සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල කතෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය.
අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි. උදා: 2009 බක් 12 සිළුමිණේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම කියල තියෙනවා.
2009 බක් 12 සිළුමිණ පුවත්පතට අරිසෙන් අහුබුදුවන් මෙලෙස පවසල තිබෙනවා.
1. මුළු ලෝකයම හෙළයින්ගෙන් ශිෂ්ටාචාර වූ බව සත්‍යයක්නම්,
2. දුරකථන වලින් ඇමතීමේදී කියන "හෙළෝ" යනු හෙළ වචනයක් බව සත්‍යයක්නම්,
3. සිව්හෙළය යනු ඕස්ට්‍රේලියා, ආසියා, අප්පිරිකා, යුරෝපා යන මහද්වීප බව සත්‍යයක්නම්,
4. අප්‍රිකාව හෙවත අප්පිරිකාව යනු තාරක රජතුමාට අප්පිරිය වූ කාපිරියන්ව දැමූ රට බව සත්‍යයක්නම්,
5. වාරියපොළ ප්‍රදේශයේ රාවණාගේ දඬුමොණර ගුවන් තොටුපොළක් තිබුණ බව සත්‍යයක්නම්,
6. රාවණ රජතුමා චක්‍රවර්තී රජෙක් බව සත්‍යයක්නම්,
7. ක්වීන් යන ඉංග්‍රීසි වදන කු හෙවත් පොළව හා විනි හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයක් බව සත්‍යයක්නම්,
8. දො සතර හෙවත් දොස්තර නැමති හෙළ පදයෙන් ඩොක්ටර් නැමති වචනය හැදුණ බව සත්‍යයක්නම්,
9. නක්ෂත්‍රය ලෝකයට ගියේ හෙළයින්ගෙන් බව සත්‍යයක්නම්,
සිංහල කතෝලිකයින් සිංහල බෞද්ධයින්ටත් වඩා සිංහල වීම සත්‍යයක්මයි.....!!!!!
බෞද්ධ උදවිය තාමත් පාළි බසින් ගාථා කීම සම්බන්ධයෙන් අහුබුදුවන් දැක්වූ අදහස් ගැන බෞද්ධයින්ගේ පිළිතුරු මොනවාද? (මා බෞද්ධයෙක් නොව රාවනාගමිකයෙක් බැවින් වෙනත් ආගම්/දහම් විවේචනය කරන්නේ නැහැ)
නොදන්න ඉතිහාසයක් ගැන කෙප්ප ලියන බක පඬියෙක් දවසක් අහුබුදුවන්ට බැනල තියෙනව මම දැක්ක. ඌටත් දෙකක් කියන්න මම මේක අවස්ථාව කරගන්නව.
තව දෙයක් කියන්න ඕනැ, මෙම ලිපියේ මාතෘකාවේ දැක්වෙන අදහස මගේ අදහසක් නොවෙයි කියල තේරෙනවනෙ, අරිසෙන් අහුබුදුවන් ජාතික පුවත්පතකට කියල තියෙන දෙයක්නෙ. එනිසා දැන් මේ මාතෘකාව දැකල රෙදි උස්සගෙන වර්ගපූර්ණිකාවට විරුද්ධව පොලු මුගුරු උස්සගන්න හදපු හෙළුවන් අපේ අරිසෙන් අහුබුදුවන්ටත් බනිනවද? නෑනෙ... අහුබුදුවන් හෙළුව පෙන්වද්දී සැබෑ රාවණ පාක්ෂිකයින් වන අප ඒ හෙළුව වැනීම කළ යුතුම දෙයක්.
ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
Read More...

"සක්වළ වටය අංශක 360 ක් කොට ගත් අපේ ආදී හෙළයන් එය අංශක 30 බැගින් වූ දොළොස් රැසකට (රාශි) බෙදා මුල් රැස ‘හෙළු’ (එළු) කියා ගත්තා ‘හෙළු දිව‘ (හෙළ දිව) මුදුනින් ඇරැඹෙන රැස දොළොස් රැසේ මුල් ම රැස හෙළු රැස වුණා. හෙළු ම එළු වුණේ ‘හ් ලොප් වීමෙන්. ඔය රාශි 12 ම නිර්මාණය කළේ අපි. එතකොට සත්විසි නැකත් නිර්මාණය කළෙත් අපි."
2009 බක් 12 සිළුමිණ පුවත්පතට අරිසෙන් අහුබුදුවන් මෙලෙස පවසල තිබෙනවා.
ඉතිහාසය කෙසේ වෙතත් අද දෙමළ ජාතිකයන් අතරින් හින්දු භක්තිකයන් ද අවුරුද්ද සමරනවා. එසේ ම සිංහල අවුරුද්ද හුදෙක් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි සිංහල කතෝලිකයන්ටත් උරුමයි. මොකද, ඔවුන් අද අපිටත් වඩා සිංහල වෙලා. බෞද්ධ අපි තවමත් පාලිවලින් ගාථා කියද්දි ඔවුන් ලතින් බස අතහැරලා සිංහලෙන් යාච්ඥා කරනවා. ඔවුන් ‘මේරි’ මරියා කර ගත්තා. ‘ඇන්ටනි’ අන්තෝනි කර ගත්තා.අරිසෙන් අහුබුදුවන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් පරිදි,
1. මුළු ලෝකයම හෙළයින්ගෙන් ශිෂ්ටාචාර වූ බව සත්‍යයක්නම්,
2. දුරකථන වලින් ඇමතීමේදී කියන "හෙළෝ" යනු හෙළ වචනයක් බව සත්‍යයක්නම්,
3. සිව්හෙළය යනු ඕස්ට්‍රේලියා, ආසියා, අප්පිරිකා, යුරෝපා යන මහද්වීප බව සත්‍යයක්නම්,
4. අප්‍රිකාව හෙවත අප්පිරිකාව යනු තාරක රජතුමාට අප්පිරිය වූ කාපිරියන්ව දැමූ රට බව සත්‍යයක්නම්,
5. වාරියපොළ ප්‍රදේශයේ රාවණාගේ දඬුමොණර ගුවන් තොටුපොළක් තිබුණ බව සත්‍යයක්නම්,
6. රාවණ රජතුමා චක්‍රවර්තී රජෙක් බව සත්‍යයක්නම්,
7. ක්වීන් යන ඉංග්‍රීසි වදන කු හෙවත් පොළව හා විනි හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයක් බව සත්‍යයක්නම්,
8. දො සතර හෙවත් දොස්තර නැමති හෙළ පදයෙන් ඩොක්ටර් නැමති වචනය හැදුණ බව සත්‍යයක්නම්,
9. නක්ෂත්‍රය ලෝකයට ගියේ හෙළයින්ගෙන් බව සත්‍යයක්නම්,
සිංහල කතෝලිකයින් සිංහල බෞද්ධයින්ටත් වඩා සිංහල වීම සත්‍යයක්මයි.....!!!!!
බෞද්ධ උදවිය තාමත් පාළි බසින් ගාථා කීම සම්බන්ධයෙන් අහුබුදුවන් දැක්වූ අදහස් ගැන බෞද්ධයින්ගේ පිළිතුරු මොනවාද? (මා බෞද්ධයෙක් නොව රාවනාගමිකයෙක් බැවින් වෙනත් ආගම්/දහම් විවේචනය කරන්නේ නැහැ)
නොදන්න ඉතිහාසයක් ගැන කෙප්ප ලියන බක පඬියෙක් දවසක් අහුබුදුවන්ට බැනල තියෙනව මම දැක්ක. ඌටත් දෙකක් කියන්න මම මේක අවස්ථාව කරගන්නව.
"හෙළයට පහරන පාහර කැනහිලෝ, තෝ දන්නවද බොල අහුබුදුවන් නොසිටින්නට සිංහල කතෝලිකයන් යනු නියම සිංහලයන් බව අපට දැනගන්න ලැබෙන්නේ නෑ කියල. අපේ රට රැක ගත්හේ අහුබුදුවන්. මහාවංසයෙන් සිංහල බෞද්ධයින්ට මුල් තැන ලබා දීල, සිංහල ජාතියට වී ඇති ඓතිහාසික අසාධාරණය වලක්වා නියම සිංහලයන් වන සිංහල කතෝලිකයන්ව රැක ගත්තේ, සිංහල කතෝලිකයන්ට මේ රටේ උරුම විය යුතු ස්ථානය ලබා දුන්නේ අරිසෙන් අහුබුදුවන්ම බව තොපට නොතේරේද යකෝ. අරිසෙන් අහුබුදුවන්ට තෝ ආයිත් අපහාස කරල තිබුණොත් මම තෝව මරාගෙන මැරෙනව යකෝ. තොපේ රීරි මාංසය කනව යකෝ. අනේ පාහරයෝ, තොපි සිංහල ඉගෙන ගත්තනම් සිංහල කතන්දර පොත් ලියපිය, නැතිව නොදන්න ඉතිහාසය ගැන කෙප්ප කියන්නෙ නැතිව. පාහරයෝ. කලවැද්දෝ"හ්ම්. ඒ ඇති.