මෙම විශේෂ ලිපිය ලිවීමට සිත් වූයේ පසුගිය දින ගණනාවක සිට වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ කොමෙන්‍ටු වලින් Anonymous One orig (ඇනෝ) සහ rachi (රාචි) ප්‍රධාන කොටගත් පරපුරවල් දෙක අතර සිදුවෙන මහා වාග් සංග්‍රාමය කියවීමෙනුයි. රාවණ ඉතිහාසය ගවේශණයේ ස්වර්ණමය යුගය මෙය බව පසක් කරමින්, මේ දෙපාර්ශවය අතර සිදුවෙන බස් සටන නිසා බ්ලොග් අවකාශයේ රාවණාවාද නිම් වළලු පුළුල් වෙමින් පවතියි.
ඇනෝ යනු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසළ දැනුමක් ඇති පරිනත බුද්ධිමතෙකි. හෙළ නයුවෙකි. කාලයක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ බටහිර අනුකාරකයින්ට මඩු වලිගයෙන් තැලූ ඔහුගේ සම්ප්‍රාප්තිය අපට ගෞරවයකි. විටෙක මා හටත් හොදි නැති වෙන්නම නෙලන නමුත් මා සිටින්නේ ඔහුගේ මතවාදයන් සමගය.
අනෙක් අතට රාචි යනු සුද්දන්ගේ විද්‍යාව දෙසට වැඩි නැඹුරුවක් තිබෙන අයෙකි. අපගේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට විරුද්ධ පිළේ සිටින ඔහු රාවණවිරෝධියෙකි. නමුත් ඇනෝගේ මතවාදී වාග් ප්‍රහාර හමුවේ රාචිට ලෙහෙසි වන්නේ නැත.
මේ සටන නටඹමින්, මැදිව සහ එක් එක් පාර්ශවයන් ගනිමින් තව බොහෝ පිරිසක් සිටියත් මේ ප්‍රධාන සංග්‍රාමිකයින් දෙදෙනා ගැන පමණක් දැනට අවධානය යොමු කරමි. එම දෙදෙනා පසුගිය පෝස්‍ටුවේ පලකළ සුවිශේෂී අදහස් වලින් වර්ගපූර්ණිකාවට සම්බන්ධ විද්වත් මණ්ඩලය විසින් තෝරාගත් කොමෙන්‍ටු දෙකකුයි පහත දැක්වෙන්නේ.
rachi September 13, 2012 2:46 AM
(තූ ජීස් බඩී හේ මස්තු මස්තු, තූ ජීස් බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි
රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි.
රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ
රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං
රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන්
රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම්
රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ.....
රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ
සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි.
රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි)
සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.
රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී
මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී.
ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?
රාමාට හොඳටම තරහා යයි.....
(ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.
රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?
රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.
රාමා - (විලි ලජාවයි. තුක් විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.
රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.
රාමා - එලම තමා
ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.
ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....
Anonymous One orig September 13, 2012 12:37 PM
@ThinkTwice: September 12, 2012 10:05 PM,
පල ටොම් පචය යන්න??? උඹනෙ ටොම් පචය. උඹත් මමත් ලියූ දේ සුරක්ෂිතව මා සතුය. ඒ දිනක උඹ කීතු කීතු ඉරා යමලොවට යැවීමටය.
"තෝ අයින්ස්ටයින් ,නිව්ටන්, කෙප්ලර් සහ අනෙක් සියලු විද්වතුන් මෝඩයන් බුරුවන් කිව්වා...තොගේ මහා දැනුම ඉදිරියේ උන් පොඩි උන් වගේ කිව්වා... ඉතින් තොගෙන් මම ඇහුවේ එක දෙයයි..." - ඉතින් බං මේකෙ ලියන කොට මම ඊට වඩා උන්ගේ රෙදි ගැල වූයේ නැද්ද? උඹ මගෙන් ඇහුවම දුන්න උත්තරේ මතක නැද්ද? මම උඹට මගේ උත්තරය තේරුම් ගත නොහැකි යයි කීවෙමි. දැනුදු උඹ මෝඩයෙකි. කටපාඩම් කල දෙයට එහා යමක් කීමට උඹට මොළයක් නැත. උඹ අවලාද කරන විටද ලියන්නේ එකමය. උඹ කී සැරයක් පුකට කරන්ට් ඇල්ලුවාද? ඒක ටේප් රෙකෝඩඩ් කතාවක් වගෙයි නේ.
"තොට අනුව ඒ මිනිස්සු මෝඩයෝ බූරුවෝ නම්, ඔවුන් සොයා ගත්ත නියම එකක් වත් පාවිච්චි නොකර පෘතුවිය සුර්යා වටේ ඉලිප්සෙක යන්නේ ඇයි කියන එක තොගේම වල් බුරු වාදය අනුව
තොගේම ඔරිගීනල් නියම වලින් පැහැදිලි කරපන් කියල..තොට කට උත්තර නැහැ..
පස්ස පිච්චිච්ච රිලවෙක් වගේ පැනල ගියා..." - හික්ස්! මම උඹේ ටෙස්ලා දෙයියෝ අයිස්ටයින් දෙයියො ගැන කියපුව ඇහුවම, පස්ස පිච්චිච්ච රිලවෙක් වගේ පැනල ගියේ උඹනෙ. ආං එක මම මීට කලින් වරෙක ලීමි.
මගේ තියරි වලින් කියන්න කලින් මේ මම කියන වාක්‍යයය පහදල, අවබෝධ වූ බව ගණිතමය සූත්‍ර යොදා පෙන්වපිය. "අද මතයට අනුව ස්වභාව ධර්මය යනු පාලනයකින් තොර අනිත්‍ය ධර්මයෙන් අරුත් දකින එකකි. මම එය ස්වභාව ධර්මයේ අර්ධයක් ලෙස (භාගයක් ලෙස) දකිමි. ඉතිරි අර්ධය ඉහත කී දත්තයන්ගෙ ප්‍රතිරූපය යයි කියමි. අද මතයට අනුව ගත් "ස්වභාව ධර්මය" එකක් ලෙස ගත් විට අනෙකද එකක් ය." - මේක නොදන්න බූරුවන්ට ඉතිරිය අරහන්ය.
උඹ ඇසූ ගොන් ප්‍රශ්ණය, මීට කලින් ලිපියට rachiයා ඇලවූ දෙයින් විහුළුවට ලක් කරමි. "පෘතුවිය (ග්‍රහයින්) සුර්යා වටේ ඉලිප්සෙක යන්නේ" යයි කීම වැල යන අතට ගැසූ ගොන් තියරියකි. එය මෙසේ අලවමි "උඹ භෞතික විද්‍යාව කියල දෙයක් ඉගෙන ගත්තා නම් නිව්ටන්ගේ සාර්ව ගුරුත්වාකර්ෂණ නියමය ඉගෙනගන්නට ඇති නේ. විශ්වයේ පවතින වස්තු දෙකක් අතර Gm1m2/r**2 විදිහේ ආකර්ෂණතාවයක් ගොඩ නැගෙනවා. ...". rachiයා ඇලවූ ගොන් සූත්‍රයට අනුව පෘථිවිය සූර්යයා වටා චක්‍රයක (circle) ගමන් කල යුතුය. G, m1 හා m2 නියත ලෙස ගත හොත් dynamically stable පද්ධතියකට බල සමතුලිතතාවය පදනම් කරගෙන විමසූ විට r නියතයක් විය යුතු බව උඹ වැනි බූරවකුටද තේරේ.
සැබෑව ඉලිප්සය නිසා, විශ්වයේ පවතින වස්තු දෙකක් අතර G(Phi)m1m2/r**2 විදිහේ ආකර්ෂණතාවයක් ගොඩ නැගෙන අතර මෙහි Phi යනු r හා බැඳුනු කෝණයකි. G(Phi) යනු Phi අනුව වෙනස් වන විචල්‍යයකි. මෙහි m1 හා m2 නියත ලෙස ගතිමි.
මෙය, ඉර හා පෘථිවියේ සැබෑ පිහිටීම විවිධ ග්‍රහයන් මත රැඳෙන නිසා, i= 1 to infinity ලෙස ගෙන, G(Phi)m1m2/r**2 +Zigma((G(Phi)m1*mi/ri**2))+Zigma((G(Phi)m2*mi/ri**2)) = Constant විය යුතුය. එසේ වුවද විශ්වය, ඉර හා පෘථිවියට නිශ්චිත සමමිතික වැනි පිහිටීමක නැති නිසා, මේ කෙප්ප සූත්‍රයද සැබෑ ඉලිප්ටික් ගමන නිරූපණය නොකරයි. මෙයට වඩා උඹේ බූරු ප්‍රශ්ණයට දිය හැකි පිළිතුරක් නැත. වැල යන අතට මැසි ගැසූ විට, ආපසු මුලට එන බව දැන ගනු.
මුගේ හැසිරීම මැටි සුද්දන් වැනිය. නොදන්න ලබ්බක් දන්නවා යයි කියමින්, අනුන් දන්න දේ සොරකම් කිරීමට සුද්දන් දක්ෂය. සුද්දන් හැසිරෙන්නේද මේ විලසය. මූ ලංකාවේ නොසිටී නම්, මූ පලවා හරින ලෙස මීවනයන්ගෙන් ඉල්ලමි.
Read More...