මෙතෙක් කාලයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් ශ්‍රී රාවන රජතුමාට සම්බන්ධ ඉතිහාසයත් එතුමගේ ඉදිරි පියවරත් ගැන හෙළ විද්‍යාත්මකව කළ දුර්ලභ ශ්‍රාස්ත්‍රීය හෙළිදරව් කිරීම් තුට්‍ටු දෙකට මායිම් කරමින් අපගේ පාථකයින්ව මෙම බ්ලොග් අඩවියෙන් බිඳවන ආකාරයේ ඉතාමත් පහත් ප්‍රකාශයක් අපගේ ඊමේල ලිපිනයට ලැබුණා. මේ තියෙන්නෙ ඒක. මේ වගේ කැත කතා ගැන තීරනය ගැනීම ඔබටම බාරයි.
කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔප්පු කරන බැරුව, අරකට මේ ක සමානයි, මේකට ඒක සමානයි, කිය කිය .පිරමිඩ 3 ක් ඔරයන්ගේ බඳ පටියේ තාරකා 3ක් හැටියට තියෙනනවා... ඔන්න අපේ රටෙත් කඳු 3ක් එහෙම තියෙනවා, කොහොමද අපේ තාක්ෂණය කියාලා ගොන් තර්ක ගෙන හෙළුහෙළයන්ට පිලිතුරු දීපු බ්ලොග් එකක් ඒක. කවුරුන් හෝ ඒක කරලා තියෙන්නේ , මේ ගොන් තර්ක ඉවසන්න බැරි කෙන්ක්, රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක් තිබිලා තියෙනවා, මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා. නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව. හරියට සූරිය්ප්පෙරුම වගේ පු* උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..
අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත.. ජැක්සන් ඇන්තනී. සුරියපෙරුමාල්... කතාකළොත් ඒගොල්ලො වගේ ප්‍රාඥයෝ නෑ..විද්වත්තු නෑ.. ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහන්න පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...
අපි හැම දාම කළේ, ඉතිහාසයේ , අපි එහෙමයි මෙහෙමයි, කිය කිය, උදම් අනපු එක. වර්තමානේ අපි මොනවද කරල තියෙන්නෙ මොනවද? කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි.. අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්. කියන්න ගියොත්, රාවණා, සිංහබාහු. කුවේණි. අබා.. සති ගණන් කියන්න පුළුවන්, හැබැයි වර්තමාණයක්වත් ..අනාගතයක්වත් නෑ..
ඉතිහාසේ වන වනා ඉන්නවා..
හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ, උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ.. උන් අනාගතයට, උන් අතීතේ විශිෂ්ට ජාතියක් කියන එක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ.... උන්ට වර්තමාණයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන
ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..
අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී" කියලා.. අපි හැමදාම පාරම් බබා බබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු.. ප**ය... දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්සහ කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා, මම මේ කියන එක බොරුවක් ද කියලා...?
Read More...