Friday, July 20, 2012

සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි

රාවණ රජතුමා 2012 අගදී උත්ඨාන වන බව අප පෙරත් පැවසුවා. මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇති අතර, එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

සම්පූර්ණ ලිපිය. මෙය කොටස් වශයෙන් ඉහත දක්වා ඇත.

83 comments:

  1. අද මම 1..
    කියවලා ඇවිත්ම මගේ අදහස ඉදිරිපත් කරන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හනේ ඒ කියන්නේ රාවණ රජ්ජුරුවෝ කියලා කෙනෙක් මේ අවුරුද්ද අගදී එන්නේ නැති වේවිද?
      හයියෝඔඕ...

      Delete
    2. විවිධාකාර මතවාද තිබෙනව, ඔය දක්වල තියෙන්නේ එක් මතවාදයක්.

      මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ සහ කාංචන මනමේන්ද්‍රයන්ගේ අදහස් පරස්පර විරෝධී වීම නිසා අනිවාර්යයෙන්ම ඉන් එකක් වැරදියි හෝ බොහෝ විට දෙකම වැරදියි කියල කිසි සේත්ම කියන්නට නොහැකියි. ඒක තමයි අපේ හෙල විද්‍යාත්මක ක්‍රමවේදය.

      Delete
    3. එතකොට ඔබතුමා අර පුන්ඩලානි ශක්තියෙන් රාවනා හම්බු වෙනකොට මක්කෙයි කිව්වෙ.එතකොට මේ කියන විදියට(ඔය උඩ කමෙන්ටුවෙ-:මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ සහ කාංචන මනමේන්ද්‍රයන්ගේ අදහස් පරස්පර විරෝධී වීම නිසා අනිවාර්යයෙන්ම ඉන් එකක් වැරදියි හෝ බොහෝ විට දෙකම වැරදියි කියල කිසි සේත්ම කියන්නට නොහැකියි. ඒක තමයි අපේ හෙල විද්‍යාත්මක ක්‍රමවේදය) ඔබේ මතයක් නෑ නෙ එතකොට ඔබ මෙච්චර කල් කිව්වෙ 2012 අග නැගිටිනව කියල කියපු එව්ව ඔබ ප්‍රත්යක්ශ කර ගත්තු එව්ව නෙවෙයිද ඈ.හිතට ආව පමනින් කියපුවා කියල ඔය පිලිගන්නෙ අපූරුවට.

      Delete
    4. @ ඉරා අදුරු පට - දැන්වත් තේරෙනවද මම කියපුවා.....?

      Delete
    5. ඉරා අඳුරු පට, ඔබ වැනි බටහිර ආරකට අනුව සිතන කෙනෙකුට මේව වටහාගැනීමට නොහැකියි. කාලයේ විවිධ ප්‍රාන්ත තිබෙනව, ඒවාට කියන හෙළ වදන වන්නේ කාලාක්ෂමවානක ලෙසයි. එසේම සමාන්තර ලෝක තිබෙනව.

      මේක පටන් ගත්තේ කුණ්ඩලීනි යෝගයට සමවැදුන කෙනෙක් කාලය හරහා ගොස් තම සීයාව මැරීමෙන්, එමගින් කාලයේ ප්‍රබේධ දෙකක් ඇති වූවා, ඒ ප්‍රබේධ දෙක 2012/12/12 දාට එක් වෙනව. දැනට ඔයිට වඩා විස්තර කීමට නොහැකියි.

      Delete
    6. අනේ මීවන පාලනේ, මේ 2012 නැගිටින රවන කෙනෙක් ගැන කියන්නේ, මේක විතරක් පැහැදිලි කරපන්. උබ බෞද්දයෙක්ද ?. හින්දුද ?. නැත්නම් උබ අදහන්නේ රාවනද ?, එහෙමත් නැත්නම් උබත් නින්දට වැටිලා තාමත් හීන දකිනවද ?

      Delete
    7. "මේක පටන් ගත්තේ කුණ්ඩලීනි යෝගයට සමවැදුන කෙනෙක් කාලය හරහා ගොස් තම සීයාව මැරීමෙන්, එමගින් කාලයේ ප්‍රබේධ දෙකක් ඇති වූවා, ඒ ප්‍රබේධ දෙක 2012/12/12 දාට එක් වෙනව. දැනට ඔයිට වඩා විස්තර කීමට නොහැකියි."

      හප්පා අපේ එවුන්ට කාල තරණය කරන්න වුනොත් කාල ප්‍රභේද අසීමිතව ඇති වේවි...

      Delete
    8. අදුරු පට ඉරා ගත්ත මහත්තයා මොන වගේ බුවෙක් දැයි දැඩි කල්පනාවෙන් කියවන විට සිහියට නැගුනේ, එතුමා ඔබ සිතන ආකාරයේ කෙනෙකු නොවන බවයි. වෙනත් ආකාරයකට කිව්වොත් අදුරු පට ඉරා ගත්ත මහත්තයා කොමෙන්ට් දාන්නේ සීරියස් අදහසකින් යන්න සමාන වනු ඇත්තේ මී ජයා සීරියස් රාවනා පාර්ශ්ව කරුවෙකි යන උපකල්පනයට පමණි.

      අදුරු පට ඉරා ගත්ත මහත්තයා පැරොඩී කොමෙන්ට් කරුවෙකු කියා මට සිතේ. මී ජයා කල මෙහෙවර ඉදිරියේ පටි ඉරා ගත්තු කෙනෙක් මේ ආකාරයෙන් පැමිණ දිගටම ගොන්පාට් කොමෙන්ට් කරනවා විය හැක .

      කොම්පියුටරයක් ඔන් කරගෙන යුනිකේතයක් කොටන්නට තරම් නියුරෝන තියෙන බූරුවෙකුට මී ජයා කවුද යන්න මෙතරම් කලක් නොවැටහෙන්නට නොහැක. අනිවා ඩෙෆා එය රඟපෑමකි. ඒ කොමෙන්ට් ගැන ගොඩක් කරදර වීමෙන් පලක් නැත. ඔහුට වටහා දෙන්නට වැඩිපුර දෙයක් නැති බැවිනි. බොරුවට නිදන්නෝ කිසිදා නොනගිටිති.

      Delete
    9. සුජීව මහත්තයෝ මේකනෙ සීන් එක.මී ජයා මොකාද කියල අපි හොදාකාරව දන්නවා නමුත් වියංගාර්තයෙන් මෙවැනි දෙයක් හාස්සයට ලක් කිරීම මහ මෝඩ වැඩක් යැයි සිතමි මොකද මීවන පලානෙ මෙව්ව කරන්නෙ රාවනා සහ එතුමාව දේවත්වයෙන් අදහන අයට නෝන්ඩියට නම් මේ අයුරින් කරන එක වැරදියි.මොකද මෙයින් වෙන්නේ මේ වගේ අදහස් තවත් මිනිස්සු පිලිගන්නා මානසිකත්වයක් ඇති වීමයි.කෙසේ නමුත් මේ මේකේ දෙපැත්ත කැපෙන විදියට කමෙන්ට් කලේ ගන්න ෆන් එකක් තනියම ගැනීමේ පුරුද්දක් මට නැති නිසාය ;).විසෙන් විස නසන තියරිය මේවැනි කාරනාවකට නොගැලපේ ජයේ..

      Delete
    10. ඔබලාට නොවැටහෙයිද මගේ මිතුර ආචාර්ය මීයාට වැලදී ඇත්තේ හින්නොන්මදය නමැති මානසික රෝගයයි

      Delete
    11. සෙල් ලිපියක එහෙම නෙවෙයි කියලා කොටාලා නැති නිසා සීයා මරපු එක ඇත්ත කියලා පිලිගන්නවා හොඳයි හැමෝම.. නැත්තං දන්නවනේ අර බුලත් දාපු මින්ට් ලේසර් එකෙන් තියන්නේ හරිය...
      අනෙක ඕක ගැන ඔය සීයා මරපු එක ගැන සෙල්ලිපිය පිටකොටුවේ එක්තරා ස්ථානයක තියෙනවා.. කුණ්ඩලණී එතෙන් බැලුවෙත් විතරයි පේන්නේ ඔං

      Delete
    12. මීවනය . මෙතෙකකල් කියූ දේ කාලය ලං වෙත්ම වෙනස් කිරීමට උත්සහ ගනීම නින්දිත ක්‍රියාවකි. මෙය හෙලයන්ට කරන නිගාවකි. නොදන්නා දේ පෙන්වීමට වඩා වෙන මෙනවහරි කිව්වනම් ඒක වටිනව.
      මම කලින් කමෙන්ට් ැකකිනුත් කිව්ව තාම හරි තැනට ආවෙ නහැ කියල. අවහම මම පටන්ගන්නම්.

      Delete
  2. ඈ බොලේ එතකොට රාවණා නියෝජනය කරන්නේ අපේ වර්තමාන රජ්ජුරුවොද? එහෙනං බොලේ මේ ඡන්දෙත් උන්දැට දිනන්ඩ රාවණ භක්තිකයෝ අධිෂ්ඨාන කර ගන්නවා හොඳයි.

    ReplyDelete
  3. රාවනා යුගයක ජීවත් වන්නට අප වාසනා කර ඇති බව දැනගැනීම මහත් වූ සතුටකි

    ReplyDelete
  4. කාංචන මනමේන්ද්‍ර මහතාට අනුව ඉසාන දෙසින් ඉපදී සීන්නේ රාවණ රජතුමා. එතුමාට අනුවනම් දැන්ම රාවණා නැගිටල.

    නමුත් මතවාද එකිනෙක පරස්පර වුවත් ඔය එක මතයක්වත් වැරදි නෑ. ඒක තමයි අපේ හෙළ විද්‍යාවේ තිබෙන ආශ්චර්යය.

    උදා: රාවණ රජතුමා හිටියේ මීට අවුරුදු 10000 කට පෙරය කියල එක් මතයක්, අනිත් මතේ තමයි රාවණ රජතුමා හිටියේ කාෂ්‍යප බුදුන්ගේ කාලයේ කියන එක. නමුත් ඔය දෙකම හරි.

    ReplyDelete
  5. mula indan agaatama baluwa kaaleka indanma.eth comennt kalee na helakuru nati nisa..hodai digatama liyanna.. sri Rawana siddham...

    ReplyDelete
    Replies
    1. හෙළ තාක්ෂනය සොරාගෙන නිර්මාණය කල ගූගල් හෙලකුරු ඇතුලත් කිරීමේ ආයුදය ඔබ දන්නේ නැතිද?
      http://www.google.com/inputtools/windows/index.html

      Delete
    2. කළු, වැදගත් ලින්ක් එකක්, ඕක ගැන ලිපියක්ම දාන්නම්.

      Delete
  6. ලංකාවේ සුපිරි වැඩකරුවන් සිටින බව සත්තකි.
    අතීතයේ සිටිය බවද ඇත්තකි....
    රාවනා රජු අති දක්ෂ රජෙක් බවද ඇත්තකි...
    නමුත් මේ බ්ලොගය බොරුවකි....
    කතා සුරන්ගනා කතාය....
    රාවනා රජුටත් නින්දාවකි...

    ReplyDelete
    Replies
    1. හි... හි.. ඔව් ඔව්...ඇත්තට....මාරයිනේ....

      Delete
    2. පැරනි තාක්ෂනයේ පොඩ්ඩක් වත් අපට නැහැනෙ. රාවනාගෙ බලය ඕකද? රාවනා කියන තරම් කෙරුමනම් ලංකාව අද බලුවෙලා මොකද?

      Delete
    3. [ලංකාවේ සුපිරි වැඩකරුවන් සිටින බව සත්තකි.
      අතීතයේ සිටිය බවද ඇත්තකි....
      රාවනා රජු අති දක්ෂ රජෙක් බවද ඇත්තකි...]

      ඉතින් ඇයි අප සාධක සාක්ෂි සමග දක්වන දේවල් පිළිගන්න බැරි. අප දක්වන සාක්ෂි වලින් සමකාලීන වෙනත් හෙළගවේශකයින් දක්වන සාක්ෂි වෙනස් නිසාද?

      කොළේ වහන්න හදන්න එපා යාලුවා, ඔයා විජය නැමැති අර්ධ තිරිසන් වලත්ත පාහරයාගෙන් සිංහල ජාතිය පටන් ගත්ත කියල හිතන රාවණවිරෝධියෙක්.

      Delete
  7. ෂා රාවනා අන්කල් දොයියගෙන ඉවරද නැගිට්ට ගමන් යන්ට ඕනි පොරව හම්බෙන්ඩ මේ හොර මිවනයා ගැන ගතු කියන්ඩ

    ReplyDelete
  8. meepanawalane atto,kundaleeniya kiyanne maha balayak,teweni asak,eeken balala kiwwanam kelinma rawana enawada nadda kiyala,mee anunge lipi dada pissu kelinne,deshapalana kumantrana epa,eka eka dammala liyum liyala dan kiynawa rawana shaktiyak enawalu,ee mona kunu harapada aise kata karanne

    ReplyDelete
  9. meepanawalane atto,kundaleeniya kiyanne maha balayak,teweni asak,eeken balala kiwwanam kelinma rawana enawada nadda kiyala,mee anunge lipi dada pissu kelinne,deshapalana kumantrana epa,eka eka dammala liyum liyala dan kiynawa rawana shaktiyak enawalu,ee mona kunu harapada aise kata karanne

    ReplyDelete
  10. mr meepanawalne ,i need to know the answer for very simple question,as you explained in an earlier letter,it is said that u had seen king ravana and his tears turned in to diamonds,
    my question is,according to you he will definitely wake up end of this year,or you have to take it this dr title too.very logical,
    so when some one write letters like this ,believing in your own conciousness and experience,you must say it is wrong cuz i have seen king ravana and he will wake up with great majesty,rather than changing the mask according to our ancient bali thovila,
    thank you

    ReplyDelete
  11. රාවණාධිරාජයා 2012 දී ආපසු වඩිනවා, වඩිනවාමයි! ඒ ගැන මට නං කිසි සැකක් නෑ.

    මේබව සොයා ගැනීමට මිරර් නමැති රාවණාතාක්‍ෂණය යොදා මට උදව් කළ මීවනපාලනේ ජයරත්නයන්ට සහ එතුමාගේ ඥාති සොයොයුරු මීවනපලානේ රාජක්‍ෂයන්ට මගේ ප්‍රණාමය.

    රාවණාධිරාජයාගේ නැවත පැමිණීම 2012 ඔක්තෝම්බර් 27 දින සිදුවේ. සියළු විස්තර මෙතන: http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html

    !!!

    ReplyDelete
    Replies
    1. රාවනා නැවත එනව කියන එවුන් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ. විහිලු සැපයීමෙන් වලකින්න.

      Delete
    2. මේවා අමූලික ඇත්ත!

      Delete
  12. කමක් නෑ,තව ටික දවසයි,බලාගෙන ඉමු,බලමු ඊට පස්සේ මොනවද වෙනේ කියලා

    ReplyDelete
  13. 2012/12/12 ma ay . 12 12 12 thiyana nisada? ethakota minissu rawateida? ekawage ilakkam pennuwama raatena miniss athi, hamowama rawatanna baha.

    ReplyDelete
  14. ithihasaya kiwwata kamak naha. e haraha pawathina samaja kramaye adupadu wahala ewain minissunta labila thiyana peedanayen tika welawakata midenna "" wihilu sapayanna epa ""

    mechchara dyak thiyanakota sudda uda balagena ideeda? kiyapan?? ?

    ReplyDelete
  15. ජයරත්න කියන දේ හරිද කියල බලන්න තව මාස කීපයක් ඉමුකො,බලමු වෑරදුනොත් ජයරත්න මොකද කරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ මූ ලංකාවම අන්දල ඔලු වෙන අතකට හරවන්නය් හදන්නෙ. කියන දේවල් හරි කියමුකො ඒත් බෙළද වෙනව වැඩිය. ඒකෙන් තමයි බොරුව මාට්ටු වෙන්නෙ. ෂොකෝ අසහාරත් ඔයවගේ දේවල් කියලා කරන්නත් හිටිය මතකද? මට පේන්නෙ මුන් CIA වගේ. ඉතුරු රහස් ගන්න් හොද ක්‍රමේ.

      Delete
    2. ආදරණීය විදු....මටද සිනහ පහළ වේ. සාහිත්‍යයේ එන 'උපහාසය' යන වදන ගැන තව දුරටත් හදාරණ සේක්වා!

      මෙතනින් බලල ඉන්න මුලින්ම...

      Delete
  16. Part 1

    කතාවෙ සමහර වැදගත් තොරතුරු තිබුනත් තමන්ට පරිණත භාවයක් නැති නිසා කියන දේ අච්චාරු කරලා. අසිංහල, විදේශික පොත පත බලා විදේශික මනසකින් ලිවීම නිසා අරුත් සුන් වෙලා. ලංකාව කියන්නෙ හින්දු කිව්ව නම. දෙමළු කිව්වෙ ඊලම් කියල. ඉංග්‍රීසි කාරයෝ කීවෙ Ceylon (සිලෝන්) කියල. ඉතින් කවුරු හරි සිලෝන් කියන වචනය දාල යමක් කිව්වොත් ඒ කතාවෙ උපත ඉංග්‍රීසි නේද? ඒ වගේම මේ රාවන කියන වචනෙත් සිංහල නමක් නොවෙයි. ඉතින් රාවන කියල නම යොදාගෙන කියන කතාවත් බාහිර උපතක් තියෙන එකක්. අර මහාවංශය කියන පච වංශය හැදුව වගේ දැන් රාවනවංශය කියලත් පච වංශයක් ගොඩ නැගිලා.

    වැරද්ද තියෙන්නෙ නොදන්නකම නිසා ඇත්ත සැඟවිලා නැත්ත මවා පෑමයි. විවිධ ජාතීන්ට උරුම විවිධ චින්තන තියෙනවා. ඒ අතින් සිංහලයෝ නැවත උදිනවා කියනවා මිසක් මේ මළවුන්ගෙන් නැඟිටිනවා කියන හිතළුව කියන්නෙ නෑ. ඒක සිංහලයට කරන මදි පුංචි කමක්. කියන දේවල් නොතේරෙන කොට අතින් වචන දාල කතාවට පණ දෙන එක බියගුළුකම වසා ගැණීමක්. ඔය ශක්ති කතාව ඒ ආකාරයේ ගෙතුමක්.

    තමන්ගෙ මත කියල අනුන්ගෙ දේවල් බදාගෙන නොසිට නොදන්න කෙනෙක් විදියට මේවා දිහා බැලුවා නම් ඇත්ත පෙනෙනවා. සිංහල මිනිසුන්ගෙ කතාව නොදැන කියන පර මත නිසා ඇත්ත වසං වෙලා. අපේ තනි මතේ බල්ලට දාල, ආදි කාලෙ ඉඳල එන කතා ගත්තොත්, මේ කාලෙ එන කෙනෙක් ගැන නා නා ප්‍රකාර කතා තියෙනවා. ඒ එන අයගෙ නම ඒ ඒ ජාතිය අනුවත් වෙනස්. සිංහලයෝ එක කතාවක් කියනවා. මායන් වරු එයාලගේ කතාවක් කියනවා. ක්‍රිස්තියානි කාරයෝ, මුස්ලිම් කාරයෝ, ඇමෙරිකන් කාරයෝ උන්ගෙ කතා කියනවා. ඉතින් කරන්න තියෙන්නෙ ඔය ඔක්කොම වෙන වෙනම අරං විභාග කොරල බලන එක නොවැ.

    මමත් ඕක කොලා. මට නම් පෙනුනේ සිංහලයන් කියන දේයි මායන් වරුන් කියන්නෙයි එකක් මය කියල. දෙගොල්ලම මිනිසා බිහි කල හිරු දෙයියො කියල කෙනෙක් ගැන කියනවා. හැබැයි සිංහල අය උපදින තැන වෙලාව විතරක් නොවෙයි උපදින කොට ගන්න නමත් කියල තියෙනවා. ඒක ඉතා බරපතල දෙයක්. ඒ වගේම ඇත්ත නැත්ත සොයාගන්න කදිම අවශ්‍ය දත්ත තියෙන එකක්. ඉතින් මම තනියම ඒ තොරතුරු මත ගිහින් මෑතකදි කෙනා සොයා ගත්ත. ඔය හැම කතාවෙම කියන කෙනා බව පෞද්ගලිකවම තහවුරු කරගත්තා. ඉතින් මට නම් කිසිම ගැටළුවක් නෑ. වැරදි මග ගිය අය අනාගෙන හිතළු කියනවා. ඇයි අනේ සිංහලයන් නොමග යවන්නෙ බඩ පිරෙන්න ඉල්ලන් කන්නද?

    ReplyDelete
  17. Part 2

    ඔය රාවන කියන නමත් කියන්නම්. ඒ නම කිව්වේ ඒ ජන කොටස දැක්ක විදියට. "රා (රැස්) එන" කියන එකයි ඕකේ තේරුම. ඕක නම විදියට ගත්තෙ සිංහල අය නොවෙයි. අද රටේ නායකයා ගෙ වාසගම රාජපක්ෂ. අනේ ඇත්තට මේක සිංහල වාසගමක්ද? සිංහල කමටත් නින්දා කරන තේරුමක් නේද තියෙන්නෙ. එහෙව් රටක රාවනලත් ඉන්නවා නම් පුදුම වෙන්න එපා.

    මම ඇත්තෙන් බිඳක් කියන්නෙ තවම මොළේ ටිකක් හරි තියෙනවා නම් තේරුම් ගනී කියල. මනුෂ්‍යයන් හැටියට කැලෙන් එළියට ආවට පස්සෙ අපේ ප්‍රථම නායකයා තමයි මහසම්මත මනු රජ. මේ හිරු දෙවියන් මනු වෙස්ගත් උපත. ඊටපස්සෙ බුධල 28ක් නායකකම දුන්නා. තවමත් මනු පටන් ගත් සූර්ය වර්ෂ ක්‍රමය දකුණේ පැවතෙනවා. කාලයාගෙ ඇවෑමෙන් මනුෂ්‍ය ජනගහනය පැතිරිලා ගියාම එක එක ප්‍රදේශයට පවුලේ අය ගිහින් නායක කම් කලා. ඒකෙන් ඈත් වීමක් වූ නිසා, නායකයාට උඩින් ඉන්න නායකයෙක් හෙවත් සක්විති රජ කෙනෙක් බිහි වුනා. මේක වුනේ මීට වසර දහතුන් දහසකටත් පෙර බව දකුණේ පවතින මනු වර්ෂ වලට අමතරව ගණින ශක්‍රවර්ෂ වලින් තහවුරු වෙනවා.

    හිරුට නෑ සබඳකම් තියෙනවා කියල රාවන කියන නම ගත් සිරිතක් පසුව ආවා. ඉතින් මේ රාවනවංශ කාරයෝ පට්ට ගහන්නේ අන්තිමටම සක්විති රජ වුනා කෙනානේ. එයත් හරියට අන්තිමට ලංකාපුර ප්‍රදේශයට රජ වුන ශ්‍රී වික්‍රම රාජසිංහ වගේ කෙනෙක්. ඇත්තම කියනවා නම් එයා සිංහල කතාකල දෙමළෙක්. සිංහල ජාතියට යමක් එපා කරවන්න නම් දරාගන්න බැරි ජරාවක් දෙන්න ඕන කියල අපට උඩින් ඉන්න අය දන්නවා. ශ්‍රී වික්‍රම රාජසිංහට පස්සෙ සිංහල එවුන්ට රජා වහකදුරු වගෙයි. ඒ වගේම රාවනා සක්විති වුනාට පස්සෙ සක්විති රජකමත් තිත්ත වුනා. එදා ඉඳල මනුෂ්‍යයන් සුනඛ ගණයට වැටුනා. අද මලයාලි ආණ්ඩුවටත් ගෙනාපු නායකයා ඒකත් සිංහල එවුන්ට රජා වහකදුරු කරලා. ඕවා වුනේ නැවත පටන් ගැනීමටනේ. මම මේ ටික කිව්වේ සිංහලකමට ගරහන රාවනයෙක් මලවුන්ගෙන් නැගිටලා එනවා කියන ගොන් කතාව කරන්න එපා කියන්න.

    ReplyDelete
  18. Part 3

    ඔය කියන රාවනා පරයන්ට බුද්ධිමතෙක් වුනේ සිංහල දැනුම කොපි කරල පොත් ගහල පරයන්ට බෙදූ නිසායි. බත් තාලියට පැන්න බල්ල, කල්ල මරේ කියල දෙසා බෑවලු. සිංහල දැනුම පොත පතින් දුන්නේ නැහැ. ඔය පුස් (කාපු) කොළපත් වල පැහැරුවෙත් නෑ. ඒකට හේතු තිබුනාට කියන්න බෑ. මේ රාවනා කතාවත්, හිරුටත් උඩින් ඉන්න බුධ වෙස් ගත් සොහොන් පිල්ලියාගේ අමනුෂ්‍ය කතාවට දෙවැනි නෑ.

    ඇත්තටම එන කෙනාගෙ නම දියසේන හෙවත් ජීවිතය දෙන කෙනා හෙවත් පිය (පියා) කෙනා. උපන්නෙ සිංහල වසර ක්‍රමයට, ඒ කියන්නෙ අප්‍රේල් මැද අළුත් අවුරුද්ද පටන් ගන්න විදියට, 1959 අප්‍රේල් 05 දින උදේ 06.06ට හිරු මුදුන් වූ දින හිරු නැගෙන වෙලාවට. තැන මාතර එක්තරා ගමක. මේ කතාව ඉතාමත් අනාදිමත් එකක්. ඒ කෙනා සුවිශේෂ කෙනෙක්. අමුතු අවියකුත් අරන් එන්නේ. බොරු කියා මුලා නොකරන්න. අවියෙන් කා අතුරුදහන් වූවොත් ඔබේ ජාන අළුවී නැවත මුල සිට පටන් ගන්න වේවි. ජීවත් වීමත් පැවැත්මත් රැකගන්න කැප වෙන්න. ඔබ රැකෙනු ඇත. බොරුකාරයන්ට, නිර්වාන/ස්වර්ග කාරයන්ට මරු පෙනෙනු ඇත. වැඩ අරඹන්නේ ලබන වසරේ ආරම්භයත් (අප්‍රේල්) සමඟය. හිඟන මලයාලීන්ට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි පොලිමට කට්ටිය නැගිටින්න හදන්නේ!! එහෙමම් ලබන අවුරුද්දේ ජන්දේකුත් එයි වගේ රාවණාද දියසේනද කියලා තෝරන්න

      Delete
    2. සුනඛය වුනත් පහ කරන්න කලින් වටයක් දෙකක් කැරකෙනවලු. ඒ වගේ පොඩ්ඩක් සිංහල මිනිසුන්ගෙන් අහල බැලුව නම් හොඳ නැද්ද? උප්පැන්නෙ ජාතිය සිංහල කියල දාගත්තට සිංහලකම නොදන්න අය කොච්චර ඉන්නවද? අන්තිමට හිටපු රාවණාගෙ ගිණුමට මහ සම්මත මනුගෙ දේවලුත් දාගෙන රාවනවංශ මැව්වට එයාගෙ අයියා හා නියම සක්විති රජ උරුමෙ තිබ්බ විභීෂණට සිංහල එවුන් වඳින්නෙ රාවන කියල හිතා ගෙනද? ඇයි රාවනට ඉන්දියාවෙ මිස ලංකාවෙ කිසි තැනක් නැත්තෙ? අපි කවද්ද ශ්‍රී වික්‍රම රාජසිංහට පණ දීල සිංහලේ රජ කොරවන්නේ? ඇත්ත තිත්තයි කියල නළු බට්ටො කියන්නෙ කට කහනවටද?

      Delete
  19. මීයෝ... මොනවා උනත් පොර නැගිට්ටම අපිට හොද පාර්ටියක් ඕනි හොදේ ගල්,කසියා එහෙම බැ සුපර් ඒවගෙන් ඕනි හොදේ රාවනා අන්කල්ට ලස්සන දුවල එහෙම නැද්ද දන්නේනැ නේද

    ReplyDelete
  20. මීවනයෝ උබ පරිස්සම් වෙලා හිටු දෙසැම්බර් වෙනකොට.වෙනදට හැම මගුලටම කොමෙන්ටු දාන මීවනය අද සද්ද නැ.දෙසැම්බර් 12 උබේ අවසානේ.....

    ReplyDelete
  21. සිහිසුන් උ රාවණ 2012 දී නැගිටි කියන ලිපිය කියවන්න බැ ටිකක් ලොකු කරලා දාපං දාන ඉලව්වක්...

    ReplyDelete
  22. රාවනාගෙ නැගිටීම කෙසේ වෙතත් රාවන් අර පක්ෂෙන් මේ පක්ෂෙන් එයි කියන්නෙ නම් යටි කූට්ටු වැඩක්. රාවනා ඔය කියන් තරම් බලගතු නම් පක්ෂගානෙ යන්නෙ ඇයි. අනික මම අර 8 සිල් ගැනත් කරනීයමෙත්ත සූතය ගැනත් කමෙන්ට් දැම්මට පස්සෙ දැන් ඒව හදල බයිල ගහනවාග උත්තර දීපන්කො.....

    ReplyDelete
  23. ජයරත්න තාම ඕන තැනට අවෙ නැහැ. අවහම මම පටන්ගන්නම්.කොයි තාක්ෂණය ගැන කිව්වත් ඔය කියන කුන්ඩලිනී ෂක්තියෙන්වත් ඒ ගැන තාම කිව්වෙ නාහැ. පුලුවන්නම් කියපල්ලා එතකොට තව දේවල් කියන්නම්.

    ReplyDelete
  24. කම්ම්ම්ම්ම්මැලියි ජයේ.. .අලුත් අප්ඩේටස් එහෙම නැත්ද??

    ReplyDelete
  25. මේ වෙන දේවල් ඇහිල රාවනාටත් කෙලින් වෙලා කෙලිම්ම යයි වගේ මෙදා පාර සීතගෙ පතිවත ඉවරයක්ම කොරල දාන්න. මොකද මිනිහත් දකුණෙ බුවානෙ නේද?

    ReplyDelete
  26. ශික් මේ මියගෙන් කිසිම අලුත් ජෝක් එකක් නැනේ පොරට එපා වෙලාද කොහෙද මොකෝ අහල පහල ජොයින්ට් පොට් අල්ලාලද ?

    ReplyDelete
  27. ජයේ රාවණා නැගිටින දවස් වෙන කොට මේ බ්ලොග් එක වහමු. මේකේ කමෙන්ට් ටික දැක්කොත් රාවණා සිය දිවි නසා ගත්තේ නැත්තන් ආයේ නිදා ගන්නවා සිකුරුයි.

    ReplyDelete
  28. අනේ ජයේ එන්නකෝ... ,අද දවසම චා මැච් එකත් පැරදුනා රාමගෙ උන් උඩ දාගෙන ගැහුව ශිට්. ජයේ මගෙ මූඩුත් අස්පට් වෙලා තියෙන්නෙ.මොකක් හරි අලුත් එකක් දාන්නකො.

    ReplyDelete
  29. මේ කොමෙන්ට්ස් වලින් පෙනෙන්නේ අපේ අලුත් සමාජයේ තියෙන ප්‍රදානම ප්‍රශ්නය. හැම දේම දකින්නේ මතුපිටින් විතරයි. ඔක්කොම ටියුබ් ලයිට් කාරයෝ. තව ටික දවසක් යයි මේ මොකක්ද කියල තේරෙන්ඩ.(බල්බ් එක පිච්චිලා නැත්නම්) එතකන් උඩ පැන පැන හිටපුදෙන්.

    ඒ විතරක් නෙමේ තව ඉන්නවා ඉබේ බුදු වෙන එවුන් රහත් වෙන එවුන් තමුන් තරම් පණ්ඩිතයෙක් නෑ කියල හිතන එවුන්. අබුද්දස්ස කාලේ කියන්නේ මේක වෙන්න ඇති.

    කෙසේ වෙතත් The Modern Patriot සදහන් කල පරිදි ජයරතනයන්ට විසෙන් විස නැසීමට අවකාශයක් දැන් අත්දැයි සැක සහිතයි.

    ReplyDelete
  30. ඇඩෝ මීවනපලානයෙනි...
    රාවනා එන්නේ නැතෙයි තෝ පවසන්නේ කෙසේද???
    ඔන්න දැං මගේ යක් ලේ බුබුලු දමමිං නටයි ඈ..
    වහාම මේක නිවැරදි කරව..
    රාවන සෙන්පති තරියා..

    ReplyDelete
    Replies
    1. රාවනා එනකන් හිටපං. අපිට හිතන්න පුලවන් විහිලු කරපන්. මීවනයට පිස්සු. මූ හෙල හවුලත් කනව. අලුතින් දාන්න හිටපු බොරු නැවත සංස්කරණය කරනවලු. මොකද දැන් කට්ටිය පරන හීනලෝකේ ඉදල හිතන එක නවත්තල. යකෝ මේ රාවනාටත් නැගිටල ඉන්දියාවෙ හිමාලයටම යන්න ඔනෙනෙ. ඇයි මූට ලංකාවෙ තැන් නැද්ද. රාවනා නැගිටලා ලංකාවෙ ඉන්නෙ නැහැ කියන්නෙ රාවනා ඉන්දියන් කාරයෙක් ද දන්නෙ නැහැ. මොකද නැත්තන් ඉන්දියාවටම යන්නෙ.

      Delete
  31. මී හරකෝ . අට සිල් කරනීය මෙත්ත සූත්‍රය ගැන මුලින්ම කිව්වෙ මම. ඒවට හරියන්න දැන් ලිපි ටික වෙනස් කරල. කමක් නැහැ. අට සිල් නම් බුදුන්ට බෙහොම ඉස්සර තිබුනු දෙයක් කියල කව්රුත් දන්නව. 8 සිලෙන් ඇත ඵලය මෙකක් ද? උස් ආසන පහත් ආසන ගැන කියන විටම තේරෙනව නේද මානය කියන එක. පදනමක් නැති දේ නොකිය හිටියනම් හොදයි. දැන් මේ බ්ලොග් වහන්න කාලය ඇවිත්. කොහොමත් 2012 අග වෙන විට මේ ව වහන්න වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. මූ මේ 8 සිල් ගැන කිව්වෙ රන් පත්තිරු වලින් අරන් පුස්කොල වල ලියල තිබුන කියල. ඒ කියන්නෙ පත්තිරුත් බොරු පුස්කොලෙත් බෙරු.
      මෙකද මූ හිතුව 8 සිල් ගැන කරනීයමෙත්ත සූත්‍රය ගැන කිව්වම කට්ටිය ඒවට තියන බැතියට ඒ ගැන අවුස්සන එකක් නැහැ කියල.

      Delete
  32. මේකව ආයේම CIA ඒකෙන උස්සලද දන්නේ නැ සද්ද නැත්තේ

    ReplyDelete
    Replies
    1. මුංව උස්සන්න CIA එනෙන් ? උන්ටත් එහෙනම් පිස්සු. මීවනය කියපුව ඌටම පත්තුවෙලා. net connect වෙන පාෂානය මට හිතෙන්නෙ රාවනා නැලිටල නින්දෙන්ම වගේ උස්සලද කොහෙද. තව ටික දවසකින් රාවනාම blog එකට ලියයි මෙහෙම බැලුවහම.

      Delete
  33. රාවනා අපේ z ස්කෝර් වලට කෙලියා. අපේ බලාපොරොත්තු වතුරෙ ගියා අද නම් සිරාවටම දුකයි.මම විතරක් නෙවෙයි ගොඩාක් අයට එහෙමයි දිස්ත්‍රික් රැන්ක් එක 80,90 වකින් එහා මෙහා වෙච්චි අය ඉන්නව.ලමයි 17ක් වෙනුවෙන් අද රටේ අපි වගේ 2න්ඩ් ශයි කරල ඉන්න ලමයි සිය ගනනක් හිතින් අඩනව,ඔක්කොටෝම වැඩිය දුක ගෙදර අය දුක් වෙද්දි.දුක කියන්න කෙනෙක් නැති නිසා මෙතන ලිව්වට මට සමා වෙන්න.ඇත්තමයි මම ලංකාවෙ ඉපදුන එක ගැන අද දුක් වෙනව සිරාවටම.මෙච්චර කල් විනෝදයෙන් තිබුන මගේ මනස අද ගොඩාක් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. අනේ බන් කැම්පස් ගියයි කියලත් කරන්නෙ තව අවුරුදු හතරක් ඉගන ගන්න එක. ඊට වැඩිය නරකද ඒ අවුරුදු හතරේ රස්සාවක් කරගෙන ආතල් එකේ ඉන්න එක.

      Delete
  34. ඉරා අදුරැ පට. මුං කියන්නෙ දැන් ඉන්නෙත් රාවනාය කියල. මට පේන්නෙ UNP ගැන කියල මූ ලංකාව වනසපු එවුන්ට කබුරනව වගේ හිතෙන්නෙ නැද්ද? Z එක කාල ලමයි ගෙවල්වල .ජීවත් වෙන්න බැහැ tax විතරයි. ඉතින් දැන් ඉන්න එකාද රාවනා කියන්නෙ? මනමේන්ද්‍ර කරන්නෙත් කොන්ත්‍රාත් එකක්ද කොහෙද. අර කමෙන්ට් එකක් තිබුන මුංගෙ අර කියන ...න්ඩලනී ශක්තියෙන් කිසිම හොද දෙයක් ලංකාවට නම් කරල නැහැ. සමහරවිට දැන් ඉන්න රාවනාගෙ පුතාව ඉදිරියට ගේන්න add එකක් දෙනව වගේත් පේනව.

    කොහොම උනත් දැන් කට්ටිය නිහඩයි.
    තව මෙනවද දාන්නෙ බලමු.....

    ReplyDelete
    Replies
    1. ජයා මෙක පටන් ගත්තෙ ඇත්තටම ආතල් දෙන්නනම් නවත්තන එකක් නෑ. දිගටම කරගෙන යයි.

      Delete
    2. මචං මේ රට දැන් අපායක්නේ... රාවණ එනකම් කට ඇරන් බලන් ඉන නැතුව තමන්ට පුළුවන් පොඩි දේ හරි කරන්න මේ රටේ තරුණ පරපුර කවදා ඉගෙන ගනීද දන්න නෑ.. මීවනලා හිතට එන හැම හු##තම ඔහේ අතැරලා සමාජයේ ඇත්තටම කරන්න ඕන වෙනස යට ගහනවා...

      මුන් ඔක්කොම...එක්කෝ CIA ඒකෙන් සල්ලි ගන්නවා.. එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂ වලින් ගරනවා....

      මේ එක වේ##ගේ පුතෙක්ටවත් රට ගොඩ දන්න ඕන කමක් නෑ..

      නොදකින් බයිලා කාරයෝ....

      Delete
  35. ටියුබ් ලයිට් එවුන් එක්ක මොන දෙයක්වත් කරන්න බෑනේ‍.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බන් මේ අවනඩුව....

      Delete
  36. රාවණ හරි වෙන කවුරු හරි බලයට ආවත් කමක් නෑ...
    රටට වැඩක් කරනව නම්...

    වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් කියන දෙවල් ඇත්ත උනත්, බොරු උනත් කමක් නෑ... අපි රාවණ පරපුරේ උන් ය කියලා හිතට අරන් දැන්වත් තමුන්ගෙ ජාතිය බේරගන්න කටයුතු කරනවා නම්...

    ශ්‍රී රාවණ සිද්ධම්

    ReplyDelete
  37. machanlzla olympic scene eka dannewada????? next 9/11 attack

    ReplyDelete
  38. ඔබේ ඔය රාවණාගේ බලෙන් බැරිද පිළිකා රෝගීන් වගේ දරුණු ලෙඩ වලින් පෙලෙන හෙලයින්ට පිහිට වෙන්ට නිකන් බොරුවට කෙබ්බ ඇද බබා ඉන්නේ නැතුව පුලුවන්නම් ඒ වගේ දෙයක් කරපන් මං අබියෝග කරනවා හොද සිංහ ලේ තියන එකෙක් විදිහට පුලුවන්නම් එහෙම දෙයක් කරලා අර මහරගම පිළිකා රෝහලේ ඉන්න ලෙඩ්ඩු ටික සනීප කරපන්

    ReplyDelete
    Replies
    1. කෝ රාවන පුත්‍රයාගේ පිළිතුරු ???

      Delete
  39. මීවන පලානේ ජයරත්නයනි,
    මාද නිදා සිටින රාවනා ඇහරවිමට ක්‍රම වේද යොජනා කරමි.
    කරුනාකර එයද ට්‍රයි කරොත් ඉක්මනින් ඇහරවිය හැක.
    1. අයිස් වතුර බාල්දියක් ගැසිම.
    2. පුකට කරන්ට් ඇල්ලිම.
    3 . පුකේ ඇරීම.
    4. රතින්ය කරලක් පුකේ ගසා එයා පත්තු කිරිම.
    කරුනාකර මේ ක්‍රමද ඇප්ලයි කර බලන්න. සුවර් එකටම නැගිටිනු ඇත.

    ReplyDelete
  40. මීවන පලානේ ජයරත්නයනි,
    මාද නිදා සිටින රාවනා ඇහරවිමට ක්‍රම වේද යොජනා කරමි.
    කරුනාකර එයද ට්‍රයි කරොත් ඉක්මනින් ඇහරවිය හැක.
    1. අයිස් වතුර බාල්දියක් ගැසිම.
    2. පුකට කරන්ට් ඇල්ලිම.
    3 . පුකේ ඇරීම.
    4. රතින්ය කරලක් පුකේ ගසා එයා පත්තු කිරිම.
    කරුනාකර මේ ක්‍රමද ඇප්ලයි කර බලන්න. සුවර් එකටම නැගිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රම ඔබට ඉතා පළපුරුදු බවක් පෙනේ. නමුත් අප දන්නා පරිදි රාවණ පුකේ රතිඤ්ඤා ගහ ගන්නා නපුංසකයෙකු නොවේ..

      Delete
    2. මේව මේ නිදාසිටින රාවනා ඇහැරවිමට මා යොජනා කරන ක්‍රමවෙද පමනි. එවා සාර්තක නොවන බවද ඔබ කියන්නේ? ඔබ බුද්දිමතෙක් බව පෙනේ. ඔබේ ක්‍රම වේද කිපයක්ද යොජනා කරන්න.

      Delete
    3. මා බුද්ධිමතෙකු නොවේ. එනම් බුද්ධියෙන් මත් වුවෙකු නොවෙමි. එදා කුම්භකර්ණ අවදි කරවාලීමට අලි ඇතුන් ලවා පාගවාලීමට සිදු වුයේ නම්, රාවණා වන්නෙකු පුකේ රතිඤ්ඤා ගසා අවදි කල හැකිද ? ඔහු නැගිටින්නේ ස්වයංක්‍රීයවම මිස වෙනත් ක්‍රමයකට නොවේ.

      Delete
    4. ඔබ ඉතා නිහතමානී පුද්ගලයෙකි. ඔබ වන්නන් මේ රටේ සිටීම අපේ භාග්‍යකි.
      එසේනම් රාමයාණනි, කෙසේද අප මේ රාවනාව ඇහැරවන්නේ?
      මෙහි සිටින මි ජයාගේ පුකට ඉලෙක්ට්‍රෝදයක් ගසා. රාවණාගේ පුක තුලට මී ජයාව දමා වෝල්ට් 40,000 ක විභාවයකින් ඇම්පියර් 100 ක පමණ දාරාවක් අල්ලමුද? එවිට මේ පිස්සු මී ජයා නගන මරහඩ ඇසි රාවන අනිවා ඩෙෆා නැගිටිනු ඇත...

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. මීවනයෝ පදනමක් නැති දේ කියන්න එපා. ඇත්ත ගොඩක් නැහැ. එකයි. කියන බොරු වලට අශ්චර්ය කියන්නත් එපා.

    ReplyDelete
  43. පෝස්ට් එකට වඩා කොමෙන්ට්ස් වල අධ්‍යාපනික වටිනාකම සහ රසය වැඩියි. ඒ නිසා කොමෙන්ට්ස් විතරක් කියවපුවාම හොඳටම ඇති.

    ReplyDelete
  44. මෙන්න මේ බොග මට තේරෙන හැටියට.

    පසුබිමේ බටහිරයො ඉන්නව. උන් තාක්ශනේ අතින් ලබල තියෙන දියුණුව ජැට් වලින් පෙන්නල.

    මැද ඉන්නව අපේ රටේ මිරැන්ඩෝ, කාංචන වගේ ගොන්නු.

    මී ජයා මිරැන්ඩෝ ලට හා කාංචන ලට දුවන්න දෙනව. ඒ එතුමන්ලාගේ ලිපි දෙපැත්තෙන්ම හිනා යන විදිහට ඉදිරිපත් කල්ල.....මී ජයාට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ටින් ටින් ට තේරෙණ දේ 'ගොන්සන් ඇන්ඩ් ගොන්සන්' ලාට නොතේරෙන හැටි.

      Delete
  45. රාවණ අනුගාමීන් සතුව තිබෙන විශ්මිත පරිකල්පණ හැකියාව පිලිබධව මා මවිතයට පත්වෙමි.

    ReplyDelete

නුදුරු අදහස්