Friday, August 24, 2012

ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හිමි ළඟ රාවණාගේ න්‍යෂ්ඨික අවියක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් ඊයේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.

නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය දඹර අමිල හිමියන්, ඉන්දියාවට පහර දීම සඳහා න්‍යෂ්ඨික අවියක් සූදානම් කරගෙන සිටී. එම හිමිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසයි.
ඉන්දියානු මිසයිල ප්‍රහාර අපට එල්ල වුවහොත් නුදුරේදීම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බිඳ වැටීමේ අනතුරක් තියෙනව. අපේ අවියක් තියෙනව ඒක න්‍යෂ්ටික අවියක්. ඒක බලගතු අවියක්. ඒක මල්ටිබැරල් ඉක්මවා යන අවියක්. අපි ඒක තාම අපේ ගබඩාවෙන් අපි ගත්තෙ නෑ ඒක. ඒක අපි මුවහත් කරල තියෙනව. ඒ නිසා අපි ඒ අවිය අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා කවුරුත් දිනන සටනට ජීවය එකතු කරන්න.



මේ අවස්ථාවේදී දඹර අමිල හිමි ගැන වචනයක් සඳහන් කිරීම මාගේ යුතුකමකි. ආරෝහ පරිනාහ දේහ දාරී සුප්‍රකට දඹර අමිල හිමි යනු වත්මන් හෙළයේ සිටින අසහායතම අංගක්කාරයා බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. අංගම්පොර ශ්‍රාස්ත්‍රයෙන් කෙළ පැමිණ සිටින දඹර අමිල හිමිට උඩ කරනම්, යටි කරනම් ආදිය ගැසීම ඉතා සුළු වැඩකි. වතාවක් ඌරා ළිඳේ කළ අංගම් හටනකදී ප්‍රතිමල්ලවයාව වික්ෂිප්ත කර හිටි පිනුමක් ගසා ළිං ගැට්ටටම අවුත් එය ජය ගත්තේය. ප්‍රතිමල්ලවයාව පරාද කිරීම සඳහා යොදා ගත්තේ හෙළ අංගම්පොර රහසක් වන "මඩහරඹ" හෙවත් ප්‍රතිමල්ලවයාගේ ඇස් වලට ඊයක වේගයෙන් මඩ අහුරක් ගැසීමයි. ඊට අමතරව නිල අංගම්පොර ශාස්ත්‍රයේද පරිනත දඹර අමිල හිමිට, යමෙක්ව සුරතින් ස්පර්ෂ කිරීමෙන්ම ඔහුගේ ආත්මය ඝාතනය කර දැමීමට හැකියාව තිබේ.


ශ්‍රී රාවණ රජතුමා ගැන කාලයක් තිස්සේ ගවේෂණය කළ දඹර අමිල හිමි අවසානයේදී අප නොදන්නා බොහෝ හෙළ රහස් සොයා ගෙන ඇත. ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නේ ශ්‍රී රාවණ රජතුමාට අයත් ව තිබූ න්‍යෂ්ඨික අවි නිල්ගල වනාන්තරයේ ලෙනක තිබී සොයාගැනීමයි. එවැනි අවියක් දැනටමත් දඹර අමිල හිමි ගාව තිබෙන අතර, නුදුරේදී එල්ල වන ඉන්දියානු මිසයිල ප්‍රහාර මැඩ පැවැත්වීමට ඒවා යොදා ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙක් වන රුසියාවත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති තර්ජනයට උදව් කිරීම සඳහා අති ප්‍රබල S-400 මිසයිලයක් නිපදවා ඇති බව රුසියානු KGB ඔත්තු සේවය ඇසුරෙන් RT වාර්තා කරයි. එම මිසයිලය තැනින් තැනට ගෙන යාමට හැකි ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ වහාම හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑම සඳහාය. (හම්බන්තොට වරායේ ගොඩ බෑමේ පර්යන්තයේ දොඹකර නැති බව ඔබට අළුතෙන් කීමට අනවශ්‍යනේ.) එමෙන්ම මිනිත්තුවක් වැනි සුළු කාලයක් තුල භූමියේ ඕනෑම ස්ථානයකට ගුවන් ආරක්ෂාව සැපයිය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත. ඊට හේතුවනම් ඉන්දියාවෙන් ගුවන් ගත වන මිසයිලයක් මිනිත්තුවක පමණ කාලය තුල ශ්‍රී ලංකාවට පතිත වීමට හැකි වීමයි. දැනට මෙය වෙලඳපලට නිකුත් කිරිමට ඔවුන්ගේ අදහසක් නොමැති බවත් ඉදිරි වසර 20 ක් පමණ වන තුරු ගුවන් ආරකෂාව කෙරෙහි මෙය යොදා ගත හැකි බවත් රුසියාව ප‍්‍රකාශ කරයි. මන්ද යත් එලෙස වෙළඳපොළට නිකුත් කළහොත් ඉන්දියානුවන් මෙහි තාක්ෂණය සොරකම් කිරීමට ඉඩ ඇති බැවිනි.

79 comments:

  1. සඟ රුවන ළඟ මෙතරම් වටිනා දැනුමක් තිබේදැයි විශ්වාස කල නොහැක ගුරු දේවයිනි.අගේය අගේය.ඉතාමත් අගේය.

    ReplyDelete
    Replies
    1. හිතවත් මානවකය, ආගම් ගැන මා හට විශේෂත්වයක් නොමැතිය. නමුත් පුද්ගලයෙක් වශයෙන් ගත් කළ දඹර අමිල හිමි යනු හෙළය බැබළවූ ඉතිහාසඥයෙකි, රාවණ ගවේශකයෙකි, සිංහල විශාරදයෙකි. එක් වාග් ප්‍රහාරයකින් මුළු මහත් දඹදිව් තලයම දෙදරවිය හැකි තරම් මහ බලයක් ඇත්තෙකි.

      Delete
    2. මගේ මේ සත පහ දාන්ඩ වෙන තැනක මේකේ මට හොයාගන්ඩ බැරි හින්දා මෙතන ලියනවා. අපේ මහින්ද මාමගේ පොඩි එකා රාවණ ගේ අභ්‍යවකාශ තාක්ශනේ හොරකන් කරලා රුසියාව අපේම කුමාරවරුන්ට උගන්වන්ඩ හදනවා කියල දැලේ තියෙන ප්‍රවුර්ති වල මම කියෙව්වා. කෙසේ වෙත්තත් අපේ ලොකු උන්නැහැගේ පොඩි එකා හරි හඳට යන්ඩ ලෑස්තිවෙන එක අපි හෙළයන්ට මහත් ආඩම්බරයක් නෙමෙ ද මන් අහන්නේ. අඩු ගානේ මහින්ද මම ගේ පක්ෂේ සිරිමාවෝ උපාසක අම්මා කියපු හඳෙන් හාල් ගෙන කතාව වැඩි ඇතක නැහැ වගේ.

      Delete
    3. ජයරත්නයෙනි

      ඔබගෙ අවටාර් රුපයට පාහර ඉන්දියනුවෙකුගෙ රුපය දෑමුවෙ මන්ද ( ඈයිද?)

      http://nowrunning.com/comingsoon/Prachanda%20Ravana/stills/Prachanda%20Ravana01.jpg

      රාවනා නගිටිය පසු අප ඉන්දියවට පහර දිය යුතු නෑද්ද?

      Delete
  2. දැනට සයිබර් අවකාෂයෙ හෙලයන්ගෙ නොයෙකුත් වෙබ් අඩවි තියෙනවා. එවායින් බොහොමයක් රාවණ ඉතිහාසය ඉස්මතු කර ගැනීමට තිබෙන එවා... එවා සියල්ල එකට එකමුතු කර එක් වෙබ් අඩ්වියක් සැදීමට හැකිනම් අති විශාල හෙල බලවෙගයක් නිර්මාණය කර ගැනීමට හැකිවෙවි. අදහසක් දුන්නොත් මැනවි.......

    ReplyDelete
    Replies
    1. එසේය, කොපි පේස්ට් කිරීම යනු හෙළයින්ට උරුම වූ දෙයකි. එනිසා එවන් උරුමයක් සහිත අපට එවැනි දෙයක් නිර්මාණය කිරීම අමාරු නැත. දැනටමත් එවැනි අඩවි කීපයක්ම තිබෙන බව දක්නට ලැබුණි. මේ තියෙන්නෙ එකක්.

      https://www.facebook.com/media/set/?set=a.378752005521170.87051.228131663916539&type=3

      වර්ගපූර්ණිකාවටම එහි ලිපි සමාන වීම අප හට ආඩම්බරයකි.

      Delete
  3. අම්මෝ රුසියාවේ මිසයිලේ ලොකු. ඒක රාවණ රජ්ජුරුවොන්ගේ යගදාවටත් වඩා ලොකුයිද කොහේද !

    ReplyDelete
    Replies
    1. එය නිපදවූයේත් හෙළ තාක්ෂණය යොදාගනිමින් වීම ආඩම්බරයක් නේද.

      Delete
    2. නැතුව පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවා - (http://sathsamudura.blogspot.com)

      Delete
  4. රුසියානුවන් යනු හෙල ලංකාපුරයේ යටත් විජිතයකි.
    ඔවුන්ට තවමත් එය මතක ඇති බැවින් ලංකාපුරයට උපකාර කරන බව මෙයින් පැහැදිලි වේ!!!!!

    ReplyDelete
    Replies
    1. සැබැවි. අරිසෙන් අහුබුදුවන්ගේ මාර්ගයේ යමින් රුසියාවේ පද නිරුක්තිය බලමු.
      රු=රුධිරයෙන්
      සි=සිව්හෙළයේ
      යා=යාපනය
      ව=වන්දනාකළා.
      අතීතයේ එහි සිටි මිනිසුන් තම "රුධිරයෙන් සිව්හෙළයේ යාපනය වන්දනා කළ" නිසා ඒ නම රාවණා රජතුමා විසින් තබා ඇත.

      ඒ බව ඉපැරණි හෙළ පුස්කොළපොත් කියවීමෙන් දැනගත් මැක්සිම් ගෝර්කි නම් රුසියානුවා “ලෝකය ජීවය ලබන්නේ හිරු එළියෙන් සහ මවගේ කිරි වලිනි” යැයි පවසා ඇත. එනම් මවගේ කිරි ජනනය වන්නේත් රුධිරයෙනි. ඔවුන්ට සිව්හෙළයේ යාපනය තම රුධිරය පුදා වන්දනා කළා අමතක වී නැත. එසේම හිරු එළිය ලෙස නම් කළේ හිරු=රා=රාවණ හෙවත්, රාවණ රජතුමාගෙන් ලෝකයට ජීවය ලැබුණ බවයි.

      Delete
    2. යාපනයේ වන්දනා කරේ ප්‍රබාකරන් ගේ මුත්තා ගේ කිරිකිත්ත ගේ කැරපොත්තා යාපනේ අල්ලාගෙන ඉන්නකලේ වෙනද ඇති නේද මී පල්ලයෝ?

      Delete
  5. මීවන තුමා,

    ඔබ දඹාරෙ හාමදුරුවාගේ/උන්නාන්සෙගෙ/සහෝදරයගෙ/දේශප්‍රේමියාගේ/කටිකාචාරීගෙ(කටකාරයගෙ)ප්‍රබලම හැකියාව අත හැර තිබෙන බව පෙනේ. ඔහු සතු බලගතුම අවිය වන විවිධ වෙස් ගැනීමේ සහජ හැකියාව එයයි. මෙතුමා ඉන්දියාවට ගොස් ඒ රටේ පුරවැසියෙක් වූවා නම් ඔය මිසයිල තර්ජනය එතැනින් හමාරය. ඒ නිතැතින්ම සියලු අවි අභ්‍යන්තර ඉලක්ක වලට හැරවීම නිසාය.

    මෙතුමා තරමක් කෑම අඩු කලා නම්, උණ ගසකින් තැනු කාලතුවක්කුවක ඇබය ලෙස රඳවා ඉන්දියාවට පහර දුන්නේ නම් ඉන්දියාව එක පහරින්ම කොන්දේසි විරහිතව යටත් වේ. ඒ ඔහු ගත සැදී ඇතී ජීවානු හලාහල විෂටත් වඩා දරුණු මානසික රෝග හදන නිසාය.

    ඉන්දීය විස්සවිජ්ජාලෙක තනතුරක් දිය හැකි නම් අගනේය. එවිට උන් පැරදවීමට උන්ගෙ වඳුරු පැටවුන් අපේ සහායට එනු ඇත. එය රාමායනය කනපිට පෙරලනු ඇත.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඇනෝ තුමෝ, එය උන්නාන්සේගේ ප්‍රබලතම හැකියාවකි. කුණ්ඩලීනී යෝගයේ අනිමා ශක්තියෙන් ලැබෙන එම හැකියාව යොදාගනිමින් සතුරන් අතරට ගොස් සතුරන්ගේ මනස විකෘති කිරීමට මෙන්ම සතුරන් එකිනෙකා ඇණ කොටාගන්නා තත්ත්වයට පත් කිරීමටත් උන්නාන්සේට හැකියාවක් තිබේ.

      Delete
    2. ඔය කියන අනිමා ශක්තිය මෙන්න මෙයාටතිබුනලු

      Delete
    3. @චමී4යූ~chami4u August 27, 2012 1:48 PM,

      ඔයා කියන එක ඇත්ත නම්, චීනය ආසියාවේ ලෙඩා කලෙත් දෙමළෙක්. ඌට වහදෙන්න තිබ්බෙ ඉස්සෙල්ලම වැට පනින කොට නේද? ඒ වැරැද්ද නිසා චීනෙට ගිය කල. ඒකනේ අද චීනෙ අන්තිම කාලෙ ගෙවන්නේ.

      ඕවා ඔක්කොම සිංහල රටෙන් පැහැර ගත් දේවල්. දෙමළු කියන්නේ සිංලයන්ගෙ හැම දේටම හොර ඔප්පු ලියාගන්න සක්කිලි හැත්තක්. දැන් සිංහල රටත් උන්ගෙ කියනවා.

      හැබැයි ඔය කට්ටිය වසන් කරන දෙයක් මම කියන්නම්. ඔයාලා බදාගෙන නැසෙන, මනුෂ්‍යකම පිළිකුල් කොට, නිවන කියන මිරිඟුව පසුපස ගොස් ජාතිය වනසල වඳකරන, හින්දු සොහොන් පිල්ලි වාදය ගෙනාව මහින්ද කියන්නෙත් දෙමළෙක් නේ. උන් අශෝක්ගේ පුතා කියල ගොතපු කෙප්පෙ ගොන් රැළ ගෙඩිය පිටින් ගිලල. එතකොට අර විජේ කුමාර් කියන දෙමළ සක්කිලිය ලංකාවට ආවේ සිදට් මල දවසෙ කියල කෙප්පෙ ගෙතුවෙත් උන්ම නේ. මුලදි දෙමළට බැරි වුනා සිංහල ජාතිය වනසන්න ආපු කර්මය (ආපු කම = ආගම) ගිල්ලවන්න. මොකද අපේ එවුන්ට ගඳ දැනුනා. පස්සෙ, සිංහල වෙස් අරං අපේ එවුන්ගෙ වතගොත අහගෙන, අවුරුදු විසිදාස් ගණනකට කලින් හිටපු ගෝතමයා කියන්නේ සිදට්ය කියල අඹරල, අපේ එවුන්ගෙ දැනුම අනල ගිල්ලුවා නේද ගෙඩිය පිටින්. එතකොට, සොහොන් පිල්ලි අස්සේ හිටපු නිකමෙක්ට රාජ වංශයක් මවල සෘතු තුනට මාළිඟා තුනක් හදලා අපේ එවුන් රවටලා ඇන්දුවෙ නැත්නම් මෝඩ අම්මන්ඩිල කයිද ලනුව. ඇත්ත දැන්වත් වමාරල ගොඩ නොගියොත් හැත්ත බුරුත්ත පිටින්ම අතුගෑවෙන බව දන්නෙ නැද්ද?

      Delete
  6. මෙහෙමයි, දඹර අමිල සමහර වෙලාවට හොඳ වැදගත් දේශනාත් කරනවා. මේක බලන්න.

    http://kathandara.blogspot.com.au/2012/05/wth-is-that.html

    මෙතන තියෙනවා 3ඩී ත්‍රිමාණ එකේ ගිය බෞද්ධ දර්ශනය සහ ආගමික සහජීවනය ගැන සාකච්ඡාවක්.

    ReplyDelete
  7. මේ ඉන්නේ සිංහලයෙක් වත් බෞද්ධයෙක් වත් නෙවෙයි. සිවුරේ මුවාවෙන් කුපාඩි වැඩ ඔක්කොම කරන චීවරධාරියෙක්. මේ වගේ එවුන් සාසනෙන් නෙරපිය යුතුයි. මුන් බුදු දහම විනාස කිරීමට පැමිණි මලයාලි සක්කිලියෝ. මේ ඉන්නෙත් තව එක මානසික රෝගියෙක් විතරයි.

    එක මේ ලින්ක් එක බැලුවාම හැමෝටම තේරෙනව, උතුම් වූ බුදු දහමටත්, බෞද්ධයන්ටත් , බුදු රජාණන් වහන්සේටත් අපහාස කරමින් තප්පුලන අයුරු

    http://srilankamarijuanaparty.blogspot.com/2012/05/blog-post_2649.html

    ReplyDelete
    Replies
    1. මේ rachi දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම තියෙන්නේත් මං සඳහන් කරපු "3ඩී ත්‍රිමාණ එකේ ගිය බෞද්ධ දර්ශනය සහ ආගමික සහජීවනය ගැන සාකච්ඡාව" ම තමයි.

      Delete
    2. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඒ කියන්නේ සසර ඉපදීම්මෙන් මිදුනා කියන ඒක. මිනිස්සු වන අපි තමා මැරෙන්නේ. මැරිලා ආයේ ඉපදෙනවා. බුදු වරු පිරිනිවන් පානවා. මැරෙන්නේ නෑ.

      මළ අයගේ පිළිම වන්දනා කරලා ලැබෙන දෙයක් නෑ කියලා මේ චීවරධාරියා කියනවා. මේකේ යටි අරමුණ හැමෝම දන්නවා. එහෙම කිව්වා කියලා මුන්ට පුලුවන් උනාද දඹුල්ලේ පල්ලිය අටවන්ට. අන්තිමට ඒක කුදලාගෙන යන්ට උනානේ.

      මේ මිනිස්සුන්ට ඕනේ බුදු පිළිම වල විනාස කරලා ඒවගේ පල්ලි හදන්ට. බුදු පිළිම වලින් වැඩක් නෑ, ඒ උනාට පල්ලිය ඕනෙලු අල්ලාව අදහන්ට. මුන් මොන සිංහලයෝද? මොන බෞධ්ද්යෝද,

      මීයා මේවට ප්‍රසිද්ධියක් ලබා දෙන්ට හදන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝදයා කියලා සුද්ද කියපු පද පේලිය හිතට අරන් වෙන්ට ඇති. මීයාගේ යටි අරමුණ පැහැදිලි, එත් පිස්සෙක් හින්දා මොකුත් කියන්ටත් බෑ.

      Delete
    3. එම්බා රාචිය, මට පිස්සා යැයි නොකියව. මා හට කේන්ති ගියොත් තොප වෙත පිල්ලියක් එවා සුන්නත්දූලි කර දමමි.

      Delete
    4. ආචාර්ය මීවනපළානේ ජයරත්න අමු පිස්සෙකි, පිස්සාට පිස්සා නොකියා අහවල් එකක් කියන්ටද, එත් පිස්සා තමන් පිස්සෙක් බව නොපිළිගනී, එය මීවනයා මෙන් සමස්ත පිස්සන්ගේම පොදු ලක්ෂණයකි. කෙසේ වුවද මීයා නම් තරමක් උගත් අමුතු ආකාරයේ පිස්සෙකි.

      එවපියකෝ පිල්ලි මගේ නම්, ගම් විස්තර ඔක්කොම දන්නවා ඇතිනේ. මමත් ආසයි ඔය පිල්ලි වලට. මා සතුව ඉතා ප්‍රබල ප්‍රති පිල්ලි ඇති බව තා නොදන්නෙහිද? තා මා හට එවන පිල්ලි ආපසු හැරවී ඒවා තා සුන්නදූලි වීමට ඉඩ ඇති බව මතක තබා ගව.








      Delete
    5. අඩෝ පිස්සු මීයෝ, කෝ තොගේ පිල්ලිය, නිකන් කටින් බතල හිටවන්නේ නැතිව හිටපිය. තෝයි මායි එවන පිල්ලි.

      වැඩක් නැත්නම් ගිහින් චූ කරලා නිදාගනින්, ඊට කලින් මොලේ පොඩ්ඩක් තෙත් කරගනින්. උඹේ මොලේ කර වෙලා තියෙන්නේ එකයි ඔය පිස්සුව දවසින් දවස වැඩි වෙන්නේ. උඹ නාන්නෙත් නෑනේ, හ්ම්ම්හ් ගඳ විතරක්. වහින වෙලාවක එලියට බැහැල ඔලුව තෙමාගනින්. කම්මැලි රාවණා නාන්නේ නැතිව ගඳ ගහ ගහා නිදාගෙන ඉන්නවා වගේ වෙන්නේ නැතිව

      Delete
    6. @rachi,

      "එවපියකෝ පිල්ලි මගේ නම්, ගම් විස්තර ඔක්කොම දන්නවා ඇතිනේ. මමත් ආසයි ඔය පිල්ලි වලට. මා සතුව ඉතා ප්‍රබල ප්‍රති පිල්ලි ඇති බව තා නොදන්නෙහිද? තා මා හට එවන පිල්ලි ආපසු හැරවී ඒවා තා සුන්නදූලි වීමට ඉඩ ඇති බව මතක තබා ගව." - උඹ ලඟ ප්‍රති පිල්ලි තියෙනවා. ලබ්බ තමයි. උඹ වගෙ සක්කලි බෞද්ධයන් මනුෂ්‍යකම පිළිකුල් කලාම ඇවිදින සොම්බි. උඹ වගෙ කයි ගහපු එවුන් කීප දෙනෙක් මටත් හම්බ වුනා LCN එකේදි. ඒත් පස්ස රත්වුනාම කට බුඃ ගහගෙන නිහඬ වුනා. උඹ නොදන්න දේවල් බොහෝය. තෝ උප්පැන්නෙන් සිංහල වුනාට, තොට ඔය සිංහල දැනුම අරහන් නේද? උඹ ඕනවට වඩා දඟලන්න එපා.

      Delete
    7. @rachiයෝ,

      උඹ දන්න සිංහල. "බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවා." - ඈ බං මේ සිංහලද? පිරිනිවන් කියන්නේ හින්දු බසින් දෙමළට විත් සිංහල වෙස් ගැන්වූ වදනකි. පෑවා කියන සිංහල වචනය පෙන්නුවා යන්න ලෙස ගත හැක. උදා: රඟ පෑවා. ඕන නම් රෙද්ද උස්සා පිරිකම තියෙන බව හෝ අධෝ මග පෑවා යයි කිව හැක. ඒ වචනයත් ඔය සක්කිලි සොහොන් පිල්ලිවාදය ගෙනා දෙමළුන් ගොනාට ඇන්දවූ පද පෙරළියකි. අර හා මදුරුවා හාමුදුරුවෝ වූවා සේ, සොහොන් පල පොහොන් සල වී පන්සල පොහෝ දින බිහි වූවා සේ, තොගේ නිර්මල අමනුෂ්‍යවාදය ඒ සැටියෙන් අවබෝධ කොට ගෙන, අනාගතයේ බිහිවන සැබෑ සිංහලයන්ට විහඟෙන් ලියූ ආදී සිංහල ඥාතීන්ට මගේ ප්‍රණාමය.

      සුනඛය, නිවැරදි වදන "මැරුනා" යන්නය. නිවීම හෝ පිරි (සම්පූර්ණයෙන්) නිවීම හින්දු මිරිඟුවකි. ජීවිතය නිවිය නොහැක.

      බුදු දහම විනාස කිරීමට පැමිණි මලයාලි සක්කිලියෝ නැත. ඇත්තේ බුධලා මනුගෙන් දත් දැනුම ලෙස හින්දු සොහොන්පිල්ලි වාදය කැවූ හිඟන මලයාලි සක්කිලියෝය. උඹ ඉන් එකෙකි.

      Delete
    8. අනේ මන්ද සරත්, හැබැයි මේ ටික මම හොඳට දන්නවා. බුදු දහම හෝ සිංහලය ව විනාස කිරීමට දෙමළුන් ට හරි මුස්ලිම් අයට හරි ක්‍රිස්තියානි අයට හරි අමුතුවෙන් ප්ලෑන් ගහලා ඔලුව කඩාගෙන හිතන්ඩ කරන්ඩ දෙයක් නැහැ. ඇමෙරිකාව විහින් නැහෙනවා වගේ බුදු දහම ඔය කියන දේශප්‍රේමී සිංහල සංවිදාන විසින්ම ඒ වැඩේ හරියටම කරගෙනයනවා. මුස්ලිම් හරි දෙමල්ලු හරි ක්‍රිස්ත්යනි මිනිස්සු ඒ ගොල්ලන්ගේ අගම දහම පුළුවන්තරම් හරියට කරගන්ඩ හදනවා කාටත් හිරිහැරයක් නැතුව. 2500 වසරක් සුපිරි ඉතිහාසයක් තියෙනවා කියා කියා විජයගෙන් (හොර කියල ඔහුගේ පිය විසින් පිටුවහල් කරපු)රාවණා (අල්ලපු රටේ මනුස්සයෙක් ගේ ගැනියෙක්/සහෝදරයෙක් උස්සපු හොරෙක්) ගෙන පැවත එන (බෞද්ධ නොවන්නන්) කියප පුරසාරම් දෙඩුව ඇති. බෞද්ද දහම රැකගන්ඩ ඕනේ නං මාසෙකට සැරයක් පෝයට පන්සල් ගිහිල්ල කෙල්ලොත් එක්ක පන්සලේ මල් කඩන්නේ නැතුව හාමුදුරුවෝ කියන එක හොඳ දෙයක් හරි ඊළඟ පෝය වෙනකන් පිලිපදින්ද බලලා තමුන් හදාගන්ඩ. පෝයට යානං වාලේ පන්සල් ගිහිල්ලා අමාවකට බාර් ඒකෙන හතරගාතේ ගෙදර එන උන්ගෙන් කොහොමද බුදු හසුන බැබලේවා කියල වෙසක් එකට කොඩි එල්ලලා සරසන්නේ?

      Delete
    9. පැහැදිලිවම raachi මේ ඉන්නේ කුපාඩි චීවර දාරියෙක් විතරයි, ඔය තියෙනව කියන න්‍යෂ්ඨික අවිය මුවහත් කරන්නෙ අර පිහිය මුවහත් කරනවා වගේද දන්නේ නෑ, නැත්නම් අපේ මී ගොයියයි මේ චීවර ගොයියයි න්‍යෂ්ඨික අවියක් කියන්නේ කඩුවක් වගේ එකකටද දන්නෙ නෑ, බලාගෙන ඕකට CIA නියොජිතයො ඇහැ ගහගෙන ඉන්නව අත්තෙ :p

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. removed by the author. කියන එකේ තේරුම කොමෙන්‍ටුව දාපු කෙනාම ඉවත් කළා කියන එකයි. ඇඩ්මින් ඉවත් කළානම් වැටෙන්නේ This comment has been removed by a Blog Administrator. කියලයි

      Delete
  9. දැන්නම් මීයට හොදටම පිස්සු. ඒ පාර රුසියාවත් ලන්කාවේ යටත් විජිතයක් ලු. දැන් බලන කොට මොන රටද මීයෝ ලන්කාවේ යටත් විජිතයක් නොවෙන්නේ? අම්මපා මේ පිස්සු මීයව අන්ගොඩ ගෙනියන්න කව් රුත් නැත්ද?

    ReplyDelete
    Replies
    1. රුසියාවට වඩා ලොකුයි කියනවනෙ බොල ඉරිසියාව. ඔහේ විජයගෙන් ආපු එකෙක් වුනාට කම් නැත නමුත් ඉරිසියාව අත් හැරපල්ලා.

      Delete
    2. Dambaa amila himi oya wage gon katawak kiyala nehe. meka me minissu rawattana wedak. pahala link eka balanna. keli kapalai oyagollo oka dala tiyennne. Acharya thuma mokakda kiyanne mekata???????

      http://www.youtube.com/watch?v=m3tNwYuCtXc

      Delete
    3. උන්නාන්සේගේ කතාව විකෘති කිරීමක්. ඉන්දියානු ගැති සිරස මහාරාජා ව්‍යාපාරයේ කූඨ උපායක්.

      Delete
    4. අංගොඩ ගෙනිහින් දැම්මම මීයට හිතෙන්නෙ CIA එකට ගෙනාව කියල, මතකය මකයි කියන බයට ඉන්නෙ නෑ අංගොඩින් පනිනව,

      Delete
    5. @sanjeewa perera
      හපොයි මීය පජාත වෙලනේ, මොකක්ද මේ සක්කිලි වැඩේ, යකෝ මේක බොරු කියන විදිහට මුව යවන්න අවීචියෙත් තවත් අපායක් හදනවලු,මට කිව්වේ තාපසයෙක් දුරකතන ඇමතුමක් දීල, එකලු මූ තම ඉන්නෙ පොලවෙ, හදල ඉවර උන ගමන් මීයව එහෙට මාරු කරල යවනවලු,

      Delete
  10. දඹර අමිල හිමි ඇත්තටම අංගම්පොර කාරයෙක්ද ?

    ReplyDelete
    Replies
    1. (බුද්ධ)ආගම් පොරක් කියන අදහසින් කියනවා විය යුතුයි.

      Delete
  11. සන්තෝසයි ජයරත්න මහත්තයෝ.. අපේ රට දැන් හරි පාරේ යනවා.. ඔබ්තුමාට මතකද ඉස්සරත් රට අනතුරට පත් උනහම අපේ හාමුදුරුවරු තමයි ඉස්සරහඉන්ම වැඩියෙ.... මේ අපේ හෙල ස්වාමීන් වහන්සේලා නේද ජයරත්න මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම. මේ හිමිගේ විශේෂත්වය වන්නේ හෙළ යක් ලේ ඇඟේම තිබීමයි.

      Delete
    2. එතකොට අනිත් හිමි නම් වල තියෙන්නේ ඇලේ වතුරද?

      Delete
  12. හිතාගන්නවත් බැහැ මම හිතන් හිටියේ නැහැ අමිල හාමුදුරුවෝ ඔච්චර දරුණු කෙනෙක් කියල මයිල් ඉස්මයිල් වෙනවා බොල

    ReplyDelete
  13. බර්මියුඩාවේ රවනාගේ රහස ගැන තවමත් ඔබ ලියුවෙ මන්ද?

    ReplyDelete
    Replies
    1. එය මතක් කිරීම ගැන ස්තුතියි. එයත් වහාම ලිවිය යුත්තකි.

      Delete
  14. යකෝ මේ කොමෙන්ට දාන උන්ට මොන හාමුදුරුවොත් පිස්සෙක් නොවැ.එහෙනං උඹලම කියපල්ලකෝ සිල්වත් හාමුදුරු කෙනෙක්ගෙ නමක්

    ReplyDelete
  15. හා හා ඉතාම අගනා සාර සංග්‍රහයක් මැ . මෙම බ්ලොගයට පැමිනි වහාම මෙය නම් තුන හෙළයේ පිනට ලියෙවෙන සාර වත් ලිපිපෙලක් බව වැටහිණි . ඉතාම අගනේය..

    ReplyDelete
  16. රාවණා හෝ අමිල ක්‍රමයට න්‍යෂ්ඨක අවි මුවහත් තියන හැටි ගවේෂණය කරලා ලිපියක් ඉදිරියේදී ලියන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. මාත් මේ ලියන්නෙ මොකක්ද කියල හිත හිතා හිටියෙ. එය අමිල (මිල කළ නොහැකි) ලිපියක් වේ යැයි සිතේ.

      Delete
  17. මේ කතාවටනම් ආචාර්ය තුමාගේ කටේ සෙරෙප්පුවක් දාන්න වටිනවා

    ReplyDelete
  18. ගුරු දේවයනි ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී.
    මෙවැනිවූ බුද්ධපුත්‍රයෙකු ලැබීමට හෙළ යක් ජාතිය මේ තාක් කර ඇති පින් ඔබතුමාගේ මේ විශිෂ්ඨ ලිපිය මගින් මොනවට පැහැදිලි වේ.
    ශ්‍රී රාවණ සිද්ධම් !!!

    ReplyDelete
  19. මේ දවස්වල විදූ නෑ වගේ. ජයරත්නත් එක්ක මොකක්හරි පටලගෙනද දන්නෙ නැහැ. නැත්තන් ජයරත්න උන්නැහේ විදූගෙ කමෙන්ට් දාන්නෙ නැද්ද දන්නෙ නැහැ. මට හිතෙන්නෙ විදූට මේක එපාවෙලාද කොහෙද.
    කොහොම උනත් මේකෙ විදුත් ඉන්න ඕන.

    ReplyDelete
  20. http://chithula.blogspot.com/2012/06/blog-post_5523.html

    ReplyDelete
  21. මෙක මිසයිල් එකක් ගෑන කියන කථාවක් නෙමෙ . මෙ කියන්නෙ විෂ්ව විද්යල ආඡර්ය වරුන්ගෙ වර්ජනෙ ගෑන මහත්තයො

    ReplyDelete
  22. ආචාර්ය තුමනි අපේ රාවණ රජ්ජුරුවෝ අපේ ජනාදිපති තුමත් එක්ක සන්දානයක් ගහයි ද ???

    ReplyDelete
  23. ඉන්දීය මිසයිල ගැන ශ්‍රී ලංකාව සෙවිල්ලෙන්

    කීර්ති වර්ණකුලසූරිය

    ඉන්දීය අග්නි මිසයිල පද්ධතිය ශ්‍රී ලංකාවේ ස්‌ථාන හතක්‌ ඉලක්‌ක කර ඇතැයි ඇමෙරිකානු විද්වත් මණ්‌ඩලයක්‌ සම්බන්ධ ක්‌ලෙමන්ට්‌ ඉන්ස්‌ටිටියුට්‌ ආයතනයේ මිසයිල ත්‍රෙට්‌ නැමැති වෙබ් අඩවිය කළ අනාවරණය සම්බන්ධව ශ්‍රී ලංකා රජය දැඩි විමසිල්ලෙන් පසුවේ.

    මෙම රහස්‌ හෙළිවීමෙන් රෝ බුද්ධි සේවා ඒජන්තවරු අසුවී ඇත

    මෙම රහස හෙළිදරව් වූයේ ශ්‍රී ලංකා රජය විසින් චීන රජයට සම්බන්ධ යුද අවි හා වෙනත් උපාංග නිපදවන කැට්‌ස්‌ සමාගම් මූලස්‌ථානය කොළඹ කොල්ලුපිටියේ ඉදිකිරීම සඳහා අනුමැතිය දීමෙන් පසුවය.

    මෙම දැවැන්ත චීන සමාගම මිලයට ගැනීමට එකඟ වූ කොල්ලුපිටියේ පෞද්ගලික ඉඩම සම්බන්ධව ඉන්දීය රජය විසින් ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් කැඳවා දැඩි විරෝධය පළ කර තිබූ බවද ඉහළ පෙළේ aආරංචි මාර්ග හෙළි කළේය.

    වන්නි මෙහෙයුම සමයේ කොටින්ට එරෙහිව අවි ආයුධ සැපයීමට ක්‍රියා කළේ මෙම චීන රජය සතු කැට්‌ස්‌ සමාගමයි.

    මෙම රහස හෙළි කළ ඇමරිකානු ආයතනය තවදුරටත් දන්වා ඇත්තේ ඉරානයේ සිට පකිස්‌තානය ශ්‍රී ලංකා මියන්මාරය හරහා ක්‍රියාත්මක වන චීන සැපයුම් මාර්ගය බිඳ හෙළීම සඳහා ඉන්දීය ඇමරිකා රහස්‌ සැලැස්‌මක්‌ දියත් වී ඇති බවයි.

    චීනයේ සිටි ඉන්දීය රෝ බුද්ධි සේවා නිලධාරියකුට ඉන්දීය රජය විසින් පහ කිරීමෙන් පසු මේ රහස්‌ ගැන හෙළි වී ඇත.

    චීනය විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමට සහය වීමත් සමගම ඉන්දියාව විගස හම්බන්තොටදී කොන්සල් කාර්යාලයක්‌ද ස්‌ථානගත කර තිබේ. http://www.divaina.com/2012/08/26/news01.html

    =========================================================
    ශ්‍රී රාවණ පුනරාගමනය නැවැත්වීම සඳහා ඉන්දියාවෙන් මිසයිල එල්ල කිරීමේ අනතුර ගැන වර්ගපූර්ණිකාවෙන් හෙළිදරව් කරද්දී හිනා වුණ අය දැන් මොකද කියන්නෙ?
    =========================================================

    ReplyDelete
    Replies
    1. දිපල්ලකෝ පුළුවන් නං උත්තර...!!!

      Delete
  24. අම්මෝ දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ නැත්තන් ඉන්දියන් කාරයොන්ට කොයි වෙලේ ගහයිද කියල බයේ හිටියේ

    ReplyDelete
  25. අවරුදු තිහක් ප්‍රබාකරන් කියන පිස්සෙක් එක්ක යුද්දකරා මිනිස්සු අහිංසකයෝ කීදෙනෙක් නං මෙලොවෙන් යන්ඩ ඇති ද . මේකියන රාවණා තාක්ෂනයි න්‍යෂ්ටික ඇටේ යි දඩු මොනරෙයි තියාගෙන රවනයා ඩෝප් දාල මර නින්දේද හිටියේ . අවදෙන්කෝ මේ ගැනු හොරා. කතාව නං ඇමෙරිකාවට දවසින් ගහනවා වගේ. කුම්බකර්නයෙක් නැගිටිලා රට ගොඩගන්න කන බලාගෙන ඉන්න හෙළයන්ට රා බොන සිද්දම් තමා අන්තිමට කරන්ඩ වෙන්නේ. ලංකාව නැති කරන්ඩ ඉන්දියාවට අග්නි මිසිල් ගහන්ඩ ඕනේ නැහැ. තමිල් නඩුවේ ඉන්න කෝටි ගනන් මිනිහ්හු ටික එකතුවෙලා දවසක් බලලා ලංකාවට චූ පාරක් දැම්මොත් ගංවතුර වගේ චූ ගලලා ම යට වෙලා යි. මම කොමෙන්ට් දණ්ඩ පටන් ගත්ත විතරයි තව ඉස්සරහට හොඳ හොඳ කතා කියන්නන්කෝ ලංකාවේ ඉතිහාසේ ගැන කුවෙනිගෙන් පටන් අරගෙන කුවෙනිගේ රෝසපාට ජ...ය වෙනකන්.

    ReplyDelete
    Replies
    1. @අඹරන්කඩමාල්ලෝ (abracada),

      උඹ ළඟදිද හලාවත පැත්තෙන් ගොඩ බෑවේ. කතාවෙ හැටියට නම් ආපු එවුන් ඇඳගෙන ආවේ කිළුටු රෙදි කඩමාළු වගෙයි.

      "අවරුදු තිහක් ප්‍රබාකරන් කියන පිස්සෙක් එක්ක යුද්ද කරා. මිනිස්සු අහිංසකයෝ කීදෙනෙක් නං මෙලොවෙන් යන්ඩ ඇති ද. මේ කියන රාවණා තාක්ෂනයි න්‍යෂ්ටික ඇටේ යි දඩු මොනරෙයි තියාගෙන රවනයා ඩෝප් දාල මර නින්දේද හිටියේ." - අහිංසකයෝ??? ඩෝප් දාල මර නින්දේ - දැන් උඹ මොනවද කලේ?

      "අවදෙන්කෝ මේ ගැනු හොරා." - උඹ කියන්න ඕන නෑ. අර ගවමුත්‍රා බොන හින්දු කාරයෙක් රාමායනය කියල ලොකු පොතක්ම ලියල තියෙන්නෙ. උඹ ඒ කෙප්පෙ පිළිගන්නවා නම් රැම්බෝ බලන්න එපා. වැරදිලවත් ටෙලි නාට්‍යය එහෙම දිහා නොබලන්. මොකද ඒ ඔක්කොම ඇත්ත. ගෙනා කඩමාළු ටිකත් පොදි ගහගෙන තූත්තුකුඩියට පෝරදු වුනා නම් හොඳ නැද්ද?

      "ලංකාව නැති කරන්ඩ ඉන්දියාවට අග්නි මිසිල් ගහන්ඩ ඕනේ නැහැ." - යකෝ ඕකට මෙතන තෙපර නොබා, වඳුරන්ගෙන් අහපිය මොන අම්මගෙ රෙද්දට ඒවා ඉලක්ක කොලාද කියල?

      "තමිල් නඩුවේ ඉන්න කෝටි ගනන් මිනිහ්හු ටික එකතුවෙලා දවසක් බලලා ලංකාවට චූ පාරක් දැම්මොත් ගංවතුර වගේ චූ ගලලා ම යට වෙලා යි." - උඹලට ලංකාවට ආවාම නැති වුන දිව්‍ය පානය මතක් කර කර කෙළ ගිලපන්. කරල බලන්න කියපන්කො කවුද චූ බීල අශූචි කන්නෙ කියල දැනගන්නත් එක්ක.

      "මම කොමෙන්ට් දණ්ඩ පටන් ගත්ත විතරයි තව ඉස්සරහට හොඳ හොඳ කතා කියන්නන්කෝ ලංකාවේ ඉතිහාසේ ගැන කුවෙනිගෙන් පටන් අරගෙන කුවෙනිගේ රෝසපාට ජ...ය වෙනකන්." - උඹේ ජංඟිය හෝදගන්නත් සබන් කෑල්ලකුත් අරන් වරෙන්. උඹ අර මරවීන් සිල්වා ගේ නාටකේ බලලද කුවෙනි ගැන දැන ගත්තේ. උඹත් මනුෂ්‍යකම පිළිකුල් කරන නිවන්කාරයෙක් වගෙයි. උඹලගෙ පිල්ලිවාදෙ අනිත් පිල්ලි වාද වගේම තුරං වෙන මගට වැටිල ඉවරයි. නියම දැනුම (බුද්ධිය) ආයෙත් සිංහල කැවුතු වලින් එලියට එනකොට උඹලට පස් තමයි සීනි කියල කන්න වෙන්නෙ.

      Delete
    2. @ Anonymous One orig
      යකෝ තොට ලැජ්ජ නැද්ද මී ජයාට අදෝමුඛය දෙන්න.

      Delete
    3. Anonymous One orig කියන එකා දන්න දේකුත් නැහැ. හැම එකාටම බනිනව. මේකා මීවනයගෙ අවතාරෙද කොහෙද? මීවනය දාන පෝස්ට් එක විචාරන්නෙ Anonymous One orig එකෙන්.
      මේවට ඉන්න ඕන විදූ. දැන් ඌටත් එපාවෙලාද කොහෙද?

      Delete
    4. @කටකහනවට අනේ,

      හරි මම දෙනවා කියමුකෝ. දැන් උඹ කාටද ඔය දාගෙන ඉන්න රූපෙ තියෙන අධෝමුඛය දෙන්නේ? @අඹරන්කඩමාල්ල(abracada)ටද? නැත්නම් ඒ උඹද?

      "Anonymous One orig කියන එකා දන්න දේකුත් නැහැ." - උඹනේ දන්න එකා. උඹ දන්න ආච්චිගෙ රෙද්දත් දිග හැරල ඔය බූරු ටෝක් දීපන්.

      "හැම එකාටම බනිනව." = තොට මඤ්ඤංද? යකෝ වර්ග පූර්ණිකාවටම ඇවිල්ලම හූජ්ජ බොන වඳුරො පහරන කොට සිංහලයන්ට ආදරයක් තියෙන එකෙකුට බලන් ඉන්න පුළුවන්ද? ඒක කරන කොට මම නොකරන, උඹට සුද්ද කරපු, උඹ කී දේ, පෝලිමෙ තියල කරවනවා කියල බොරුවට හරි කියන්න වෙනවා.

      "මීවනය දාන පෝස්ට් එක විචාරන්නෙ Anonymous One orig එකෙන්." = පෝස්ට් කීයකට මම විචාර ලිව්වද ගොන් තඩියො?

      "මේවට ඉන්න ඕන විදූ. දැන් ඌටත් එපාවෙලාද කොහෙද?" - ඌ ගම කා ගත්තා. උඹ උගෙ අළුත් අවතාරෙද?

      Delete
    5. එක අතකින් මේ ඇනෝ පිස්සා පව් බන් හැමෝම මූව අවුස්සල ආතල් ගන්නවා

      Delete
    6. පිස්සු පූසෝ, ඇත්තම කියනවා නම් මම උඹලව කුලප්පු කරල උඹලගෙ මදේ තියෙන දෑ එළියට ගන්නවා. ඒකෙ ආතල් එකක් නෑ. උඹල සිංහල වුන විදිය නමට විතරයි. ඒ ගඳ දරාගන්න බැරි තරම්.

      Delete
    7. ඌ තමා වර්ගපූර්ණිකාවෙ කවටයා (අන්දරේ).ඌට එහෙම බනිනව නෙවෙයි.

      Delete
    8. අනේ අප්පා මේකට කියනා දේවල් තේරෙන්නේ නැති හැටියක්.යකෝ බුරු මීහරක් ඇනෝ හැමෝම කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ උබ මියට අදෝමුඛය දෙන්නේ නැතිව හිටු,උබේ ගොන් කතා එපා වෙලා බන්.මෙලෝ රහක් නැ.දැන්නම් උබට හොදටම පිස්සු තද වෙලා. ඕකට හරියන්නේ මි ජයගෙ බෙහෙතක්‌ තමයි.උබ පැනල දෙන නිසා නොමිලේ ම බෙහෙත් දෙයි.

      Delete
    9. @sada de: August 28, 2012 9:48 AM,

      මේක ලිව්වෙ අර මට වැදගත් විදියට ලියන්න කිව් එකාද? උඹලට මම කියන ඒවා තේරෙනවා නම් ඉර බටහිරින් පායාවී. උඹ වගෙ ගොන්නු පුන්නක්කු රස කර කර ගිල්ලට, ඒවා දුන්නෙ මොකටද කියල තේරෙන කොට ප්‍රමාද වැඩියි.

      අඩා තොපි සක්කිලියන්ගෙ ගිනුමට දාපු මට, උඹල කියන ඒවා හරියට උඩුබුරුලන සුනඛ නද වගෙයි.

      Delete
    10. ඇනෝ කාරයා අද නම් පුන්නක්කු ටිකක් වැඩියෙන් ගහලා.

      Delete
  26. මීවන uncle ඔයා ඔයා ආචාර්ය පට්ටම ගත්තේ චන්ද්‍රිකා අක්කා ගත්ත වගේ සොබෝර්න් වගේ නැත්තන් ඔයා මර්වින් uncle ආචාර්ය පට්ටම නිකන් දෙන පට්ටම් දන්සැලකින් ද අනේ එහෙමනන් මටත් කියන්ඩකෝ මටත් හරි ආසයි ආචාර්ය පට්ටමක් ගන්ඩ එකට සල්ලි කීයක්‌ විතර යයි ද මීවන uncle

    ReplyDelete
  27. මේක අදාළ නිසා මෙතනත් අලවමි......

    කැලුම්, දඹාරේ අමිල ලඟ මොන අවියක්වත් නෑ. ඔය කතාව කිව්වෙ විශ්ව විද්‍යාලවල ප්‍රශ්ණ ගැන. තියෙන්නෙ කට විතරයි. කිව්වෙ උන්ගෙ බලතල ගැන. රක්ෂාවෙන් පැන්නුවා නම් කෙරුම් ඉවරයි.

    "මෙච්චර අපි අතර හිත දියුණු කරපු ඇත්තො හිටියනම් ඇයි යුද්ධය වසර 30 ක් ඇදිල ගියේ?" - ඕක ඔඩු ගියේ, අපේ රට තවමත් පාලනය කරන්නේ සිංහල ආණ්ඩුවක් නොව සුද්දගෙ ආණ්ඩුව නිසයි. ඇත්තටම තවම ඉවර නෑ. සමහර ඒවා වෙන්න ඕන. නැත්නම් ඊට වඩා අමාරු දේවලට මුහුන දෙන්න ඕන. ඕක නිසා, අන්තිම දෙමළත් රටෙන් යනකම් විසඳෙන්නෙ නෑ.

    "ඇයි හම්බයො කරන්න යන විනාශයටත් අපි දෙයක් කරන්නෙ නැත්තෙ??" - මට ඇත්ත කියන්න වෙනවා. අද අපි ඉන්න තැනට ආපු විදිහක් තියෙනවා. ඒකටයි ඉතිහාසය වැදගත්. අද අපට තියෙන ප්‍රශ්ණ ජයගන්න නම් මුළු ලෝකෙම උඩුයටිකුරු කරන්න ඕන. ඒක වෙන බව පේනවා නේද? අනෙක සිංහල කියන බහුතරය අද දෙමළුන්ගෙ මුලාවට අසු වෙලා. දේවාල අටවගෙන පිහිට යදින මුලාව දෙමළු දුන්නෙ මීට අවුරුදු 4000කට විතර කලින්. මීට අවුරුදු 2600කට කලින් ඉඳල දෙමළු අපේ දැනුම කියල දුන් හින්දු අමනුෂ්‍යවාදයක් ගිලලා. මනුෂ්‍යකම අගයපු අපි ඒක පිළිකුල් කරල නිවන කියන මිරිඟුව පස්සෙ ගිහින් නැසෙනවා.

    වෙන රටවල් දිහා බැලුවම ඔය හින්දු අමනුෂ්‍යවාදය බදා ගත් හැම රටම ම්ලේච්ඡ තිරිසන්වාදයට බිලි වුනා. වැටෙනකොට වැටෙන්නෙ පහළට නේද? ඒ අනුව මොනවාවත් නොකලොත් ම්ලේච්ඡ තිරිසන්වාදය සිංහල රට බිලිගන්න එක නවත්තන්න බෑ. උන්ට දරදිය අදින්නේ ඔය නිවන් කාරයෝ. ඉන්දියාවට දරදිය අදින්නෙත් උන්.

    සිංහල ජාතිය රකින්න නම් ඔය හින්දු අමනුෂ්‍යවාදයේ වෙස් මූණ ගලවලා විනාශ කරල, මනුෂ්‍යකම පැවැත්ම රකින නියම දැනුම අවබෝධ කරගන්න ඕන. දැන් හින්දු අමනුෂ්‍යවාදය විනාශයට යනවා. කොන්ත්‍රාත් එක කරන්නෙ, මීට වසර 2000කට විතර කලින් උතුරෙ හින්දු අමනුෂ්‍යවාදීන් වඳකරපු කෙනාමයි. ඒවා දැන් වෙන දේවල්. ළඟදි තව ගොඩක් දේවල් වේවි. මේවා ඉබේ නොවෙයි වෙන්නෙ. කරන අය, මිනිසුන් තවම සත්තු වගේ කියල හිතන කොටසක්. හැබැයි වෙන දේවල් ඔක්කොම කියල තියෙනවා. තමන් තෝරගන්න පැත්ත අනුව තමන්ගෙ පැවැත්ම තීරණය වේවී. ඒ අය සිංහලයන් ගැන හොඳට දන්නවා. උන්ට යමක් එපා කරවන හැටිත් අගේට දන්නවා. හැබැයි ඒ වෙනකොට සිංහලයන් හොඳට පරිප්පු කාලා.

    ReplyDelete
    Replies
    1. @Anonymous One orig
      කියන මගුලක් තේරෙන්න කියපන්. වෙන දේ දන්නවනම් කියපන්.කරන්නෙ කව්ද කියලත් කිපන්.මොනවද කරන්නෙ කියලත් කියපන්. නිකන් පිස්සු දෙඩවන්නෙ නැතුව පැහැ දිලිව කියපන්. උබ කියන කිසිම දේක සම්බන්ධයක් නැහැ.

      Delete
  28. අලුත් තොරතුරු දාන්නෙ කවද්ද?
    රාවණ සිද්ධම්!

    ReplyDelete
  29. @Anonymous One orig
    යකෝ මීවනයට මුට්ටි අල්ල අල්ල හිටපන් එතකොට මීවනයවත් උබට දෙයිනෙ.
    තෝ වගේ හරකෙක් මම දැක්කෙ නැහැ. මම බ්ලොග් ගොඩක දැක්ක පිං ගොනා චාටර් කාල තියන හැටි.
    බොරුව ඇත්ත කරන ඉන්දියන් අහුරුකුක්කා. නොදන්න මගුල් නොකියා ඉදින් හැම අදෝමුඛයටම ඇගිලි ගහන්න එනව බූරැව.

    ReplyDelete
    Replies
    1. @ටකහනවට අනේ August 28, 2012 8:33 AM,

      තෝ වගේ හරක් නම් මම හුඟක් දැකල තියෙනවා. උන් 99.9999%ක් පහරන්නේ සිංහල බසෙන් ලියන අඩවි වල. ඕකට ඉතින් උඹ වගේ හිඟන මලයාලි සක්කිලියන්ට බැනල වැඩක් නෑ. ඕවා සිංහලයන්ගෙ අණුකම්පාවෙ වැරද්ද? වැරහිලි ඇඳගෙන හිඟමනේ එන කැහැටු සක්කිලියන් දැකල දුක හිතල කන්න දෙනවා. ඕක පුරුද්දට ගියාම ටිකෙන් ටික සිංහල වචන ඇහිඳ ගන්නවා. වැසිකිලි සෝදනවා. නොකා නොබී ඉතිරි කරගන්නවා. හිඟන බල්ලන්ට බඩගින්නෙ ඉන්න එක කජ්ජක්ද? සක්කිලි බෞද්ධ රැල නිසා නිකම් කනවා. ඉගෙන ගන්නවා. බේත් ගන්නවා. පැටව් ගහනවා. අන්තිමට කාපු පතේ පහ කරනවා. මම දැකපු කියවපු හැම බ්ලොග් එකේම උඹේ රුව මැවිල පේනවා. මේක විතරයි යමක් කියවන්න තිබ්බෙ. සක්කිලිය තෝ ඒකත් කෑවා.

      අඩා, බොරුව ඇත්ත කරන ඉන්දියන් අහුරුකුක්කා, හරියටම කියනවා නම් ගැඩවිලා, උඹ නේ. මම වටෙන් එන්නෙ, නම් ගම් දෙන්නෙ, උඹලට තියෙන ආදරේට කියල හිතුවද? උඹලට කාපුව වමාර වමාර කන්න දෙනවා. සක්කිලියා, මම විහිළුවටවත් බොරු කියන්නේ නෑ.

      Delete
    2. "මම බ්ලොග් ගොඩක දැක්ක පිං ගොනා චාටර් කාල තියන හැටි" - උඹේ ඇස් පරික්ෂා කරගන්න කාලෙ හරි. මම Anonymous නොවෙයි Anonymous One orig. උඹට මේ දෙකම පෙනෙන්නෙ එක වගේද? මම දැනට යමක් නිතර ලියන එකම අඩවිය මේක. මොනවද බං උඹ කිව්ව බ්ලොග් ගොඩ? සක්කිලිය, උඹ මගේ නමින් පැහැරුවද?

      Delete
    3. මොනවද මේ ළමයි එනකොට ගන්නේ අනේ මන් දා ? AOo. "ස" වලින් පටන් ගන්න කතා වචන ලියන්ඩ එපා අනේ. අර කට කහන uncle ඔනවදෝ අහුරුකුක්ක කියන එකේ තේරුම දන්නා කෙනෙක් පහදලා දෙන්ඩ කෝ.

      Delete
  30. මම ඇනෝ ගේ කොමෙන්ට්ස් බල බල හිට්‍ යේ , කිව්වා වගේ මූ මුත්‍ර වලට හරි ආසයි , මූ අර ලගදී මැරුනු lawyer වගේ කාම ආසා වලින් පෙලෙන එකෙක්ද??

    ReplyDelete
  31. හපොයි දැන් අපේ හෙළු මුතුන් මිත්ත හොය ගත්ත ඇමෙරිකාවට තවත් එකක් අල්ල ගන්න පුලුවන්, දැන් උන් කියයි අපි මානව හිමිකම් උල්ලංඝනය කරනවට අමතරව න්‍යෂ්ඨික අවිත් නිශ්පාදනය කරනව කියල... අනෙ අපොයි කින්ග් රාවණ නැගිටින්න කලින් UN/NETO එකෙන් අපිට ගැහුවොත් ඉන්දියවට ගහන්න තියෙන එකෙන් උනට තමා ගහන්න වෙන්නෙ, මේක රාමගෙ කුමන්ත්‍රණයක් වගෙයි පේන්නෙ,

    අඩේ මේ අනික් සීන් එක රුසියව S-400 එක හැදුවේ අපිට ඉන්දියාවට ගහන්නද?ඒත් මෙව එකක් වත් හෙළු අපිට නෑනේ .. මේ එකක් ගන්න හෙළු දේශයම රුසියවට දීල අපි හැමොටම පශ්චාත් බාගෙත් රුසියන් කාරයින්ට දෙන්න වෙයි,

    (ඒ කියන්නෙ රුසියාව කින්ග් රාවණගේ මිත්‍ර රටක්ද?)

    ReplyDelete

නුදුරු අදහස්