Tuesday, August 14, 2012

රාවණාපාක්ෂිකයින්ගේ අභියෝග හමුවේ කාලෝ ෆොන්සේකා පරාජය වෙයි

සාමාන්‍ය මනුස්සයෙකුට නොකළ හැකි ශ්‍රී රාවණ පාක්ෂිකයෙකුට පමණක් කළ හැකි වැඩ දොළහක් හැකිනම් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට දිණ ගණනාවකට ඉස්මත්තේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ බව ඔබට මතක ඇති. එම වැඩ 12 ම මේ වන විටත් ප්‍රබල රවණ පාක්ෂික මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේදී ඔප්පු කර පෙන්වා දී ඇති බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කළින් ලිපියකින් පෙන්වා දුන්නා. ඉන් පසුව ශ්‍රී රාවණ පාක්ෂිකයිනුත් කාලෝ ෆොන්සේකා මහතාට අභියෝග 12 ක් ඉදිරිපත් කළේ එතුමාට හැකිනම් ජයග්‍රහණය කරන ලෙස දන්වා සිටිම්න්. ඒ සඳහා දී තිබූ කාලය අවසන් වෙද්දීත් අඩුම තරමින් මාධ්‍ය ප්‍රකාශයක් හෝ නොකළේ තමන්ගේ පරාජයේ හෙළුව වසං කරගැනීමට විය හැකියි.


කාලෝ ෆොන්සේකා මහතා දැන් පරාජය වී අවසානයි. නමුත් එතුමාගේ වයස සලකා අප තව අවස්ථාවක් දෙනව. එනම් ශ්‍රී රාවණ රජතුමා උත්ඨානය වන 2012/12/12 දිනට පෙර හැකිනම් එම අභියෝග 12 න් එක් අභියෝගයක් හෝ ඔප්පු කර පෙන්වන්න. එවිට පරාජයේ ලැජ්ජාව ටිකක් හරි වහගන්න පුළුවන් වේවි.

"දින 10 අවසන් වූ විට එතුමාට කිසිවක් කරගත නොහැකි වුවහොත් අපගේ ජයග්‍රහණය ඉතාමත් ඉහළින් සමරන්නෙමු" කියල එම ලිපියේ අගදී මා පොරොන්දු වුණා වගේම ඒ ජයග්‍රහණය අද දිනයේදී රාවණපාක්ෂිකයින් බොහෝ පිරිසක් සමග අප සැමරුවා. එම මහ සමුළුවේදී සම්මත වූ එක් යෝජනාවක් වූයේ ඉදිරියේදී "ශ්‍රී රාවණා" නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. අති සාර්ථක ලෙස තිරගත වූ "විජය කුවේණී" චිත්‍රපටයත් ඊට හේතු වූවා. ඉතාමත් සියුම් යට ඇඳුම් ඇඳීමට තරම් එදා සිටි හෙළ යකිණියන් තාක්ෂණයෙන් දියුණු බව පෙන්වා කුවේණියව විශ්ව කීර්තියට ලක් කළා සේ, මෙදා "ශ්‍රී රාවණ" චිත්‍රපටයෙනුත් අළුත් යමක් කිරීමයි අප රාවණ ගවේශකයින්ගේ බලාපොරොත්තුව, ඒ සඳහා සහෘද ඔබ අපට ලබා දෙන යෝජනා වැදගත් වේවි.

අන්තර්ජාලය හරහා අප සමග සම්බන්ධ වෙන ඔබටත් කාලෝ ෆොන්සේකාගේ පරාජය සැමරීමට අවශ්‍ය බව මා හට අමතක වුණේ නෑ. ඒ සඳහා ශ්‍රී රාවණ අධිරජ්‍යයාගේ ශක්තිය පෙන්වමින් "ශ්‍රී රාවණ" කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගීතයක් ඔබගේ රසාස්වාදය සඳහා මෙලෙස බෙදා ගන්නවා.



ප.ලි:- කියන්න කණගා‍ටුයි, ගීතයේ මුලින්ම දැක්වෙන රාවණ පිළිරුව හෙළයින්ගේ නොවෙයි කියල පාහර බමුණන් මතයක් දැන් සමාජ ගත කරල තියෙනව.

http://en.wikipedia.org/wiki/File:Ravana_British_Museum.jpg

http://www.flickriver.com/photos/unforth/2686753533/

ඒක 18 වන සියවසේ දකුණු ඉන්දියාවේ තිබී පසු කාලයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙන ගිය පිළිරුවක්ලු. දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය දෙමළුන්ගේ පිළිරුවකට අපේ අපේ කියමින් අපි මෙච්චර කල් වඳීද? පාහර බමුණන්ගෙන් බලු කතා තමයි ඕව.

ඒ මදිවට ඉහත ගීතයේ "ශ්‍රී රාවණ" කණ්ඩායමේ හෙළයින් විසින් රංගනයෙන් දායක වුණ චරිත කොපි කරමින් ඒ විදියටම "රාමානය" චිත්‍රපටයක් හැදීමට තරම් පාහර ඉන්දියානු බමුණන් නිර්ලජ්ජී වෙලා තියෙනව. පහත දැක්වෙන්නේ එම රාමායන චිත්‍රපටයේ කොටසක්.



ඔන්න ඔය වෙලාවට තමයි හැම හෙළයෙකුටම වගේ මටත් කේන්ති යන්නෙ. පාහර ඉන්දියානුවෙනි, තොපි අපේ "ශ්‍රී රාවණා" කණ්ඩායමෙන් හදාපු දර්ශන වල කොටස් කොපි කරමින්, කෑලි අලවමින් චිත්‍රපට හදන්න තරම් නිර්ලජ්ජී වුණේ ඇයි.? චී චී චී... ලැජ්ජායි ඉන්දියානුවනි. තොපි මලයාලි සක්කිලියො කට ඇරියොත් කතා කරන්නේ ලංකාවේ බලපෑම් වලින් තොර තොපේම ඉන්දීය රාමායන ඉතිහාසයක් ගැන නේද? ඒත් ගූ බල්ලනේ තොපිට අපේ හෙළයින් විසින් ගීතයක් වෙනුවෙන් හදාපු දර්ශන කොපි කරගන්නෙ නැතිව චිත්‍රපටයක්වත් හදාගන්න බෑ. හෙළයින්ගේ නිර්මාණ කොපි කරන නපුංසක ඉන්දියන් බල්ලනේ, ඔයිට වඩා හොඳයි තොපේම බලු ගූ කෑවනම්. ක්හාක් තුක්...

59 comments:

  1. නියම පෝස්ට් එක ආචාර්ය තුමනි!
    කාලෝ කැළේ අපිත් එක්ක බලද්දී.

    ReplyDelete
    Replies
    1. http://lankacnews.com/sinhala/foreign-news/74896/

      Delete
  2. ඔන්න ඔය වෙලාවට තමා මගේ යක් ලේ උනු වෙලා වාශ්ප වෙන්නේ මීවනපලානයෙනි...
    ජය ශ්‍රී!!!!!

    ReplyDelete
    Replies
    1. සැබෑ හෙළයින් එකතු වෙලා, නිර්මාණ කොපි කරන ඔය පාහර ඉන්දියානුවන්ව හොයල මඩු වලිගෙන්ට් තලන්න ඕනැ. ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියන්නෙ නිකම්ද?

      Delete
  3. අගේය ගුරු දේවයිනි අගේය

    යකෝ ඔක්කොම හරි මේ නිර්මාණ හොරකමනේ ඉවසන්නම බැරි .....

    ReplyDelete
    Replies
    1. හොර කම් කළත් කමක් නෑ කියමු, පෞරටෝඛ දෙන එක ගැන කොහොම ඉවසන්නද? ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  4. අහෝ කාලෝ... !!!!
    ඔබගේ විගඩම් දැන් නවත්වනු... විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු... !!!!

    ReplyDelete
    Replies
    1. සැබැව්. කාලෝ යනු නූතන විභීෂණයාය.

      Delete
  5. දැන් තමුසෙගෙ පොස්ට් අර්තල් නෑ "ජයේ"
    ඉස්සර උදේට උදේට "හිරු ෆ්ම්" එකේ "" අහ අහ හිටපු මම හැමදාම උදේට මේක බලන්න පටන් ගත්තේ මේක ඊට වැඩ අපිට අර්තල් දෙන නිසා
    මට පෙන්නේ තමුසෙත් දැන් කල් පැනල වගේ

    මිට වැඩ අර්තල් බ්ලොග් එකක් තියනව නම් කවුරු හරි මට කියනවද ?

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. ඔබට වැරදීමකි, මෙය ආතල් ගැනීම සඳහා ලියන බ්ලොග් එකක් නොවේ. හෙළ ඉතිහාසය ගැන නොදැනුවත්කම නිසා ඔබට ඉස්සර හිනා ගියත් දැන් හෙළ ඉතිහාසය දන්නා නිසා ඒ ගැන හිනා නොයනවා ඇති.

      Delete
    2. මට දැන් ඇඩෙනවා
      හැබය් තනි ඇහැට .... :රා


      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  6. මගේ යක් ලේ උණුවී කැකෑරෙනවා ජයරත්නයණනි.. පාහර ඉන්දියානුවන් හැදිගෑවෙන්න ඕනේ ...ක්හාක් තුක්....

    ReplyDelete
    Replies
    1. පාහර ඉන්දියානුවන් හැමදාමත් කළේ අපේ හෙළ සංස්කෘතිය කොපි කරන එකයි. උන් ඒව කොපි කළාට කමක් නෑ, ඒත් ඉවසන්න බැරි උන් නිර්ලජ්ජීව හෙළයින්ගෙන් කොපි කරල තවත් ලැජ්ජ නැතිව හෙළයින්ගෙන් අමිශ්‍ර වූ උන්ගේම ශුද්ධ ඉන්දීය සංස්කෘතියක් ගැන කතා කිරීම. මුන්ව අල්ලල මඩු වලිගෙන් තලන්න ඕනැ.

      Delete
  7. ''තොපි මලයාලි සක්කිලියො කට ඇරියොත් කතා කරන්නේ ලංකාවේ''
    මේ වචන ටික Anonymous One orig ගේ වචන ටිකමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වචන වල ගැඹුරු අරුතක් තියෙනව, ප්‍රබලයි. ඒකයි යොදා ගත්තෙ.

      Delete
    2. මේ ලිපිය ලිව්වේ මි ජයා සහ අනෝනිමස් ඔර්ගි එකතු වෙලාද? උගේ භාශ විලාශය මෙතන තියෙනවා ඇත්ත කියපන් මී ජයා.

      Delete
    3. @දෙසැරයක් තියා එක සැරයක් වත් හිතන්න බැරි එකෝ, ඕවා අපි හදපු වචන නොවෙයි. සිංහල ඒවා. අන්න කලින් ලිපියෙ ඔය වචන දෙක පළු ගහල ඇති. කියවල මනුෂ්‍යයෙක් වෙයන්.

      මමත් එක්ක එකතු වෙලා මේ ලිපිය ලිව්වා කියන්න තරම් මඤ්ඤන් වුනේ උඹේ හිස සත් කඩකට පැලිලද? හැබැයි උඹ මේ සැරේ සිංහල එවුන්ට නින්දා කලොත් හොඳ දඩුවමක් දෙනවා.

      ඒක නොවෙයි බං, උඹලාගෙ ටෙස්ලා දෙයියො අයිස්ටයින් දෙයියෝ ගැන කියපු දේ දැන්වත් කියපන්. LCN එකෙන් පැනල ගියා වගෙ පැනල යනවා හෙම නොවෙයි ඕං.

      Delete
    4. ආ අනොනිමුස් ඔර්ගි, මට අර බිලාල මන්තර පුසා ලිපියේ පලවෙනි පුසාව දැක්කම උබව තමයි මතක් වෙන්නේ.එල කොමිටල් මුණක් බන් ඒ පුසට තියෙන්නේ. උබේ මුනත් ඒ වගේ ඇති නේද?

      Delete
    5. Anonymous One orig , i sent an e-mail to your E address..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. T.T මමත් ඒක දැක්ක.
      මටත් ඒක දැන්නෙ තේරුනෙ. මටත් පේන්නෙ Anonymous One orig ලා ජයා ල ඔක්කොම එකයි වගේ. පරන පෝසට් වල කමෙන්ටුත් බලන්න.

      Delete
    8. මමත් දක්ක පලුගහල තියන හැටි.
      මට හිතෙන්නෙත් Anonymous One orig ,විජේවර්ධන ,ජයේ යන අය හැමදෙනාම එකයි කියල.

      Delete
    9. @මධු රංග, මම ඔබේ පනිවුඩයට පිළිතුරක් එවන්නම්. විවේක වෙළාවක් ලැබුන විගස උත්තර දෙන්නම්. පොදු දේවල් මේකෙ දාන්න. අහපු දේවල් සමහරක් පොදුවේ සිංහලයන්ට වැදගත් වෙනවා.

      විශේෂයන්ම සංක්‍රමණිකයන් ලෙස රට යන සිංහල එවුන් අද නොදැනුවත්වම ජීවිත නැති කිරීමටත් පැවැත්ම වැනසීමටත් දායක වෙනවා. මේක නවත්තන්න ඕන දෙයක්. උන් මම කී මලයාලි බලපෑමට නතු වෙලා. උන් බත්පතට මුතු මැණික් හුවමාරු කරනවා. ඔබම ඒ ගැන කිව්වොත් මම ඉතා වැදගත් කරුණු කීපයක් අලවන්නම්.

      @ThinkTwice, උඹ ආයේ ඇණ ගත්තනෙ. ඒ හොර බළල් මූණ උඹේ ඇල්බට් අයිස්ටයින් දෙයියන්ගෙ මූණ. උඹ, උඹේ ටෙස්ලා දෙයියෝ හොර බළල් මූණැති උඹේ ඇල්බට් අයිස්ටයින් දෙයියන් ගැන නොකියන නිසා මමවත් කෙටියෙන් ලියන්නම්.

      හොර බළල් මූණැති උඹේ ඇල්බට් අයිස්ටයින් දෙයියන් වනාහි අනුන්ගෙ දේවල් නම වෙනස් කර තමන්ගෙ කියා පොර වුනු, අවකාශ-කාල නවන මහා කෙප්පය ගොතා උඹ වැනි කෙප්ප විද්‍යාගම බදාගත් උන්මත්තකයන් (උඹ දැන් පිස්සෙක්) මුලා කල ගණිත විජ්ජා කාරයෙකි යයි ටෙස්ලා දෙයියෝ කී සේක.

      මම ඒකට හේතුව කිව්ව මතකයිනේ. ප්‍රාථමික පාසල් අධ්‍යාපනයවත් හරියට කර නොගත් අමනයෙක් අනුන්ගේ පේටන්ට් දත්ත බදාගෙන පොර වූ සේක. අනේ උඹටත් ගිය කල. ඕං පැනල යන්න එපා. මම වැදගත් විදියට කිව්වම මට නින්දා කරල උඹ පිස්සු වැටුනා. දැන් ටෙස්ලා දෙයියන්ටත් බැනපං.

      @ මීවන තුමා, ඔයා භය නැතුව කියන්න මහා රාවන හෙවත් රාවන වංශය ඇරඹූ මහ සම්මත මනුව ඉපදුනු හිරු, නැවත දියසේන නමින් ඉපැදුනාය. එයාව මුණගැසීමට වර්ගපූර්ණිකාව තුලින් පුළුවන් ය කියල. සිංහල එවුන් ජාලෙ ඉන්නවා නම් ඒවි. ඒකෙන් උන්ටත් යහපතක් වෙනවා.

      මම මේක ලියන්න ආවේ අද දිවයිනේ සූරිය ගුණසේකර තුමා හරවත් ලිපියක් දාල තිබුනා.

      පාගන්න ඕන නම් මෙන්න වල්ගෙ: http://www.divaina.com/2012/08/16/news25.html.

      ඒ ලිපියේ අරුමෙකට තියෙන්න භාගෙට දැන කීම නිසා ගොඩක් අය බැන ප්‍රතික්ෂේප කිරීම ගැන කියපු ටිකයි. ඒත් මම කියන ඒවට ඔය ප්‍රශ්ණෙ නැහැ. මට හරස්වෙච්ච එවුන්ට ගිය කල දැක්කම කණගාටුයි. LCN එකේදි ෂිංඟල බෞද්ධයෝ කටමැත දෙඩෙව්වම අවවාද කලා. ඇහුවේ නෑ. හෙණ ගැහුවා. උන්ගෙ එවුන් මරාගන්නවා. උන් උන්ම ඇණ කොටා ගෙන විනාශවෙනවා. අද වෙනකොට පාන් කියන්නත් බෑ. ආයෙත් සිංහලකමට ගැරහුවොත් පරසක්වල තමයි සොහොන්පලවල් අටවගන්න වෙන්නේ. අනිත් පරයන්ටත් වෙන දේ බලං ඉන්න. ආදි සිංහලයෝ දේවකෝපය කියන එක හොඳට දැන ගෙන හිටියා. අද එවුන් ඉල්ලන් කනවා.

      Delete
    10. @Vidu, ඔබ කියන "මට හිතෙන්නෙත් Anonymous One orig, විජේවර්ධන, ජයේ යන අය හැමදෙනාම එකයි." ලිවීමට පෙර ඔබ අමු කෑවේ යයි නොදනිමි.

      මා කිසිදු ආකාරයකින් අනෙක් අය කියන දෑ සමඟ මගේ කීම ගොනු නොකරමි. මගේ වදන් ගොනු කරන්නේ නිරපේක්ෂ (absolute) තැනක සිටය. සම වදන් ඒ නම්, ඒ හුදු සත්‍යයයම පවසන බව සහතික කිරීමක්ය.

      ඔබ TT හෝ No TT පසුපස ගොස් අතරමන් නොවන්න. TT පෙර කල LCN වල වැඩ විසු කෙප්ප විද්‍යාගම දෙවිකොට පිදු, මහාවංශ වැනි කෙප්ප තොග ගණනින් ලියූ බටහිර ගැත්තෙකි. මා සමඟ ගැටී පැන ගොස් අතරමන් වී, කටමැත දෙඩවීම, කකුල වෙට්ටු දමන තැනට වැටුනෙකි. මා කරන්නේ අවසන් කටයුතු එකලස් කිරීමකි. ඔබද TT ගෙන් ටෙස්ලා දෙවියන් අයිස්ටයින් දෙයියන් ගැන කී දේ විමසිය යුතුය. TT ඒ ගැන කතා නැත. ඇටිකෙහෙල් කෑ පූසා ඔහුය. මා කලින් ලිපියේ ඔබට දුන් පිළිතුරු කියවන්න. ඔබට අමා මහ නිවන් සුව. එසේ කීවෙ ඔබ එවැනි වටිනා ඵලයක් ලැබීමට පසුබට නොවිය යුතු නිසාය.

      Delete
    11. අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි,
      LCN එකේ කොහෙද යකෝ මම උබත් එක්ක වාද කරලා පැනල ගියේ? උබනේ ඇටි කෙහෙල් කාපු
      උගුඩුවා වගේ මාරු උනේ. උබ මහා ලොකුවට කෙප්ලර්, අයින්ස්ටයින්ට, නිව්ටන්ට, මෝඩයන් බුරුවන් කියල බනිනවා. උබේ දැනුම ඉදිරියේ උන් කිසිවක් නොදත් මැට්ටෝලු. උබෙන් පොඩි කතා ටිකක් අහගෙන ගිහින් අපිට ආචාර්ය උපාදි දහස් ගානක් ගන්න පුළුවන්ලු. ඉතින් උබ එහෙම බ්‍රහ්ම ටෝක් දුන්න නිසා තමයි මම උබෙන් ඇහුවේ උන් කියන ඒවා වැරදි නම්,කෙප්ලර්ගේ, නිව්ටන්ගේ, අයින්ස්ටින්ගේ සහ අනෙක් කිසිම විද්වතෙකු සොයාගත් නියම පාවිච්චි නොකර උබේ මහා දැනුමෙන් සොයාගත් නියම විතරක් පාවිච්චි කරලා අඩු ගානේ සුර්යය වටා පෘතුවිය ඉලිප්සෙක යන්නේ ඇයි කියන සරල කරුනවත් පැහැදිලි කරපන් කියල.
      උබට එකවත් ඔබේ ඔය තියෙනවා කියන, උබ විතරක් දන්නවා කියන මහා දැනුමෙන් පැහැදිලි කරන්න බැහැ.
      එත් පොර ටෝක් නම් තියෙනවා.
      විද්‍යාව කියන්නේ ආගමක් නෙමේ. මට ටෙස්ලා , අයින්ස්ටයින් කියන්නේ උබට රාවණ, දියසේන වගේ දේවත්වයෙන් පුදන අය නෙමේ. ඒ මිනිස්සු ලෝකෙට දැනුමක් සොයා දුන් විද්වතුන්. ටෙස්ලා පොද්ගලිකව අයින්ස්ටින් ගැන ඒකාලේ මොන කිව්වත්, අයින්ස්ටයින් ටෙස්ලා ගැන මොන පුද්ගලික මතය දරුවත් එකෙන් අපට ඇති වැඩක් නැහැ. අපට වැදගත් වෙන්නේ මේ මිනිසුන් සොයා ගත් දේවල් වල ශක්‍යතාවය. අන්න ඒ හොද දේවල් ගැන තමයි අපි සැලකිලිමත් වෙන්නේ.
      නැතිව ඒ මිනිසුන් පුද්ගලිකව එකිනෙකා ගැන දැරූ අදහස් නෙමේ.
      ටෙස්ලා ප්‍රයෝගික තාක්ෂණික කේෂේත්‍රයේ බුද්දීමතෙක්. ඉතා වැදගත් තාක්ෂණික නිර්මාණ කළ පුද්ගලයෙක්.
      අයින්ස්ටින් තක්සනික කේෂ්ත්‍රයට වඩා න්යාත්මක ක්ෂත්‍රයේ බුද්දීමතෙක්. අයින්ස්ටින් ආලෝකයේ වේගය
      පිලිබදව පරීක්ෂණ වලින් ලබාගත් නිරීක්ෂණ පදනම කරගෙන ගණිතයෙන් සාපේක්ෂතා වාදය පැහැදිලි කරා. එත් ඒකාලේ (1920-30 ගණන් ) වල මේ ගනිතමයව ඔප්පු කල ආලෝකයේ වෙගයේදී
      කාලය නැවතීම, දිග සංකෝචන සහ අවකාශ වක්රවිම වැනි දේවල් ඔප්පු කරන්න පරීක්ෂණ වලින් පෙන්නන තරම් තාක්ෂනය දියුණු වෙලා තිබුනේ නැහැ.
      ටෙස්ලා පදනම් වෙලා හිටියේ න්යාත්මක ක්ෂ්ත්රයට වඩා තාක්ෂණික ක්ෂ්ත්රයට. එනිසා ඔහු එකල තිබුන තාක්ෂණයෙන් ලෝකයට වැදගත් නිර්මාණ සිදු කලත් අයින්ස්ටයින් පැහැදිලි කළ දේවල් පිළිගත්තේ නැත්තේ එකල තාක්ෂනය පදනම කරගෙන අයින්ස්ටින් ගණිතයෙන් ඔප්පුකල දේවල් කරලා පෙන්නන්න පුළුවන්කමක් නොතිබූ නිසා.
      දැන් උනත් එක විද්වතෙක් අලුත් නියමයක් /අදහසක් ඉදිරිපත් කරාම අනෙක් විද්වතුන් ඔක්කොම ඒක අන්ද භක්තියෙන් එහෙයි කියල පිළිගන්නේ නැහැ. ප්‍රශ්න කරලා පරීක්ෂණ වලට භජනය කරලා නිවැරදි කරනකට ලක් වෙලා තමයි පිළිගන්නේ. එකයි විද්‍යාවේ ස්වභාවය.
      ඉතින් ටෙස්ලා ඒ කාලේ පුද්ගලිකව පිලි නොගත්ත කියල එකෙන් අයින්ස්ටින්ගේ සොයා ගැනීම්
      අහෝසි වෙන්නෙත් නැහැ. ටෙස්ලගේ තාක්ෂණික සොයා ගැනීම් අඩු තක්සේරු වෙන්නෙත් නැහැ. අයින්ස්ටින් 1920 ගණන් වල ගණිතයෙන් ඔප්පු කළ කාල විස්තාරණය දැන් ප්‍රයෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒවා බොරු නම් අපි දැන් පාවිච්චි කරන චන්ද්‍රිකා වලින් ලබාගන්න G . P . S තොරතුරු වරදින්න ඕන. ටෙස්ලා දැන් හිටියනම්, ඒ පරීක්ෂණ දැක්කනම් අයින්ස්ටින් සමග එකග වේවි.
      එත් මට කියපන් මෙච්චර බ්‍රහ්ම ටෝක් දෙන උබ මොනාද බන් ලෝකෙට දුන්න දැනුම? එකනේ මම උබෙන් ඇහුවේ. ඒවා කාටවත් කියන්නේ නැහැලු. ඉතින් උබ බයිට් වෙන එක අහන්නත් දෙයක්ද බන්? පලයන් බන් යන්න.

      Delete
    12. ඔව් මචන් විදු,
      මේ අනොනිමුස් ඔර්ගි, මි ජයා ඔක්කොම අමුතුම ජාතියේ උන් ටිකක්. මුන් කියන විදිහට
      හෝමෝ සේපියන්ලා ඇතිවෙන්නත් කලින් හෙළයෝ ඉදලා තියෙනවා. අම්මප මුන්ට
      අංගොඩ ගෙනිහින් පුකට කරන්ට් අල්ලන්න ඕන හොද සිහිය ගන්න.

      Delete
    13. එම්බා තින්න්ට්වයිසය, නියන්ඩතාල් යනු රාවණ රජතුමා විසින් ජාන වෙනස් කර හැදූ දියුණු වානරයෙක් බව දැන නොසිටියේද?
      නි=නිර්මාණය
      යන්ඩ=යන්නට
      තාල්=තාලය

      "නිර්මාණය යන්නට තාලය" ලෙස ගැඹුරු අරුතෙන් හැඳින්වූයේ රාවණ රජතුමා විසින් හැදූ එම තාලයට යන දියුණු වානරයාවයි.

      Delete
    14. @ThinkTwice, අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි - ඈ බං ඉංග්‍රීසි වචන ඔය විදියට බෙදෙනවාද? උඹේ පිස්සුව වැඩි වෙලා. උඹ දැන් බෞද්ධයෝ වගේ තර්ක දානවා. ටෙස්ලගෙ පුක කලුලු. අයිස්ටයින්ගෙ සුදුලු. උඹ දන්න රෙද්ද. මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශකයෙක්. උඹ නිකම් ගොන් පාට් නොදා හිටපන්. උඹ නොවෙයි මමලු පැනල ගියේ. අනේ අනිච්ඡං. කියපන්කො උඹ ඊට පසස්සෙ ලියපු හෑලි මොනවද කියල.

      මම කව්ද කියල හොඳට කිව්ව. උඹ මලයාලි සක්කිලි බල්ලෙක්. ජාතිය ඇහුවොත් සිංහල. කට ඇරියොත් සිංහලකමට ගරහනවා. මම පැහැදිලිවම උඹට කිව්ව මගෙ කෙරුවාව. මගෙ පුක සුදු නම් උඹ ඉඹිනවා. මම සිංහල නිසාද උඹට නොතේරුනේ. මම නැවත කියන්නම්. අද Feedforwrd control කියල ඉංජිනේරු විෂයයක් තියෙනවා. ක්ෂේත්‍ර කිහිපයකටම අනිවාර්ය විෂයයක්. ඒක සමත් නැත්නම් සහතිකේ වත් නෑ. ඒක ගණිතමය මෙන්ම තාක්ෂණික දැනුමක්. අද වෙන කොට ආර්ථික විද්‍යාවෙත් විෂයයක්. මලයාලි සක්කිලි බල්ලො, ඒ දැනුම බිහිකලෙත් මම. ඔය සක්කිලි ඉංග්‍රීසි වචනෙ හැදුවෙත් මම. හැබැයි යැන්කියන්ට දුන්නෙ රාමචන්ද්‍රන් කියන නමැති සක්කිලි දෙමළෙක්. අධීක්ෂණ සුද්දා (Suppa) ඌටත් අධීක්ෂණයට දුන්නමයි හොරකම් කලේ. හැබැයි ඒක මගේ වැඩෙන් සොච්චමයි. සුද්දට බැරි නිසා ගොඩක් මැකුවා. අද ඒක අනලා වැරදියට කරන්නෙ. ඒක මෝඩ දෙමළු කල වැරැදියට තේරුම් ගැනීමක්. වැරදි තිබ්බත් උඹලගෙ ගොන් තියරිවලට වඩා හොඳට වැඩ කරනවා. ඒක විශ්ව දැනුම. හරියට එකතු කිරීම අඩු කිරීම වගේ හැම රෙද්දටම දාන්න පුළුවන් දෙයක්. අද මිසයිල තාක්ෂණේට ඒක දාගෙන ඔක්කොම කෙලගන්න හදනවා.

      තව එකක් කිව්වා. ඒකත් කියන්නම්. අර ගිය අවුරුද්දේ මැක්සිකො බොක්කේ තෙල් උතුරන කොට උඹගෙ හොර සුද්ද තාත්තලා අනාගෙන අශූචි නාගෙන අශූචි ගිලින කොට උඹ කොහෙද හිටියෙ. අන්තිමට ඔබාම ලෝකෙන්ම උදව් ඉල්ලූ බව උඹ දන්නෙ නෑ නේද? ඒකට මගෙ දැනුමෙන් සොච්චමක් දුන්නා. උන් impossible කිව්වා. බැන්නම කලා. ප්‍රශ්ණෙ භාගෙට විසඳුවා. උන්ට ඉතිරිය කරපල්ලා කිව්වට තාමත් නිදි. එදා ඉඳල උන් තෙමිච්ච කුකුල්ලු වගෙයි. කයිය ඉවරයි. මේ මගේ දැනුමෙන් මී බෙට්ට වගෙ සුළු දේවල් බං.

      මේ දෙක කිව්වට පස්සෙත් උඹ මගෙන් අහනවා "උබේ මහා දැනුමෙන් සොයාගත් නියම විතරක් පාවිච්චි කරලා අඩු ගානේ සුර්යය වටා පෘතුවිය ඉලිප්සෙක යන්නේ ඇයි කියන සරල කරුනවත් පැහැදිලි කරපන් කියල." අනේ -කේ, දෙකට නැමිල බලං හිටපන්. උඹේ සක්කිලි විද්‍යාඥයෝ කිව්ව දෙයක් නෑ. ඒක ඉලිප්සෙක යන නිසා ඒක යන්නෙ ඉලිප්සෙක කිව්වා. උඹලගේ හැම කෙප්පෙම ඒ වගෙයි. වැල යන අතට මැස්ස ගහනවා. පටන් ගන්නෙ මුඛයෙන් කනවා කියලා. කෙලවර වෙන්නෙ ගුදයෙන් කනවා කියලා. උඹ හිතුවද මම දන්නෙ නෑ කියලා. ඒක කියපු ඒවට වඩා ප්‍රබලයි. දෙනකම් කට ඇරං හිටපන්.

      උඹේ අයිස්ටයින්ට ටෙස්ලට වඩා අශූචි කන සුනඛයන් බුද්ධිමත් කියලා මම කියනවා. උඹ කියනවා "එත් මට කියපන් මෙච්චර බ්‍රහ්ම ටෝක් දෙන උබ මොනාද බන් ලෝකෙට දුන්න දැනුම? එක නේ මම උබෙන් ඇහුවේ. ඒවා කාටවත් කියන්නේ නැහැලු. ඉතින් උබ බයිට් වෙන එක අහන්නත් දෙයක්ද බන්? පලයන් බන් යන්න." උඹට මම කියපුව අනුව, මම කියපුව හිතා ගන්න බැරිනම් සිංහලකමට ගරහන උඹට දිය යුතු දඬුවම තමයි ලෝ දිය හැලියක සදාකාලිකව ගිල්ලන එක. ඒකටත් රජ බඩුවක් මම හදලා තියෙන්නේ. අර දියේ ගිල්ලනවා වෙනුවට වෝටර් බෝඩින් කරනවා වගෙ ලෝදිය හැලිය වෙනුවට දෙයක් හැදුවා. කෑ ගැහුවොත් ඒක සිංහල එවුන්ට හදලා දෙනවා. සිංහල වෙස් ගත් සක්කිලියනි තොපි සිංහල යයි කීම මැක්කෙකු (rachi) සිංහයකු යයි කීම වගෙයි.

      "හෝමෝ සේපියන්ලා ඇතිවෙන්නත් කලින් හෙළයෝ ඉදලා තියෙනවා." - උඹ ගිලපු ලනුවෙ දිග. ඔය වර්ග කිරීමත් අර මුඛෙන් පටන් ගෙන ගුදයෙන් කෑමක්. නූතන මිනිසා (උන් කියන විදියට ආයුධ වලින් සතුන් මරල කන එවුන්) බිහි වුනේ මීට අවුරුදු 44 දාකට කලින්. මේ මාර පිම්මට එකම සාධකය ගල් ලෙනක දුටු මෙවලම්. ඒ වුනාට ඊයේ වුන දේ අද වෙනකොට දන්නෙ නැති මී හරක්. තොපි නම් කෙප්ප ගිලින්නම හැදිච්ච බූරුවෝ රැලක්.

      Delete
    15. "නිර්මාණය යන්නට තාලය"
      මේකෙ තේරැම මොකද්ද?

      Delete
    16. එතකොට hebruu බයිබලේ තියෙන්නෙ රාවන ගෑනද?

      Delete
    17. ආ මචන් මී ජයා,
      එතකොට රාවන හෝමෝ සෙපියන් කෙනෙක් නෙමෙද? මොකද? හොමෝ සේපියන්ලට කලින්නේ නියන්ඩතාල් බිහි උනේ. රාවන නම් නියන්ඩතාල් උන්ව බිහි කලේ රාවන හෝමො සේපියන් කෙනෙක් වෙන්න බැ. චිම්පන්සියෙක් වත්ද මචන්?

      Delete
    18. ඇනෝනිමස් ඔර්ගි,
      ඔන්න ඔහෝම දිගටම පොර ටෝක් දි දි හි‍ටු. උබ සොයාගත්ත දැනුමක් නම් එක ඔප්පු කරන්න සක්ශි එක්ක දිපන්. නිකම් අරු උබේ මෙක හොරකම් කරා, අරක හොරකම් කරා කිය කිය පච කෙලින්නේ නැතිව.
      අනෙක උබට දැනුම සොයා ගන්න අවශ්ය මුලික දැනුම ලබා ගත්තේත් විශ්ව විද්යාලයකින්නේ. උබේ ඩිග්‍රිය කරන්න අවශ්ය දැනුමත් උබමද බිහි කලේ? නිකම් බොරු කියන්න එපා. උබට වඩා සොයාගැනිම් කරපු උන් කොච්චර මේ ලොකේ නිහතමානීව ඉන්නවද? කෝ අපට පෙන්නපන් සාක්ශි ඔය කියන ‍ෆිල්ඩ් ෆොර්වඩ් කොන්ට්‍රොල් කියන එක උබ හදපු බවට. අඩු ගානේ උබ එහෙම එකක්වත් කරානම් උබ ටිකක් හරි පොරක් කියල පිලිගන්නම්. එක හදන්න පදනම උන දැනුම ලැබුනේ කොහෙන්ද? රාවනාගෙන්ද? දියසේනගෙන්ද? හොදයි එක උබමයි හැදුවේ කියමු. එත් ඔක ඔච්චර උඩ පනින්න දෙයක්ද බන්. ඊටවඩා දේවල මිනිස්සු කරල නැද්ද? උනුත් උබ වගේ පොර ටොක් දි දි ඉන්නවද? ඕක ඔච්චර ලොකු දෙයක්නම් උබට නොබෙල් තැග්ග වත් ලැබුනද? පල පිස්ස යන්න. උබ ඔච්චර දෙකට මෙච්චර උඩ පනිනවානම් නොබෙල් තැග්ග දිනපු එකෙක් කොච්චර උඩ පනින්න ඔනද? ‍ෆිල්ඩ් මෙඩල් එක ගහපු එකෙක් කොහොම උඩ පනින්න ඔනද? LCN වල මූ දුන්න පොරටොක් වල හැටියට මම හිතුවා මේ යකා නොබෙල් තැග්ගවත් ගත්ත එකෙක්ද කියලා. බලනකොට මූ ෆිල්ඩ් ෆොර්වඩ් කොන්ට්‍රොල් හැදුවලු. එකත් මූ හැදුවද කියලා මට නම් සුවර් නැ. මට පෙන්නේ මූ පචයෙක්.
      මුගේ පොර පිස්සුව වැඩි වෙලා මෙහේ සනීප කරන්න බැරුව වැඩිදුර ප්‍රතිකාරවලට පිටරට යවපු එක තමා මු හිතාගෙන ඉන්නේ සුද්දට වැඩ පෙන්නන්න එක්කන් ගියා කියලා. උනුත් ඉතින් පව් අසරන පිස්සාව සනසමු කියලා තොට එහෙමම අගවගෙන ඉන්න ඇති. ‍තෝ ඉතින් එකෙන් කොච්චර අප් උනාද කියලා මෙතන දාන කොමෙන්ට් වලින් පෙනවා.

      Delete
    19. Anonymous One orig උඹ මොන ඉන්ජිනේරුද බොල, තොපි දෙවියෝ ලෝකේ මැව්වා කියලා විශ්වාස කරන අහිකුන්ටක පඩත්තලයෝ, තොපි වගේ එවුන් දන්නේ මේක දෙවියන්ගේ නිර්මාණයක් කියන්ට විතරයි. හිතල දෙයක් කරන්ට බෑ. අඩුම ගානේ බල්ලෙක්ගෙ පිටේ ඉන්න මක්කෙක් තරම් වත නෑ.

      අපි ඉන්කන් ඉන්න වෙලාවට මේවා කියවල පොඩි ෆන් එකක් ගන්නවා, ඒ උනාට තොපි මේවා බදාගෙන මැරෙන්ට හදන මෝඩ හැතිකරයක්. සිංහල ජාතියට පාත් වෙලා තියෙන හේනේ ඕක තමා, මොකෙක් හරි දෙනකම් බලාගෙන ඉන්නවා, නැත්නම් තොපි වගේ රාවණා හරි වෙන මොන පඩත්තලක් හරි ඇවිල්ල උන්ව ස්වර්ගෙට එක්කන් යනකම් නිදාගෙන ඉන්නවා.

      මුන් දන්න මානව සම්භවයක් නෑ, මුන් දන්න මෙලෝ මගුලක් නෑ, එත් හිතාගෙන ඉන්නේ මුන් තරම් දන්නා මොකෙක්ක් වත නෑ කියල. එත තමා මේකේ තියෙන ලොකුම ආතල් එක වෙලා තියෙන්නේ

      උඹල මන්ද මානසික රෝගියෝ, රාවණා ඇවිල්ල තොපි ස්වර්ගෙට එක්කන් යනකන් හිටපියව්. එතකන් උගේ බලු කුක්කෝ වන උඹල දෙන ආතල් බල බල අපි ඉන්නම්,

      අර සුද්දා කිව්වේ "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා" කියලා තොපි වගේ පඩත්තලයෝ සුද්දන්ට දීපු ආතල් හින්දා වෙන්ට ඇති. වෙලාවට මේවා සිංහල එවුන් විතරයි කියවන්නේ. නැත්නම් සුද්දෝ පුකෙනුත් හිනාවෙයි තොපේ ආතල් වලට

      Delete
    20. @මැක්කො, උඹ "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා" කියන කොටම පරංගී රෑට රෑට කෙලල දීපූ ගති මැවිල පෙනෙනවා. තොපි වගේ මලයාලි සක්කිලි පරංගි අවජාතකයන්ට මම කවුද කියල දැන ගන්න කොට හුඟක් පරක්කු වැඩියි. දෙවියො කියන වචනෙ හැදුවෙත් සිංහල එවුන්. අප්ප කවුද නොදන්න සක්කිලියෝ, තොපි අවජාතක කරපු එවුනුත් අදහන්නෙ දෙවියොම තමයි. අඩා සක්කිලියා, මම කිව්වෙ සිංහලෙන්. ඒකෙ සිංහල අරුත මැක්කා (උඹ) දන්නෙ නැහැ. අඩා තෝ ඔය බටහිර පොන්නයෝ කියන මෝඩ කතා උන්ටම කියපන්.

      @ThinkTwice,
      උඹ හිතුවද මට සහතික, සාක්ෂි නෑ කියල. ඒවා පෙන්වන්නම්. රෝල් කරල ගැහුවම උඹේ ඒ පැත්ත ඉරේවි. සක්කිලියනි, තොපි හිතුවද අපිත් තොපි වගෙ ඇට මිරිකල හොර සහතිකවලින් යැපෙන මැක්කො කියල. තොපේ අමණකම ලෝකෙටම පෙන්වන දවස ළඟයි.

      බූරුවෝ මම විතරයි ලෝකෙ ගුරා දන්නේ නෑ කියල කිය කිය සහතිකයක් ගත්ත එකම සිසුවා. ඒ දැනුම උඹ වගේ සක්කිලි එකෙක්ගෙන් වත් ගත්තේ නෑ. මම උන් කියපුවට කීවේ සූදු කෙලිනවා කියල.

      Delete
    21. "ඕක ඔච්චර ලොකු දෙයක්නම් උබට නොබෙල් තැග්ග වත් ලැබුනද?" - මේ වගේ කතා කියන ThinkTwice වැනි ගෙරියන් බුද්ධිමතුන්ලු. උඹ හිතුවද මමත් තුට්ටුවට අරක දෙන උඹේ ජාතියේ බූරුවෙක් කියල. අනේ ගොනෝ, මගෙ දැනුම සල්ලි වලට විකුණන්නෙ නෑ. එක සැරයක් කෙහෙල්මල් සහතිකයක් ගන්න දුන්නෙ. අනිත් සැරේ පවු කියල පිනට. ඒකත් වහන්න විතරයි.

      Delete
    22. @rachi nd ThinkTwice,

      සිංහල වෙස් ගත් මලයාලි සක්කිලියන්ට සිංහලයන්ගේ මහමෙර වැනි දැනුමට කියන්නේ මී බෙටි කියාය. එහෙත් සුද්දා කෙලින මී බෙට්ටක් තරම් නොවටින කෙප්ප මහමෙර සේ යයි කියන රඟ. මුන් මුලිනුපුටා නොදමා සිංහලයන්ට නැගිටීමක් නැත.

      සක්කිලියනේ තොපි කියන අතිඋත්තම සුද්දන් තොපට වඩා වැදගත්ය. මගේ සුප්පා වසර තුනක් දඟලා මෝඩයකු බව පිළිගත් නිහතමානි එකෙකි. තොපි කල්පයක් ගත්තද වෙනස් නොවේ.

      Delete
  8. නියමාආආආ....යි..!
    කාලෝ පරාදයි.රාවණ රජතුමා නැවත පැමිණි විගස පර ඉන්දියන් හැත්ත පිළිබඳවත් වග කියනු ඇත්තේ ය.
    හෙළුවන් සදා කල් දිනේවා!!
    ශ්‍රී රාවණ සිද්ධම්!!

    ReplyDelete
  9. ජයරත්නයෙනි, ඔබේ අභියෝගය අතික්‍රමණය කිරීමට කාලෝට බැරිබැව් අපි දැන සිටියෙමු. එහෙත් ආවේගශීලී වීම රාවනා පාක්ෂිකයන්ට තරම් නොවන බැව් මතක් කරනු කැමැත්තෙමි.

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  10. කාලෝ, කාලෝ කියලා ත්‍රී සිස්ටර්ස් ලා ගෙද කොහෙද සින්දුවක් තියෙනවා නේද?

    ReplyDelete
  11. යකුනේ අපේ රාවණාට අසාධාරණයක් වෙලත් අපි තාම අසමගියෙන් දබර කරනවා සිංහලයා එකතු උනු දවසට මොකෙක්ටවත් අපිව පරද්දන්න බෑ. මටනම් දැන් ඉවසන්න බෑ අපේ බෝසතුන්ට වුනු අසාධාරනයට,

    ReplyDelete
  12. යකුනේ අපේ රාවණාට අසාධාරණයක් වෙලත් අපි තාම අසමගියෙන් දබර කරනවා සිංහලයා එකතු උනු දවසට මොකෙක්ටවත් අපිව පරද්දන්න බෑ. මටනම් දැන් ඉවසන්න බෑ අපේ බෝසතුන්ට වුනු අසාධාරනයට.දැන්වත් එකතු වෙමු අපි. සිංහලයා බෙදිලා හරි යන්නේ නෑ

    ReplyDelete
  13. මීවන පලාන , ඔබගේ මෙම උත්සාහය මා අගය කරනවා.නමුත් ඔබ දන්නා 1% වන කරුණු තුලට 99% වන අනවශ්‍ය අට්ටෝත්තර සහ වටේ අත ගෑවිලි නිසා මෙම බ්ලොගය සිනහ උපදවන සුළු මඤ්ඤමක් වී ඇත. එය ඔබගේ වැරද්දක් නොව ඔබගේ ඇති දැනුමේ වරදකි. ඔබ , අප ජීවත් වන මෙම උත්තරීතර විශ්වය පිළිබදව සහ ජීවිතය පිලිබඳ යම් අවබෝදයක් ඇති කෙනෙකුට මෙමගින් කියන්නේ කුමක්ද යන්න ඉතාමත් සුළු අවබෝදයක් ලබාගත හැකි අතර එයනොදන්නා කෙනෙකුට මෙම බ්ලොගය කියවීමෙන් නන්නත්තාර වීමට ඉඩ ඇත. ඔව්න් අඳුරෙන් අඳුරට යනු ඇත. එඉන්ම ඔබගේ උත්සාහය නිෂ්පල ක්‍රියාවක් බවට පත්වේ.මෙය නිවැරදි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව සැබැවි. ලැබූ අධ්‍යාපනයට කොටු වීමත්, මූලාශ්‍ර විරල වීමත්, පහසුව තකා අනුන් සරණ යාමත්, දැරිය නොහැකි බරක් වූ පවතින රටාව තුල සිරවීමත් නිසා, ගලා යන්නේ සුළුදිය උල්පතක් වැනි දැනුමය. එහෙත් මඩ යට සැඟවුන මිනි මුතු ද ඒ අතර දිලෙන බව කිව යුතුය. එහි උපත දන්නේ මීවන තුමාමය.

      ඔබ පවසන දෑ අකැප නිසා ප්‍රයෝජනයට ගත නොහැක. මමද මිනිස්කම දුරලීමේ මරඋගුලට අසුවී තැලුනු මුල් කාලයේ මීටත් වඩා දැඩි අඳුරක ගැලී සිටියෙමි. මීවන තුමා ඉන්දීය උපතක් ඇති දැ හැර දමා, සිංහල දෙස බස රැස දෙස තුලින් බැලුවේ නම් ඵලදායි වනු ඇත. තම උරුමය ප්‍රබල සාධකයක් වුවද එය දන්නේද මීවන තුමාය. රාමායනය වැනි විහිළු පට හැර දැමූ විට එළිය දකීවි යයි සිතමි. එය ඔළු ගොඩක් ඇති රුව හැලුනු දින පසක් වෙනු ඇත.

      Delete
  14. රාවණ විරෝධී (බටහිර ගැති)කාලෝ වැන්නවුන් නිසා ඇතිවී තිබෙන තවත් විනාශයක් තමයි "ආසනික් ආක්‍රමණය "...

    රජයේ සේවයේ සිටින රාවණ විරෝධී නඩය හෙළයන් වැනසීමට රහස් කුමන්ත්‍රණ ගෙනයනවා...
    මම මේ ගැන ලිපියක් ලිව්වා... http://welusumana.blogspot.com.au/2012/08/blog-post_15.html

    කාලෝ පැරදවීම මෙන්ම කලෝගේ අනෙකුත් සහචරයන්ද අප පැරදවිය යුතුයි...

    ReplyDelete
    Replies
    1. සිංහලයන් වැනසිය නොහැක. බ්ලොග් ගල්ලිපිවලට අනුව ඔබ දුටු ගැමුණු තුමාට සුදු හුණු ගානවා යයි සිතමි. අද රට කොරවන (කන) රාවනපක්ෂ තුමාත් දුටු ගැමුණු තුමාම නොවේද? කලින් තුමා උතුරේ බෞද්ධයන් සියල්ලම නිවනට ඇරියා. දැන් තුමා ඉතිරිය කරනවා හැර වෙන මොනවා කරන්නද? මිනිසුන්ගෙ කරෙන් ගොස්, උන්ගෙ දිවි පුදා බලය ගෙන, උන්ම වනසන වසලයන් දුෂ්ඨයන්ටත් වඩා අන්තයි නේද?

      සතුරන්ට පෙම් කරන, මුලා වී මිරිඟුව සොයා යන, හිඟනුන් රකින, මනුෂ්‍යකම දුරලන, අමනුෂ්‍යවාදීන්ට නිසි දඬුවම ලැබෙනවා. සිංහලයන් සිටී නම් කල යුත්තේ මනු දිවිය රැකගෙන දූ දරුවන් බිහිකර පැවැත්ම සුරකින මුල් උරුමය වැළඳ ගැනීමයි. එවිට හැකි අය සියලු ප්‍රශ්ණ විසඳා මනුලොව සුරලොවක් කරනු ඇත. එතරම් වටින සිංහල ගොවි දැනුම කෙලෙසා ගත් අයට විය යුතු දේ වෙනවා.

      Delete
    2. Anonymous One orig දරුවා,
      ඔබ බොහෝ දෑ පටලවාගෙන පඹ ගාලක පැටලී සිටිනු මට පෙනේ...

      1. ගැමුණු රජතුමා යනු මනුෂ්‍යයෙකි, බිත්තියක්, තාප්පයක් හෝ චෛත්‍යයක් නොවේ.. මනුෂ්‍යයන්ගේ සුදු හුණු හෝ යම් පාටක් සහිත හුණු ආලේප කිරීමක් සිදු නොවේ...එය ඔබ පළමුව අවබෝධ කර ගත යුතුය...

      2. ඔබ සුදු හුණු ගෑම යනුවෙන් අදහස් කළේ රජතුමා වර්ණනා කිරීම නම්.. එය එසේමයි.. මම මාගේ රජතුමා වර්ණනා නොකර වෙන කිසිවෙක් වර්ණනා කරන්නද? මම තවමත් රජතුමාට පක්ෂපාති සෙන්පතියෙක් වෙමි...

      3. රාවනපක්ෂ යනුවෙන් ඔබ අදහස් කළේ රාජපක්ෂ නම්, ඔබ තවත් පටලැවිල්ලක් කරගෙන ඇත... රාජපක්ෂ යනු ලංකාවේ වර්තමාන ජනාධිපති මිස ගැමුණු රජතුමා හෝ එතුමාගේ නැවත ඉපදීමක් නොවේ...

      4. රජෙකු බලයට පත්වන්නේ ජනතාවගේ සහයෙන් මිස වෙන කිසිවෙකුගේ සහයෙන්ද? ජනතාව වැනසීම නොහොබිනා ක්‍රියාවක් බව ඔබ අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ...

      ඔබගේ පිළිතුරු දැක්වීමේ දෙවන කොටසට මම එකග වෙනවා...

      Delete
    3. @වේළුසුමන මහසෙනවි, ඔබ දෙවන කොටසට එකඟ වීම අගයමි. එහෙත් අංක දමා කී දෙයින් ඔබ මා පඹගාලකට අදින නිසා මෙය ලියමි. 1 හා 2 එකට අනාගත් විට දෙකම සැබෑය. තාර වුවද ගෑ හැක. එය දෙයකට පමණක් සීමා නොවේ. අද කාලයේ ඊටත් වඩා උචිත දෙයක් භාවිතා කල යුතුය. ගෙහිමියන් ගොම ගෑ කලක් ද විය. මා අදහස් කලේ ඔබ "දුටු" කෑල්ල මැකීමට දරන තැත නිසාය. නම දුන්නේ පියාය. එය කදිමෙට ගැලපේ.


      "මම තවමත් රජතුමාට පක්ෂපාති සෙන්පතියෙක් වෙමි..." එය සැබැවි. කිසි අවුලක් නැත. ඔබේ නමම සාක්ෂි දරනවා. අවාසනාවට ඔබේ පක්ෂපාති කම නිසා මා කී දෑ ඉවත ලූ බව දකිමි. මා කී දෑ සැබෑය. ඔහු පර ආගමික මග පෙන්වීම යටතේ රට කෙලසා හිඟමනට පත් කල බව සැබෑය. යුධයෙන් දෙමළුන් භාගෙට පරදවා උන් හා පසුව සාමය ගැන නං දෙඩුවා නොවේද? මිය ගියේ නායක (නාග) වංශික සිංහලයකු අතින් බව නොකියන්නේ ඔබේ පක්ෂපාති කම නිසාද?

      3 ගැන කියනවා නම් ඒ දෙදෙනකු නොව එකෙකුම බව ඔප්පු කල හැක. එසේම මීවන තුමා කියන රාමායනේ එන බොරු රාවනද ඔහුම යයි කියමි. සැබෑ ලොව සිදුවීම් මත නැවත උපතක් ඇති හා නැති බව සහතිකව කිව හැකි ලොව සිටින එකම ජගතා මම යයි පුරසාරමින් කියමි. ඔබ, පක්ෂපාති බව බල්ලට දමා, අද වන දෑ වලින් එදා ඔබ සේවය කල රජුගෙ සැබෑ ස්වරූපය හඳුනා ගන්න. නුදුරෙදී අවසාන අංඟය ලෙස සුදුවැලි සෑය යටින් බිඳ කඩුව ගත් විට මා කී දෑ ඔබට ප්‍රත්‍යයක්ෂ වනු ඇත. අපද ඔබ වැනි පක්ෂපාතී අඳ බවින් අඳුරේ සිටියෙමු.

      4 ගැන කියනවා නම්, එදා රජ කම ලැබුවේ උපතින්ය. අවජාතකයකු වුවද පවුලේ සාමාජිකයකු ලෙස වැඩුනේ නම් රජ විය. අද රජ වීමට නම් අමන ජනයා රවටා කැමැත්ත ගත යුතුය. එදා මෙන් අදත් බලයට ආ පසු, රට පවුලේ බූදලයකි. එදා ඉන්දියාවෙන් ආ ගල්වඩුවන්ට රටේ තිබූ සියලු සම්පත් දී දෙමළු ගෙනා පර ආකම රජ කලා සේ අද ද කලත්, වෙනසකට ඇත්තේ හතර වරිගෙටම රට විකුණා කෑමය. පඹ ගාලට වැටුනේ ඔබද මම දැයි ඔබට තේරුනොත් ඇති.

      ප.ලි: ඔබ මට දරුවා යයි කීවේ ගතින් වුවද, සිතින් (අවතාරයෙන්), ඔබ වැන්නවුන්ගෙ අවතාරයන් බිහි වීමටද පෙර මේ ස්වරූපය ඇතිව සිටි බව කියමි. වැඩිහිටිකම තාවකාලික එකතුවක් වන ගතින් නොව තිර නිපැයුමක් වන අවතාරයෙන් මැනීමට ආදි සිංහලයන් දත් බව කියමි.

      Delete
  15. කොහොම හරි අන්තිමට මීවනයා මම කියපු දේම කරනවා, මේ වගේ අදහසක් දුන්නට තුති පඳුරු දියන්

    ලැජ්ජාවට කාරණය නම් මීවනයා විසින් කලින් පොස්ටුවකදී කල ප්‍රකාශයයි

    ආචාර්ය මීවනපළානේ ජයරත්නAugust 11, 2012 10:45 PM

    හෙළයින් වන අප පර සුද්දන්ගේ චිත්‍රපට අලුයම ලූ කෙළ පිඩක් සේ තූ කර දමන්නෙමු.

    Anonymous One orig ජෝකර්ගේ චරිතෙට ගනිං, උඹ රාවණාගේ බලු කුක්ක වෙයං,

    ReplyDelete
  16. රාවනා ගෙ ඔය යක් ලේ වලට තාම මලයාලි කියන උන් වගේ චිත්‍රපටියක් වත් හොදට හදාගන්න බැරි උනානෙ.හැදුවෙත් විකාරයක්. උන්ගෙම වීඩියෝ දමදමා උන්ට බැන බැන අපිට පෙන්නනව රාවනාගෙ වැඩ
    චාටර් හොදේ.

    ReplyDelete
  17. සිරා සිරා මටත් පේන්න බෑ ඔය පර ඉන්දියාව බලහංකො අපි හදන මෙගා නාට්ටිය ,සිංහල චිත්‍රපටි ඔක්කොම මුන් කොපි කරනවනේ.සික් විතරක් මල ජාරා රටක්.රටෙන් 1/2කට හරියට රෙන්න වැසිකිලි පහසුකම්වත් නෑ ඒ උනාට අපේ උන් හිතාන ඉන්නෙ ඉන්දියාව තරං රටක් ආයි ලෝකෙ නෑ කියල. බලපන් ඒ මඩිවට ඉන්දියාවෙන් අපේ වෙලද දැන්වීම් කලාවත් කොපි කොරලනෙ අර බඩේ අමාරුවට ලයිෆ්බෝයි සබන් ගාල නාන්න කියන ඇඩ් එක(ඕක හෙලයන්ගෙ වයිද්‍යක්‍රමයක්) සික් විතරක් පාහර බමුනු හැත්ත. ඇයි අර කොලිවුඩ්,තෙලිගු ෆිල්ම් කියන්නෙ තනිකර අපේ හෙල කලාව ඒක අපේ හෙලුවොංගෙ ජාන වල තියෙන නිසා තවමත් අපේ ගම් බයියෝ ඒ ෆිල්ම් බලනවනෙ පඩෙ අප්ප කියයි, අඩෙ අප්ප කියයි,.. තනිකර හෙලු නම් නෙ ඔව්වගෙ තවත් තියෙන්නෙ, එක ශොට් එකක් දුන්නම ඒ චිත්‍රපටි වල මීටර් 100ක් විතර ඈතට විසික්ක වෙලා ගිහිල්ල වැටෙන දර්ශන තවත් තියෙනෙ රාවනාගෙ සටන් ක්‍රම සිහිපත් වෙන්නලු උන් අපෙන් හොරකං කලාට එව්ව වෙනස් කරගන්න බැරි වෙලා

    ReplyDelete
    Replies
    1. අර සිරසේ එවුන් කරපු ලක්ෂපති වැඩසටහනත් කොපි කරලා, ක්රෝර්පති කියල එකක් හදාගෙන උන් one shot one ෆිල්ම් එක කොපි කරලා සක්කිලි දෙමලු භාෂා කියල ෆිල්ම් එකක් හදල. ඔය වගේ සිංහල වැඩසටහන් කීයක්‌ නම් කොපි කරලා ඇත්ද

      එත් චාටර් වැඩේ කියන්නේ දුශීතා ද මොකද්ද උත්සවයක් දාල රාවණාගේ පඹයෙක් හදල ගිනිතියනවා.

      තව කාලයක් ගිහාම උන් අම්රිෂ් පුරි නම් හින්දි සිනමාවේ දුෂ්ටයාගේත් පඹයෙක් හදල ගිනිය් තියයි. උන්ගේ දෙවිවරු හින්දි, දෙමල ෆිල්ම් වල නළුවෝ, ක්‍රිකට් හගන එවුන්.

      ෆිල්ම් එකක නළුවා මැරුනොත් ෆිල්ම් හෝල් එක කුඩු, මැච් පැරදුනොත් උන්ගේ ගෙවල් කුඩු

      උන් රාමායනේ කතාවේ එන චරිත ඇත්තම කියල විශ්වාස කරන එක අහන්ටත් දෙයක්ද ඈ....

      උන්ගේ ජාන තියෙන මීවන සෙට් එක මාර ආතල් එකක් දෙනවා ඈ...





      Delete
  18. රාමායනේ හැදුවේ මේ සින්දුව කියපු එවුන් ඉපදෙන්ටත් කලින්. අනේ බොල මීවනයෝ නිර්ලජ්ජිතව ඉන්දියාවේ එවුන්ග්ගෙන් ලංකාවේ එවුන් කොපි කරා මිසක් ඉන්දියාවේ එවුන් ලංකාවෙන් කොපි කර ලබ්බක් නෑ.

    ඔය ගොන් පාට් ජෝක්ස් වලට නම් අපිට හිනා යන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අඩා රැටී මැක්කා, උඹට හිනා යන්නෙ නැත්තෙ උඹ කතා කරන පැත්තෙ දත් නැති නිසා. හින්දු කාරයෝම කියන්නේ උන්ගෙ උපරිම අතීතය වසර හයදාහක් කියලයි. කවුරු කාගෙන් මොනවා කොපි කලාද බලන්න යටින් තියෙන සිරස වැඩසටහන බලපන්. ඒ වුනාට සිරසත් උඹේ ජාතියේ එකක්.

      උඹ මට ජෝකර් කමක් දෙන්න හැදුවට ලැබූ පින් ලෙස ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව නැවතී අද රෑම නිවන් දැකපන්. වැසිකිලි සේදීමට මලයාලි සක්කිලියෙක් නැති වුනොත් උඹට රඟපාන්න ඒ තැන දෙන්නම්.

      Delete
  19. කොහොම හරි මීවනයා අන්තිමට මම කියපු දේම කරනවා, මට තුති පඳුරු දෙනු මැනව
    එත් ලජ්ජාවට කරුණ නම් මීවනයා විසින් කලින් පොස්ටුවකදී කල ප්‍රකාසයයි

    ආචාර්ය මීවනපළානේ ජයරත්නAugust 11, 2012 10:45 PM
    හෙළයින් වන අප පර සුද්දන්ගේ චිත්‍රපට අලුයම ලූ කෙළ පිඩක් සේ තූ කර දමන්නෙමු.

    මීවනයෝ විලි ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද? , මම දන්නවා මේක උඹ පබ්ලිෂ් කරන්නේ නෑ, කලින් එක පබ්ලිෂ් කරෙත් නෑ මොකද උඹ රාවනා වගේ කාටුන් චරිතයක් හින්දා. කලින් කොමෙන්ටුවේ දැම්ම චරිත දෙක වෙන් කරලා තියාගනින්. හොදම ජෝකර්ටයි, හොඳම සතා ටයි හම්බෙන ඔස්කාර් සම්මානේ උඹලට හම්බවෙයි

    ReplyDelete
  20. බුදු ජයේ..........
    උබට වදින්නම්......
    මේ වියන්ගර්තයෙන් කරන විවේචනය නවත්තපන්....
    අපේ හැත්ත මේවා ඇත්තට අරගන්ඩ තරම් මෝඩයො කියල උබ දන්නෙ නැද්ද?

    පොඩි එකෙක් එහෙම මේවා කියෙව්වොත් අර ජෙප්පන්ගෙ පන්ති ගිය එඋන්ට වෙච්ච දේවෙන්නෙ.
    ප්ලීස් මචන් පරිස්සමින් කරන දෙයක් වගකීමෙන් කරහන්.
    නොමිලේ බ්ලොග් ලියන්ඩ දුන්න පලියට...ලියන්ඩ වෙලාව තිබ්බට මෙවා කරන්ඩ එපා බන්..ටිකක් හිතහන්.

    ReplyDelete
  21. ජයාගේ පච කියවන්නේ නැතුව වැදගත් දෙයක් බලපන්
    http://mycodingerrors.blogspot.com/

    ReplyDelete
  22. මම අපේ මල්ලිට ජාලගත වෙන්ට දෙන්නේ නැ දැන්, මොකද ඌ වැල බලයි කියල නෙවෙයි වැරදිලාවත් මේ බ්ලොග් එකට ආවොත් උගේ මොලේ නරක් වෙලා ඌට පිස්සු හැදෙයි කියල තියෙන බයට........

    ReplyDelete

නුදුරු අදහස්