tag:blogger.com,1999:blog-3046219899693581106.post2332588531853010648..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: රාවණාපාක්ෂිකයින්ගේ අභියෝග හමුවේ කාලෝ ෆොන්සේකා පරාජය වෙයිUnknownnoreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-3046219899693581106.post-30262397136079222282012-08-21T18:43:47.691+05:302012-08-21T18:43:47.691+05:30ela ela ela ela කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-79409972613396365302012-08-17T19:24:27.564+05:302012-08-17T19:24:27.564+05:30මම අපේ මල්ලිට ජාලගත වෙන්ට දෙන්නේ නැ දැන්, මොකද ඌ ව...මම අපේ මල්ලිට ජාලගත වෙන්ට දෙන්නේ නැ දැන්, මොකද ඌ වැල බලයි කියල නෙවෙයි වැරදිලාවත් මේ බ්ලොග් එකට ආවොත් උගේ මොලේ නරක් වෙලා ඌට පිස්සු හැදෙයි කියල තියෙන බයට........සුදු මල්ලීhttps://www.blogger.com/profile/08565456614775953397noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-26580160330249894872012-08-17T15:40:32.944+05:302012-08-17T15:40:32.944+05:30@rachi nd ThinkTwice,
සිංහල වෙස් ගත් මලයාලි සක්කි...@rachi nd ThinkTwice,

සිංහල වෙස් ගත් මලයාලි සක්කිලියන්ට සිංහලයන්ගේ මහමෙර වැනි දැනුමට කියන්නේ මී බෙටි කියාය. එහෙත් සුද්දා කෙලින මී බෙට්ටක් තරම් නොවටින කෙප්ප මහමෙර සේ යයි කියන රඟ. මුන් මුලිනුපුටා නොදමා සිංහලයන්ට නැගිටීමක් නැත.

සක්කිලියනේ තොපි කියන අතිඋත්තම සුද්දන් තොපට වඩා වැදගත්ය. මගේ සුප්පා වසර තුනක් දඟලා මෝඩයකු බව පිළිගත් නිහතමානි එකෙකි. තොපි කල්පයක් ගත්තද වෙනස් නොවේ. Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-53145558829045647032012-08-17T15:30:26.469+05:302012-08-17T15:30:26.469+05:30"ඕක ඔච්චර ලොකු දෙයක්නම් උබට නොබෙල් තැග්ග වත් ..."ඕක ඔච්චර ලොකු දෙයක්නම් උබට නොබෙල් තැග්ග වත් ලැබුනද?" - මේ වගේ කතා කියන ThinkTwice වැනි ගෙරියන් බුද්ධිමතුන්ලු. උඹ හිතුවද මමත් තුට්ටුවට අරක දෙන උඹේ ජාතියේ බූරුවෙක් කියල. අනේ ගොනෝ, මගෙ දැනුම සල්ලි වලට විකුණන්නෙ නෑ. එක සැරයක් කෙහෙල්මල් සහතිකයක් ගන්න දුන්නෙ. අනිත් සැරේ පවු කියල පිනට. ඒකත් වහන්න විතරයි.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-710848650137954472012-08-17T15:24:46.114+05:302012-08-17T15:24:46.114+05:30@මැක්කො, උඹ "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා&...@මැක්කො, උඹ "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා" කියන කොටම පරංගී රෑට රෑට කෙලල දීපූ ගති මැවිල පෙනෙනවා. තොපි වගේ මලයාලි සක්කිලි පරංගි අවජාතකයන්ට මම කවුද කියල දැන ගන්න කොට හුඟක් පරක්කු වැඩියි. දෙවියො කියන වචනෙ හැදුවෙත් සිංහල එවුන්. අප්ප කවුද නොදන්න සක්කිලියෝ, තොපි අවජාතක කරපු එවුනුත් අදහන්නෙ දෙවියොම තමයි. අඩා සක්කිලියා, මම කිව්වෙ සිංහලෙන්. ඒකෙ සිංහල අරුත මැක්කා (උඹ) දන්නෙ නැහැ. අඩා තෝ ඔය බටහිර පොන්නයෝ කියන මෝඩ කතා උන්ටම කියපන්.

@ThinkTwice,
උඹ හිතුවද මට සහතික, සාක්ෂි නෑ කියල. ඒවා පෙන්වන්නම්. රෝල් කරල ගැහුවම උඹේ ඒ පැත්ත ඉරේවි. සක්කිලියනි, තොපි හිතුවද අපිත් තොපි වගෙ ඇට මිරිකල හොර සහතිකවලින් යැපෙන මැක්කො කියල. තොපේ අමණකම ලෝකෙටම පෙන්වන දවස ළඟයි.

බූරුවෝ මම විතරයි ලෝකෙ ගුරා දන්නේ නෑ කියල කිය කිය සහතිකයක් ගත්ත එකම සිසුවා. ඒ දැනුම උඹ වගේ සක්කිලි එකෙක්ගෙන් වත් ගත්තේ නෑ. මම උන් කියපුවට කීවේ සූදු කෙලිනවා කියල.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-5710082957835293542012-08-17T13:05:21.532+05:302012-08-17T13:05:21.532+05:30Anonymous One orig උඹ මොන ඉන්ජිනේරුද බොල, තොපි දෙව...Anonymous One orig උඹ මොන ඉන්ජිනේරුද බොල, තොපි දෙවියෝ ලෝකේ මැව්වා කියලා විශ්වාස කරන අහිකුන්ටක පඩත්තලයෝ, තොපි වගේ එවුන් දන්නේ මේක දෙවියන්ගේ නිර්මාණයක් කියන්ට විතරයි. හිතල දෙයක් කරන්ට බෑ. අඩුම ගානේ බල්ලෙක්ගෙ පිටේ ඉන්න මක්කෙක් තරම් වත නෑ.

අපි ඉන්කන් ඉන්න වෙලාවට මේවා කියවල පොඩි ෆන් එකක් ගන්නවා, ඒ උනාට තොපි මේවා බදාගෙන මැරෙන්ට හදන මෝඩ හැතිකරයක්. සිංහල ජාතියට පාත් වෙලා තියෙන හේනේ ඕක තමා, මොකෙක් හරි දෙනකම් බලාගෙන ඉන්නවා, නැත්නම් තොපි වගේ රාවණා හරි වෙන මොන පඩත්තලක් හරි ඇවිල්ල උන්ව ස්වර්ගෙට එක්කන් යනකම් නිදාගෙන ඉන්නවා.

මුන් දන්න මානව සම්භවයක් නෑ, මුන් දන්න මෙලෝ මගුලක් නෑ, එත් හිතාගෙන ඉන්නේ මුන් තරම් දන්නා මොකෙක්ක් වත නෑ කියල. එත තමා මේකේ තියෙන ලොකුම ආතල් එක වෙලා තියෙන්නේ

උඹල මන්ද මානසික රෝගියෝ, රාවණා ඇවිල්ල තොපි ස්වර්ගෙට එක්කන් යනකන් හිටපියව්. එතකන් උගේ බලු කුක්කෝ වන උඹල දෙන ආතල් බල බල අපි ඉන්නම්,

අර සුද්දා කිව්වේ "සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා" කියලා තොපි වගේ පඩත්තලයෝ සුද්දන්ට දීපු ආතල් හින්දා වෙන්ට ඇති. වෙලාවට මේවා සිංහල එවුන් විතරයි කියවන්නේ. නැත්නම් සුද්දෝ පුකෙනුත් හිනාවෙයි තොපේ ආතල් වලටrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-36303454208359475812012-08-17T12:32:38.112+05:302012-08-17T12:32:38.112+05:30@වේළුසුමන මහසෙනවි, ඔබ දෙවන කොටසට එකඟ වීම අගයමි. එහ...@වේළුසුමන මහසෙනවි, ඔබ දෙවන කොටසට එකඟ වීම අගයමි. එහෙත් අංක දමා කී දෙයින් ඔබ මා පඹගාලකට අදින නිසා මෙය ලියමි. 1 හා 2 එකට අනාගත් විට දෙකම සැබෑය. තාර වුවද ගෑ හැක. එය දෙයකට පමණක් සීමා නොවේ. අද කාලයේ ඊටත් වඩා උචිත දෙයක් භාවිතා කල යුතුය. ගෙහිමියන් ගොම ගෑ කලක් ද විය. මා අදහස් කලේ ඔබ "දුටු" කෑල්ල මැකීමට දරන තැත නිසාය. නම දුන්නේ පියාය. එය කදිමෙට ගැලපේ.

"මම තවමත් රජතුමාට පක්ෂපාති සෙන්පතියෙක් වෙමි..." එය සැබැවි. කිසි අවුලක් නැත. ඔබේ නමම සාක්ෂි දරනවා. අවාසනාවට ඔබේ පක්ෂපාති කම නිසා මා කී දෑ ඉවත ලූ බව දකිමි. මා කී දෑ සැබෑය. ඔහු පර ආගමික මග පෙන්වීම යටතේ රට කෙලසා හිඟමනට පත් කල බව සැබෑය. යුධයෙන් දෙමළුන් භාගෙට පරදවා උන් හා පසුව සාමය ගැන නං දෙඩුවා නොවේද? මිය ගියේ නායක (නාග) වංශික සිංහලයකු අතින් බව නොකියන්නේ ඔබේ පක්ෂපාති කම නිසාද?

3 ගැන කියනවා නම් ඒ දෙදෙනකු නොව එකෙකුම බව ඔප්පු කල හැක. එසේම මීවන තුමා කියන රාමායනේ එන බොරු රාවනද ඔහුම යයි කියමි. සැබෑ ලොව සිදුවීම් මත නැවත උපතක් ඇති හා නැති බව සහතිකව කිව හැකි ලොව සිටින එකම ජගතා මම යයි පුරසාරමින් කියමි. ඔබ, පක්ෂපාති බව බල්ලට දමා, අද වන දෑ වලින් එදා ඔබ සේවය කල රජුගෙ සැබෑ ස්වරූපය හඳුනා ගන්න. නුදුරෙදී අවසාන අංඟය ලෙස සුදුවැලි සෑය යටින් බිඳ කඩුව ගත් විට මා කී දෑ ඔබට ප්‍රත්‍යයක්ෂ වනු ඇත. අපද ඔබ වැනි පක්ෂපාතී අඳ බවින් අඳුරේ සිටියෙමු.

4 ගැන කියනවා නම්, එදා රජ කම ලැබුවේ උපතින්ය. අවජාතකයකු වුවද පවුලේ සාමාජිකයකු ලෙස වැඩුනේ නම් රජ විය. අද රජ වීමට නම් අමන ජනයා රවටා කැමැත්ත ගත යුතුය. එදා මෙන් අදත් බලයට ආ පසු, රට පවුලේ බූදලයකි. එදා ඉන්දියාවෙන් ආ ගල්වඩුවන්ට රටේ තිබූ සියලු සම්පත් දී දෙමළු ගෙනා පර ආකම රජ කලා සේ අද ද කලත්, වෙනසකට ඇත්තේ හතර වරිගෙටම රට විකුණා කෑමය. පඹ ගාලට වැටුනේ ඔබද මම දැයි ඔබට තේරුනොත් ඇති.

ප.ලි: ඔබ මට දරුවා යයි කීවේ ගතින් වුවද, සිතින් (අවතාරයෙන්), ඔබ වැන්නවුන්ගෙ අවතාරයන් බිහි වීමටද පෙර මේ ස්වරූපය ඇතිව සිටි බව කියමි. වැඩිහිටිකම තාවකාලික එකතුවක් වන ගතින් නොව තිර නිපැයුමක් වන අවතාරයෙන් මැනීමට ආදි සිංහලයන් දත් බව කියමි.
Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-73126227350665628282012-08-17T12:29:18.924+05:302012-08-17T12:29:18.924+05:30ඇනෝනිමස් ඔර්ගි,
ඔන්න ඔහෝම දිගටම පොර ටෝක් දි දි හි...ඇනෝනිමස් ඔර්ගි,
ඔන්න ඔහෝම දිගටම පොර ටෝක් දි දි හිටු. උබ සොයාගත්ත දැනුමක් නම් එක ඔප්පු කරන්න සක්ශි එක්ක දිපන්. නිකම් අරු උබේ මෙක හොරකම් කරා, අරක හොරකම් කරා කිය කිය පච කෙලින්නේ නැතිව.
අනෙක උබට දැනුම සොයා ගන්න අවශ්‍ය මුලික දැනුම ලබා ගත්තේත් විශ්ව විද්යාලයකින්නේ. උබේ ඩිග්‍රිය කරන්න අවශ්‍ය දැනුමත් උබමද බිහි කලේ? නිකම් බොරු කියන්න එපා. උබට වඩා සොයාගැනිම් කරපු උන් කොච්චර මේ ලොකේ නිහතමානීව ඉන්නවද? කෝ අපට පෙන්නපන් සාක්ශි ඔය කියන ෆිල්ඩ් ෆොර්වඩ් කොන්ට්‍රොල් කියන එක උබ හදපු බවට. අඩු ගානේ උබ එහෙම එකක්වත් කරානම් උබ ටිකක් හරි පොරක් කියල පිලිගන්නම්. එක හදන්න පදනම උන දැනුම ලැබුනේ කොහෙන්ද? රාවනාගෙන්ද? දියසේනගෙන්ද? හොදයි එක උබමයි හැදුවේ කියමු. එත් ඔක ඔච්චර උඩ පනින්න දෙයක්ද බන්. ඊටවඩා දේවල මිනිස්සු කරල නැද්ද? උනුත් උබ වගේ පොර ටොක් දි දි ඉන්නවද? ඕක ඔච්චර ලොකු දෙයක්නම් උබට නොබෙල් තැග්ග වත් ලැබුනද? පල පිස්ස යන්න. උබ ඔච්චර දෙකට මෙච්චර උඩ පනිනවානම් නොබෙල් තැග්ග දිනපු එකෙක් කොච්චර උඩ පනින්න ඔනද? ෆිල්ඩ් මෙඩල් එක ගහපු එකෙක් කොහොම උඩ පනින්න ඔනද? LCN වල මූ දුන්න පොරටොක් වල හැටියට මම හිතුවා මේ යකා නොබෙල් තැග්ගවත් ගත්ත එකෙක්ද කියලා. බලනකොට මූ ෆිල්ඩ් ෆොර්වඩ් කොන්ට්‍රොල් හැදුවලු. එකත් මූ හැදුවද කියලා මට නම් සුවර් නැ. මට පෙන්නේ මූ පචයෙක්.
මුගේ පොර පිස්සුව වැඩි වෙලා මෙහේ සනීප කරන්න බැරුව වැඩිදුර ප්‍රතිකාරවලට පිටරට යවපු එක තමා මු හිතාගෙන ඉන්නේ සුද්දට වැඩ පෙන්නන්න එක්කන් ගියා කියලා. උනුත් ඉතින් පව් අසරන පිස්සාව සනසමු කියලා තොට එහෙමම අගවගෙන ඉන්න ඇති. තෝ ඉතින් එකෙන් කොච්චර අප් උනාද කියලා මෙතන දාන කොමෙන්ට් වලින් පෙනවා. ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-3762763367449425292012-08-17T11:50:03.407+05:302012-08-17T11:50:03.407+05:30ආ මචන් මී ජයා,
එතකොට රාවන හෝමෝ සෙපියන් කෙනෙක් නෙම...ආ මචන් මී ජයා,
එතකොට රාවන හෝමෝ සෙපියන් කෙනෙක් නෙමෙද? මොකද? හොමෝ සේපියන්ලට කලින්නේ නියන්ඩතාල් බිහි උනේ. රාවන නම් නියන්ඩතාල් උන්ව බිහි කලේ රාවන හෝමො සේපියන් කෙනෙක් වෙන්න බැ. චිම්පන්සියෙක් වත්ද මචන්?ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-5171756459375046052012-08-17T09:41:32.796+05:302012-08-17T09:41:32.796+05:30එතකොට hebruu බයිබලේ තියෙන්නෙ රාවන ගෑනද? එතකොට hebruu බයිබලේ තියෙන්නෙ රාවන ගෑනද? Anonymoushttps://www.blogger.com/profile/01502456708128082436noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-29293272096356622892012-08-17T08:24:43.393+05:302012-08-17T08:24:43.393+05:30"නිර්මාණය යන්නට තාලය"
මේකෙ තේරැම මොකද්ද?..."නිර්මාණය යන්නට තාලය"
මේකෙ තේරැම මොකද්ද?මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-33275068474388443662012-08-17T08:21:59.842+05:302012-08-17T08:21:59.842+05:30@ThinkTwice, අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි - ...@ThinkTwice, අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි - ඈ බං ඉංග්‍රීසි වචන ඔය විදියට බෙදෙනවාද? උඹේ පිස්සුව වැඩි වෙලා. උඹ දැන් බෞද්ධයෝ වගේ තර්ක දානවා. ටෙස්ලගෙ පුක කලුලු. අයිස්ටයින්ගෙ සුදුලු. උඹ දන්න රෙද්ද. මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශකයෙක්. උඹ නිකම් ගොන් පාට් නොදා හිටපන්. උඹ නොවෙයි මමලු පැනල ගියේ. අනේ අනිච්ඡං. කියපන්කො උඹ ඊට පසස්සෙ ලියපු හෑලි මොනවද කියල.

මම කව්ද කියල හොඳට කිව්ව. උඹ මලයාලි සක්කිලි බල්ලෙක්. ජාතිය ඇහුවොත් සිංහල. කට ඇරියොත් සිංහලකමට ගරහනවා. මම පැහැදිලිවම උඹට කිව්ව මගෙ කෙරුවාව. මගෙ පුක සුදු නම් උඹ ඉඹිනවා. මම සිංහල නිසාද උඹට නොතේරුනේ. මම නැවත කියන්නම්. අද Feedforwrd control කියල ඉංජිනේරු විෂයයක් තියෙනවා. ක්ෂේත්‍ර කිහිපයකටම අනිවාර්ය විෂයයක්. ඒක සමත් නැත්නම් සහතිකේ වත් නෑ. ඒක ගණිතමය මෙන්ම තාක්ෂණික දැනුමක්. අද වෙන කොට ආර්ථික විද්‍යාවෙත් විෂයයක්. මලයාලි සක්කිලි බල්ලො, ඒ දැනුම බිහිකලෙත් මම. ඔය සක්කිලි ඉංග්‍රීසි වචනෙ හැදුවෙත් මම. හැබැයි යැන්කියන්ට දුන්නෙ රාමචන්ද්‍රන් කියන නමැති සක්කිලි දෙමළෙක්. අධීක්ෂණ සුද්දා (Suppa) ඌටත් අධීක්ෂණයට දුන්නමයි හොරකම් කලේ. හැබැයි ඒක මගේ වැඩෙන් සොච්චමයි. සුද්දට බැරි නිසා ගොඩක් මැකුවා. අද ඒක අනලා වැරදියට කරන්නෙ. ඒක මෝඩ දෙමළු කල වැරැදියට තේරුම් ගැනීමක්. වැරදි තිබ්බත් උඹලගෙ ගොන් තියරිවලට වඩා හොඳට වැඩ කරනවා. ඒක විශ්ව දැනුම. හරියට එකතු කිරීම අඩු කිරීම වගේ හැම රෙද්දටම දාන්න පුළුවන් දෙයක්. අද මිසයිල තාක්ෂණේට ඒක දාගෙන ඔක්කොම කෙලගන්න හදනවා.

තව එකක් කිව්වා. ඒකත් කියන්නම්. අර ගිය අවුරුද්දේ මැක්සිකො බොක්කේ තෙල් උතුරන කොට උඹගෙ හොර සුද්ද තාත්තලා අනාගෙන අශූචි නාගෙන අශූචි ගිලින කොට උඹ කොහෙද හිටියෙ. අන්තිමට ඔබාම ලෝකෙන්ම උදව් ඉල්ලූ බව උඹ දන්නෙ නෑ නේද? ඒකට මගෙ දැනුමෙන් සොච්චමක් දුන්නා. උන් impossible කිව්වා. බැන්නම කලා. ප්‍රශ්ණෙ භාගෙට විසඳුවා. උන්ට ඉතිරිය කරපල්ලා කිව්වට තාමත් නිදි. එදා ඉඳල උන් තෙමිච්ච කුකුල්ලු වගෙයි. කයිය ඉවරයි. මේ මගේ දැනුමෙන් මී බෙට්ට වගෙ සුළු දේවල් බං.

මේ දෙක කිව්වට පස්සෙත් උඹ මගෙන් අහනවා "උබේ මහා දැනුමෙන් සොයාගත් නියම විතරක් පාවිච්චි කරලා අඩු ගානේ සුර්යය වටා පෘතුවිය ඉලිප්සෙක යන්නේ ඇයි කියන සරල කරුනවත් පැහැදිලි කරපන් කියල." අනේ -කේ, දෙකට නැමිල බලං හිටපන්. උඹේ සක්කිලි විද්‍යාඥයෝ කිව්ව දෙයක් නෑ. ඒක ඉලිප්සෙක යන නිසා ඒක යන්නෙ ඉලිප්සෙක කිව්වා. උඹලගේ හැම කෙප්පෙම ඒ වගෙයි. වැල යන අතට මැස්ස ගහනවා. පටන් ගන්නෙ මුඛයෙන් කනවා කියලා. කෙලවර වෙන්නෙ ගුදයෙන් කනවා කියලා. උඹ හිතුවද මම දන්නෙ නෑ කියලා. ඒක කියපු ඒවට වඩා ප්‍රබලයි. දෙනකම් කට ඇරං හිටපන්.

උඹේ අයිස්ටයින්ට ටෙස්ලට වඩා අශූචි කන සුනඛයන් බුද්ධිමත් කියලා මම කියනවා. උඹ කියනවා "එත් මට කියපන් මෙච්චර බ්‍රහ්ම ටෝක් දෙන උබ මොනාද බන් ලෝකෙට දුන්න දැනුම? එක නේ මම උබෙන් ඇහුවේ. ඒවා කාටවත් කියන්නේ නැහැලු. ඉතින් උබ බයිට් වෙන එක අහන්නත් දෙයක්ද බන්? පලයන් බන් යන්න." උඹට මම කියපුව අනුව, මම කියපුව හිතා ගන්න බැරිනම් සිංහලකමට ගරහන උඹට දිය යුතු දඬුවම තමයි ලෝ දිය හැලියක සදාකාලිකව ගිල්ලන එක. ඒකටත් රජ බඩුවක් මම හදලා තියෙන්නේ. අර දියේ ගිල්ලනවා වෙනුවට වෝටර් බෝඩින් කරනවා වගෙ ලෝදිය හැලිය වෙනුවට දෙයක් හැදුවා. කෑ ගැහුවොත් ඒක සිංහල එවුන්ට හදලා දෙනවා. සිංහල වෙස් ගත් සක්කිලියනි තොපි සිංහල යයි කීම මැක්කෙකු (rachi) සිංහයකු යයි කීම වගෙයි.

"හෝමෝ සේපියන්ලා ඇතිවෙන්නත් කලින් හෙළයෝ ඉදලා තියෙනවා." - උඹ ගිලපු ලනුවෙ දිග. ඔය වර්ග කිරීමත් අර මුඛෙන් පටන් ගෙන ගුදයෙන් කෑමක්. නූතන මිනිසා (උන් කියන විදියට ආයුධ වලින් සතුන් මරල කන එවුන්) බිහි වුනේ මීට අවුරුදු 44 දාකට කලින්. මේ මාර පිම්මට එකම සාධකය ගල් ලෙනක දුටු මෙවලම්. ඒ වුනාට ඊයේ වුන දේ අද වෙනකොට දන්නෙ නැති මී හරක්. තොපි නම් කෙප්ප ගිලින්නම හැදිච්ච බූරුවෝ රැලක්.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4260660282750634212012-08-17T07:16:51.578+05:302012-08-17T07:16:51.578+05:30Anonymous One orig දරුවා,
ඔබ බොහෝ දෑ පටලවාගෙන පඹ ග...Anonymous One orig දරුවා,
ඔබ බොහෝ දෑ පටලවාගෙන පඹ ගාලක පැටලී සිටිනු මට පෙනේ...

1. ගැමුණු රජතුමා යනු මනුෂ්‍යයෙකි, බිත්තියක්, තාප්පයක් හෝ චෛත්‍යයක් නොවේ.. මනුෂ්‍යයන්ගේ සුදු හුණු හෝ යම් පාටක් සහිත හුණු ආලේප කිරීමක් සිදු නොවේ...එය ඔබ පළමුව අවබෝධ කර ගත යුතුය...

2. ඔබ සුදු හුණු ගෑම යනුවෙන් අදහස් කළේ රජතුමා වර්ණනා කිරීම නම්.. එය එසේමයි.. මම මාගේ රජතුමා වර්ණනා නොකර වෙන කිසිවෙක් වර්ණනා කරන්නද? මම තවමත් රජතුමාට පක්ෂපාති සෙන්පතියෙක් වෙමි...

3. රාවනපක්ෂ යනුවෙන් ඔබ අදහස් කළේ රාජපක්ෂ නම්, ඔබ තවත් පටලැවිල්ලක් කරගෙන ඇත... රාජපක්ෂ යනු ලංකාවේ වර්තමාන ජනාධිපති මිස ගැමුණු රජතුමා හෝ එතුමාගේ නැවත ඉපදීමක් නොවේ...

4. රජෙකු බලයට පත්වන්නේ ජනතාවගේ සහයෙන් මිස වෙන කිසිවෙකුගේ සහයෙන්ද? ජනතාව වැනසීම නොහොබිනා ක්‍රියාවක් බව ඔබ අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ...

ඔබගේ පිළිතුරු දැක්වීමේ දෙවන කොටසට මම එකග වෙනවා...
Anonymoushttps://www.blogger.com/profile/07733704513756108137noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-25762143624717790702012-08-16T22:45:20.899+05:302012-08-16T22:45:20.899+05:30එම්බා තින්න්ට්වයිසය, නියන්ඩතාල් යනු රාවණ රජතුමා වි...එම්බා තින්න්ට්වයිසය, නියන්ඩතාල් යනු රාවණ රජතුමා විසින් ජාන වෙනස් කර හැදූ දියුණු වානරයෙක් බව දැන නොසිටියේද?
නි=නිර්මාණය
යන්ඩ=යන්නට
තාල්=තාලය

"නිර්මාණය යන්නට තාලය" ලෙස ගැඹුරු අරුතෙන් හැඳින්වූයේ රාවණ රජතුමා විසින් හැදූ එම තාලයට යන දියුණු වානරයාවයි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-2423086949524544802012-08-16T21:19:29.613+05:302012-08-16T21:19:29.613+05:30ඔව් මචන් විදු,
මේ අනොනිමුස් ඔර්ගි, මි ජයා ඔක්කොම අ...ඔව් මචන් විදු,
මේ අනොනිමුස් ඔර්ගි, මි ජයා ඔක්කොම අමුතුම ජාතියේ උන් ටිකක්. මුන් කියන විදිහට
හෝමෝ සේපියන්ලා ඇතිවෙන්නත් කලින් හෙළයෝ ඉදලා තියෙනවා. අම්මප මුන්ට
අංගොඩ ගෙනිහින් පුකට කරන්ට් අල්ලන්න ඕන හොද සිහිය ගන්න. ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-6339649111921792312012-08-16T20:11:55.654+05:302012-08-16T20:11:55.654+05:30අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි,
LCN එකේ කොහෙද ...අනොනිමුස් ඔර්ගි = ඇනගත් මුත් ඔර්ගි,
LCN එකේ කොහෙද යකෝ මම උබත් එක්ක වාද කරලා පැනල ගියේ? උබනේ ඇටි කෙහෙල් කාපු
උගුඩුවා වගේ මාරු උනේ. උබ මහා ලොකුවට කෙප්ලර්, අයින්ස්ටයින්ට, නිව්ටන්ට, මෝඩයන් බුරුවන් කියල බනිනවා. උබේ දැනුම ඉදිරියේ උන් කිසිවක් නොදත් මැට්ටෝලු. උබෙන් පොඩි කතා ටිකක් අහගෙන ගිහින් අපිට ආචාර්ය උපාදි දහස් ගානක් ගන්න පුළුවන්ලු. ඉතින් උබ එහෙම බ්‍රහ්ම ටෝක් දුන්න නිසා තමයි මම උබෙන් ඇහුවේ උන් කියන ඒවා වැරදි නම්,කෙප්ලර්ගේ, නිව්ටන්ගේ, අයින්ස්ටින්ගේ සහ අනෙක් කිසිම විද්වතෙකු සොයාගත් නියම පාවිච්චි නොකර උබේ මහා දැනුමෙන් සොයාගත් නියම විතරක් පාවිච්චි කරලා අඩු ගානේ සුර්යය වටා පෘතුවිය ඉලිප්සෙක යන්නේ ඇයි කියන සරල කරුනවත් පැහැදිලි කරපන් කියල.
උබට එකවත් ඔබේ ඔය තියෙනවා කියන, උබ විතරක් දන්නවා කියන මහා දැනුමෙන් පැහැදිලි කරන්න බැහැ.
එත් පොර ටෝක් නම් තියෙනවා.
විද්‍යාව කියන්නේ ආගමක් නෙමේ. මට ටෙස්ලා , අයින්ස්ටයින් කියන්නේ උබට රාවණ, දියසේන වගේ දේවත්වයෙන් පුදන අය නෙමේ. ඒ මිනිස්සු ලෝකෙට දැනුමක් සොයා දුන් විද්වතුන්. ටෙස්ලා පොද්ගලිකව අයින්ස්ටින් ගැන ඒකාලේ මොන කිව්වත්, අයින්ස්ටයින් ටෙස්ලා ගැන මොන පුද්ගලික මතය දරුවත් එකෙන් අපට ඇති වැඩක් නැහැ. අපට වැදගත් වෙන්නේ මේ මිනිසුන් සොයා ගත් දේවල් වල ශක්‍යතාවය. අන්න ඒ හොද දේවල් ගැන තමයි අපි සැලකිලිමත් වෙන්නේ.
නැතිව ඒ මිනිසුන් පුද්ගලිකව එකිනෙකා ගැන දැරූ අදහස් නෙමේ.
ටෙස්ලා ප්‍රයෝගික තාක්ෂණික කේෂේත්රයේ බුද්දීමතෙක්. ඉතා වැදගත් තාක්ෂණික නිර්මාණ කළ පුද්ගලයෙක්.
අයින්ස්ටින් තක්සනික කේෂ්ත්‍රයට වඩා න්‍යාත්මක ක්ෂත්රයේ බුද්දීමතෙක්. අයින්ස්ටින් ආලෝකයේ වේගය
පිලිබදව පරීක්ෂණ වලින් ලබාගත් නිරීක්ෂණ පදනම කරගෙන ගණිතයෙන් සාපේක්ෂතා වාදය පැහැදිලි කරා. එත් ඒකාලේ (1920-30 ගණන් ) වල මේ ගනිතමයව ඔප්පු කල ආලෝකයේ වෙගයේදී
කාලය නැවතීම, දිග සංකෝචන සහ අවකාශ වක්රවිම වැනි දේවල් ඔප්පු කරන්න පරීක්ෂණ වලින් පෙන්නන තරම් තාක්ෂනය දියුණු වෙලා තිබුනේ නැහැ.
ටෙස්ලා පදනම් වෙලා හිටියේ න්‍යාත්මක ක්ෂ්ත්රයට වඩා තාක්ෂණික ක්ෂ්ත්රයට. එනිසා ඔහු එකල තිබුන තාක්ෂණයෙන් ලෝකයට වැදගත් නිර්මාණ සිදු කලත් අයින්ස්ටයින් පැහැදිලි කළ දේවල් පිළිගත්තේ නැත්තේ එකල තාක්ෂනය පදනම කරගෙන අයින්ස්ටින් ගණිතයෙන් ඔප්පුකල දේවල් කරලා පෙන්නන්න පුළුවන්කමක් නොතිබූ නිසා.
දැන් උනත් එක විද්වතෙක් අලුත් නියමයක් /අදහසක් ඉදිරිපත් කරාම අනෙක් විද්වතුන් ඔක්කොම ඒක අන්ද භක්තියෙන් එහෙයි කියල පිළිගන්නේ නැහැ. ප්‍රශ්න කරලා පරීක්ෂණ වලට භජනය කරලා නිවැරදි කරනකට ලක් වෙලා තමයි පිළිගන්නේ. එකයි විද්‍යාවේ ස්වභාවය.
ඉතින් ටෙස්ලා ඒ කාලේ පුද්ගලිකව පිලි නොගත්ත කියල එකෙන් අයින්ස්ටින්ගේ සොයා ගැනීම්
අහෝසි වෙන්නෙත් නැහැ. ටෙස්ලගේ තාක්ෂණික සොයා ගැනීම් අඩු තක්සේරු වෙන්නෙත් නැහැ. අයින්ස්ටින් 1920 ගණන් වල ගණිතයෙන් ඔප්පු කළ කාල විස්තාරණය දැන් ප්‍රයෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒවා බොරු නම් අපි දැන් පාවිච්චි කරන චන්ද්‍රිකා වලින් ලබාගන්න G . P . S තොරතුරු වරදින්න ඕන. ටෙස්ලා දැන් හිටියනම්, ඒ පරීක්ෂණ දැක්කනම් අයින්ස්ටින් සමග එකග වේවි.
එත් මට කියපන් මෙච්චර බ්‍රහ්ම ටෝක් දෙන උබ මොනාද බන් ලෝකෙට දුන්න දැනුම? එකනේ මම උබෙන් ඇහුවේ. ඒවා කාටවත් කියන්නේ නැහැලු. ඉතින් උබ බයිට් වෙන එක අහන්නත් දෙයක්ද බන්? පලයන් බන් යන්න.ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-42469265931592815892012-08-16T13:23:57.812+05:302012-08-16T13:23:57.812+05:30@Vidu, ඔබ කියන "මට හිතෙන්නෙත් Anonymous One o...@Vidu, ඔබ කියන "මට හිතෙන්නෙත් Anonymous One orig, විජේවර්ධන, ජයේ යන අය හැමදෙනාම එකයි." ලිවීමට පෙර ඔබ අමු කෑවේ යයි නොදනිමි.

මා කිසිදු ආකාරයකින් අනෙක් අය කියන දෑ සමඟ මගේ කීම ගොනු නොකරමි. මගේ වදන් ගොනු කරන්නේ නිරපේක්ෂ (absolute) තැනක සිටය. සම වදන් ඒ නම්, ඒ හුදු සත්‍යයයම පවසන බව සහතික කිරීමක්ය.

ඔබ TT හෝ No TT පසුපස ගොස් අතරමන් නොවන්න. TT පෙර කල LCN වල වැඩ විසු කෙප්ප විද්‍යාගම දෙවිකොට පිදු, මහාවංශ වැනි කෙප්ප තොග ගණනින් ලියූ බටහිර ගැත්තෙකි. මා සමඟ ගැටී පැන ගොස් අතරමන් වී, කටමැත දෙඩවීම, කකුල වෙට්ටු දමන තැනට වැටුනෙකි. මා කරන්නේ අවසන් කටයුතු එකලස් කිරීමකි. ඔබද TT ගෙන් ටෙස්ලා දෙවියන් අයිස්ටයින් දෙයියන් ගැන කී දේ විමසිය යුතුය. TT ඒ ගැන කතා නැත. ඇටිකෙහෙල් කෑ පූසා ඔහුය. මා කලින් ලිපියේ ඔබට දුන් පිළිතුරු කියවන්න. ඔබට අමා මහ නිවන් සුව. එසේ කීවෙ ඔබ එවැනි වටිනා ඵලයක් ලැබීමට පසුබට නොවිය යුතු නිසාය.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-44372375120953507032012-08-16T13:23:30.546+05:302012-08-16T13:23:30.546+05:30ජයාගේ පච කියවන්නේ නැතුව වැදගත් දෙයක් බලපන්
http://...ජයාගේ පච කියවන්නේ නැතුව වැදගත් දෙයක් බලපන්
http://mycodingerrors.blogspot.com/Corderhttps://www.blogger.com/profile/10569303332007549515noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-77718233547581735162012-08-16T13:07:00.207+05:302012-08-16T13:07:00.207+05:30ඔබේ කතාව සැබැවි. ලැබූ අධ්‍යාපනයට කොටු වීමත්, මූලාශ...ඔබේ කතාව සැබැවි. ලැබූ අධ්‍යාපනයට කොටු වීමත්, මූලාශ්‍ර විරල වීමත්, පහසුව තකා අනුන් සරණ යාමත්, දැරිය නොහැකි බරක් වූ පවතින රටාව තුල සිරවීමත් නිසා, ගලා යන්නේ සුළුදිය උල්පතක් වැනි දැනුමය. එහෙත් මඩ යට සැඟවුන මිනි මුතු ද ඒ අතර දිලෙන බව කිව යුතුය. එහි උපත දන්නේ මීවන තුමාමය.

ඔබ පවසන දෑ අකැප නිසා ප්‍රයෝජනයට ගත නොහැක. මමද මිනිස්කම දුරලීමේ මරඋගුලට අසුවී තැලුනු මුල් කාලයේ මීටත් වඩා දැඩි අඳුරක ගැලී සිටියෙමි. මීවන තුමා ඉන්දීය උපතක් ඇති දැ හැර දමා, සිංහල දෙස බස රැස දෙස තුලින් බැලුවේ නම් ඵලදායි වනු ඇත. තම උරුමය ප්‍රබල සාධකයක් වුවද එය දන්නේද මීවන තුමාය. රාමායනය වැනි විහිළු පට හැර දැමූ විට එළිය දකීවි යයි සිතමි. එය ඔළු ගොඩක් ඇති රුව හැලුනු දින පසක් වෙනු ඇත.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-58697075824072751322012-08-16T12:49:51.321+05:302012-08-16T12:49:51.321+05:30සිංහලයන් වැනසිය නොහැක. බ්ලොග් ගල්ලිපිවලට අනුව ඔබ ද...සිංහලයන් වැනසිය නොහැක. බ්ලොග් ගල්ලිපිවලට අනුව ඔබ දුටු ගැමුණු තුමාට සුදු හුණු ගානවා යයි සිතමි. අද රට කොරවන (කන) රාවනපක්ෂ තුමාත් දුටු ගැමුණු තුමාම නොවේද? කලින් තුමා උතුරේ බෞද්ධයන් සියල්ලම නිවනට ඇරියා. දැන් තුමා ඉතිරිය කරනවා හැර වෙන මොනවා කරන්නද? මිනිසුන්ගෙ කරෙන් ගොස්, උන්ගෙ දිවි පුදා බලය ගෙන, උන්ම වනසන වසලයන් දුෂ්ඨයන්ටත් වඩා අන්තයි නේද?

සතුරන්ට පෙම් කරන, මුලා වී මිරිඟුව සොයා යන, හිඟනුන් රකින, මනුෂ්‍යකම දුරලන, අමනුෂ්යවාදීන්ට නිසි දඬුවම ලැබෙනවා. සිංහලයන් සිටී නම් කල යුත්තේ මනු දිවිය රැකගෙන දූ දරුවන් බිහිකර පැවැත්ම සුරකින මුල් උරුමය වැළඳ ගැනීමයි. එවිට හැකි අය සියලු ප්‍රශ්ණ විසඳා මනුලොව සුරලොවක් කරනු ඇත. එතරම් වටින සිංහල ගොවි දැනුම කෙලෙසා ගත් අයට විය යුතු දේ වෙනවා.

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-65916351360971766222012-08-16T12:31:14.134+05:302012-08-16T12:31:14.134+05:30අඩා රැටී මැක්කා, උඹට හිනා යන්නෙ නැත්තෙ උඹ කතා කරන ...අඩා රැටී මැක්කා, උඹට හිනා යන්නෙ නැත්තෙ උඹ කතා කරන පැත්තෙ දත් නැති නිසා. හින්දු කාරයෝම කියන්නේ උන්ගෙ උපරිම අතීතය වසර හයදාහක් කියලයි. කවුරු කාගෙන් මොනවා කොපි කලාද බලන්න යටින් තියෙන සිරස වැඩසටහන බලපන්. ඒ වුනාට සිරසත් උඹේ ජාතියේ එකක්.

උඹ මට ජෝකර් කමක් දෙන්න හැදුවට ලැබූ පින් ලෙස ආශ්වාස ප්රාශ්වාස භාවනාව නැවතී අද රෑම නිවන් දැකපන්. වැසිකිලි සේදීමට මලයාලි සක්කිලියෙක් නැති වුනොත් උඹට රඟපාන්න ඒ තැන දෙන්නම්. Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-88791398989125967792012-08-16T12:21:27.390+05:302012-08-16T12:21:27.390+05:30අර සිරසේ එවුන් කරපු ලක්ෂපති වැඩසටහනත් කොපි කරලා, ක...අර සිරසේ එවුන් කරපු ලක්ෂපති වැඩසටහනත් කොපි කරලා, ක්රෝර්පති කියල එකක් හදාගෙන උන් one shot one ෆිල්ම් එක කොපි කරලා සක්කිලි දෙමලු භාෂා කියල ෆිල්ම් එකක් හදල. ඔය වගේ සිංහල වැඩසටහන් කීයක් නම් කොපි කරලා ඇත්ද

එත් චාටර් වැඩේ කියන්නේ දුශීතා ද මොකද්ද උත්සවයක් දාල රාවණාගේ පඹයෙක් හදල ගිනිතියනවා.

තව කාලයක් ගිහාම උන් අම්රිෂ් පුරි නම් හින්දි සිනමාවේ දුෂ්ටයාගේත් පඹයෙක් හදල ගිනිය් තියයි. උන්ගේ දෙවිවරු හින්දි, දෙමල ෆිල්ම් වල නළුවෝ, ක්‍රිකට් හගන එවුන්.

ෆිල්ම් එකක නළුවා මැරුනොත් ෆිල්ම් හෝල් එක කුඩු, මැච් පැරදුනොත් උන්ගේ ගෙවල් කුඩු

උන් රාමායනේ කතාවේ එන චරිත ඇත්තම කියල විශ්වාස කරන එක අහන්ටත් දෙයක්ද ඈ....

උන්ගේ ජාන තියෙන මීවන සෙට් එක මාර ආතල් එකක් දෙනවා ඈ...

rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-75171676455836462632012-08-16T12:01:22.141+05:302012-08-16T12:01:22.141+05:30බුදු ජයේ..........
උබට වදින්නම්......
මේ වියන්ගර්ත...බුදු ජයේ..........
උබට වදින්නම්......
මේ වියන්ගර්තයෙන් කරන විවේචනය නවත්තපන්....
අපේ හැත්ත මේවා ඇත්තට අරගන්ඩ තරම් මෝඩයො කියල උබ දන්නෙ නැද්ද?

පොඩි එකෙක් එහෙම මේවා කියෙව්වොත් අර ජෙප්පන්ගෙ පන්ති ගිය එඋන්ට වෙච්ච දේවෙන්නෙ.
ප්ලීස් මචන් පරිස්සමින් කරන දෙයක් වගකීමෙන් කරහන්.
නොමිලේ බ්ලොග් ලියන්ඩ දුන්න පලියට...ලියන්ඩ වෙලාව තිබ්බට මෙවා කරන්ඩ එපා බන්..ටිකක් හිතහන්.බෝගල සවුන්දිරිස්https://www.blogger.com/profile/01596405369912106609noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-83389222375686042992012-08-16T11:05:31.190+05:302012-08-16T11:05:31.190+05:30කොහොම හරි මීවනයා අන්තිමට මම කියපු දේම කරනවා, මට තු...කොහොම හරි මීවනයා අන්තිමට මම කියපු දේම කරනවා, මට තුති පඳුරු දෙනු මැනව
එත් ලජ්ජාවට කරුණ නම් මීවනයා විසින් කලින් පොස්ටුවකදී කල ප්රකාසයයි

ආචාර්ය මීවනපළානේ ජයරත්නAugust 11, 2012 10:45 PM
හෙළයින් වන අප පර සුද්දන්ගේ චිත්‍රපට අලුයම ලූ කෙළ පිඩක් සේ තූ කර දමන්නෙමු.

මීවනයෝ විලි ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද? , මම දන්නවා මේක උඹ පබ්ලිෂ් කරන්නේ නෑ, කලින් එක පබ්ලිෂ් කරෙත් නෑ මොකද උඹ රාවනා වගේ කාටුන් චරිතයක් හින්දා. කලින් කොමෙන්ටුවේ දැම්ම චරිත දෙක වෙන් කරලා තියාගනින්. හොදම ජෝකර්ටයි, හොඳම සතා ටයි හම්බෙන ඔස්කාර් සම්මානේ උඹලට හම්බවෙයි
rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-8941440040199423402012-08-16T10:46:12.648+05:302012-08-16T10:46:12.648+05:30රාමායනේ හැදුවේ මේ සින්දුව කියපු එවුන් ඉපදෙන්ටත් කල...රාමායනේ හැදුවේ මේ සින්දුව කියපු එවුන් ඉපදෙන්ටත් කලින්. අනේ බොල මීවනයෝ නිර්ලජ්ජිතව ඉන්දියාවේ එවුන්ග්ගෙන් ලංකාවේ එවුන් කොපි කරා මිසක් ඉන්දියාවේ එවුන් ලංකාවෙන් කොපි කර ලබ්බක් නෑ.

ඔය ගොන් පාට් ජෝක්ස් වලට නම් අපිට හිනා යන්නේ නෑrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.com