Monday, September 3, 2012

රාවණා රජතුමාට එරෙහි උමා ඔය කුමන්ත්‍රණය වහා නවත්වනු!

රාවණාගවේශක හෙළයින් වන අපට අතිශය වැදගත් පුවතක් ෆේස්බුකියේ දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එයයි. එයට අප විසින් තවත් වැදගත් තොරතුරු එක් කළ අතර, ඒවා අළු පාටින් උදෘත කර ඇත.


හෙළ ජාතික ඉතිහාසය විකුණගෙන කැමට මාන බලමින් සිටින පිටරැටියන් පිරිසක් හා එක්ව කරගෙන යන්නා වූ උමා ඔය ව්‍යාපෘතිය වහා අත් හිටවනු ..! ඔබත් ජාතික ඉතිහාසයට ආදරේ නම් ගෞරව කරන්නේනම් මෙම ලිපිය අන්තර් ජාලය පුරා ව්‍යාප්ත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සහෝදර සහෝදරියනි ඔබ දන්නවද දැනට ලංකාව ඇතුලත විශාල ලෙසින් නිධන් මංකොල්ලයක් සිදුවන බව? අපි ඉපදුනු , හැදුනු , වැඩුනු , අපේ අම්මගේ දුරාතීත පුතුන් දූවරුන් විසින් සොයාගෙන භාවිත කල ජාතික දැනුම අද දිනයේ තද බල ලෙස පර ජාතීන් විසින් උකහා ගන්නා අතර එම පර වැඩේ සඳහා අත් උද ව් ලබා දෙන්නේ අවජාතක නරි ලේ ශරීරයේ දුවන සිංහලුන් යැයි කියා ගන්නා හෙලු බැලි බල්ලන්ය.

වැලිමඩ සිට වැල්ලවාය ට උමන් මාර්ගයක් මගින් ජලය ගෙන ඒමට සැලසුම් කර ඒ මගීන් අප ශ්‍රී රාවණයන් ගේ නිධන් වස්තුව මංකොල්ලා කෑමක් සිදුවී ඇති අතර දැනටද එය සිදුවෙමින් පවති.

දස අවුරුදු සංවර්ධන සැලැස්මක් ලෙසින් හඳුන්වන මෙම කුමන්ත්‍රණය ඉරාන ගෝතයන් සමග එක් වී කරගෙන යන්නකි .මෙමෙ ව්‍යාපෘතිය සදහා දයකත්වට ලබා දීම වෙනුවෙන් ඉරාන කාරයන්ට ජලය ගැලුම් ගණන් පටවති. අප ඒ සඳහා කිසිත් නොකියා සිටින්නෙමු . මන්ද ජලයෙහි අගය සහ විනාසය පිලිබඳ අප ජාතීය සැහෙන අත්දැකීම් ලබා සිටින ජාතියකි... අනික ජලය දන් දීම විශාල දානමය පින් කමකි .අප එයට ජාති ආගම් කුල සත්ව බේද නොසැලකී. නමුදු මෙහිදී සිදුවී ඇත්තේ වම් අත කපලා දීලා දකුණු අතින් අසූචි ගත්තා වාගේ වැඩකි. මන්ද යත් අපගේ ශ්‍රී රාවණ රජුගේ වස්තු නිධානයන් ලබා ගැනීමකි....... මෙහිදී ඔබට පවසූ උපහරණය වැරදි ලෙස අවබෝධ නොකරගත්හොත් මැනවි. එම නිධාන ලබාගන්නා හොරුන්ට වැඩි කල් සැප විඳිය නොහැක. එනයින් මම එය, තම එක් අතක් කපා දී අනෙක් අතට ලබාගත් අසූචි ලෙස හැඳින්වුවෙමි.

අපි දැන් කතාව පටන් ගමු...
මේ කතාව මට මුහුණු පොතේ පණිවිඩයක් මගින් කෙනෙක් එවපු 1ක්. පසුව මම මෙම කරුනු සනාථ කර ගැනීම සඳහා මෙය ගැන විපරම් කර බලුවා . කතාව සත්‍යකි. රාවණ නරේන්ද්‍රයන්ගේ සිරුර හෙවත් මමිය (ඕගොල්ලන්ට පුරුදු වචනින්) තිබේ යැයි විස්වාස කරන තැනක් තමා රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශය... මහ කුඩු ගල ගිරි ශිඛරය මධ්‍යයේත් රාවණ රජතුමාගේ මමිය තිබෙන බව ඉපැරණි පුස්කොළපොත් වල ඇති බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පෙන්වා දී ඇති අතර, රාවණා ඇල්ල ප්‍රදේශයේ රාවණ රජතුමාගේ සිරුර තිබේ යැයි මෙම ලිපියේ සඳහන් වීමෙන් ඔය කතන්දර දෙකෙන් එකක් බොරුවක් නොවන බව කිව යුතුය. බටහිරයින්ගේ තර්ක අප ගණන් නොගනිමු. රාවණ ඉතිහාසය ගැන දන්නා අය මෙවන් පරස්පරතා ණුවනින්විමසා ලිහන ආකාරය හොඳින් දනී.

මෙම ප්‍රදේශය ඈදෙන සේ නව ව්‍යාපෘතියක් අරඹා තියනවා ඉරාන රජයත් සමග එක් වී. ඒ තමා "උමා ඔය දස අවුරුදු සැලැස්ම". අපි මේ කියන සිද්දිය උන තැනට යන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි.

වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර 12 ක් යනකොට තියෙනවා හුනුකැටිය නමින් හන්දියක්. එතන තම උමා ඔය ව්‍යාපෘතිය තියෙන්නේ. ඒක දස අවුරුදු සංවර්ධන සැලැස්මක නමින් යන වංචනික වැඩක්. වැල්ලවායේ සිට වැලිමඩ ට හාරන කිලෝමීටර 24.8 ක් දිග උමගක් තියනවා එම උමග රාවණ ඇල්ල අභ්‍යන්තරයෙන් (යටින්) තමා කැනීම සිදු වෙන්නේ.

සැබවින්ම වැලිමඩ සිට වල්ලවායට ගෙන ඒමට තරම් ජල කන්දරාවක් වැලිමඩ නැහැ.(දන්නෝ දනිති).
මෙයට සම්බන්ධ ලාංකීය අවජාතක නරියන් ගේ සැලැස්ම වෙන්නේ මෙහි තිබේ යැයි විස්වාස කරන රාවණ රජු ගේ සිරුර තැන්පත් කර ඇති ස්වර්ණ බහාලනය නොහොත් පෙට්ටිය ලබාගනීමයි. රාවණ රජතුමාගේ මාලිගාවව හෝ ඊජිත්තුවේ පිරමීඩ හදපු රාවණාට තිබූ ඊටත් වඩා ලොකු පිරමීඩ තාම හොයාගන්න බැරි වුණාට උන්දැගේ පෙට්ටිය හොයාගන්න පුළුවන් දැයි සමහර අවජාතක පාහරයින් අසන අතර, උන්ගේ මෝඩ ප්‍රශ්න වලට පිළිතුරු දීම අප නොකරමු.

ඉරානයින්ට අවුරුදු පහක් යනකම් වතුර දෙන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මිනිසුන්ගේ ධනය සූර කෑමකි.
මෙම ලිපිය මට ලබා දුන් පුද්ගලයා එම ස්ථානයේ වැඩ කරමින් සිටි කාලයේ සිතා ගැනීමටත් නොහැකි දේ එම ස්ථානයේ සිද්ධ වී ඇත. මෙහි කන්ද උඩට යන මාර්ගයේ විශාල කළු ගල් පර්වතයක් සහ පෞරාණික නුග ගසක් පිහිටා තිබී ඇත.නමුත් කන්ද මුදුනට යැමට පාර සකස් කර ගැනීමට අවශ්‍ය වූ ඉරානයන් මේවා කපා විනාස කර ඇත. එම පර්වතය සහ ගස කැපීමට ප්‍රථම ගම්වාසීන් විසින් එහි ආනුභාවයන් සහ එම දෑ විනාසය නිසා සිදුවීමට හැකි විනාශයන් ගැන පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

නමුදු කිසිදු අධ්‍යාත්මයක් විස්වාස නොකළ ඉරානයන් විසින් ඒවා කඩා විනාස කර දමුහ. නමුත් එදා ඉඳලා එතනට එන යන වාහන වැඩ බිමේ යන්ත්‍ර සූත්‍ර කුමක් හෝ යාන්ත්‍රීය දෝෂයක් උද්ගත වී අඩපන වී ඇත .සැහෙන මිනිසුන් ප්‍රමාණයක් අනතුරු වලට භාජනය වී ඇත.  යන්ත්‍ර අඩපන වීමට සහ මිනිසුන්ට අනතුරු වීමට, පර්වතයත් ගසත් විනාස කරන තෙක්ම සිටියේ අහවල් කාරණාවකදැයි අසමින් හෙළයට නින්දා කරන පාහරයින්ට හොඳක් නොවනු ඇත.

10 වීල් 1ක් කුඩු වී ඇත. එහි සේවය කල රියදුරු ගේ පාදය දරුණු ලෙස කැඩී ඇත. වාසනාවකට රියදුරු බේරී ඇත, පුදුමය නම් රියදුරු රෝහල් ගත කිරීමට පැමිණි 4 වීල් ජීප් රථය ද කඳු බැවුමේදී අකර්මන්‍ය වී ඇත. එතනම ගල් පටවපු එක්ස්කැවේටර් යන්තරය ද ගලක් විසිවීමෙන් අනතුරට ලක් වී ඇත.එම එක්ස්කැවේටර් යන්තරයට නිකන්ම ගලක් විසිවී එහි සේවකයාගේ කකුල් කැඩී ඇත. මේවයේ ෆොටෝ සහ වීඩියෝ අප ළඟ ඇත. එම ෆොටෝ සහ වීඩියෝ පළ නොකරන්නේ මොකදැයි අසන පාහරයින්ටත් ඔය දේවල්ම වෙනු ඇත.

එහි තිබූ බොහොමයක් වටිනා නිධානයන් දැනටමත් මංකොල්ල කා ඉවරයි කියා අපට දැනගැනීමට ලැබුනි. එතරම් බලගතු රාවණා හෙළ යකුන්ගේ හාස්කම් ඇති තැනකින් ඉරාන කාරයින් සහ ලාංකික පාහරයින් එක් වී නිධානයක් සොරකම් කළේ කෙසේදැයි අසන උදවියගේ මෝඩ කම ගැන අප කණගා‍ටු වෙමු.
 
කෙසේ වෙතත් ඔය ජර මර අස්සේ ඉන්දියන් සෙට් 1ක් ඔය පැත්තට ඇවිත් රාමා ගේ කතාව ඇත්තක් යැයි පෙන්වීමට උත්සාහයක නිරත වෙයි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ එම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවය. ඔබත් හෙළ ජාතික ඉතිහාසයට ආදරේ නම්, ගෞරව කරන්නේනම් මෙම ලිපිය Share කරගනිමින්අන්තර්ජාලය පුරා ව්‍යාප්ත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

43 comments:

  1. ape de apema eun vinasa karanawa

    ReplyDelete
    Replies
    1. සැබැවි. හෙළයට වී ඇති කරුමය ගැන දුක් වෙමි. එදා චන්ද්‍රයා මත න්‍යෂ්ඨික බලාගාර හැදූ අප, අද නිවාස නොමැති ජනතාවට නිවාස හදා දීමට නොහැකිව ලත වෙයි.

      Delete
  2. wadikal yanna kalin unta case wenawa

    ReplyDelete
  3. රාවණාගේ පෙට්ටිය ලොකුවට ඇති නේද මීයෝ, ඔලුම 10ක් නේ. වෙලාවට ඔලු 10ක් තිබ්බේ. මීයෝ 10ක් තිබ්බා නම් පොර නැගිට්ට දවසට රටේ ගෑනු ටිකට විසුමක් වෙන්නේ නෑ.එකක් තිබිලා සීතා උස්සගෙන ආවනම් 10ක් තිබ්බා නම් මොනවා කරයිද? පොර කොහොමත් ගෑනු පෙරේතයානේ.

    ඒක නෙවේ මීයෝ, ඔය පෙට්ටිය පොඩ්ඩක් ඇදලා පෙන්නහන්කෝ. දැන් මේක ගොඩ ගත්තාම ආය රාවණා නැගිටින්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ රජතුමා යනු රාම මෙන් සල්ලාලයෙක් නොවේ.

      ඔබ දන්නවාද මෑතකදී ටෝගෝ රටේ කාන්තාවන් ලිංගික වර්ජනයක් කළ බව.? නමුත් දැනගන්න ශ්‍රී රාවණ රජතුමා ලොව මුල් වරට ලිංගික වර්ජනයක් 12 වසරක්ම කර ඇත. ඒ සීතා සම්බන්ධයෙනි. එහෙව් හෙළ ජාතියකි අප.

      Delete
    2. සල්ලාලයා = සල්ලාල + යා
      සල් = ගල්
      ආලය = ශාලාව => ගුහාව
      සල්ලාල => ගල් ගුහාව
      යා = තැනැත්තා
      සල්ලාල + යා = ගල් ගුහාවක සිටින තැනැත්තා

      රාම ගල් ගුහා වල පදිංචි වී සිටියේ නැත...

      පාඨකයින් නොමග නොයවනු ජය-ර-තන.

      Delete
  4. අපි ඔය මමිය උස්සලා ගොඩක් කල්.

    ReplyDelete
    Replies
    1. ඔබ සොරකම් කර ඇත්තේ හොරකුසකි (හොර්කෘක්ස් කියල බටහිරුන් පවසයි).

      Delete
    2. ඉස්සීම යන්න සෑම විටම සොරකම අර්ථ නොගන්වයි...

      අප රාවණාගේ මමිය ඔසවාලුයේ ඊට යටින් තබා තිබු අපගෙන් සොරකම් කල පොස්ට්‍රොනික ටැබක් නැවත ලබා ගැනීමටයි. මමිය තිබු තැනම තබා ආවෙමු.

      Delete
  5. නිධාන උස්සන එවුන්ට ශ්‍රී රාවනයන් දෙයි දුං විසිවෙන්න නැගිට්ට ගමං..

    ReplyDelete
  6. මේක වස අපරාදයක් නෙ...

    ReplyDelete
  7. කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....

    -රාවණ රජතුමා -

    ReplyDelete
  8. ඔබගේ ලේඛණ ශෛලිය මහත් අගේයැ.. ඔබ වැනි හෙළයෙකුටමැ මිස අන් කවරෙකුට මෙසේ වියක්ත ලෙසැ බස හැසිරවිය හැකිදැ..? ඔබ බස හැසුරු සැටි දැකැ මාගේ සරමෙහි සුළු දිය පහ වීයැ...

    ReplyDelete
    Replies
    1. ලිපියේ මුලදීම සඳහන් කළාක් මෙන් මේ ලිපිය උපුටාගැනීමක් බව සලකන්න. මූලාශ්‍රය මෙන්න.

      https://www.facebook.com/photo.php?fbid=459217870776302&set=a.172650436099715.41344.128694127162013&type=1&theater

      අළු පාටින් ඇති කොටස පමණයි අප විසින් එකතු කළේ. නිදන් හොරුන් දැනටමත් එතන හාරන බැවින් සදොස් බස නිදොස් කරමින් සිටීමට තරම් කාලයක් නොතිබුණි.

      Delete
  9. //ඒ නඉන් මම එය නරින් විසින් තම එක් අතක් කපා දී අනෙක් අතට ලබාගත් අසූචි ලෙස හැඳින්වුහ.//

    ඉහත වැකියේ ව්‍යාකරණය වැරදී ඇත අචාරීණී.ඔබ ඉමහත් වූ ද්වේශයෙන් යුතුව ආවේගශීලීව ලියාගෙන යන විට මෙකී වැරැද්ද සිදුවන්නට ඇත.පාහර ජාතිද්‍රෝහීන් මෙය පෙන්වා විසුළු කිරීමට පෙර වහාම වරද නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ලිපියේ මුලදීම සඳහන් කළාක් මෙන් මේ ලිපිය උපුටාගැනීමක් බව සලකන්න. මූලාශ්‍රය මෙන්න.

      https://www.facebook.com/photo.php?fbid=459217870776302&set=a.172650436099715.41344.128694127162013&type=1&theater

      අළු පාටින් ඇති කොටස පමණයි අප විසින් එකතු කළේ. නිදන් හොරුන් දැනටමත් එතන හාරන බැවින් සදොස් බස නිදොස් කරමින් සිටීමට තරම් කාලයක් නොතිබුණි.

      ප:ලි: දිනුක එය පෙන්වා දීමට බෙහෙවින් ස්තුතියි. නිවැරදි කළෙමි. මෙහි රචකයා ලිපිය ශුද්ධ හෙළුවෙන් ලියා ඇති බැවින් බස නිදොස් කිරීම ලෙහෙසි පහසු නොවේ. එසේම මෙයට නරින් සම්බන්ධ වූ ආකාරය මටත් පැහැදිළි මදි.

      Delete
    2. video 1 dan up kala

      Delete
  10. රාවණගෙ මිනී පෙට්ටිය ඉංගිරිස් T අකුරෙ හැඩේට තමයි තියෙන්නෙ...නැත්නං අර ඔළු දහය දාන්නෙ කොහොමෙයි නෝමල් මිනී පෙට්ටියක...

    ReplyDelete
  11. ඉතිහාසය විනාශ කිරීමක් නේ

    ReplyDelete
  12. රාවණ හා සීතාට ළමයෙක් සිටිය කියනනේ අත්තක් ද ?

    ReplyDelete
    Replies
    1. මානම් එවැන්නක් අසා නැත. ඔබ ඒ ගැන යමක් දනීද?

      Delete
    2. @දුටුගැමුණු බණ්ඩාර
      ඔයා ඕක ඔයිට ඉස්සෙල්ලත් ඇහුවා ඇත්ත කියන්න ඔයාද ඒ ළමයා ..

      Delete
  13. karunaa karala lipiya wihiluwakata gannawanam eka nawaththanna.meka apita hina wewi inna welawak neme.okkomala ekathu wenawanam hondai.fb 1 Great king rawana page 1ke admin mama.mama ada e vdo 1 upld karanawa.kamathi kattiyata apith ekka ek wenna puluwan.wadi wisthara page 1ta awith ganna
    mama hansa
    https://www.facebook.com/rawanadahama?ref=hl

    ReplyDelete
  14. ඔය සෙල්ලන් තව ටික කාලයයි ..නැගිට්ට ගමන රාවනා රජතුමා වටේටම නෙළයි දුන් විසි වෙන්න යගදාවෙන්..

    ReplyDelete
  15. මේ හොර මීයා මා ඇසු පැනයක් මගහරිමින් සිටී.
    එවා නම්,
    රාවනට ඔලු 10 තිබේ නම් ඌ සෙක්ස් කරනවිට ඌ සතු තනි ලින්ගේන්ද්‍රිය ෆීල් කරන්නේ කුමන මොලයෙන්ද? අනිත් මොලවලට සම්බන්ද ලින්ගේඩ්‍රියන් නැති නිසා ඒවා ලින්ගික අසහනයෙන් පෙලෙනවා නේද? සීතා පැහැර ගැනීමට හේතුව මේ ලින්ගික අසහනය නිසා නේද? වහා පලා නොගොස් උත්තර දෙව. නැතිනම් තට ගොම බාල්දි ප්‍රහාරයක්ට කොන්තරාතුවක් දෙමි.

    ReplyDelete
    Replies
    1. ලිංගේන්ද්‍රියන් 10ක් තියෙන්නට ඇති මම නම් හිතන්නේ. ඒ උනාට ඒවා ඔලු වගේ එළියේ දාගෙන ඉන්ට බෑනේ. රාවණාගේ සරම උස්සපු එකෙක්ගෙන් තමා ඕක අහන්ට වෙන්නේ. දන්නේ කව්ද පුක වටේට 10ක් තිබ්බද කියල. ඕවා මීයා දන්නේ නෑ.

      Delete
    2. නැ බන් මීය තමයි මන්දොදරිටත් වැඩිය දන්නේ. ඌ දිනපතාම රාවණට _ක දෙන එකානේ.
      එකයි මම උගෙන්ම අහන්නේ. හැබැයි උබ අනුමාන කරනවා වගේ පුක වටේ ලිංගේන්ද්‍ර 10 තියෙනවා නම් මල කෙලියයි.
      ඌ සීතයි මන්දෝදරී එක්ක පහත ආකාරයට සෙක්ස් කරන්න ඇති.
      1. සිතාගෙ අහවල් එකට
      2. සිතාගෙ _කට
      3, 4 සිතාගෙ අත් දෙකට
      5 වැනි එක සීතාම ජිම්නාස්ටික් කෙල්ලෙක් වගේ දෙකට නැවිලා කටට ගන්න ඇති.
      ඔය රටාවටම 6, 7 ,8,9,10 ලිංගේන්ද්‍රි පහම මන්දොදරිට. පට්ට ආතල් ඇති ඌට. අනේ මියෝ එක එහෙමද කියපන්කො. තෝ විතරයි ඒක දන්නේ.මල්ටිපල් ඔර්ගසම් සොයාගත්තෙත් රාවණ නේද?


      Delete
    3. මෙහෙමයි බං ඔය වයර්ලස් කියන එක හොයාගත්තේ රාවණා තමා, එක ඔලුවක් එක ලිංගේන්ද්‍රියකට කෙලින්ම සම්බන්ද වෙලා තියෙනවා. අනික් ඔලු 9 වටේ තියෙන අනික් ලිංගයක් එක්ක වයර්ලස් විදිහට තමා සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔලු 10න්ම සෙක්ස් ෆීල් කරනවා.

      ඕක නෙවෙයි නම් එක ලිංගේන්ද්‍රියක් විතරක් තියෙනවා ඔළු 10න් ම සෙක්ස් ෆීල් කරන්ට ඇති. එකක් වයර් ලයින් අනෙක් ඒවා වයර්ලස් විදිහට. හරියට එක වයි ෆයි රවුටරේකින් කොම්පියුටර් ගොඩකින් ඉන්ටර්නෙට් යන්ට පුළුවන් වගේ.මීයා ඕවා දන්නේ නෑ බං

      Delete
    4. අප්පට සිරි.. මේ රාවනයා මාර පොරක්නේ.. මට මෙහෙමත් හිතෙනවා ඔහොම වයර් ලස් විදිහට රිමොට් ඉන්ද්‍රියන්(තම්න්ගේ මොලේට ස්නායු වලින් ඩිරෙක්ට් සම්බන්ද නැති) ‍ෆිල් කරන්න පුලුවන්නම්. ඌට වෙන එවුන්ගේ ලින්ගෙන්දියන් වලටත් වයර්ලස් (ස්නායු නැතිව ) රිමොට් සම්බන්ද වෙලා ඒවායෙන් එන සන්වෙදන ග්‍රහනය කරගන්න පුලුවන් ඇති. එතකොට ඒ ලින්ගෙන්ද්‍රවල අයිති කාරයන් සෙක්ස් කරද්දි රාවන හොරෙන් වයර්ලස් ඒවාට කනෙක්ට් වෙලා. ඒ ෆීලින් එකත් විදලා ෆුල් ආතල් ගන්න ඇති. යකෝ මූ එසේ මෙසේ පොරක් නෙමෙයිනේ. ඒ කිව්වේ මූට මොල 10යක් නිසා මිනිස්සු 10 දෙනෙක්ගේ අහවල් ඒවාට රිමොට් කොනෙක්ට් වෙලා ඉන්න පුලුවන් උන් 10 දෙනාම එක සැරේ සෙක්ස් කරොත් මූට ෆුල් ආතල්. ඌ ඔය ඇහෙරෙන්නේ නැතිව ඉන්නේ ඔය වගේ ආතල් එකක් විදින නිසාද දන්නැ.
      ඔන්න මී ජයෝ උබට අපි ටිප්ස් දෙනවා අලුත් ලිපි වලට. ඔය අනුන්ගේ ලින්ගෙන්ද්‍ර වලට රිමොට් වයර්ලස් කොනෙක්ට් වෙන රාවන මෙතඩ් එක පබ්ලිස් කරපන්. අප්පා ‍තෝ එක කොරොත් මාත් රාවන පාක්ශිකයෙක් වෙනවා. ඇත්තමයි.

      Delete
  16. දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.
    සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.
    මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.
    පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.

    කුමාරවරුනි!
    යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
    එය නොපමාව කළ යුතුය.
    යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
    එය අවසන් වන්නේ ද නොවෙයි.
    එහෙත් අකැමැත්තක් ඇති වුවත්
    අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය............................

    ReplyDelete
    Replies
    1. @සිංහයා සිංහ මම රාමායනේ ඔක්කොම බලල තියෙනවා, රාමායනේ හැටිය උඹ කියන එක හරියටම හරි. රාවනා ගියේ සීතා පැහැර ගන්නට නෙවෙයි. රාවණා කැලේට යනවා, පස්සේ පොරට අනතුරක් කියල ලෂ්මන් වත් යනවා. එතකොට තමා ලක්ෂ්මන් සීතා ඉන්න ගෙදර වටේට ඉරක් අන්දලා යන්නේ ඒ සීමාවෙන් එලියට පනින්නට එපා කියල.

      රාවණා එකකොට සීතා තමා ගෙදර ඉන්නේ, රාවණා වෙස් වලාගෙන එන්නේ. රාවණාට ලක්ස්මන අන්දපු සීමාවෙන ඇතුලට යන්ට බැරි හින්දා සීතාව එලියට ගෙන්න ගන්නවා. පස්සේ දඩු මොනරේට දාගෙන යනවා.

      කොහොම උනත් සීතාගේ අකමැත්තක් නැතිව රාවණ සීතාට අත තියෙන්නේ වත් නෑ.

      එත් විභීෂණ නොහිටින්නට රාමා දිනන්නේ නෑ. රාවණා ගේ හැම යුද රහසක්ම විභීෂණ එලි කරලා දෙනවා. ලක්‍ෂ්මන ට ඊතලයක් වැදුන වෙලාවේ විභීෂණ නැතිනම් ලක්ෂමන් මැරෙනවා. දවස් ගානක් සිහි නැතුව ඉන්නවා. විභීෂනගේ උපදෙස් වලට අනුව හනුමා ඖෂධ ගේන්ට යනවා. හනුමට හරි ඖශධේ අදුරගන්ට බැරුව ඖෂධ කන්දම උස්සන් එනවා. එකේ කෑල්ලක් වැටෙනවා රාවණාගේ සේනාව ඊතල විදිනකොට. ඒ වැටුන කන්ද ලංකාවේ තාම තියෙනවලු කියල අපේ 4වසරේ ඉන්න ටීචර් කිව්වා.

      අන්තිමට රාමා කියනවා උන්ට ඕනේ උනේ රාක්ෂයින් විනාශ කරන්ට කියල. ඒක උපායමාර්ගිකව සිදු කරා කියල. රාමා දිනුවේ රාමගේ දක්ෂතාවය හින්දා නෙවෙයි. විභීෂණ රාවණා පාවලා දුන්න හින්දා.

      කොහොම උනත් ඒ ටීවී සීරිස්‌ ඒක ගොඩක් ලස්සනට හදල තියෙනවා. ඒ පොත හොඳට ලියල තියෙනවා. එත් මේ මෝඩ හරක් ටිකට තේරෙන්නේ නෑ ඒක එකෙක් ලියපු කතාවක් විතරයි කියල.

      Delete
    2. අන්න හරි, මේකට එන උන්ට මී පිස්සුව වැහිලා

      Delete
  17. මහාවංශයෙන් එපිට ඇති ඉතිහාසය සොයා ගැනීම වැදගත් කාරණයකි එහෙත් අතේ රෝල් දෙසාබාන කන්චන ගීත මනමේන්ද්‍ර වැන්නෙක් අනුකරණයෙන් තබන සටහන් විචාර බුද්ධියක් ඇතිඋන් හුරේ දමා කොමෙන්ට් දැම්මත් බොහෝ පිරිසක් තවමත් ගොනාට ඇද ඇති බව පෙනේ.ලංකා භූමියට සාපයක් වී ඇති දේශපාලන කලාව තවමත් රැදී පවතින්නේ බහුතරයක් වූ මෙවැන්නන්ට තවමත් සර්වජන ජ්න්ද බලය හිමිව ඇති බැවිනි.

    ReplyDelete
  18. මේ මහා කුමන්ත්‍රණය වහාම නවතනු.ශ්‍රී රාවණ සිද්ධම් !

    ReplyDelete
  19. උමා ඔය ව්‍යාපෘතියට වහා එරෙහිවව් .....!!!!!

    ReplyDelete
  20. අන්න අන්න මීය වැඩේ මාරු කරන්නයි යන්නෙ. දැන් රාවනාගෙ පෙට්ටිය ගත්තම. 12/12 නැගිටින්නෙ ජයේ වෙන්න ඇති නේද?
    මීයො බ්ලොග් එක වහන්න එපා. ඇනෝගෙ මනු ගැනවත් කියපන්. රාවනගෙ පෙට්ටිය ඉරානෙ එවුන් කැඩුවට පස්සෙ උබ මේක වහන්න එපා. අපි කාටවත් රාවනා ගැන කියන්නෙ නැහැ. මනු හොදා...

    ReplyDelete
  21. අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ටිකට පන තියෙනකම් මේ රටේ ඉන්න කුලියට කහීන පර නරියන් වහසි බස් වලට පමණක්ම සීමා වෙන බව අප හොඳා කාරවම දනී.එහෙඉන් අපත් සමග එකතු වෙන්න.හෙළ උරුමය රැකගමු.
    ශ්‍රී රාවණා සිද්දම්..!

    ReplyDelete
    Replies
    1. යකෝ අර චම්පික රණවකයගේ හෙළ උරුමය රැක ගන්නේ අහවල් එකකටද, තියෙන ලයිට් ටිකත් නැති කරගන්ටද? පල පල නිකන් ආණ්ඩුවට කඩේ යන්නේ නැතිව

      Delete
    2. හෙල උරුමෙ නෙවයි, සිංහල කරුමෙ.

      Delete
  22. හෙන අපරාදයක්නේ දෙයියනේ !

    ReplyDelete
  23. තවත් අලුත් සොයා ගැනීමක් තියනවා,,,එය හැකි ඉක්මනින් අපේ පේජ් 1කෙ පල කරනවා..

    ReplyDelete

නුදුරු අදහස්