Sunday, August 19, 2012

රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ...

පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.

වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය කියවන සහෘදයින් බොහෝ දෙනා එය නැරඹුවත් ඔවුන් ඡායාරූප ගත කරන ලද කිසිදු ඡායාරූපයක එම දර්ශන සටහන් වී නොමැත්තේ හෙළ යකුන්ගේ දර්ශනයන් පර සුද්දන්ගේ කැමරා වලට යටත් නොවන බව මොනවට පැහැදිළි කරමිනි.

ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයා බ්ලොග් කරුවාත්, දීමන්තරයින් නැගෙනහිර අහසේ ගමන් කරන විලාශය ඡායාරූප ගණනාවකට ගෙන තිබූ අතර ඒ සියල්ලේම සටහන් වී ඇත්තේ අන්ධකාරය පමණි. අවසාන මොහොතේදී ඔහුට විශේෂ ක්‍රමයකට දීමන්තරයෙකුගේ ඡායාරූපයක් ගැනීමට හැකි වී ඇති අතර එය අප වෙත එවා ඇත. එම විශේෂ ක්‍රමයනම් මූණ බලන කණ්නාඩියක් අහස දෙසට අල්වා එහි ප්‍රතිබිම්බය ඡායාරූප ගත කිරීමයි. පහත දැක්වෙන්නේ එයයි.


එම පින්තූරය ගැනීමට මා හිතවත් මාරයා මුණ බලන කණ්නාඩියක ප්‍රතිබිම්බය භාවිතා කළද, එම කණ්නාඩිය නිසි ලෙස ජීවම් කර නොතිබීම නිසා පින්තූරය එතරම් පැහැදිළි නැත. මෙය ඡායාරූපය ගන්නා අවස්ථාවේ කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිතා කර ඇත්තේ තත්පරයෙන් 1/4000 ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත. තවද එම ජායාරූපය "රාවණා" පුවත පලකරන මා ඇතුළු සමකාලීන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු මා වෙත දන්වා සිටියේය.

ඇත්තෙන්ම කිවහොත් දීමන්තරයින්ව ඩිජිටල් කැමරාවට ග්‍රහණය නොවන බව මාත් දැන නොසිටියෙමි. හදිසි අවශ්‍යතාවයකට කොළඹ පැමිණ සිටි මාත් සාමාන්‍ය පරිදි කැමරාව ගෙන ඊයේ රාත්‍රී 09:28 පසුවෙනවාත් සමගම පාරට පැමිණ බලා සිටි අතර ලිපියේ මුලදී සඳහන් කළ සියල්ලම මාත් දුටිමි. ඡායාරූප සහ වීඩියෝ ගත කළ සියල්ලම නොපෙනෙන බව අවසානයේදී මා දු‍ටු අතර රාත්‍රී 10:55 වීමට විනාඩි කිහිපයකට පෙර, බෝඩිමට දුව ගොස් යකුන් බලන පළිඟුවක් ගෙනැවිත් ඡායාරූප ගතිමි. නමුත් ඒ වන විටත් දීමන්තරයින් බොහෝ දුර පියාඹා ගොස් සිටි බැවින් කිසිදු ඡායාරූපයක් පැහැදිළි ව පෙනුනේ නැත. අවසානයේදී දීමන්තරයෙක්ව ළඟටම ගෙන්වා ඡායාරූප ගත කිරීමට තීරණය කළෙමි.

දීමන්තරයින්ව ගෙන්වන රහසිගත මන්ත්‍රය ජප කිරීමට පටන් ගතිමි. කේන්ති ගිය පූසෙක් කට ඇර දත් විලිස්සා කෑ ගසන ශබ්දය ඔබට මතකද, අන්න ඒ ශබ්දය නගමින් අන්ධකාර ගුලියක් මා වෙත පියාඹගෙන ආ අතර වහාම එම දීමන්තරයාගේ ඡායාරූපයක් ගතිමි. පහත දැක්වෙන්නේ එයයි.


තවත් ඡායාරූප ගැනීමට කාල වෙලාවක් නොතිබුණ බව වැටහුණු නිසා මා වහාම දීමන්තරයින්ව එලවා දමන "පෙතොනාම වශීය" මැතිරීම ආරම්භ කළෙමි. ඒ සඳහා අවශ්‍ය මැජික් යෂ්ඨිය වන, ගොපළු යකාගෙන් සොරකම් කරගන්නා ලද රන් කෙවිට මා ගාව නොතිබුණ නිසා මාගේ අතම යොදා ගතිමි. එම වශී මන්ත්‍රය මැතිරීම සඳහා රාවණා ශක්තිය පුබුදුවාගෙන සිටිය යුතු හෙයින් ඒ සඳහා සුන්දර සිතිවිල්ලක් සිතේ තිබිය යුතුය. ඒ සඳහා මා ජීවිතයේ එතෙක් මෙතෙක් අත් දු‍ටු සුන්දරතම අවස්ථාව සිහි කළෙමි. ඒ අන් කිසිවක් නොව ජීවිතයේ මුල්ම වතාවට මා අපේ හාමිනේ සමග කාමරයේ තනි වූ මොහොතයි. එදා ඒ අවස්ථාවේ අත් දු‍ටු සුන්දරත්වය මෙහෙනි කරමින්, බුර බුරා නැගී මහා මේඝයක් මෙන් මා දෙසට එන දීමන්තරයා ට අත අල්ලා "පෙතොනාම වශීය" මැතිරීමට පටන් ගතිමි. මොහොතක් යද්දී හාත්පස ධවල වර්ණයෙන් බබළවමින් පැමිණි ආළෝකයත් සමග හීං කෙඳිරිල්ලක් නගමින් දීමන්තරයා පහවිය. එම අවස්ථාවේ මා කොතෙක් බියවීද කිවහොත් අදාල කර්තව්‍යය අවසන් වූවාට පසුව දාඩිය සෝදා ගැනීමට වැසිකිළියට යාමටද සිදුවුණි.

82 comments:

  1. ආචාර්ය තුමනි ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී ....:) ශ්‍රී රාවණ සිද්ධම්.

    පලි:මාරයා අයියේ ෆොටෝ එක ගත්තේ ඔයාගේ නොකියා එකෙන්ද නැත්නම් අර ඔටු දේශෙන් ආපු කැමරාවෙන්ද... ???

    පපලි:ඊයේ කියපු අර හෙළු වස්තරෙන්ද එලියට බැස්සේ...:P

    ReplyDelete
    Replies
    1. මා හිතන විදියට මාරයා ඒ ක්‍රමය අනුගමනය කර නෑ, සාමාන්‍ය විදියටයි එලියට බැහැල තියෙන්නෙ. ඒ වගේම මා හිතන්නෙ මාරයා ශ්‍රී රාවණ රජතුමගේ යගදාවත් දැකල නෑ. දීමන්තරයින්ව දැක්කත් ඒව ඡායාරූප ගත නොවුණ නිසා අන්තිම මොහොතෙදි හෙළයිග්නේ වෛමානික ශාස්ත්‍රය පොතේ දැක්වෙන "දර්පන ශාස්ත්‍රය" මතක් වෙලා දර්පනයක් යොදා ගනිමින් ඉහත ඡායාරූපය අරගෙන තිබෙනව.

      Delete
    2. ඒකනේ ප්‍රශ්නේ ආචාර්ය තුමනි එයා කියපු විදිහට කලානම් රාවණ රජතුමාගේ යගදාව හොඳින්ම දැකගන්න තිබ්බනේ අර කියාපු කම්පනයත් එක්ක.

      Delete
    3. ආචාරි මීවනතුමා,

      එක්තරා රාවනාගෙ අඩවියක, ඔබ දැනටම හඳුනා ගත් එකෙකු, ඔබට එරෙහිව බරපතල චෝදනාවක් කර තිබෙනවා අද මම දුටිමි.

      දා ගත් වෙස්මුහුණ උනා දමා ඔබ හෙලුවෙන් රඟහලට ආයුතු යයි සිතමි. ඔබ ඔත්තු සේවයට බිය විය යුතු නැත. එවැනි තවත් බිය වන රාවන ගවේෂකයෙක් ගැන මමද දනිමි. ඔබට වඩා අපද රාවන වංශයට ලංවී ඇති බැවින්, උන් ඔබ පසුපස ඒමක් නැත. මා ලිව්වේද උන්ට දැන ගැනීමටය. වල්මත් වී පරාජය ඉදිරියේ අසරණ වී ඇති උන් අද පැහැර ගැනීම පසෙක දා දෙවියන් යැදීමට පේ වෙන මොහොතක ඔබ කරලියට විත් ඔබේ වතගොත හෙළි කිරීම උචිත යයි සිතමි.

      මගේ ජීවිත පොතේ මුල් පිටේ ලියා ඇත්තේ මරණය නිත්‍ය සිදුවීමක් බවත් එය දෙවරක් නොවන බවත්ය. මරණයට පසු උපතද එසේම නිත්‍යයය.

      Delete
    4. මීවනයට කියන්ට කලින් උඹ හෙළුවෙන් වරෙන්, උඹ වෙස් මූණු දාගෙන මීවනයට හෙළුවෙන් ඊමට අණ කිරීමට උඹ මෙකෙද්ද? anonymous නිවටයෙක් නේ, කොන්දක් නැති නපුංසකයෙක් නේ.

      උඹ ඔච්චර පොරටෝක් දෙන්නේ වීරයා වගේ පිරිමියෙක් නම් ගෑනු වැඩ කරන්නේ නැතිව ඔය වෙස් මූණ ගලවන් ඔය ටෝක්ස් දීපං කෝ බලන්ට

      Delete
    5. අඩා, @rachiee හිඟන මලයාලි සක්කිලියා, මම ජාල අඩවියක් කරනවා නම් මගෙ විස්තර රූපෙත් එක්ක දානවා. සක්කිලියො උඹ rachieee කිව්වම ඒක ඇනෝ (anonymous) වෙස් ගත් නිවටයෙක්, කොන්දක් නැති නපුංසකයෙක් නොවෙයිද? උන් තෝ වගෙ සක්කිලියන්ට වඩා හුඟක් ඉහලයි. මම මගේ විස්තර ඔක්කොම කියලත් තොපි වගෙ සක්කිලි පිළිගත්තේ නෑ. මම ඔය Anonymous One orig වුනේ මුලින්ම ප්‍රතිචාර දාන කොට දීල තිබුන option එක Anonymous වුන නිසා. ඒක ඒකීය ලෙසම කියන ප්‍රතිචාර වලට සම්බන්ධ කරන්න One කෑල්ල දැම්ම. තෝ වගේ අශූචි කන එකෙක් ඒ නමින් පැහැරුවම තමයි orig කෑල්ල දැම්මෙ.

      මම ලියපු හැම එකකම පිටපතක් මම ළඟ තියෙනවා. අද මම හඳුන්වන passport එක දැක්කත් තෝ වගෙ සුනඛයො පිළිගන්නෙ නෑ. අඩා සක්කිලියා, මම අද රට ඉන්න නිසා ඕන එකෙකුට මේ ඊමේලෙන් සොයාගන්න පුළුවන්. තෝ නෙ සක්කිලියො භයේ මට නොලියන්නෙ. මටත් උඹ හැදුන හැටි ශුද්ධ සිංහලෙන් කියන කම් මොකක්ද වගෙයි. මම සල්ලි ගෙවල ගත් මගෙ පර නම් කපලා සිංහල නම ගත්ත දාට උඹ හොඳටම මම ගැන දැන ගන්නවා. එදාට උඹ ජීවත් වුනොත් මගේ රුවට මල් පුදනවා. ඒත් තෝ වගෙ සක්කිලි වඳකිරීමට මම ගත් ක්‍රියා මගේ ඵල ළඟදී ලෝකයා ඉදිරියේ වෙනවා.

      අඩා තෝමද රංග කියන හිඟන මලයාලි සක්කිලියත්. වීරයා මගේ ලිපිනෙට උත්තර දීපන්. මම එනකොට ගත යුතු අවතාරය තවම තීරණය කරල නෑ. පිය අවතාරෙ (හිරු) නම් ඉස්සෙල්ලම තෝ මම ගැන දැන ගන්නෙ උඹට මම අත දෙනකොට. මව් අවතාරෙ (සඳු) නම් තොගෙ පිපාසෙයි කුසගින්නයි නිවන වෙලාවට... ඒත් කුජ අවතාරෙ නම්, ඉස්සෙල්ලම තෝ මම ගැන දැන ගන්නෙ අළු දූවිලි වෙන්න මොහොතකට කලින්. උඹ මම කියන්නෙ බොරු විකාර කියල හිතනවා නම් උඹේ මනස ලෙඩ වෙලා. ලබන සිංහල නව වසරෙ මුණගැසීමට හැක. උඹ වගෙ සක්කිලි නිසා ඇත්ත නම දැම්මත් ඒකටත් උඹ නෑ කියනවා. නැත්නම් වෙන්න බෑ කියයි.

      Delete
    6. උඹේ ලිපිනේ දාපං කෝ බොල, දෙන්නම්කෝ උත්තර.

      උඹගේ ගෑනි අවතාරේ නැද්ද බං එක දැනගන්නේ මෝල් කලන්තේ හැදුනාමද? ඒක නම් මරු බං.

      කෝකටත් උඹේ ගෑනි අවතාරෙන් වරෙන්, එතකොට සලකා බලන්ට පුළුවන් නේ. එතකොට ඒක දැනගන්නේ මොකක් දුන්නාමද බං?

      Delete
    7. අඩා rachiee මැක්කා, උඹ පොර ටෝක් දුන්නට තවම මගේ ඊමේලෙට ලියන්න භය උඹේ නිවට කම නිසා නේද? (miniskamaඇට්ජීමේල්ඩොට්කොම්).

      උඹට මගේ ලිපිනය දීමට ඊමේලයක් එවපිය. මගේ ලිපිනය පොදු දෙයක් නොවන නිසා එය ඊ මේලෙන් දෙමි. මා දැන් ඉන්න තැනට ඒමට තොට හිඟාකන්න වෙන නිසා, මම උඹ ළඟටම ගෑණු වෙසකින් එමි. සක්කිලිය, මගෙ ගම පිහිටි දිසාව පැත්තේ (මාතර), ගෑණු වෙසකින් ආ වෙසඟනක් අඟපසඟ කපා දැමුවද, උඹට එවැන්නක් නැති නිසා උඹ බිය විය යුතු නැත. මුඛය කෑමටත්, ගුදය මල පහකිරීමටත් පමණක් සීමා කල මනුකම දරණ මම උඹේ එම අවයවයන්ටද හානි නොකරමි. එහෙත් උඹේ පණට ඇති ආදරය අත හැර මා මුණ ගැසීමට වර. කෙසේ වෙතත් සිංහලයන් කැවුම් කන මෝඩයන් කී උඹ මගේ දැළට කොටුවීම නැවැතිය හැකි ජගතෙක් තුන් ලොවම නැති බව සිතා ගෙන ඉතිරි දිවිය ගෙවපිය.

      Delete
  2. ඉතින් හරියට වැසිකිලි ගියාද?එහෙනම් පර සුද්දා හැරී පෝටර් හැදුවේ හෙල ඉතිහාසය කොපි කරලා

    ReplyDelete
    Replies
    1. ඔව් , ගොහිං හෝද ගත්ත.
      හැරී පොටර් ඇතුළු බොහෝ කතා ලියා ඇත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති හෙළයින්ගේ පුස්කොළපොත් කියවීමෙනි.

      Delete
    2. hapoi loke siyaluma kata හෙළයින්ගේ පුස්කොළපොත් walin balala dan puskola potat dirala ati neda?

      Delete
  3. me harak patiya kiwe..deemantharayek genwa chayaroopa gath bawai..me chayaroopaya gena aththe wtc eka paamula sita bawa pene..mohuge bodima aththe methanada..?

    ReplyDelete
    Replies
    1. ආයිත් ආනතිය හොඳින් බලන්න, මේ එය පාමුල නොවේ. පාමුලට බඹ ගානක් ඈතිනි. අනික බෝඩිම ඉදිරිපිට සිට ඡායාරූපය ගෙන මා ඉන්න තැන හෙළි කිරීමට තරම් මා මෝඩයෙක් නොවේ. ඔබ CIA කාරයෙක් විය හැකි නිසා මාගේ බෝඩිම ඇති තැන පුද්ගලිකවවත් කීමට නොහැකියි.

      Delete
    2. මීවනපළානේ මහත්තයෝ, ඔය තරං මන්තර සාත්තර දන්න, දීමන්තයෝ කකුල් ලගට ගෙන්න ගන්න පුලුවං ඔබතුමා සී.අයි.ඒ කාරයන්ටත් බයද හැබෑට...

      Delete
  4. මරු ජෝක් එක ඕයි

    ReplyDelete
  5. පෙතෝනාම වශිය ගැන මා දීමන්තරයන් පැමිනේ යැයි පැවසූ දිනයේම ඔබට පැවසුවා මතක ඇති යැයි සිතමි...

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි, ඔබතුමාට හෙළ වශී බන්ධන ගැන ප්‍රාමාණික දැනුමක් තිබීම මා හට සතුටකි.

      Delete
  6. ජයේ 2012 මොනවත් උනේ නැත්නම් උබට පු --- න් තමයි යන්න වෙන්නේ.
    http://mycodingerrors.blogspot.com/

    ReplyDelete
  7. ඔය වලාකුලක් නේ

    ReplyDelete
  8. මීවන තුමා, ඔබ ඇත්ත දැක නොදැක්කා සේ නැත්තක් ලියන බව දකිමි. හින්දු මානසිකත්වය ලැබුවේ ඔබ කරනවා යයි කී අර්ථ විරහිත මානසික උත්සාහය නිසාද? කලෙක සිංහලයන් දැනුම යොදා අඟනා දෑ කල බව සැබෑය. එවැනි දෑ ගැන පසු කලක දැඩි අවබෝධයක් මිනිසා තුල බිහි වුනා. මෙය දුටු පරාජිත හින්දූන්, උපකල්පන මගින් ගොඩ නැඟූ මනඃකල්පිත ලෝකයේ ගිලෙමින් සිත සැනසුවා.

    සිංහලයන් කල දෑ හින්දූන් මැවූ වීරයකු කිසිදු ශාරීරික උත්සාහයකින් තොරව කල බව කියා මැතිරීම (හඬ නොනැගෙන සේ කතා කිරීම) වැනි අභූත දෑ මගින් එවැනි දෑ කල හැකි බව ලොවට කියා ඇත. ඇසෙන ඕන දෙයක් තමන්ගෙ අත්දැකීම ලෙස දකින මානසිකය ඇති එවුන් මැතිරීමෙන් නොයෙක් දේ කලා යයි හැඟීමෙන් සතුටට පත් වේ. සිංහලයන් සැබෑ දේ කලේ උත්සාහයෙන් සැබෑ ලොවකය. හින්දූන් එම ජයග්‍රහනයන් අභිබවා ගියේ සිහින ලොවේය. ස්වාභාවික ලෝකය උඩුයටිකුරු කරය. මලවුන් නැගිටුවාය. සෘද්ධි බලයෙන්ය. මැවීමෙන්ය. භාව වැනීමෙන්ය. වල් වැදී එරමිණිය ගොතා ගෙන විකාර කිරීමෙන්ය. නැත්නම් දේව බලයෙනි. ඒ කිසි දෙයක් බැරි තැන පොත දැමීමෙනි. මීවනයානෙනි, ඔබ ඒ ගනයට නොවැටිය යුත්තේ ආදි සිංහලයන් කල දෑට වඩා දියුණු දෑ කර ඒ අතීතයට පණ දීමෙන්, ඒ අතීතය තහවුරු කල හැකි නිසාය. දරුවන් යා යුත්තේ දෙමව්පියන් ගිය මගය. එනම් දැනුම යොදා අඟනා දෑ කිරීමෙනි. එවැනි අය අදද ඇත.

    අදින් සහස්‍ර තුනකට පෙර සිට අප රට ආක්‍රමණය කරන දෙමළුන් අපට මනුකම පිළිකුල් කරන මලවුන් වඳින දීන හීන සංකල්පනා කවා පොවා අපේ උරුමය යයි හංවඩු ගසා ඇත. ඔබ නොදත් තව දෙයක් ඇත. ඒ මීට සහස්‍ර හතරකට පමණ පෙර ඉරාණය දෙසින් කාන්තාර වූ පෙදෙසින් ආ දෙමළුන් මලයාලි දේශය කොල්ලකන විට, එහි සිටි මලයාලීන් අප රටට හිඟනුන් ලෙස සංක්‍රමණය වූ බවය. උන් ගෙනා වටිනා දෙයක් නැත. බදාගෙන ආවේ හින්දු අසහනය පමණි. උන් ඇටවූ දේවාල කෝවිල් අපේ පුද බිම් වී උන්ගෙ මැතිරීම අපේ කරුමය වීමයි. උන්ට පෙර සිංහලයන් කලෙ මානසික රෝග සුව කිරීමට භාෂාවේ උපාංඟ යොදා ගැනීමයි. ඊට යථා හේතුවක් ඇත. ගතට බාහිර බලයන්ගෙන් බලපෑම් කල හැකි සේම, සිතට යොදගන්නා වචන හා අණුපිළිවෙල මගින් බලපෑම් කල හැකි වීමය. ඒ නිසා පොට වරදවා නොගෙන ඇත්ත දකින්න.

    ඔබ කී ලෙස අද අහස පෙර මෙන් නොවේ. නා නා වර්ණ පෙනේ. නිශ්චල බවක්ද ඇත. නිසලබව අති භයානකය. අතීතයේ අහස චමත්කාරජනක මෙන්ම ඒකාකාරි විය. ඒ වලාකුලු ජලයෙන් සැදුනු නිසාය. විවිධ ද්‍රව්‍ය විවිධ පාටට පෙනෙන නිසා දකින දේ ඔබ කියන ගෙතුමට වඩා බරපතලය. මාද නිතර පැහැදිලිව කිව නොහැකි තරම් හේතු මත, නිවසින් පිටවන සැම මොහොතකම මල්වැස්සකට මුහුන දෙමි. වලාකුළු නැතුවද වේ. දැඩි රශ්ණය ඇති දින හදිසියේ වලාකුළු විත් මගෙ හිසට සෙවන දෙන නිසා මට සැර දැනුනු දිනයක් නැත. නැගෙනහිර පෙදෙසේ අරුමයක් ඇත. තම්බීන් අරක්ගත් බිම ශුද්ධ වීමට කල්ගත වීම ගැන විමතියක් මට දැනේ. භූමිය නෙරා නොඒම ගැන සිතන විට හේතු දැනගැනීමට රිසි වෙමි.

    මීවනයානෙනි, මේ විශ්වය ඒකිය ගති වලින් යුක්තය. ඇසින් දැකිය හැකි දේ දිස්වී නැවත නොපෙනේ නම් එය මිරිඟුවකි. ඇසට නොපෙනෙන දෑ නොපෙනෙන්නේමය. පෙනේ යයි කීම පරාජිත හින්දූන් කාලකන්නි සතුටක් ලබන දෙයකි. ඇත්ත ඇති සැටියෙනුත් නැත්ත නැති සැටියෙනුත් දකිමි. මහාවංශකාරයන් කී ලෙස සිංහයෙකු පියා වීමෙන් හෝ, හින්දු මනස්ගාත කියා වල්මත් වූ රාවනවංශිකයන් කියන ලෙස එළදෙනකුගෙ කටින් හෝ සිංහලයන් බිහි නොවීය. උන් බිහි වූයේ අඩා, ඊ සමඟ කලයුතු සැබෑ දෙය කිරීමෙනි. ඔය එනවා යයි සිතන සැම ඒ විදියටම ආ යුතුය.

    ReplyDelete
  9. ඔය කියන රන්කෙවිට පොඩි කොල්ලෝ දෙන්නෙක් හොරකම් කරලා තියෙනවා මං චිත්තරපටියක දැක්කා, ඒක ඉල්ලා ගන්න තිබුණානේද?

    ReplyDelete
    Replies
    1. ඒ කෙවිට නැවතත් බාර දුන් බවයි දැනගන්න ලැබුණෙ, නමුත් සොයා බලන්නම්.

      Delete
  10. දීමංතරයා දුවන්නේ නැතුව තියෙයිද ..මීවන ලොක්කා බිරිඳ එක්ක කාමරේ තනිවෙච්ච සීන් එක මතක් කරන කොට නිකම්ම යගදාව එලියට එනවනේ..එහෙව් යගදාවකිං අතවරයකට ලක්වෙයි කියලා දීමන්තර ඉක්මනට චුත වෙනට ඇති මගෙ හිතේ..එහෙම නෙවෙයිද ජයරත්නයනි

    ReplyDelete
    Replies
    1. එහෙමත් විය හැකියි, මන්ද යත් මනසේ ඇ‍ඳෙන සිතුවම දීමන්තරයාටත් ග්‍රහණය වෙන බැවිනි. කෙසේ නමුත් පෙතනාම වශීයේ මූලික හරයනම් සතුට විසින් ශෝකය පරදා දැමීමයි. දඬුමරණ ශාස්ත්‍රයේ මොණරා විසින් නාගයාව මරා දැමීම එය සංකේතවත් කරයි.

      Delete
  11. හෙළ යකුන්ගේ නැගී සිටීමට, එරෙහිව නැගී සිටින්නවුන්ගේ අවධානය පිණිසයි.
    This is show time baby.
    Don't try to mess with RAWANA. And with me also.

    http://ananthayata.blogspot.com/2012/08/blog-post_20.html

    ReplyDelete
  12. ane mewath vishwasa karana buruwo ennawa ne!

    ReplyDelete
    Replies
    1. හිච්චි නඟා තවම වැඩිවියට පත්වෙලා නෑ වගෙයි. වැඩිහිටියන්ගෙ කතාවට මැදිවීම හොඳ නෑ නේද?

      Delete
    2. ha habawa "Anonymous One orig" aiyye.!eth mata theren na me wadi hiti yoth mee harak wena kota!paw appa anagata para pura!

      Delete
    3. ha ha habawak newa pawasanne "Anonymous One orig"Aiyya..habatama mata hari dukai ape hitchi/hichilage anagathe gana..hapoi mun wa da api adarsheta ganta ona..?

      Delete
    4. හිච්චි නගා පුංචි කාලෙ වැඩිහිටියන් ආදර්ශයට ගන්නවා කිව්වට, වැඩිවියට පත් වුනාම කරන්නේ වෙන දෙයකි. ඔය වැඩිහිටියන්ට ඔයාට වගේම පුංචි කාලයක් තිබුනා. එයාලත් හැසුරුනේ ඔයා වගේමයි. අද කොහොමද? ඒත් ටිකක් ඈතින් බැලුවම කකුළුවෝ හරයට යන ගමන් පැටවුන්ට කෙලින් පල කිව්වට, උන් යන්නෙත් අම්ම අප්ප වගේම නේ. උන් ලොකු වුනාමත්, උන්ගෙ පැටවුන්ට කෙලින් පල කියනවා. ඒත් උන් කවදාවත් කෙලින් යයිද? ඔන්න ඕක තමයි නඟේ ඇත්ත. ඒත් එකෙක් ඉපදුනාම, ඌ අනුන් මොනවා කිව්වත් ඇත්ත තේරුම් ගෙන කෙලින් ගියාම උගේ වටේ ඉන්න උන් ඌ වගේ යනවා. ඔහොම තමයි නඟේ අපි වඳුරු ජීවිතේ හැරදමා මනු ජීවිතේට බැස්සෙ. ඈනුමක් ගියා නේද? දැන් රෑ වෙලා. බුදිය ගන්න.

      Delete
  13. අනේ මීවනයෝ පල පල බොරු කතා ගොතන්නේ නැතිව, මම මුලින්ම කිව්වා වගේ මේක පොටෝෂොප් වලින් කරපු එකක්.

    උඹට ඕනේ නම් ඔය වගේ දීමන්තරයන්ගේ පොටෝ ඕනේ තරම් හදල දාන්නම්.

    උඹට පිස්සුද යකෝ දීමන්තරයෝ අමනුෂයෝ නම් උන්ගේ පොටෝ කැමරා වලට වදින්නේ නෑ, කන්නාඩි වලින් පේන්නෙත් නෑ. අනික යකෝ රෑ වෙලා කන්නාඩියෙන් ගහපු පොටෝ එකක් මෙච්චර පැහැදිලි උනේ කොහොමද?

    ඕවා හොඳයි පොඩි එවුන් නිදි කරවන්ට

    ReplyDelete
    Replies
    1. පර සුද්දන්ගේ කැමරා වලට අසු නොවන සිද්ධීන් බොහොමයක් තිබේ,අපි අපේ ඇස් පනාපිටම දුටු දෙයකට ඔබ නැතැයි කියන්නේ කෙසේද?ඔබ මෙහි හෙල යකෙක් කුණ්ඩලීණී යෝගය භාවිතා කොට එහේ මෙහේ සැනකින් ගමන් කරන ආකාරය වීඩියොවකට නගා තිබෙන සැටි දුටු වෙහිද?එයින් ඔබට රාවණා ශක්තිය ඇස් පනාපිටම ගම්‍ය නොවන්නේද.බු හ හ හා ශ්‍රී රාවණ සිද්ධම්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අවීන්ද්‍රයෙනි, එම වීඩියෝව වර්ගපූර්ණිකාවේම දමා මොවුන්ට පෙන්වා දීමට සිදු වේවි. හෙළය මත පහරන "මලයාලි සක්කිලියන්ට" එවිට සුළු දිය පහ වේවි.

      Delete
    4. අනේ මීයෝ මොකක් හරි වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා කෑල්ලකින් උඹ අයෙක් මොකක් හරි විගඩමක් කරයි.
      පොටෝෂොප් වලින් මේක එඩිට් කරපු පියවරවල් ටිකත් දැම්මෙත් නෑ, අව්ලක් නෑ වීඩියෝ එක එඩිට් කරනකොට හරි ඒවා දාපං,

      උඹ ඔච්චර කෙරුම් කාරයෙක් නම් මම ඉන්න තැනට වරෙන් ඔය මොකද්ද යෝගෙන්. උඹේ මොලේ වයර් ෂෝට් එකක් තියෙන්නේ, දන්නේ නැතුව භාවනා කරපුහාම ඔය වගේ පිස්සු හැදෙනවලු. අමුතු අමුතු දේවල් පේනවලු.

      Delete
    5. mama rachi ekka ekagai..eka eka kiw paliyata vishwasa karan natiwa tamn ge buddiya pawitchi karalai tirana ganna ona..mu kiwwa paliyata pinthura vishwasa karanna giyoth modayoth wenne api mai..

      Delete
  14. දාඩිය හෝදන්න වැසිකිලියට ගියේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හෙළුවන් වන අප දාඩිය සෝදන්නේ අපගේ අති පූජනීය ඇඳුමෙනි. එනම් උපන් ඇඳුම හෙවත් හෙළුවෙනි. හෙළුවෙන් සිටීමටනම් වඩාත් සුදුසු වැසිකිළියයි.

      Delete
  15. කොහොම හරි කමක් නැහැ යගදාව තැන්පත් කරානේ.

    ReplyDelete
  16. ශික්, මාත් ඕක බලන්න හිටියෙ. කොහෙද කලු කරල හයියෙන් වැස්සනෙ.

    ReplyDelete
    Replies
    1. සමහර පළාත් වලට වර්ෂාව ලැබුණ බව දැනගන්නට ලැබුණ. නමුත් ඔබතුමා අහස දෙස නෙත් යොමා බැලුවානම් අහසේ රිදී රේඛාවන් සේ දීමන්තරයින් ඔබ නොබ ගමන් කරන හැටි දක්නට ලැබෙන්නට තිබුණා.

      Delete
  17. මීවනයට යගදාවක් දීලා නෑ, පව්.... අර ඇනෝ මලයාලි සක්කිලියට නම් හම්බවෙලා ඇති, පරිස්සමෙන් පාවිච්චි කරපං

    ReplyDelete
    Replies
    1. @rachiee හිඟන මලයාලි සක්කිලිය, යගදාවට වඩා ප්‍රබල අවි මා සතුය. මම තොගෙ නෑයන් ගොඩට දමා කතා කලහොත්, තෝ සුනු විසුනු කරන්නෙ තොගෙ ගම් පලාතද කාන්තාරයක් කරමිනි.

      Delete
    2. අඩෝ ඇනෝ මැක්කෝ උඹට පුළුවන් පොර ටෝක්ස් දාන්ට විතරයි, බුරන බල්ලෝ සපා නොකති. උඹ බල්ලාගේ පිටේ ඉන්න මැක්කා. උඹ ෆිල්ම් බලනවා වැඩි වගේ මේ දවස් වල.

      Delete
    3. අඩා rachiee මැක්කා, උඹත් පොර ටෝක් දුන්නට තවම මගේ ඊමේලෙට ලියන්න භය උඹේ නිවට කම නිසා නේද? උඹ වැනි බුරන බල්ලෝ සපා කෑවත් නැතත්, මා දකින බල්ලන් නගුට දෙකකුල අතරේ ගසා ගත් වාර අනන්තය. ඒ ගැන සැබෑවට දන්නේ මාගෙ ළඟ අයෙකු බල්ලා විසින් සපා කෑම නිසා ගසාගත් කටු දුටු විටය. ඒ බල්ලා මටද බුරා පැන පසුව මගෙ කකුල ඉඹ මා පසුපසින් මගේ රැකුමට ගියද උඹට එවැනි වරයක් නොදෙමි. උඹ සිංහ නාදයට බලු නද යයි කීවේ උඹේ වටා ඇති ඥාති පරපුර ගැන සිතා විය යුතුය.

      මම බලන ඵිල්ම් වැඩි යයි කීවේ උඹ නොදැනය. උඹට වසර සිය දහසක් බැලිය යුතු දෑ මා සතුය. ඊයේ බැලුවේ පොම්පෙයි ගිනිසිඛරය පිපිරීම මත ගෙතු ඉතිහාසය පටයකි. උඹද උන් මෙන් පිරිහී අවසන් කාලය ගෙවන බව එම පටයද තහවුරු කරයි. උඹ වීරයකු සේ උඹේ ගම හෝ දිසාව කියව. උඹේ සුනඛ කට අනුව උඹ ලංකාවට ගොඩ බැස්සේ මී ගමු වෙරළෙන්ය.

      Delete
    4. eka nemei rachiyo,mama Harry Potter poth set ekama kiyawala tiyanawa..eke 3weni pothe tama me dementors(dimantarayo)la enne..
      ade ban Un gen ekek Harry Potta lagata apuwama Kiss ekak denta lasti unalu..ekata kiyanne "Dementors Kiss"..Ubath dakin atine film eke! ade meewanayata hambela da dan naapita nokiwata!

      Delete
    5. ඇනෝ පම්පෝරි සාදයෝ මම උඹට ෆෙක්‌ මේල් එකක් දැම්ම, මගේ ඇත්තම මේල් එකෙන්. උඹ කොන්දක් තියෙන පිරිමියෙක් නම් උඹේ ඇත්ත මේල් එක මට එවපිය. බයගුල්ලා

      @Fox Mulder මුන්ට ෆිල්ම් බලලා පිස්සු වැටිලා බං. මුන්ට කිස් නෙවයි දෙන්ට ඕනේ. ඔලුවෙන් හිටවලා පුකට පයින් දෙන්ට ඕනේ මොලේ හරි තැනට වෙටෙන්ට

      Delete
    6. @rachieee, ඊමේලට ස්තුතියි. මම පිළිතුරක් එව්වා.

      "මම උඹට ෆෙක්‌ මේල් එකක් දැම්ම, මගේ ඇත්තම මේල් එකෙන්" - එසේ වුවද තම නියම ඊමේල් ලිපිනය ලැබුනු බව පිළිතුරෙන් පෙනෙනු ඇත. මට අවශ්‍ය නම් ඔබේ මළගිය ඥාතින්ගෙ තොරතුරුද දැන ගත හැකි බව කියමි. සුද්දාගේ තාක්ෂණය තුල ඔත්තු බැලීමද අනඟි ලෙස ඇතුලත්ය. කටමැත දෙඩීමෙන් වැලකීම ගුණදායකය.

      Delete
    7. "@Fox Mulder මුන්ට ෆිල්ම් බලලා පිස්සු වැටිලා බං." - මෙවැනි බූරුවන් අපද ඒ ගණයට දමාගෙන ඇත. උඹලා වැනි කාලකන්නියන් එසේ ජීවිතය නැසුවද අපි එයින් උපරිම ඵල ලබමු. ඔය බූරු කතා බැලීමට තරම් නොවටිනා, මුදල් ඉපැයීමට, කාලකන්නියන් රැවටීමට, ගෙතු දෑ බව බටහිර වසන බහුතරය දන්න සුළු දෙයකි.

      Delete
    8. අනේ මැක්කෝ උඹ බයගුල්ලෙක් නෙවෙයි නම් මම උඹට එව්වා වගේ ඇත්තම එකෙන් මේල් එකක් එවපිය. උඹලගේ පොර ටෝක්ස් විතරයි. ඒ උනාට ගූ බයයි. නිවටයෝ වගේ ඉඳං බොරු නම් හදාගෙන ලෝකෙන් හැංගිලා ඉන්න බය ගෝතෙක් තෝ නම්.

      මල ගිය එවුන් වැඩක් නෑ හරකෝ, උන් මැරිලා ඉවරයි. නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා පිරිමියෙක් වගේ මැරියන්, එක නම්බුයි. උඹලගේ ලේ බිංදුවක වත් සිංහල කමක් ගෑවිලා නෑ. උඹ සිංහලයෙක් කියන එක සින්හලයින්ටත් නින්දාවක්. මලයාලි සක්කිලි බය ගුල්ලා

      Delete
    9. @ rachi ඇනෝ mail එක එවුවද?
      අර දාල තියෙන හොර mail එකන්මද? එකෙන් එවුවානම් මිනිහා කියන තරං සිංහලයෙක් නෙවේ.පොර සුවර් එකටම පිරිමියෙකු ත් නෙවෙයි.මැද එකෙක්......

      Delete
    10. @rachi,
      උඹ ඇත්ත එක කියන්නේ අර මම කියපු විදියට ආ එකද? සක්කිලියෝ ඒක තමයි මගේ ඊ මේලෙ. දැන් නමත් කිව්ව. උඹට තව අහගන්න ඕන වෙලා වගෙයි. ලැජ්ජාව ගෑවිලවත් නැති හිඟන මලයාලි සක්කිලි ...., තෝ නිවටයෙක් වගේ කටු කන මෝඩ සුනඛයෙක්. එනවා මෙතන උඩුබුරුලන්න.

      "මම උඹට එව්වා වගේ" .. හික්ස්! ... "මම උඹට ෆෙක්‌ මේල් එකක් දැම්ම, මගේ ඇත්තම මේල් එකෙන්" - කවුද බූරුවෝ එහෙම කිව්වෙ? මමද?

      Delete
  18. ඕව බොරුනම් අම්මප උබව හොයාගෙන ඇවිල්ල ගහනවා .cia එකට බැරි උනාට අපි හොයාගන්නවා ආචාර්ය තුමාව .ඔන්න කන්න ලැහැත්ති වෙලා ඉන්න .ඔබ කියන දෙය දැනට පිළිගන්නම් .බොරුවක් උනත් තව ටික දවසනේ .කියහන්කෝ බලන්න 2012-12-12 ඔඋන් එන්නේ නැහැ .ආපහු ගිහිල්ල කියල .රවන නැගිටින්න තව කල තියනවා කියල .අම්මප හොයාගෙන ඇවිල්ල ගහනවා . මිට ,,,,රවනට පක්ෂපාතී හෙළ කොල්ලෙක් .

    ReplyDelete
    Replies
    1. බොලව්, අංගම්පොර කලාවේ හසලයින් වන අප කා හටවත් බිය නැත. ඉපදුනේ මරණයත් අතට ‍රැගෙනය. ශ්‍රී රාවණ රජතුමාගේ උත්ඨානය බොරුවක් නොවේ, එය අනිවාර්යයෙන්ම සිදු වන්නකි.

      Delete
    2. මීවනට යගදාවක් හම්බ නොවුනේ මන්ද?

      Delete
  19. ලක්ෂනට පොටෝසොප් කොරලා නොවැ.. ඒත් පුතේ තව Color Balance කරන්ඩ ඕන ඔය දිමන්තරයාගේ නම්... ඉර එලිය එහෙම වැටිලා නෑ උගේ ඇඟට... කමක් නෑ ඔයාව දෙවනි වටයට තෝරනවා... ඊළඟ වටේදී තව හොඳට බොරු කරන්ඩ පුරුදු වෙලා එන්ඩ හොඳේ...

    ReplyDelete
    Replies
    1. මම ඔබතුමාට පුතානම් ඔබට ගොඩක් වයස ඇතිනේ.

      එහෙනම් සීයේ, දීමන්තරයින්ගේ ඇඟට ඉර එළිය නොවැටෙන බවත් ඉර එළිය යම් හෙයකින් වැ‍ටුනොත් ඔවුන්ව එතැනම දැවී පිළිස්සී යන බවත් අසා නැද්ද?

      අනික් අතට දීමන්තරයින්ගේ ඇඟ තුළින් ආළෝකය ගමන් කරන්නේ නෑ, ඔවුන්ගේම ඇ‍ඟෙන් පිට වෙන කළු පාට ආළෝකය නිසයි ඔවුන්ව අපට දිස් වන්නේ.

      මේ වගේ සරළ දේවල්වත් නොදැන ආයිත් එහෙම සීයා බ්ලොග් අවකාශයේ කොමෙන්ට් කරන්න එපා හොඳේ.

      Delete
    2. කළු ආලෝකය. පැහැදිලි කිරීමක් අවශ්‍යය

      Delete
  20. මෙහි කොමෙන්ට් කරන බොහෝ දෙනෙකුට මෙහි ඇති කතාවල සත්‍යභාවය විශ්වාස නැති බව පෙනේ.කිසිදාක දැක නැති දෙවිවරුන් විශ්වාස කරන පුනර්භවය ආදිය විශ්වාස කරන අය මේවා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.

    ReplyDelete
    Replies
    1. @දිනුක හා මීවන තුමා යෙදෙන රහස් කතාබහ අඟනේය.

      දිනුක කී ලෙස "කිසිදාක දැක නැති දෙවිවරුන් විශ්වාස කරන, පුනර්භවය ආදිය විශ්වාස කරන අය මේවා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි මටනම් නොතේරේ." අගයැති කතාවකි. හේතුව ඔබේ ප්‍රමාදයයි. ඔබ දරුවන් අයනු ආයනු කියන වයසේදී ඔබේ කතා උන්ට නැවත නැවතත් කීමට සැලසුවේ නම් උන් ඔබ දේවත්වයෙන් පුදා අගයන මහා සෘෂියන්ය (මම නම් ඒ වචනය නොකියමි). ඒ නිසා වැරද්ද ඔබේය.

      මමද දෙවියන් සිටින බව ඕන රනිලෙකුට ඔප්පු කල හැකි කෙනෙකි. එසේම නැවත නැවතත් ගොඩ නගන සිරුරකුත් ස්ථීර අවතාරයක් ඇති හා නැති ලෙස ජීවීන් පවතින බව ඔප්පු කල හැකි කෙනෙක් වෙමි. එහෙත් මිනිස් ලොව ඇති සැප දෙන, මිනිස් ලොව ඇති දුක නැති දිව්‍යලෝක නැතැයි තරයේ කියමි. එසේම උඩටත් නැති පහලටත් නැති පුනර්භව ගොන් කතාද පිටු දකිමි. ඇත්ත අතිෂයෝක්තියෙන් කී නොදන්නවුන් එය නැත්ත කර ඇත.

      ඔබද ඒ ගණයට වැටී ඇත්ත වියරු කරන්නේ, ඔබේ නොදත්කම හේතු කොට ගෙන බටහිරයන්ගෙ මවාපෑමේ තාක්ෂණයට මුවා වී පණ දෙන නිසාය. ඇත්ත එසේ පැවසිය නොහැක. නැත්ත දැක ඇත්තද අතහැරීම ස්වභාවිකය. එසේම අනෙක් උන් තමන් හා සම කිරීමද වැරදිය. ගවයන්ට ඔබේ වදනට වඩා ළඟ ඇති තන දළු අඟනේය.

      Delete
  21. මට තියන ගැටළුව මෙච්චර අහස රතුවෙලා තිබුනනම් ඇයි මාධ්‍ය කාරයො ඕක ෂූට් කරල ටී වී වල දැම්මෙ නැත්තෙ? යකෝ මේ තරම් රතු වුනොත් අනිව ස්වර්ණවාහිනියෙ උන් එනව දාන්න

    ReplyDelete
    Replies
    1. හෙළ යකුන්ගේ බලගතු මන්ත්‍ර නිසා අනවශ්‍ය උදවියට මෙය පෙනුනේ නැත. එනිසා මාධ්‍ය වලින් වසං විය. එසේම ශ්‍රී රාවණ රජතුමාත් ජනමාධ්‍ය වලට පෙනී සිටීමට අකැමති අයෙක් බව පැවැසීමට කැමත්තෙමි.

      Delete
  22. තමන්ගේ බුද්ධියට යමක් ගෝචර නොවුන පමණින් එය බොරුවක් යැයි කීම තරම් මෝඩ කමක් තවත් තිබේද?

    ඔබ කවුරුවත් දිව්‍ය ලෝක දැකල නෑනෙ, ඒත් ඒව පිළිගන්නව නේද? එසේනම් අප ඡායාරූප සමගම පෙන්වන මෙය නොපිළිගන්නේ ඇයි?

    ඔබ කවුරුවත් දැකල නැති දිව්‍යලෝක ඇත්තලු, ෆොටෝ එක්කම පෙන්වන කරුණු බොරුලු. මෙහෙමත් අණුවන මිනිසුන් සිටීම හෙළ අසුර ජාතියට බලවත් නින්දාවකි.

    ReplyDelete
    Replies
    1. ඇහැට පෙනෙන හැමදේම විශ්වාස කිරීමටත්, ඇහැට නොපෙනෙන හැම දේම අවිශ්වාස කිරීමටත් නොහැකියි.

      මිනිස්සුන්ට තාක්ෂනය යොදාගෙන ගමන් කිරීමට නොහැකි චක්‍රාවාට ගොඩක් තියෙනවා, ඒවාගේ දිවයලෝක තියෙන්නේ පුළුවන්. අපේ අස් වල වර්ණ පරාසයෙන් ඔබ්බට ගිය අපට නොපෙනෙන දේවල් තියෙන්නට පුළුවන්. අපේ කන් වලට නොඇසෙන එත් ඇත්තටම තියෙන දේවල් මේ පෘතුවියේ තියෙන්නට පුළුවන්.

      එත් පොටෝෂොප් වලින් එඩිට් කරපු ෆොටෝස් දාල ඒවා ඇත්ත කියනකොට විශ්වාස කරන්නේ මොන මී හරක්ද? මීය ඉන්නවා ඇත්තේ මීට අවුරුදු 100කට කලින් අතීතේද කොහෙද

      ඉතිහාසේ වත් නැති රාවනෙක් ගැන පිස්සු කියවනකොට ඒවාට හිනා නොයන්නේ මොන ගොනාටද?

      පූසෝන්ගේ ඇස් චාජ් කරගෙන බල්බ් එකක් විදිහට පාවිච්චි කරනවා කිව්වම හිනා නොයන්නේ මොන පිස්සු පූසටද?

      හැරී පොටර් වගේ මායා කතාවල්, රාමායණය වගේ මායා කතාවල් වල තියෙන ඒවා ඇත්තටම තියෙනවා කියලා කිව්වම හිනා නොයන්නේ පිස්සොන්ට විතරයි

      Delete
    2. මෙය ෆොටෝෂොප් වලින් එඩිට් කළ බව ඔබ පවසන්නේ කවර මූලාශ්‍ර මත පදනම්වද? එඩිට් කළ එකක්දැයි සෙවීමට ක්‍රම තිබෙන අතර ඒවා භාවිතා කර මෙය බොරුවක් දැයි හැකිනම් පෙන්වා දෙන්න. නැතහොත් දිව්‍ය ලෝකය ප්‍රතික්ෂේප කරන අයටත් වඩා මුග්ධ වැඩක් ඔබ කරන්නෙ.

      [[ඉතිහාසේ වත් නැති රාවනෙක් ගැන පිස්සු කියවනකොට ඒවාට හිනා නොයන්නේ මොන ගොනාටද?
      රාමායණය වගේ මායා කතාවල් වල තියෙන ඒවා ඇත්තටම තියෙනවා කියලා කිව්වම හිනා නොයන්නේ පිස්සොන්ට විතරයි]]

      එවන් කතා කියන්නේ ශ්‍රී රාවණා රජතුමාට ද්‍රෝහී වූ විභීෂණ පරම්පරාවේ පාවා දෙන්නන්ය. මොවුන්ගේ කතාබස් අපි පිළිනොගනිමු.

      Delete
    3. මීවන තුමා,

      අර කිව්වා වගේ @rachiයා කියන "ඇහැට පෙනෙන හැමදේම විශ්වාස කිරීමටත්, ඇහැට නොපෙනෙන හැම දේම අවිශ්වාස කිරීමටත් නොහැකියි.

      මිනිස්සුන්ට තාක්ෂනය යොදාගෙන ගමන් කිරීමට නොහැකි චක්‍රාවාට ගොඩක් තියෙනවා, ඒවාගේ දිවයලෝක තියෙන්නේ පුළුවන්. අපේ අස් වල වර්ණ පරාසයෙන් ඔබ්බට ගිය අපට නොපෙනෙන දේවල් තියෙන්නට පුළුවන්. අපේ කන් වලට නොඇසෙන එත් ඇත්තටම තියෙන දේවල් මේ පෘතුවියේ තියෙන්නට පුළුවන්." ටික වටිනවා.

      ඒක තවත් සංකීර්ණයි. උදා: ඇහැට පෙනෙන හැමදේම අපට තේරෙනවාද නැත්නම් අපේ සිත ගණන් ගන්නවාද කියලත් හිතන්න බැරි තරම්. සමහර වෙලාවට ඔය පෙනෙන ඒවා ඔක්කොම නොපෙනී ක්ෂණික වෙනසක් පමණක් පෙනෙනවා. ඒ කියන්නෙ හැම අංඟයම හැදිල තියෙන්නෙ ජීවිත රැක ගන්න. තණකොල කන සතුන් ඒක කරන්නේ වටේ කිසිම දෙයක් නැති විදියට. ඒත් හදිසියෙ පෙනෙන කොටි/සිංහ වල්ගෙට පිළිතුරු දෙන්නෙ පණ එපා කියල දුවමින් නේද?

      ඊ ළඟ කතා ටිකත් විමතිය දනවනවා. ඒත් තවම චක්‍රාවාට තියා තව ග්‍රහයෙක් ළඟට යන්නෙත් දුර යන ප්‍රයිවෙට් බස් එකක වගෙ නොඑන ගමනක් විදියට. ඒත් ඊට අවශ්‍ය තාක්ෂණේ සිංහලයන් ළඟ ඇත. එවිට ඔය දෑ පියවි ඇසින් දැනගත හැක. සමහරුන් මවපු මනස්ගාත තියෙන දිව්‍යලෝක නැත්තේ ඒවා හුදු ආත්ම වංචාවට අප පරිසරයෙන් ගොඩ නැගූ කෙප්ප බැවිනි.

      ඇත්තටම ඇස් තියෙන්නෙ ගත රැක ගෙන ජීවත් වීමට මිස ලොව දැකීමට නොවේ. විවිධ සතුන් ද ඇස වැනි නොයෙකුත් අවයව යොදා තම ගත රැක ගෙන ජීවත් වෙති. මෙම සැම උපක්‍රමයම දැන හඳුනාගෙන යෙදුවොත් සියල්ල දැනගත හැක. ඊටත් වඩා ප්‍රබල උපාංඟයක් අපෙ සිත අඩංඟු අවතාරයේ ඇත. ඇත්තේ සීමිත කොටසකට නිසා බොරුවෙන් වැසී ඇත. හිස් දහයකින් දැනුම පෙන්වූ ලෙස මෙම උපාංඟය තෙවැන ඇස ලෙස නිරූපණය කර ඇත. එය කිසිදු ආකාරයකින් ඇසක් නොව සිත වැනි දෙයක්ය. කල දේ වලින් කාලය අදාළ නොවන කතාවටද උචිත දෙයක් බව තහවුරු වේ. එය නොකඩවා ක්‍රියාත්මක වුවද පියවි සිහියෙන් දැනීමට නම් අධි සංවේදී හැකියාවන් පිහිටිය යුතුය. මේවා රහස් නොව සැබෑ ලෙස තහවුරු කරගත හැකි දෑය. එයට පැහැදිලි මගක් ඇත. අද පවතින ප්‍රසිද්ධ උපක්‍රම ආත්ම වංචාවක් මිස ළඟා විය නොහැක. එයට ළඟාවීමට සුදුසු නැත. ආදි සිංහලයන් එය මනාව දත් බව ඔවුන් ඇදහූ දැයින් පැහැදිලි වේ.

      මමද සමාන්තර විශ්ව ගැන හදාරා එය පිරික්සුමකින් තහවුරු කර ගතිමි. අර Thinktwice කාරයා කී ඉලිප්ටික් ගමනත් තවත් ප්‍රබල දෘෂ්ඨිමය සාක්ෂිත් ඇත. මේවා සම්බන්ධ වන මාධ්‍යයයන් ගැන කියන විට අපේ සිත හා ගත සම්බන්ධ කරන්නේ කුමක්දැයි ඔබ ඇලවු ලිපියක එක වාක්‍යයක අන්තර්ගත විය. සැබැවින්ම එය ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයකි.

      Delete
    4. මේ පොටෝ එකේ තියෙන්නේ බිල්ඩිමක් නම්, රෑ 9.30 පසු වී නම් එහි එක විදුලි බුබුලක් හෝ නොදල්වෙන්නේ ඇයි?

      එසේ නොවී මෙතරම් ළඟ තියෙන බිල්ඩිම කළුවරට තරමක් නොපැහැදිලි ලෙසත්, අර ගව ගානක් දුරින් තියෙන අහස මේ මහා රෑ ඉතා පැහැදිලිවත් දක්නට ඇත. එහිද එකදු තරුවක් හෝ නොමැත.

      මෙම ජාරාරූපය සංස්කරණ ශිල්පියාගේ මූලික අරමුණ අහස රතු පාටෙන් පෙන්වීම පමණක් වේ.

      මේවා ඕනේ පොඩි එකෙකුට උනත් තේරෙනවා. දැන් මොන්ටිසෝරි යන එවුනුත් පොටෝෂොප් දන්නවා

      Delete
  23. මට අඩන්න ඕනේ , :D , මම මේ සිරාවටම අහන්නේ , මේ බ්ලොග් එක විහිලුවට කරන එකක්ද ?

    ReplyDelete
  24. Rachi හෙවත් රාචි යන නමේ තේරුම වර්ගපූර්ණිකා‍ටුවාවේ මෙලෙස දැක්වෙයි.

    රා=රාවණ රජතුමා විසින්
    චි=චිප් කියා එලවූ

    "රාවණ රජතුමා විසින් චිප් කියා එලවූ" ගෝත්‍රිකයින්ට එදා රාචි යන නම යොදන ලදී. (අරිසෙන් අහුබුදු වන්ට අනුව තාරක හෙළ රජුට එපා වූ කාපිරියන් අප්‍රිකානුවන් වූවා වැන්නකි. අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්)

    ඉතින් මා හිතවත් Anonymous One orig මහතාණෙනි, මෙහි කොමෙන්ට් කරන රාචිටත් එම නම ලැබුනේ ඇයිදැයි ඔහුගේ කොමෙන්‍ටු කියවා සිතා ගන්න පුළුවන්.

    නමුත් Vidu සහ රාචි එක් අයෙක් නොවේනම් Vidu මෙන් රාචි නම් වල්ගය පාගාගෙන නැති බව පෙනෙයි. රාචි යනු Vidu ට වඩා බුද්ධිමතෙකි.

    Viduට සත්‍යාවබෝධ වෙන තුරු ටික කාලයක් ඔහුගේ කොමෙන්‍ටු වාරණය කිරීමට තීරණය කළෙමි. මන්ද යත් වර්ගපූර්ණිකාව ලියන අප ඒකපාර්ෂවික බැවිනි. එනම් අප ශ්‍රී රාවණ රජතුමාට පමණක් පාර්ෂවිකයි.

    ReplyDelete
    Replies
    1. මමද එකඟය. එහෙත් සිංහලයන්ට නින්දා කල විට මම කිපෙමි. @rachi සිංහලයන් කැවුම් කන මෝඩයන් කී නිග්‍රහය මට පිළිකුල් සහගතය. මම එම නිග්‍රහය සහජයෙන් උරුම වී ඇති අයුරු දනිමි. පරංගිදේශයේ එන ජන සංගීතයකින් එම තිත්ත ඇත්ත කියන විට ඇතිවන කෝපය කිව නොහැකි තරම්ය. එහි කියන සතුරාගෙ උකුළේ සුරතල් වීම, නෑ සියන් කෲර ලෙස මරද්දී පෑල දොරින් පැන ගොස් නැගු අනඟ රඟ, දෙපැත්තෙන් කාපු පාවා දීම, උන් ඉදිරියේ තම ජාතියට නින්දා කිරීම ශාප වී අදත් මුවින් ගලා එනවා. අපේ නම ගමට වඩා උරුමය අපේ හංවඩුව වේ.

      අද ඇත්ත කීමට නොදෙන ලෝකයක, බොරු ගොතා ලත් තැනම ලොප් කිරීමට වෙර දරන්නන් බොහෝය. උන්ට ඉණිමන් තැබිය යුතු නැත. සිංහලකමට නිග්‍රහවන ලෙස හැසුරුනු බෙර අධිරාජයාගෙ ක්‍රියාව නිසා තම ජාතකයන්ට උරුම වූ අවමානය මම හොඳාකාරවම දන්නා දෙයකි. තම ජාතික බසින් තම වර්ගයාට නින්දා කිරීමට ඉඩ නොදෙන්න.

      ඇත්ත සෙවීමට ඉතා අමාරුය. අභියෝග දහසකි. ලණු කෑ ප්‍රමාණය නිමක් නැත. එහෙත් ඇත්ත දැන ගැනීම තරම් තුටු දෙයක් ලොව නැත.

      අඵ්‍රිකානුවන් අතහැරීමට දායක වූ තව හේතුවක් ඇත. පිටමන් කල හැම කොටසකම එක්තරා ආකාරයක සිංහලයන් පිටු දකින ගුණයක් තිබීම මනාව පෙනේ.

      Delete
    2. විදුටත් හොද තැනක බලලා යගදා පාරක් ගැහුවනම් මොලේ පෑදෙයි නේද?..ජයේ..

      Delete
    3. විදුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීම පිළිබඳව අපගේ බලවත් විරෝධය.
      යගදා පහර ගැසිය යුත්තේ ඇනෝ මැක්කාට හා මී ජයාටයි

      Delete
    4. අඩා rachiee මැක්කා, උඹ පොර ටෝක් දුන්නට තවම මගේ ඊමේලෙට ලියන්න භය උඹේ නිවට කම නිසා නේද? (miniskamaඇට්ජීමේල්ඩොට්කොම්).

      "යගදා පහර ගැසිය යුත්තේ ඇනෝ මැක්කාට හා මී ජයාටයි." - උඹට මීවන තුමා ළඟදී යගදාවෙන් ගසනු ඇත. මගෙන් වදින්නේ යගදාවකින් නොවේ. සිංහලයන්ට, මම උඹ වැනි බුරන බල්ලකු නොවන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වීමට දැඩි ආසාවකින් පෙලෙමි. මම සිතින් කරන දෑ බොහෝය. ඒවා උඹට පැහැදිය නොහැක. උඹට අවබෝධයක්ද නැත. උඹේ විකල වී ඇති සිතට ඒ ගැන හැඟීමක් නැති නිසා නොදැනේ.

      සිතෙන් කරන දෑ සිත දුබල වූ උඹගේ ගතට නොදැනේ. එහෙත් මට ගතෙන් ක්ෂණිකව කල හැකි දෑ බොහෝය. එයට සුදුසු වටපිටාවක් අවශ්‍යයය. මම තෝරාගත් දිනක තෝරා ගත් වෙලාවක උඹ වැනියන් සිටින ඉසව්වක මගේ සවි බල පෙන්වා සිංහලයන්ගෙ දෙස බස රැස රකිමි. මම උපන්නේද තෝරාගත් තැනක, තෝරාගත් දිනක, තෝරාගත් වෙලාවක බව මගේ වංශ කතාවේ ලියවී ඇත. උඹ වීරයකු සේ මෙම අභියෝගය භාර ගනු. මම යගදාවෙන් ගැසීම තබා සිතීමටත් පෙර මක බෑ වූවන් උඹට වඩා සියදහස් වර ප්‍රබල නායකයන්ය. ඒ අතින් උඹ මැක්කෙකු නොව උගේ අධෝ මගෙ ලැගුම් ගත් අන්ධ පණුවෙකි.

      Delete
  25. "නමුත් ඊට පෙර සූර්ය වංශික ශ්‍රී රාවණා රජතුමාට උපහාර පිණිස සත් වතාවක් නැගෙනහිර අහස ඒකාළෝක කරමින් එම යගදාව ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය. පෙර පැවසූ පරිදි හෙට රාත්‍රියේ යගදාව දිස් වන්නේ එවිටයි"......ළුම්බා ඡයරත්නයෙනි ඉහත පින්තුරයේ තිබෙන්නේ කොළඹ Hilton එක ඉදිරිපිට තිබෙන පිට්ටු බම්බු 2 ය...එසේනම් එය නැගෙනහිර අහස වන්නේ කෙසේද??

    ශ්‍රී රාවනා සිධ්ධම්!!!!!!

    ReplyDelete
  26. යක් පුත්‍රය,
    එකියන්නා වූ යශ්ඨීන් ඔලිවන්දැර නම් වූ පුද්ගලයෙකු නිපදවන බැව් කුණ්ඩලනියෙන් දැන ගතිමි. ඔබත් ඉන් එකක් ලබා ගැනීම වටී. රන් කෙවිටක් අවශ්‍ය නොවේ. ඒ අනුව ඔබට යම් වැරදීමක් වී ඇතැයි සිතමි. රන් කෙවිටට වඩා බෙහෙවින් ප්‍රබල යශ්ඨියක් මා භාවිතා කරයි.

    ReplyDelete
  27. සින්හල සන්ගමෙ

    මගෙ රාවන මන්තර පොත කො බන්
    යෙස්, එන්න කියපි මම ඔකට මන්තරයක් කියන්නම්.


    ඔම් චරම් ඩනම් ඩා පූ අන් වන් තනෙ රාවන රොx රොcක් කරපන් පිටසක්වලෙ...


    මම,සින්හල සන්ගමෙ(S>S)ඔල්සො,සින්හල සෙන වගෙ නෙහ්.....................

    ReplyDelete
    Replies
    1. "වරිග පුර්ණිකාව" යන්නම වැරදි ලෙස "වර්ගපූර්ණිකාව" යනුවෙන් භාවිත කිරීමෙන්ම මොවුන් ඒ පිළිබඳව නොදන්නා පිරිසක් බව හොඳින්ම නිගමනය කළ හැකිය.එසේනම් මොවුන්ට ඇත්තෙන් ම අවශ්‍යව ඇත්තේ කුමක් ද? ශ්‍රේෂ්ට වූ රාවණ ඉතිහාසය සෙවීම විහිළුවක් බවට පත්කිරීමය.ඉහත පෙන්වා ඇති ඡයා රූපය සවස හිරු අවරට යන මොහොතක ගන්නාලද ඡායා රූපයක් වන අතර අනෙක් ඡායා රූපය ෆොටෝෂොප් මගින් නිර්මාණය කරන ලද්දකි.දීමත්තරයන් ලෙස යොදා ඇත්තේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ පිශාචරයින්ය.

      Delete
    2. රසික සොයුර ඔවුන් පොට්ට හැරී හී හැදින්වූයේ පිශාචරයින් ලෙසින් නොවේ. සැබවින්ම සිංහල වචනයක් එකට ඇතිද යන්න නොදනිමි. හරි වචනය Dementors

      Delete
  28. අද මේ ලංකාවේ මිනිස්සුන්ගෙන් සමහරු අපේ රටේ රජු රාවනා රජ තුමාට වෛර කරනව. ඒ උන් හිතන් ඉන්නෙ අපේ රජතුමා නරක චරිතයක් කියල.... ඒකට ප්‍රධානම හේතුව ඉන්දියාවෙ පර දෙමලු... ,උදාහරනයක් වශයෙන් බලන්න හෝලි උත්සවය. අපේ ශ්‍රී රාවනා රජ තුමාගේ අනු රුවකට ගිනිතැබූ හීයකින් විදිනව.. ඔය වෙලාවට තමා මගේ උන්ඩුක පුච්චිය ලඟින් විදුලියක් පිටවෙන්නෙ ,ඒ එන ආවෙගෙට උන්ව මරන්න පුලුවන්..
    මේ වගේ දේවල් නිසා අපේ රටේ ඉන්න හින්දි උන කාරයෝ අපේම රටේ දේවත්වයට ලංඋන අපේ රජ තුමාට වෛර කරනව....

    නැවත දිනක ඔබ අවදිඋවහොත් රාවනා රජ තුමනි. මුස්ලිම් වසන්ගතය සහ දෙමල හැතිකරය බංග කරත්වා ,කියල එක හිතින්ම ප්‍රාර්තනා කරමු.

    හෙල සිංහල :- යොමාල් බමුනුගේ

    ReplyDelete

නුදුරු අදහස්