Wednesday, August 29, 2012

" වර්ගපූර්ණිකාව " යනු ජන සේනා 1 ද ?

මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ...

සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොර‍ටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...

1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)

2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)

3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.

4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)

5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)

6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තො‍ටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තො‍ටුපොළක් එහි තිබී ඇත.)

... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)

පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).

89 comments:

  1. ජනසේනාහි උක්ත පෝස්ටුව යූ.ඇන්.පී රාවන පාක්ෂිකයන් වෙනුවෙන් හෙලා දකිමි..
    ඒ පිලිබදව අපගේ බලවත් විරෝධය..
    (යූ.ඇන්.පී යනු ශ්‍රී රාවන නිරිදානන් බලයට පත්වන පක්ෂය බව මතක තබා ගන්න)

    ReplyDelete
    Replies
    1. සබඳ, බලනු මැන, ජන සේනා අය මෙ පුවතම විකෘති කර අටවගෙන, ඔවුන් පැහැදිළිවම යූඇන්පී එකට පමණක් නොව ශ්‍රී රාවණ රජතුමාටත් විරුද්ධ බව පසක් විය.

      Delete
    2. අඩෝ මීයෝ ඔන්න අරූ කරලා තියෙන වැඩේට නම් අපිටත් මල පනිනවා. මීයාගේ ඒවා කොපි කරගෙන උගේ ඒවා වගේ දාගෙන, ඌ නම් සිරාවටම නපුංසකක්. මොකාට විරුද්ද උනත් අව්ලක් නෑ. මේකේ ඒවා කොපි කරගෙන ඒවා විකෘති කරලා වෙන ඒවාගේ දාන ඒක නම් අවජාතක බල්ලෝ කරන ජාතියේ වැඩ. අර ඇනෝ වගේ මලයාලි සක්කිලි ජාතියේ එකෙක්.

      මීයෝ ඕවට සැලෙන්ට එපා. උන්ට බැරි හින්දනේ ඔහොම කරන්නේ. අපි ඉස්ස්සරහට යමු.

      Delete
    3. රාචි අද මොකද වෙනසක් . රාචි කියල වෙන එකෙක් බ්ලොග් එකක් හදලද?

      Delete
    4. බයවෙන්න එපා මී ජයෝ. ඔය මොන පොස්ට් තිබුනත් ඔරිගිනල් ජෙනුවින් රාවන පිස්සා හැටියට උබට අපේ හිතේ තියෙන තැන නැති වෙන්නේ නැහැ.
      හරියට අර "හොදම පොර පිස්සා" ලෙස ඇනෝ අපේ හිතේ දිනාගෙන ඉන්න තැන වගේ.

      Delete
    5. අපේ මි ජයට ජයවේවා. අරින්න එපා.එක එක එවුන් කැගැහුවට ඔබතුමා සැලෙන්න එපා.

      ශ්‍රී රාවණ සිද්දම්!!!!!!!!

      Delete
    6. @rachi,
      "අර ඇනෝ වගේ මලයාලි සක්කිලි ජාතියේ එකෙක්." -
      මලයාලි හිඟන උරුමය කරපින්නා ගත් උඹ සමඟ වාද කිරීම මට නොපැහේ. මෙය "අර රැචියා (rachi) වගේ මලයාලි සක්කිලි ජාතියේ එකෙක්" යයි නිවැරදි විය යුතුය.

      @ThinkTWice,

      අයිස්ටයින්ගේ ඇට මිරිකූ උඹ දිනු "හොදම පොර(ගේ පස්ස) පිස්සා" තැන මට අහිමි වන්නේ උඹ තරම් අමනයකු විය නොහැකි නිසාය.

      Delete
    7. මොකෝ දන්නේ නැහැ ඇනෝ කාරය මෙතෙන්ටත් පැනලා බර වචන ටිකක් පැටෙව්වේ නැත්තේ

      Delete
    8. නෑ නෑ එකම තමා, ඒ උනාට මුන් කියන විදිහට මීයා බ්ලොග් ඒක නැවත්තුවොත් අපිට ආතල් එකක් නෑ. මේක තමා පට්ටම ආතල් බ්ලොග් එක. මූ වගේ පිස්සු බ්ලොග් ලියන එකෙක් මම දැකල නෑ. අපේ ආතල් කන මොකා උනත් මේකට බලු වැඩ කරන එවුන්ට අපි කැමති නෑ.

      මීයා මේවට අප්සෙට් වෙලා ආයේ පොස්ට් දැම්මේ නැත්නම් අපේ ආතල් ඔක්කොම සුන්, මොක උනත් අපි මේක ආරක්ෂා කර ගන්ට ඕනේ නේද?

      Delete
    9. මීයා කොතනද ඇනෝ එතන, ඇනෝ ඉතින් මීයට රෙදි නැතුවනේ කඩේ යන්නේ, මොනවා උනත් මීයා කියන කෙප්පයක් උනත් නිර්මාණශීලීව තේරෙන විදිහට කියනවා, එත් ඇනෝ නිකම් බර වචන ටිකක් දාල මෙලෝ තේරුමක් නැති අගක් මුලක් නැති ඒවා දාන්නේ. මුන් දෙන්න එකෙක් නම් නෙවෙයි.

      මේක තමා පට්ටම ආතල් බ්ලොග් එක, මීය මේවා කොහොම ලියනවද මන්ද. මේකේ නම රාවනා කොමිටෙල් කියල වෙනස් කරා නම් එල

      Delete
    10. ලෝක ගෝලය මැද්දෙන් කුහරයක් තියෙන බව ඔබ දන්නෙහිද?
      කරුණාකර ජය මහතාණෙනි මෙය සොයා ගෙන පැහැදිලි කරන්න

      http://mycodingerrors.blogspot.com/

      Delete
    11. හා.. හා.. රාචි දරුව හිරැ දෙවියන් උදහස් වෙයි පරිස්සමෙන්. රෙදි නැතුව තව දේ කරනවද දන්නෙ නැහැනෙ. මගේ කුන්ඩලානි එකත් මේ දවස්වල අප්සට්. මටත් උදව් කරන්න බැරිවෙයි.

      මීය ලියන ශෛලයෙන් ලිව්වොත් අහු වෙනවනේ. ඒකනෙ කඩේ යන්න අනෝ දරුව වෙන භාෂා විලාෂයක් ගන්නෙ.

      Delete
  2. ඒ කියන්නේ රාවණා නැගිතින් නෑ කියලද??

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේවා බොරු ලෙස පෙනීම, සහෘද ඔබගේ වරදක් නොව ඉතිහාසය විකෘති කළ අයගේ වරදකි. අපගේ හෙළ ඉතිහාසයේ ඇත්ත දේවල් විනාශ කළ ඉන්දීය බමුණන්ගේ සිට කොඩ්‍රින්ටන් දක්වාත්, මහාවංසය ලියූ මහානාම හාමුදුරුවොත් හෙළ ඉතිහාසය නැති නාස්ති කර දැම්මෝය. ඉතින් අද අප ඇත්ත ඉතිහාසය හෙළි කළත් බොහෝ අය පිළිගැනීමට අකමැතිය. මා කියන්නේ බොරුයි කියල හිතෙනවනම් වෙනත් රාවණ වංශික බ්ලොග් එකක් කියවල බලන්න, එයාල කියන්නෙත් මේ ටිකමයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම රාවණ ගැන ආඩම්බර වෙමි....එම නිස මෙම බ්ලොග් අඩවියත පිවිසියේ මහත් රුචියෙනි.....නමුත් රචකයා බොරු පවා ලියමින්...අපි අපිම විහිලුවකට ලක් කර ගන්නා ආකාරයක් පෙනේ...වෙරදිනම් මාව නිවෙරදි කරන්න...එයි හරි දේ පමනක් ලියමින්..හෙළයේ අභිමාණය රකින්න බැරි.....

    ReplyDelete
    Replies
    1. ඇතැමුන්ගේ උපන්ගෙයි පුරුදු වෙනස්කල නොහැක

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේ පද නිරුක්ති කොහොමද ඒ කාලෙ තිබුනු වර්ගපූර්නිකාවෙ තිබුනෙ. දැන් තියන සිංහල ඒ කාලෙ තිබුනනම් මෙකටද තනි අකුරේ වචන. මීයෝ බොරු නොකර ඉදින්.
    වර්ගපූර්නිකාව කොහෙද තියන්නෙ? මීයා කොහෙදිද ඒක කියෙව්වෙ. හොයන්න එහෙම එකක් නැත්තන් මීය කියන්නෙ අමූලික බොරු. මේවාට ඇනෝගෙ ටීකා උවමනා නැත. මීවනයාගෙන් පිලිතුරු ඕන.

    ReplyDelete
    Replies
    1. ඔවා අහලා වැඩක් නැහැ මීයා කවද්ද ඇත්ත කිව්වේ. අනික මීයට අනුව CIA එක පිස්සු බල්ලො වගේ මීයා හොයා ගන්න හැම සාක්ශියක්ම විනාශ කරනවලුනේ. උන්ටත් වෙන වැඩ නැහැනේ.

      Delete
  8. ජයරත්න, අපි පොඩ්ඩක් උඹේ ඔය සුරංගනා බ්ලොග් මානසිකත්වයෙන් මිදිලා තාර්කිකව කතා කරමුද?
    රාවන 2012.12.12 බලයට එන්නේ කොහොමද කියල බලමු...
    ජීවිතේට දැකල නැති මිනේහෙක් තව මාස 4 කට අඩු කාලයකදී රටේ නායකයා වන්නේ කෙසේද?

    චන්ද ලයිස්තුවේ වත් නැති අයෙකුට චන්ද ඉල්ලෙමේ බලය හිමි වන්නේ කෙසේද?

    පොඩ්ඩක් හිතපන් තව මාස තුනකින් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් ද කියල? උඹේ ඔය මායා සිහිනයෙන් එලියට ඇවිල්ල පොළොවේ පය ගහල පොඩ්ඩක් හිතපන්...මෙච්චර කාලයක් ලෝකයේ උනේ සාමාන්ය යෙන් විද්යායත්මකව පැහැදිලි කරන්න පුළුවන් දේවල්...අඩුම ගානේ ප්රසීද්දියෙ වෙච්ච දේවල්...හිතපන්...අවුරුදු දාස් ගානකට කලින් මැරිච්ච (සිහි නැති වෙච්ච) අනාදිමත් රජෙක් එක පාරටම පහල වෙලා මහින්දව එළවලා රටේ නායකකමට එන්න පුලුවන්ද කියල...? උබ ඕලෙවල් පාස් නම් සම්භාවිතාව කියල දෙයක් ඉගෙන ගෙන ඇති නේ...පොඩ්ඩක් හිතපන්...උඹ කියන දේ බොරු උනාම එකට හේතු විදිහට උබ මොකක්ද කියන්නේ කියල හිතල බැලුවද? උබ බලු වෙලා කිච වෙන්න කලින් ගැලවෙන්න හේතුවක් දැන්වත් හිතුවද? ඔව් උබ ඇත්තටම කව්ද කොහෙද ඉන්නේ කියල උබ කියල නැත්තේ ඔය ගලවිජ්ජාවට හේතුවක් විදිහට කියල දන්නවා....උබ කියන සුරඟන කතා මේක 8 පාස් ගොබ්බයන් විස්වාස කරාට හැම එකාම මෝඩයෝ නෙවෙය්... උබට කොම්පුටෙර්කුය් අන්තර්ජලය්ය් තිබ්බට ඕන රෙද්දක් විකුර්ති කරලා ලියන්න කව්රුත් උබට ලය්සන් දීල නෑ...උබ ලියන බොරු උබට කරකැවිල එනවා...එදාට උබට රෙද්දක් අන්දගෙන කියන්නේ මොනවද කියල හිතුවද? මේ ලියන්නේ උබත් එක්ක මලෙන් නෙවෙය්... එත් බොරු ප්රදචාරය කිරීමේත් සීමාවක් තියෙනවා නේද? මම වෘත්තියෙන් ඉන්ජිනීරුවෙක්...උබේ ඔය අන්තර්ජාලයට යන්න පුළුවන් රාවණාගේ ගල, රාවණාගේ යගදාව තියන්න අපු උන්ගේ පොටෝ එක, රාවන ගේ හෝර්න් එකක් නැති කෝච්චි වගේ දේවල් ගැන තර්ක කරලා උබව කිච කරන්න පුළුවන්...මට එකට වෙලාවකුත් ඕනේ කමකුත් නෑ...මේවා බොරු නෙවෙය් ඇත්ත කියල අයෙත් කියන්න නම් හදන්න එපා...උබේ ඔය කෙප්ප වලට ගොබ්බයො අහු උනාට අපිට කරන්න දෙයක් නෑ...උබට නම් දෙය්යන්ගේම පිහිටය්...

    ReplyDelete
    Replies
    1. අපි දන්නවා බං මේවා බොරු කියල, ඒ උනාට මූ ඒවා ඇත්ත වගේ ලියනවනේ. ඒවා නිර්මාණශීලී. මම කියන්නේ අර ඇනෝ කියන මන්ද බුද්දිකයා ලියන ඒවා ගැන නෙවෙයි. මීයා ලියන ඒවා ගැන.

      මේක අමූලික බොරුවක් කියල ඕනේ පොඩි එකෙකුට තේරෙනවා. එත් මේකෙන් ඉගෙනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. හිතල බලපං මේකේ ලියල තියෙන ඒවාගෙන් ෆිල්ම් එකක් හැදුවොත් කොහොම තියෙයිද? ඒක ලංකාවේ මෙතෙක් කාලෙකට හදපු හොඳම ෆිල්ම් ඒක වෙයි.

      කව්රු හරි හොඳ අධ්‍යක්ෂක වරයෙක් මේක බැලුවොත් අපි ලියන කොමෙන්ට් එකක් එකට වැදගත් වෙන්නට පුළුවන්. එකයි මේ ඉරාගෙන කොමෙන්ට් කරන්නේ.

      මේක බොරු කියල නවත්තන්නට බල කරනවද? නැත්නම් මේක තියෙන නිර්මාණශීලිත්වය අගය කරනවද?

      යාළුවා මැත කරා කියලා, ඉන්ජෙක් උනාට හැමදේම තර්කයෙන් විසදන්න බෑ. මොලෙයි හදවතයි දෙකම පාවිච්චි කරපං, වම් මොලේ විතරක් දියුණු කරගත්තා කියල වැඩක් නෑ, දකුණු මොලේට ටිකක් නැගිටින්ට ඉඩ දියණ. උඹලගේ මොලේ වම් පැත්තක විතරක් විශේෂණය වෙලා තියෙන්නේ. මේ බ්ලොග් ඒක මුල ඉදලා කියවපන්. හිතල බලපං මේකේ ඇත්ත නැත්ත මොනවා උනත් කොච්චර නිර්මාණශීලී ද කියල.

      Delete
    2. @quiet-riot අපි තමා මේකේ දුෂ්ටයන්ගේ චරිතේ රඟපාන්නේ. මේකේ මොකවත් විකෘති කරලා ලියල නෑ. නිර්මාණශීලිව ලියල තියෙන්නේ. උඹේ මැතස්‌ මොලෙන් පොඩ්ඩක් එස්කේප් වෙලා බලපං. උඹට පුළුවන් නම් උඹේ ඔය තාර්කික හැකියාව දාල බ්ලොග් එකක් කරලා පෙන්නපන්. මේ වගේ බ්ලොග් එකක් ලියන්නට විශේෂ හැකියාවක් තිබිය යුතුයි.

      නැත්නම් ඕවා අතෑරලා අපිත් එක්ක දුෂ්ටයන්ගේ සෙට් එකට එකතු වෙයන්. අපි රාවණ විරෝධී සෙට් ඒක. එනවනම් වරෙන්, නැත්නම් ඔය සමීකරණයක් විසඳාගෙන පාඩුවේ ඉදපන්

      Delete
    3. @quiet-riot රචී කිව්ව කතාව හරි. උබත් ඔය නිවාඩු තියන වෙලාවක මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න. අනික මේවා විශ්වාස කර ගෙන ඉන්නේ අර ඇනෝ කාරය විතරයි. ඌ ඉතින් කරන එකම දේ පැත්තකට වෙලා අනික් එවුන්ට game ට call කරන එක විතරනේ.

      Delete
    4. අන්න එහෙම වරෙන්....

      Delete
  9. නින්දිතයි.
    අපි ඔබ ගැන ලිව්වේ මෙහෙම.
    //ඉතා සූක්ෂම විදිහට රාවණා රජු යොදාගනිමින්, හෙළ ඉතිහාසය කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, ඉතිහාසය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, වර්ගපූර්ණිකාව වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ.//

    මෙයට උත්තර නැති උඹලා අපගේ ලිපිය සහමුලින්ම විකෘති කොට අප බ්ලොගයද මෙම නුඹලාගේ විගඩම මෙන්ම තවත් අඩවියක් බව හඟවා ජනසේනා කෙරෙහි ආකර්ෂණය වන්නන් බිඳවීමේ යෙදෙයි. මෙරටේ උරුමය වන සිංහලය වනසා මෙය තවත් යැංකි කොළණියක් කිරීමේ ආරම්භක පියවර වන ඉතිහාසය විහිළුවක් කිරීමේ මෙහෙයුම ගෙනියන නුඹලා ගැන තවදුරටත් යමක් ලිවීමට මෙය අවස්ථාවක් කරදීම ගැන ස්තුතියි.
    මඩ ගසන්නන් ගොම බලාපොරොත්තුවන්න.

    ReplyDelete
    Replies
    1. ඇඩෝ මීයා උඹල වගේ අසික්කිත දේවල් කරන්නේ නෑ, මීවනට හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. උමලගේ එව්වා හොරකම් කරන්ට තරම් උට අහේනියක් නෑ. උඹල මේකේ ලිපිය හොරකම් කරාල විකෘති කරා. උඹලට නිර්මාණශීලීතත්වයක් නැති කමට අනික් එවුන් පලි නෑ. එත් නිර්මාණ මංකොල්ල කන ඒක නම් පජාත වැඩක් ඈ....... උඹලට විලි ලැජ්ජාවක් කියල එකක් නෑ

      වර්ගපූර්නිකාවේ දුෂ්ටයෝ අපි, ඒ උනාට අපි වර්ගපූර්නිකාවට ආදරෙයි. මේක ඉහලම නිර්මානාත්මක බ්ලොග් එකක්. මේ වගේ එකක් උඹල අපි වගේ සාමාන්‍ය මනුස්සයෙකුට ලියන්ට බෑ. එකට විශේෂ හැකියාවක් තියෙන්ට ඕනේ.

      තමන්ට ඒ හැකියාව නෑ කියල ඒවා කොපි කරලා විකෘති කරලා තමන්ගේ බ්ලොග් එකේ දාගන්න ඒක තරම් පහත් වැඩක් තවත් නෑ.




      Delete
    2. අඩ්..ඩෝව්... තොපි අපේ මීයාට අපහාස කරොත්...බලාගනියව්.. තොපිට ගොම බාල්දි ප්‍රහාරයක් ගහන්න කොන්තරාත්තුවක් දෙනවා ඩෝව්..! මේ මීයට පිස්සු උනත් ඌ කොමිටල් ලිපි ලියලා අපිව හිනස්සනවා. තොපි ආන්ඩුවට කඩේ ගිහින් හිලව්වට ලැබෙන රාජකීය ගූ කාලා ශේප් එකේ ඉදපල්ලා(හැබැයි එවත් ගොම වලට සමාන ඇති) ඒනිස තොපිට ගොම ගහලා වැඩක් නැ හු හූ...

      Delete
    3. කව්ද යකෝ අපේ ආචාරියට බනින්නේ. ඇනෝ කාරයට කියල හිස සත් කඩකට පලා ගන්න ආසද?

      Delete
    4. හුටා දැන් තමා හරියටම තේරුනේ. මි ජයා 'ජන සේනා' ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ 'ජන සේනා' මි ජයා ගේ යළුවෙක්ගේ වැඩක් නැතනම් මී ජයාගෙම වැඩක්. කොහොම වුනත් 'ජන සේනා' කියන්නේ වර්ගපූර්ණිකාව ආරේ බ්ලොග් එකක් නොවන බව පැහැදිලියි. හැබැයි මේ දෙකේම එක සමානකමක් තියනවා.

      වර්ගපූර්ණිකාව කරන්නේ අතීතයක් තිබුණා යයි කියන වර්ථමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රජෙක් ගැන ලියන එක. ජන සේනා කරන්නෙත් ඒකමයි.

      හැබැයි ලොකුම වෙනස තමා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගහනකොට ජන සේනා මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා.

      Delete
    5. ජනසේනයා මගේ ලිපිය හොරකම් කරපු එක අමතක කරල, ඒකට ලින්ක් එකක් දැම්මේ ඒක ඇත්තටම වර්ගපූර්ණිකාව 2 කියල හිතලයි. බැලුවාම ජනසේනයත් මට කොළේ වහපි.

      Delete
    6. ජයරත්න,
      ඔබට මෙන් විකාර කිරීමට අපට කාලය නැත. එබැවින් ඔබ කල මේ නින්දිත වැඩේ අමතක කොට අපි කටයුතු කරමින් සිටියෙමු. නමුත් මෙම බ්ලොගය කරන කණ්ඩායමේ කෙනෙකු යයි සිතිය හැකි The Modern Patriot නමැත්තා ඔබේ කුමන්ත්‍රණය දිගටම රැගෙන යයි.

      ඔබ කල කැත වැඩේ ගැන අපි ඔබට මැසේජ් මගින් විරෝධය දැක්වූ අවස්ථාවේදී ඔබ විසින් විවිධ විකාර කියවමින් අප වෙත එවා ඇති මැසේජ් සියල්ල අප සතුය. ඒවා මගින් ඔබ ඇතුළු කණ්ඩායමේ මානසික තත්වය ගැන බොහෝ කරුණු හෙළිදරව් වේ.

      සවිස්තරාත්මක හෙලිදරව්වක් අවශ්‍යනම් තවදුරටත් මේ මෙහෙයුම රැගෙන යන්න. මඩ ගසන්නවුන් ගොම බලාපොරොත්තුවන්න යන්න අපගේ තේමාවයි.

      Delete
    7. @ මීයා
      මොන මගුගටද වර්ගපූර්ණිකාව 2 කියල හිතුවෙ. වර්ග පූර්ණිකා එකයි ද දෙකයි ද කියල අපෙන් ද අහන්නෙ. තියන බ්ලොග් එක කරගෙන හිටපන් රාචි කියනව වගේ උබේ නිර්මානශීලී හැකියාව EXCELLENT. ඒක තියාගෙන ඉදිරියටත් අපිට හිනාවෙන්න පූසෙක් වත් මතුරපන්.

      Delete
    8. මීය නියම තැනට නියම වෙලාවට ඇනේ ගහනව.මීය මාර දස්සයා.

      Delete
    9. Anonymous One orig යනු මීවනපළානේ ජයරත්න 2 ද?

      මීවනපළානේ ජයරත්න යනු Anonymous One orig 1 ද?

      Delete
  10. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  11. රාවණ රජතුමාට හා සීත දේවියට ළමයෙක් හිටියා කිඋයන්නේ අත්තක් ද?

    ReplyDelete
    Replies
    1. සබඳ, රාවණා රජු, අද කාලයේ පොඩි දරුවෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්වයට පත් කරපු ආණ්ඩුවේ බාල අපචාර දේශපාලන හෙන්චයියලාගෙ තත්වට දෑම ගැන අප කණගාඩු වෙම් රාවණා රජු හෙළයේ ශ්‍රේශ්ඨ පාලකයෙකි ඔහු එකල සීතා දේවීය අපේ අනර්කලී ආකර්ෂා තරම්ම රෑප ශ්‍රියාවෙන් යුක්ත වුවද ඇයට කිසිදු අතරවරයක් සිදු නොකිරීමට ඔහු වගබලා ගත්තෙ ඔහුගේ ශ්‍රේෂඨත්තව කියා පෑමටය සීතා දේවියද රාවණ රජු සඟ යුද්ධයකට නොයන ලෙස හිත්පිත් නැති අධම හා කෲර රාමා ට පවසා ඇත්තේද ඒ නිසා විය යුතුය... කෙසේවුවත් ‍රාවණා යනු වත්මන් සමස්ථ දේශපාලක වරුන්ට ආදර්ශයක් ගෙන දෙන චරිතයකිග

      මනුස්සකම.

      Delete
    2. ඇයි ඒ ළමයා මීවනපළානේ ජයරත්න කියලද හිතාගෙන ඉන්නේ ..

      Delete
    3. ඒක බොරුවක් වෙන්න ඇති. නමුත් සීතා යනු රාවණාගේ දියණියක් බව මම අසා ඇත්තෙමි.

      Delete
  12. අප සැමදා සත්‍යය සමගයි!
    අප සැමදා වර්ගපූර්ණිකාව සමගයි. ගජබීන්නාලංකාරය පවා මේ බ්ලොගයට යටත්ය!
    ජයවේවා!

    ReplyDelete
  13. මම නිතර නිතර මේ බ්ලොගය කියවා හෙළු ආඩම්බරයක් ලබමී..

    ReplyDelete
  14. ඈ බං සීතා කියන්නෙ රාවනාගෙ නංගි නොවැ. ආකුල්යා.

    ReplyDelete
  15. ජයරත්නයෙනි බිය නොවන්න!

    ReplyDelete
  16. පොඩි අවුලක් තියෙන්නෙ කැකිරාවෙන් පෘතුගාලෙට නැව් ගිය එක තමා..

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. දැන් පොළොන්නරුවටත් වරායක් ඉල්ලන එකේ රාවනාගේ කාලේ කැකිරාවේ වරායක් තිබ්බකියල විස්වාසකරන්න වෙනවා !

      Delete
    2. මේ මීයගෙන් ලැජ්ජ නැති කතා අහනව නෙවෙයි. කැකිරාවෙන් නැව් ගියාද නැද්ද කියන එක නෙවෙයි, ඒක වර්ගපූර්නිකාවෙ තිබුන.ඒ නිසා ඒක තමා ඇත්ත.මීට වඩා සාක්ෂි මෙකටද. ඕව හොයල දෙන්න බැහැ ඕනනම් හොයල කියවන්න.බමුනො ගින්තියන්න ඉස්සෙල්ල මමත් කියවල තියනව.

      Delete
    3. ඔය වරායක් කිව්වට මොන ජාතියෙ වරායක්ද දන්නෙ නෑනෙ අනික මීයගෙන් අහුවොත් කියයි ලොවෙත් නැති කුණු හබ්බයක්, ඒ කාලෙ නැව් වලට දිය ගොඩ දෙකෙම යන්න පුලුවන් එත් පුස්කොළපොත හොරකම් කරගෙන ගිය පර සුද්දට ඒ ටික තෙරුම් ගන්න බැරි වෙල කියල එහෙම කිව්වොත් අනේ අපි නෑ කියන්නද, ඔය කුණුහරුප පොත් කියවන්න පුලුවන් හෙළු මීයට විතරනේ අප්පා... ඔය වෙලාවට තමයි ඇඬෙනෙ....

      Delete
  17. හිරු දෙවියන් ඉදිරියේ හැම සත්වයාගෙම සැබෑ මුහුණ හෙළි වේ. දැන් වෙන දෑ අනුව මිනිසුන් රැකි බොහෝ දෙවියන්ගේද ඉරණම තීරණය වන කාලයක, සුළුවෙන් හෝ යමක් කියයි නම් එය අගය කල යුතුය. කවුරු කීවත් නොකීවත් වෙන දේ වෙන්නේමය. මීවනයන්ගේ අඩවිය යොදාගෙන මම දෙවන වරටත් කිව යුතු දෙයක් කීවෙමි. පළමුව LCN වල කීවෙමි. ඉපැරණි සිංහල නීතිය අනුව දෙවරක් කියා තෙවන වර කල යුතු දෑ කිරීම සිදුවේ. මෙයම බටහිරයන්ගේ මතයට අනුව දේව නීතිය යයි මම ළඟදී ඇසුවෙමි.

    විනාශය ඇරඹී ඇත. අද එය මේ අඩවියටද ගලා එන බව පෙනේ. මීවනයන් මගේ කලින් ලිපියට දැමූ ප්‍රතිචාරයක් වාරණය කිරිම මට කල මහඟු උපකාරයකි. කාලය රන් හා සමය. එම ප්‍රතිචාරයේ අඩංඟු දෙය ගැන යමක් කියමි. ඒ ගැන දැන ගැනීමට ආටානාටිය සුත්‍රය කියවන්න. එය බෞද්ධයන් (අද බුද්ධිමතුන් කියන්නේ සියතින් නැසෙන අමනයන්ටය) යක්ෂයන්ගේ උවදුරුවලින් බේරාගැනීමට නායක දෙවියන් දුන් දෙයක් ලෙස හඳුන්වනවා. සැම සිංහල උරුමයක්ම උන් උදුරාගෙන, මෙයද උඩු යටිකුරු කර ඇත. ඒ සූත්‍රය සැබවින්ම සිංහලයන් සතුරන්ගෙන් රකින ආකාරය කී දෙයකි. බෞද්ධයන් (අද බුද්ධිමතුන් කියන්නේ සියතින් නැසෙන අමනයන්ටය) ඇතුළු සතුරන් මෙන්ම සිහළුන්ගෙ වෙස් ගෙන සිහලුන් නැසීමට වෙර දරන පරයන්ගෙ හිස සත් කඩකට කැඩෙන බව එහි කියා ඇත. එය උන්ගේ හැසිරීමෙන් තහවුරු වීම අගය කරමි.

    අද සිංහල යන මනරම් වදනේ අරුතවත් නොදැන සිංහල දේ ගැන කියන අය බොහෝය. මෑතදී බිහි වූ රාවන ගේ පිබිදීම වැනි නොයෙකුත් කතා කියන අයද බොහෝය. මා දන්නා තරමින් සිහලුන් කී දේ වෙනස්ය. මා මෙතෙක් කල් කීවේ ඒ ගැනය. මා කී දේ සැබෑ වන විට ලොව අළුතෙන් පිබිදෙන බව දනිමි. සිංහලයන් ගේ සැබෑ නායකයා එන බව ඉර හඳ මෙන්ම සහතිකය. ඒ හදිසියේ මළවුන්ගෙන් පිබිදෙන කෙනෙකු නොව සිංහලයන් කී ලෙස උපත ලද දැනුමෙන් කිසිවෙකුට අණූන නොවුවෙකි. පසුබිම සැකසී හමාරය. එහෙත් බොහෝ අසිංහලයන් එය නොදකින නිසා එයින් උන්ට ඵලක් නැත.

    මීවනයන්ට තුති වන්නට මගේ කතාව නිමා කෙරුමට කල් හරිය. දැන් සිට ක්‍රියාවෙන් පෙන්විය යුතුය. මම මීවනයන් යයි යමෙක් කියයි නම් ඌ අමු කෑවෙකි. යමෙකුට මා ඇමතීමට miniskamaඇට්ජීමේල්ඩොට්කොම් විවරව තබා ගනිමි. මා මේ අඩවියේ කී දෑ සැබෑ බව නැවත නැවතත් කියමි.

    ReplyDelete
    Replies
    1. අනේ පල ගෙම්බො. උබ ඉතින් මේකට ආව දවසේ ඉදන් එක එකාගේ ඔලු පලන එකනේ කරන්නේ. හැබෑටම දැන් ඔලු කීයක් පලන්න ඇතිද?

      Delete
    2. @ Anonymous One orig
      අයන්ස්ටයින්ගේ පහනින් එලිය බලා ඒවාම ඉගෙනගෙන අනික් උන්ට වල කපන සොහොන්වල ගැවසෙන(ජීවත්වෙන) ඇනෝ මලයාලි සක්කිලිය හිරු දෙවියන් යයි කියමින් පටන්ගෙන අග මුල නෙගැලපෙන ගොන් ලිපි ලියා පල නැත.උබට කොහොමවත් ලියන්න හරියට බැරි නිසා ක්‍රියාවෙන් පෙන්විය හැකි ද කියා සැකයි.

      Delete
    3. මේ අඩවියටත් විනාශය එනව වගේ පේනව කියන්නෙ. අනෝට ඕව පේන්නෙ නැහැ මීයටම පක්ෂව දුෂ්ට අපිත් ලිව්වනම්. දැන් එකෙක්ගෙ කමෙන්ට් දාන්නෙම නෑ. සමහරවිට අපිටත් ටික දවසකින් මේව වෙයි.

      Delete
    4. අයියෝ ඇනෝ සදහටම යන්නද හදන්නේ? අපරාදේ පොඩි FUN එකක් ගන්න හිටපු එකා.අනේ මචං උබ ගියාම අපි කාත් එක්කද වලියක් දා ගන්නේ.මේ වගේ අති පඩි ටෝක් කාගෙන් ලැබෙයිද අපිට?

      අහෝ දුකකි ඉරකි තිතකි නැත නැත තිත් පේලියකි....................

      Delete
    5. අයියෝ ඇනෝ ගියොත් කව්ද බයිට් එකට ගන්නේ? ආතල් ඔක්කොම සුං ඇනෝ උඹ ලාවට වගේ පේලි දෙක තුනක් මොනවා හරි ලියාගෙන හිටපිය. උඹ ගියොත් අපිත් යනවා මේකෙන්. උඹ නැති වර්ගේ නැත කිසි ආතල්...........

      මොනවා උනත් උඹ මට බයේ යන්නේ කියල මම හොදටම දන්නවා. උඹ නොදන්නා දේවල් කතාකරන්ට ගිහින් ඇනගත්තා නේද එකසිය ගානට. දුකත් හිතෙනවා වෙලාවකට උඹ වගේ පිස්සෙක් බයිට් කරපු එකට

      Delete
    6. මම කතා කලේ සිංහල අයට මිසක් තමුසෙල වගේ සිංහල ගෑවිච්ච එවුන්ට නොවෙයි. මම කියන්න ඕන ටික කියල ඉවරයි. ඔය කයිවාරු ගහල මට හරස් කපපු අය ආස නැද්ද හැබැහින් මාව දැකල ඔය විදියට කතා කරන්න. මම පර්යේෂණ කරන එකෙක්. මට තමුන්ගෙ හමේ පාට දැනගන්න ඕන. මොකද තමුසෙල මට කියපුව ගැන සාකච්ඡා කරන කොට කවුද මේවා කිව්වෙ, කාටද කිව්වෙ කියන එක විග්‍රහ කරන්න ඕන. එතකොට ඉස්සර සිංහල මිනිසුන් ගැන උඹලගෙ කතාවත් නිකම්ම විග්‍රහ වෙනවා. භය වෙන්න කිසිම හේතුවක් නෑ. මම හිඟන්නන්ට බැන්නට, උන් වගෙ උන් මිනිසුන් අතරේ ඉපඳීම ගැන දුක් වෙනවා විතරයි. හැබැයි ඉතින් සැබෑ ලෝකෙ නම් ඔය කට්ටිය කියපුව අහල නෑ. කැමති නම් මෙන්න ඊමේලෙ තමන්ගෙ තොරතුරු දීමට = miniskamaඇට්ජීමේල්ඩොට්කොම්. සමහර සුනඛයෝ අඳුරෙ සැඟවී අලි කොටි සිංහයො බයිට් එකට ගන්න බිරුවලු. ඒ වුනාට එළියට ඇවිල්ල බැලුව නම් නේද හොඳ. හමුවීම පොදු රැස්වීම් වල තමයි. මම ගිය අගෝස්තු වලත් එහෙම රැස්වීම් තිබ්බ. ඒවායෙ සිංහලයෝ ගොඩක් හිටියා. ඒ එකෙක් වත් ඔය වගෙ තුප්පහි කතා නම් කිව්වෙ නෑ. මම කියන්න ඕන ටික කියල ඉවරයි. තමුසෙලට භයේ නැවැත්තුවා නම් මම එක ප්‍රතිචාරයකින් ඉවර කරනවා නේද?

      මමයි රාවන පාක්ෂියන් අතර වෙනස අහසයි පොළවයි වගේ. මම කුණ්ඩලියද මොකක්ද එකයි, පුස්කොලපොතුයි, ගල් ලිපි, නටබුන්, ඇට කටුයි නාටකයි ගාව ගන්නෙ නෑ. මම එයාල කියන එකම කියනවා නම් මම සොයාගත් උපක්‍රම සාර්ථකයි. මම එයාලට වඩා පැහැදිලිවම කියන්න ඕන එක කිව්වා.

      බිහිවෙන නව ලොවේ උඹල නැති නිසා, මිය ගිය විට, සිදට් ජේසුස් මොහොමඩ් මාර්ක්ස් වැන්නන් සමඟ ම අඳුරු අගාධයක සදා සුවය පැතුව කියල හිතා ගනිල්ලා. ඊට පෙර ඉදිරි අනාගතයේ උඹල ලබන කටුක අත්දැකීම් පටන් ගත් දින වකවානු සමඟ ලොවට කියපල්ලා. ඒක උඹලගෙ හත්මුතු පරම්පරාවටම වෙන බවත් කිව යුතුයි. එක මුතු පරම්පරාවක් කියන්නේ පරම්පරා තුනක්. හත්මුතු පරම්පරාව කියන්නේ පරම්පරා විසි එකක්. ඒ කියන්නෙ උඹලට නැවත මේ ලෝකෙ ඉපදීමක් නෑ කියන එක. මේවා ඕන නම් උඹල කියන බටහිර විදියටත් පැහැදිලි කල හැකියි. ඒත් මෑතක් වෙනකම් ලංකාවතාර සූත්‍රය ගැන සුද්දො කියද්දිත් මම ගණන් ගත්තෙ නෑ. මම කැමතියි උඹල මම බොරුකාරයෙක් විදියට දැක්කෙ ඇයි කියල දැනගන්න? උඹල බොරුවෙන් යැපෙන එවුන්ද?

      Delete
    7. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනව ඇනොගෙන් අහන්න.හැම පොස්ට් එකකටම පනල ලොකු පොර ටොක් දුන්නට ඕව ඔප්පු කරන්න පුලුවන්ද?? හුගක් තැන් වල බුදු දහම විවේචනය කරල තියෙනවත් මම දැක්ක.ඇත්තටම ඉන්දියාවෙ බමුනො අපිට අමු කෙප්පයක් අබරල දුන්න අපි එක ගිල්ලයි කියලත් කියමුකො ඒ උනාට එ බමුනොත් ලස්සනට විශ්වාස කරන්න පුලුවන් විදිහට එක දීල තියෙනවනෙ.එනිසා පුලුවන්නන් ඔය කියපු කතා ටික නිකන්ම නිකන් පොර ටෝකක් වෙන්න නොදී සාක්ශිත් එක්ක ඔප්පු කරල පෙන්නන්න.එහෙම නැතුව තමන් පොර කියල හිතාගෙන රට වටේටම පොර ටොක් බෙදුවයි කියල ඇනො පොර වෙන්නෙත් නැ ඉරාගෙන කියන්න හදන ඉලව්වක් ඇත්ත වෙන්නෙත් නැ.

      Delete
    8. ඇනෝ අසූචි ගොඩක ඉන්න නිල මැස්සෙක් වගේ, ඌ ඉන්නේ මීයා දාපු ගූ ගොඩක කියල ඌ දන්නේ නෑ, ඌ එතනින් එහා ලෝකයක් දකින්නෙත් නෑ, ගූ ගොඩ උඩට වෙලා ඒක වටේ කැරකි කැරකි ඉන්නවා, මුළු ලෝකෙම එතන තියෙන්නේ කියල හිතාගෙන ඉන්නේ. කව්රු හරි උට ඒක තේරුම කරන්ට හදනකොට උට මල පනිනවා, ඒ ඌ ගූ ගොඩටම පුරුදු වෙලා ඉන්න හින්දා. ඉතින් මේ වගේ නිල මැස්සෙක් අසලින් යනකොට හමන්නේ ගඳම තමා

      Delete
    9. මට වෙළාව හරි අඩුයි. මම හැමදේම කරන, දවසෙ පැය දහයක් - විස්සක් වැය කරන කෙනෙක්. මම ලිව්වෙ හේතුවකට. ගොඩක් අය දන්නෙ නැති වුනත් මගේ කීම් කෙරුම් නිසා රටට විතරක් නොවෙයි ලෝකෙටම බලපෑම් කරපු කෙනෙක් ලෙස ඊ ළඟට කරන දේවල් වලට පෙර වදනක් තමයි කිව්වෙ. උදා: අඟුපිල් අස්සෙ ලගින තුට්ටු දෙකේ බෞද්ධයන්ට (මෝඩයන්ට) මම කී Feedforward Control විහිළුවක් වුනාට ඒකෙ එක ප්‍රායෝගික භාවිතයක් තමයි මිසයිල පාලනය. ඇත්තටම ඒක සිංහලෙන් කියනවා නම් පෙර-දැන්-පසු කියන තුන් කාලයම බලා තීරණ ගන්න ගණිතමය විදියක්. ප්‍රායෝගික භාවිත අනන්තයි. අද ඒක මිසයිල පාලනයට යොදා ගැනීම නිසා මිසයිල ආරක්ෂණ පළිහවල් හදන්න ගිහින් කෙලගන්න හදනවා. ඒක හරියට නොදැනත් එතරම් ප්‍රබල දෙයක්. එවැනි දෑ කල මට මේ අහපු කතා ගැන හිතෙන දේවල් කියන්න බැරි තරම්. හැබැයි රැචිය නම් අහගත්තා ශුද්ධ සිංහලෙන්ම.

      @rachi, ඔව් මම උඹ වගේම අසූචි ගොඩක ඉන්න නිල මැස්සෙක් වගේ හිටපු කාලයක් තිබුනා. මමත් උඹ වගේම තමයි හැදුනේ. මම උඹට බැරි වුන A/L වුනත් උඹට වඩා හොඳට කරල හොඳම අසූචි ගොඩක ඉන්න නිල මැස්සෙක් වුනා. ඒ වගේම ඉස්සර මමත් බෞද්ධ (මෝඩ) අසූචි ගොඩක හිටපු නිල මැස්සෙක්. මම ඔය සිදට් කියන හොර බුද්ධ, ජාතක කතා ප්‍රබන්ධවලවත් නොකරපු පින් වැඩක් කරල මේ ජීවිතේම පරිප්පු කාපු එකෙක්. උඹ බූරුවෙක් බං. මම, මීවන ගැන උඹල අහන්න කලින් ඕවා Derana එකේ ඉංග්‍රීසියෙන් කිව්වේ 2010දි විතර. උඹ වගෙ කෙනෙක් වෙනුවෙන් කාලය වැය කිරීමත් නාස්තියක්.

      @Mahesh තමුසෙමද අර LCN එකේ ඔය නමින් ලිව්වේ. මම කියපුව කියවල බලනවා ඕයි. මම පොරක් වෙන්න හදනවා කියල හිතෙනවා නම් තමුසෙට හීනමානය තියෙනවා. ඇත්තටම මම බොහොම බාල්දු වෙලා දෙකේ කොළේට වැටිල කියන එක පොර ටෝක් නම් තමුසෙ ඉන්න තැන ගැන හිතා ගන්න පුළුවන්. මම ඔප්පු කරන්න බැරි දේවල් කියන්නෙ නෑ. මම ඕවා කියන්නේ හැම විදියටම බොරු කරන්න බැරි වුනාමයි. මම කිව්වෙ සොච්චමයි. ඉතින් ඒකත් නොතේරෙනවා නම් ඉතිරිය කියල වැඩක් තියෙනවද? තේරුම් ගන්න ඕන කරන යතුර මම එක ප්‍රතිචාරෙක දැම්මා. ඒ මගේ හුඟක් දුර ගියාම මේවා තේරේවි. සිංහල බැරි නම් සිංහලෙන් කියල වැඩක් නෑ. ඒ වගේම දෙකේ පන්තියෙ එකෙකුට උසස් පෙළ නොවෙයි තුනේ පංතියේ දේවලුත් තේරෙන්නෙ නෑ.

      මට අභියෝග කරන්න කලින් සිංහල කියන වචනයේ තේරුම කියනවාද? ඒක සොයාගන්න මම විඳපු දුක. මම කියනවා ඒකෙ සැබෑ තේරුම දන්නෙ මම විතරයි කියල. මට අභියෝග කල බෞද්ධ (මෝඩ) උන්නාන්සෙලා සාරිය නැතුව සැඟවුන බව LCN වලදි දුටුවා. ක්‍රිස්තියානි එවුන්ටත් දේව පූජාව (මිනී මස් කා ලේ බිම) අරහන් වෙන්න ඇති. මම කියපු බෞද්ධ (මෝඩ) වචන ටික මදිද තේරුම් ගන්න? තව කොච්චර තියෙනවාද? සිත තුල නියම ඇත්ත නියම නැත්තට අංඟ සමයි. ගතින්, නියම ඇත්ත නියම නැත්තට සපුරා විරුද්ධයි. ගතක් නැති එකාට, තිබුනත් නෑ වගේ හැසිරෙන උන්ට, මේ වෙනස නොතේරේ. තමුසෙ ඔහේ ඔහේ ගෑවේ හරක් දක්කපු පුරුද්දටද? නැත්නම් ගම මාතරද? මාතර නම් කවද්ද ඒ පැත්තට මංගැච්චුවෙ. නිකමටවත් ඒ පැත්තෙ නැකැත් බලන එකෙක් ගෙන් මනු වර්ෂ ගැන අහනවකො.

      කවුරු හරි පුළුවන් නම් අර ගල්ඵ් බොක්කෙ තෙල් කාන්දුව නතර කරන දවස් කීපෙ සීඑන්එන් වීඩියෝ නිව්ස් සොයාගෙන පලකරනවාද? විශේෂයෙන් අන්තිමට එක සැරයක් කරල අනාගෙන පැය හයක් කිය කිය පැය හතලිස් අටක් විතර මාධ්‍යකාරයෝ ඉදිරියේ පජාති වුන විදිය බලපල්ලකො. එහෙම වුනේ ඇයි කියපල්ල. එතකොට අර ජපනා පරිප්පු කනකොට උඹල නිදිවැද්දද? ඕන නම් සති කීපයකින් විසඳන්න තිබ්බා. ඔය දෙක අන්ත දෙකක. ඒක තමයි බොලව් දැනුමෙ නියම බලේ කියන්නෙ. ඒ අතින් උඹල හාල්පාරුවෝ නේද? හාල්පාරු ගාන්නවත් බැරි අමනයෝ මට නිග්‍රහ කලා. උඹලාගේ ගුරාලට නිග්‍රහ නොකර ගෙඩිය පිටින් ගිල්ල නේද?

      Delete
    10. ඇනෝ උඹට අනුකම්පා කරලා කියන්නේ රටට ලෝකෙට බලපෑම් කරන්ට කලින් තමන්ට බලපෑමක් කරගනිං, ටිකක් ෆ්‍රී වෙලා ඔලුව තෙමා ගනින්. උඹේ මොලේ කර වෙලා තියෙන්නේ. උඹ මාර බිසී පොරක් නේ, යකෝ පිස්සොන්ට තියෙන අව්ල ඕක තමා ඔහේ කටට එන දේ කියවනවා, එතකොට ඌ නොදන්නා දෙයක් නෑ වගේ, උඹ වගේ ඔය රෝගේ හැදිච්ච එවුන්ට තියෙන අව්ල ඕක තමා. "මා හරි උගතා මා හරි ජගතා" කියල උඹ හිතාගෙන ඉන්නේ. එහෙම හිතන මිනිහා මෝඩයා කියල තමා වික්ටර් රත්නායකයන් කියන්නේ.

      බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "මාගේ ධර්මය බුද්ධිමතුන්ට(බෞද්ධ)" කියල. ඉතිං උඹ වගේ මා හරි උගතා මා හරි ජගතා කියන මෝඩ මිනිස්සුන්ට නොතේරුනාට බුද්ධිමත්(බෞද්ධ) මිනිස්සු උඹ වගේ එවුන්ට අනුකම්පා කරනවා.

      Delete
    11. අනුන්ගෙ කුනුනන් මගෙ පිටින් යවන්න හදන්න එපා මොකද මම ජීවිතේට LCN එක පැත්ත පලාතක ගිහින් නෑ.කොහොමහරි දැන rachi කිව්වහම තමා මට අනෝගෙ අවුල මොකද්ද කියල හරියටම තෙරුනේ.ඒකත් කමක් නෑ කොහොම හරි ඇනෝ මගේ ප්‍රශ්නෙටත් හරියට උත්තරයක් නොදි කිසිම දෙයක් ඔප්පු නොකරම පොර ටොක් දෙන්නෙ නෑ කියල ඊටත් වඩා සැර පොර ටොකක් දීල මාරු උනානෙ.

      Delete
  18. මමත් හුඟ කාලෙක ඉදල මෙ බ්ලොග් එක කියවනව.එත් අද තමයි පලවෙනි වතාවට කොමෙන්ටුවක් දාන්න හිතුවෙ.මීවනපළානේ ලොක්ක කියන කතා අමු කෙප්ප උනාට දෙන ආතල් එක මාර වටිනව.හැබැයි සමහර වෙලාවල් පොස්ට් වලදි එක එක කුනු කතා කියල අන්තිමට ඇනෝයි මීයයි දෙන්නම එකතු වෙලා ඒ සිංහල කම කියල සිංහලකමට දෙන චාටර් එකටනන් මම විරුද්දයි.ඒ ඇරෙන්නනන් මේ බ්ලොග් එක පට්ට ආතල්.මේකෙ දුශ්ටයන්ගෙ සෙට් එකනන් පට්ට පුලුවන්නන් අයෙත් විදුවවත් සෙට් කරගන්න.
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මීය විදූ එක්ක ඔරොප්පු වෙලා ද කොහෙද? උගේ කමෙන්ට් මීයා දාන්නෙ නැහැ කියන්නෙ. මම දැක්ක වෙන බ්ලොග් වල විදූ මීයගෙ දුෂ්ට චරිතෙ රගපානව.

      Delete
  19. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න බැරි වෙයිද ? (අදහසක් පමණි )

    ReplyDelete
    Replies
    1. උන්නැහේ වාඩි වෙන්න බෑ කිව්වොත් මොකද කරන්නෙ?

      Delete
  20. ජයේ වරෙන් යන්න අන්වර් මනතුංගගේ ඔලුව කන්න යන්න මේ රාවන මගුල පැත්තක දාලා අර තම්බි ටික රට කන එක ගැන ලිව්වොත් හොඳ නැද්ද

    ReplyDelete
  21. මේ ලොක්කා මේ සේරම හොඳයි එත් රටට ඔයාලගෙන් වෙන්න ගොඩක් දේවල් තියනවා කරුණාකරලා තම්බි ටික මේ රටට ආගමට කරන විනාසේ ගැනත් ලිපි ටිකක් පල කරන්න . එහෙම නැත්තම් ඔයාලත් තම්බි ආගමට යන්න බලන් ඉන්න තරහින් නෙමේ කියන්නේ දුකෙන් . අපි නිකන් මෙතන චූන් අරන් වැඩක් නැහැ මේ රට තම්බියට යන්න දීල

    ReplyDelete
  22. මට ඇත්තටම හරිම දුකයි සින්හල ජාතියට වෙන දේවල් දැක්කම අපේ උතුරු නැගෙනහිර උරුමයට වෙන දේ දැක්කම . බ්ලොග් සහෝදර සහෝදරියෝන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා ඔයාලගේ ලිපි කතා අතරට අපේ සිංහල උරුමයට වෙන විනාසේ ගැනත් ලිපියක් දෙකක් ඇතුල් කරන්න . තම්බි එකතු වෙලා අපිට කරන දේවල්වලට අපිත් එකතු වෙලා මොනවම හරි කරමු
    සහෝදර වරුනි මම පොඩි උදාහරණයක් දෙන්නම් ලංකාවේ 70% ක් ඉන්නේ සිංහල මුස්ලිම් ඉන්නේ 7% ක් විතරයි එත් අද ලංකාවේ හැම සුපිරි වෙළඳ සලකම තියන්නේ හලාල් කෑම හලාල් නැත්තම් සුපර් මාර්කට් අදාල නිෂ්පාදන ගන්නේ නැති තත්වයක් තියෙන්නේ . මම ඔයාලගෙන් අහන්නේ බුර්ක ලෝගු පොරව ගත්ත තම්බි අයි අපේ මිනිස්සුන්ට කොට ඇඳුම් විකුනන්නේ 7% ක් වන තම්බි ජාතිය නිසා ඇයි 70% ක් හලාල් කෑම කන්නේ ඔයාලත් පොඩ්ඩක් හිත්තන්න අපිද ජාතිවාදී එයාලද ජාතිවාදී කියල . කුරගලට මුහුදු මහා විහාරෙට වෙච්ච දේවල් බලන්න . කරුණාකරලා මේ කතාව හෙමොටම කියන්න අපි හඬක් නගමු නැත්තම් ජාතිය විනාසයි අපේ සහෝදරියෝ විනාසයි . කරුණාකරලා කරුණාකරලා ඔයාලත් කොයි යම් ආකාරයකින් හරි සහයෝගය දෙන්න .

    ReplyDelete
    Replies
    1. ජයේට ඕව ගැන කතාකරන්න වෙලාවක් නෑ.මොකෙක්ටවත් වැඩක් නැති රාවනයෙක් අල්ලගෙන ඒක ගැන කියවනවා.ඒ හමදේම ඇත්ත හරි බොරු හරි ඒ ඉතිහාසෙ අපි දැන් කරන්න ඕනෙ ඒ ඉතිහාසෙ ගැන පුරසාරම් දොඩවනට වඩා අද කලෙ අපිට තියෙන ප්‍රශ්න වලට විසදුමක් හොයන එක.මීයා රාවනගේ හැම මගුලම ඉන්දියාවෙ බමුනො විනාස කලා කිය කිය කෑ ගගහ අද අපිට ඉතිරි වෙල තියෙන දෙත් තම්බි ටික විනාස කරල දානකන් බලන් ඉන්නව.පුලුවන්නන් ඉදල හිටල හරි මේ යකා කියනව වගේ ඒ ගැනත් ලිපියක් දෙකක් දාන්න.

      Delete
    2. මිත්‍රය අනියත බියක් ඇති කොර නොගනු කින්ග් රාවණා බලයට පත් විගස මේ මුලු දෙශයම සිව් හෙලයන්ට පමණක් ලබා දෙනු ඇත එතෙක් ඉවසන්න..

      ඉහත කොමෙන්ටුව උපහසයෙන් දැම්මද අපි කතා කල යුතු මතෘකව නම් කෙසෙ සිංහල ජාතිය ගඳ ගහන හම්බයන්ගෙන් බේරා ගන්නේද යන්නයි, මෙවර ජන සංගනනයට අනුව සිංහල අනුපාතය අදහා ගත නොහැකි ලෙස පහල බැස ඇති අතර හම්බ අනුපාතය අධික ලෙස වැඩි වී ඇති බවය,අපේ රාවණ පාක්ෂික මහින්ද ලොක්කට වාර්තාව එලියට දා ගන්න බැරුව බිත්තරය හිර වුන කිකිලි වගේ කෙකර ගානව මෙහෙම ගියොත් සිරි රාවණ කින්ග් ට නැගිටින්න වෙන්නෙ ඇෆ්ගනිස්තානෙ වගේ සියල්ල මුස්ලිම් උන රටක තමා...

      Delete
  23. පුතා ජයරත්නය බිය නොවන්න .....

    ReplyDelete
  24. ජයරතනයනි.. අපි ඔබ සමගයි..

    ReplyDelete
  25. සිදුවන දේ ගැනනම් තාම පැහැදිලි අවබෝදයක් නැත. එහෙත් අලුත් "හෙළ" බ්ලොග් කලාවක් නිර්මාණය කළා කියල කවද හරි ඔබට සතුටු වියහැක!
    මට පෙනෙන විදිහට නම් Neuromarketing/ emotion marketing පටන් ගෙන ඇත්තේද රාවණා රජතුමා වියයුතුය! හික්ස්... ඒ ගැනත් පොස්ටුවක් දාන්න
    ශ්‍රී රාවණා සිද්ධම්!
    ප.ලි.
    මොනා උනත් "ජන සේනා" වර්ගපූර්නිකාව අහලකින්වත් තියන්න බෑ. හැබැයි නියම හෙළයෙක් වැඩේට බැස්සනම් කරන්න වටිනම වැඩක්!

    ReplyDelete
  26. https://www.facebook.com/photo.php?fbid=372882729448936&set=a.325430687527474.70980.322477041156172&type=1&theater

    MEH PIK EKA GANA MOKADA HITENNE

    ReplyDelete
  27. හිතවත් මී වන බොහෝ කලක් කියවීමි පලමුවරට අද කොමෙන්ට් කරමි. ඊයේ රත්‍රියේ 12 හට රාවණ රජතුමාගේ හොලෝ අවතාරයක් නිව්යෝක් නගරයේ සිටින මා අභියස පෙනී සිට නිපන් හෙළුවෙකු වන මා ඉදිරි කාලයේ නාසා එකෙන් උස්සා අතුරුදහන් කිරීමේ අවදානමක් තිබෙන නිසා බලගතු ආරක්ෂණ මන්ත්‍රයක් කියාදී ගියා. ඔබ ගැනද ඔහු සඳහන් කරා.
    එවෙලිහි මා කීවා "කෙවින් පෙරේරා" නම් බටහිර නමක් ඇති මා පිරිසිදු හෙලයකු වන්නේයැයි මටම විශ්වාස කල නොහැකියි කියා. රාවණා අවතාරය මට කිව්වා "කෙවිටක් අතින් ගත් රාවන අනුගාමී රා පෙරන්නා තොපයැ හෙළ දරුව" කියා අතුරුදහන් උනා.මට ටියුබ් ලයිට් වෙලා පස්සෙ තේරුනෙ
    Kevin (කෙවි- න්)කෙවිටක් අතින් දරාගත්
    Perera (පෙරේ- රා) රාවණ අනුගාමී රා පෙරන්නා

    ReplyDelete
    Replies
    1. ප. ලියමි:- අපේ සීයා ඇමරිකාවට සංක්‍රමණය වන විට ඔහු සතුව තිබි රාවන උරුමයෙන් ආ ලේසර කෙවිට මෙහි රැගෙන විත් තිබේ. ස්පිල්බර්ග් විසින් ස්ටාර් වොර්ස් චිත්‍රපට මාලාවට යොදා ගත්තේ මෙම හෙල ලේසර කෙවිටයි http://en.wikipedia.org/wiki/Lightsaber
      පසුව නාසා එක මෙය සොරකම් කිරීමට උත්සාහ කලත් දැන් අක්‍රිය තත්වයේ සඟවා ඇත. මෙය ආරෝපණය කර නැවත පණ ගැන්වීම සඳහා නා කොල නිව් යොර්ක් තාරකා දොරටුව වෙත තෙල තීර්ථය( Tele-portation) කොට එවන්නේ නම් මැනවි.

      Delete
    2. හැබෑම නේන්නං. කෙවින් පෙරේරා කියන්නෙ හෙළ නමක් නොවැ.

      Delete
  28. අනේ අනේ අපේ චුටි මි පැටියා උම්මා උම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    ReplyDelete
  29. මිය ජනසේනාවට ඇඩ් එකක් දුන්න. වැඩේ සාර්තකයි වගේ.
    මීයගෙ මොලේ තමයි මොලේ.

    ReplyDelete
  30. @ Anonymous One orig
    "මීවනයන් මගේ කලින් ලිපියට දැමූ ප්‍රතිචාරයක් වාරණය කිරිම මට කල මහඟු උපකාරයකි. කාලය රන් හා සමය. එම ප්‍රතිචාරයේ අඩංඟු දෙය ගැන යමක් කියමි"

    ඇනෝ කොහොමද දන්නෙ මීය වාරණය කලාය කියල. දැන්නම් වැඩේ මාට්ටු. ඇනෝ දැන් මාරැ වෙන්න හදන්නෙ.
    ඇනෝ කියන්නෙ මීයම තමයි.

    ReplyDelete
  31. මේ තරම් බලවත් මීයා විදු ට මෙච්චර බය මොකද? මීයා පිරිමියෙක් නම් විදුව ආයේ ගනිං. හැමදේම හොදයි, උඹේ ඔය බයගුලු කම තාමා චාටර්.

    ReplyDelete
    Replies
    1. විදූ පට්ට කතාවක් දාල තිබුනනෙ කතන්දරයගෙ පරන පෝසට් එකකට කමෙන්ට් එකක් විදිහට. තව බ්ලොග් කීපයකම තිබුන ඒ කතාව කියල. මීයට නැගල තියන්නෙ මේකට වෙන්න ඇති.

      Delete
    2. මමත් දැක්ක ඒක. ඔය කියන තරම් නම් ජයරත්න පහත් කෙනෙක් නෙවෙයි.

      Delete
  32. යක් පරපුරේ සිංහලයා ( මම අවදියෙන් එතකොට ඔබ ???)

    ReplyDelete
  33. "රාමාගේ නපුංසක කම"

    කවුදෑ යකෝ එහෙම කියන්නේ ??

    උන් නොදන්නවා වුනාට උන්ගේ __________ ඇත්ත දන්නවා...

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. දරුවනේ උබල කොහොම හරි ඇනෝව පන්නගත්ත නේද? ඇනෝ කියනනෙ මේ බ්ලොග් එකට අවශ්‍යම කෙනෙක්. ඉතින් මහසම්මත මනු ගේ පිහිටෙන් ඇනෝ අයෙත් එන්න කියල සාදු කාරයක් දෙමු හොදයි.....

    ReplyDelete
  36. මීවනපලානේ හා ඇනෝ සමග රාවනයන් කල සාකච්චාවකට මා හොරෙන් සවන් දුනෙමි.(මෙය සිදු කලේ රාකූටංව්‍යාපාදය නැමති රාවනා රජුගේ පුස්කොල පතේ 23 වන පිටුවේ ඇති රහස් ඇසීමේ ක්‍රමයකටයි.)
    මෙහි දී රාවන රජ තුමාගේ නැගිටිම ලබන වසරේ අප්‍රේල් 12 වන දිනතෙක් කල්දමන මෙන් ඇනෝ දරැවා ඉල්ලා සිටියා. රවනා ද එයට කැමති උනා.උන්නාන්සෙ ඈනුමකුත් ඇරගෙනම අර ගල කපාගෙන ඇතුලට ගියානෙ. ඒනිසා කොහොමට වත් මේ අවුරුද්දෙ නැගිටින එකක් නැතිවෙයි.
    බ්ලොග් එකට වහන්න තව කල් ඉතුරුයි.
    රාකූටංව්‍යාපාදය - කෝ කියල අහන්න එපා. ඒක අර බමුනො ගිනි තියලනෙ.

    ReplyDelete
  37. මොනවා උනත් අපි ජයාගේ බ්ලොග් එකට එන එක නවත්වන්නේ නැහැනේ. ජය කියන්නේ ඇත්තද නැත්තද කියල අපිට බලාගන්න පුළුවන් වෙනවා තව ටික කාලෙකින් නැද්ද ජයා උන්නැහේ?

    ReplyDelete

නුදුරු අදහස්