වර්ගපූර්ණිකාව ජනතාකරණය කිරීමට අප තීරණය කළා. ඒ අනුව දැන් ඔබට වර්ගපූර්ණිකාව වෙබ් අඩවියට කෙළින්ම ලිපි ලිවීමට පුළුවන්. හෙළ අසුර ඉතිහාසය හෙළුවන් වනන (හෙළබසින් වර්ණනාකරන) ඔබගේ ලිපි පහත විද්‍යුත් ලිපිනයට එවන්න.
vargapurnikava@gmail.com
එලෙස එවන ලිපි නිර්නාමිකව එවීමට මෙන්ම, ඔබගේ නම සහ ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනයද සමග එවීමෙන් ඒවාද පළ කිරීමට හැකියි. කෙසේ නමුත් මෙහි පළ කරන ලිපි වල පද නිරුක්ති, සෙල් ලිපි උපුටන, හෙළ අටුවා උපුටන්, පද ගැලපීම්, ප්‍රවාද, වර්ණනා ආදියෙන් සමන්විතවූ ඉහල ගුණාත්මක භාවයක් යුක්ත වීම බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.
මෙයට ,
අද්මිනිස්ත්‍රාත්කාර.