tag:blogger.com,1999:blog-3046219899693581106.post8232127239401007426..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: හෙළයන්ගේ පළිඟු පිරමීඩය උත්තර ධ්‍රැවයෙන් මතුවෙයි.Unknownnoreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3046219899693581106.post-7816983598198383392013-07-31T17:52:17.426+05:302013-07-31T17:52:17.426+05:30me aticals giya paper eka mokakda kiyala danaganna...me aticals giya paper eka mokakda kiyala danaganna puluwanda....:)
Anonymoushttps://www.blogger.com/profile/10290152788489429771noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-61014188512340521862012-08-01T01:23:59.551+05:302012-08-01T01:23:59.551+05:30නැත්තන් කෝරලේ මහත්තයා. මහපට ඇඟිල්ල උඩට. (Please No...නැත්තන් කෝරලේ මහත්තයා. මහපට ඇඟිල්ල උඩට. (Please Note : මැද ඇඟිල්ල නෙමෙයි)AzonideZerconhttps://www.blogger.com/profile/18253817305201750905noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-73506783688158183722012-08-01T00:01:19.169+05:302012-08-01T00:01:19.169+05:30රන්දිව පත්තරේ මෙතෙක් කාලෙකට පලකරපු ඔක්කොම ආටිකල් ට...රන්දිව පත්තරේ මෙතෙක් කාලෙකට පලකරපු ඔක්කොම ආටිකල් ටික දාන්න පුලුවන් වෙයිද මේ සයිට් එකේ.... එහෙම වුනොත් මේ අපිට නැතිවෙච්ච තාකෂනේ ගැන හොඳට දැනගන්න පුලුවන් වෙයි...කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-16297528723060497302012-07-30T13:33:30.700+05:302012-07-30T13:33:30.700+05:30අපි නොදන්න උබේ පලිඟුව තරියෝ..... :Dඅපි නොදන්න උබේ පලිඟුව තරියෝ..... :DChakayahttps://www.blogger.com/profile/17958937496308279731noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-29930162194596602772012-07-29T13:10:42.078+05:302012-07-29T13:10:42.078+05:30මෙවන් තාක්ෂණයක් ඇති අප දැන් සුන්දන්ගේ පස්සවල් හෝදන...මෙවන් තාක්ෂණයක් ඇති අප දැන් සුන්දන්ගේ පස්සවල් හෝදන්නේ ඉතිහාසයේ පවතී අඬු ලුහුඬු කම් හේතුවෙනි. එම නිසා මෙය ඉන්ටෙර්නෙට් කොමෙන්ට් වලට පමණක් සීමා නොකර මීට එහා දෙයක් රටට ලෝකෙට දැනෙන්න කරන්න පුලුවන්නම් වටිනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-80910121441845928472012-07-28T08:45:47.443+05:302012-07-28T08:45:47.443+05:30ඔවුන් සිටින්නේ කොයි ඉසව්වේද සුජීව . මගේ මුණු පොතේ ...ඔවුන් සිටින්නේ කොයි ඉසව්වේද සුජීව . මගේ මුණු පොතේ ඔය හෙළුවන් නැත .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-42376882730617947562012-07-28T01:27:02.263+05:302012-07-28T01:27:02.263+05:30හොද ගලක් හොයාගන්ඩ ඕනි නිකන් ඉන්න එකේ කපල බලන්ඩ පොල...හොද ගලක් හොයාගන්ඩ ඕනි නිකන් ඉන්න එකේ කපල බලන්ඩ පොලිසි ගානේ ළගින්ඩ වෙයිද දන්නේනැ හොර ගල් අහිලුව කියලAnonymoushttps://www.blogger.com/profile/13539847782629303909noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-47521240378502982872012-07-28T00:46:11.722+05:302012-07-28T00:46:11.722+05:30සික් අප්පා අර ලංකාව ගිනි තියපු වඳුරාගේ නැට්ටට ඔය ප...සික් අප්පා අර ලංකාව ගිනි තියපු වඳුරාගේ නැට්ටට ඔය පුලිගුවක් අල්ලනවා අම්මපා මම හිටියනම් ඒ කාලේ, යුද්දෙට නැති පලිගුව අහවල් එකක් කොරන්ටද?rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-27524625498546862932012-07-28T00:38:42.395+05:302012-07-28T00:38:42.395+05:30එක තමා පොඩි ස්කෑන් පාරක් දාල පුස්තකේ පිට කවරේ හරි ...එක තමා පොඩි ස්කෑන් පාරක් දාල පුස්තකේ පිට කවරේ හරි බලාගන්ට තිබ්බොත් වාසනාවයිrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-64605664246269006832012-07-27T20:24:37.085+05:302012-07-27T20:24:37.085+05:30ලේසර් කිරණ හොයා ගත්තෙත් අපේ පුළිඟු තාක්ෂණය ඔස්සේ ව...ලේසර් කිරණ හොයා ගත්තෙත් අපේ පුළිඟු තාක්ෂණය ඔස්සේ විය හැකියි. ඒ තාක්ෂණය හොයා ගත්තම පළිඟු කතාව ලෝකෙන් වසන් කරන්න ඇති.

ලේසර් කිරණ හොයා ගත්ත කාලේ සුදු වෑන් තිබුණනම් දනී කරන දේ...සියාතුhttps://www.blogger.com/profile/03444559045139480840noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-3401207921984457842012-07-27T15:55:20.914+05:302012-07-27T15:55:20.914+05:30අපේ වරිග පූර්ණිකාවේ නැති දෙයක් නැහැ. හෙට හොයාගන්න ...අපේ වරිග පූර්ණිකාවේ නැති දෙයක් නැහැ. හෙට හොයාගන්න දේත් අනිද්දට ගිහින් බලපුවම ඒකෙ තියෙනවා. හබැයි අද බලුවොත්නම් නැහැ.

උඹල හැමෝටම ආඬිසාලගේ සරණයිආඬි වෘෂභවර්ධනhttps://www.blogger.com/profile/10474105508962950419noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-80653072559417482042012-07-27T12:15:45.404+05:302012-07-27T12:15:45.404+05:30පොඩි ආඩම්බරයක් හිතට දැනෙනවා අෆ්ෆා වර්ගපූර්ණිකාව කි...පොඩි ආඩම්බරයක් හිතට දැනෙනවා අෆ්ෆා වර්ගපූර්ණිකාව කියවන්න ගත්ත දවසේ ඉඳලාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-1621301821943476312012-07-27T11:21:15.826+05:302012-07-27T11:21:15.826+05:30ඒකනෙ !ඒකනෙ !duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-81036390649146844512012-07-27T11:20:18.002+05:302012-07-27T11:20:18.002+05:30විශිෂ්ටයි ජයරත්නයනි ඇඩෙනවා තනි ඇහැට...විශිෂ්ටයි ජයරත්නයනි ඇඩෙනවා තනි ඇහැට...ShopHaven.comhttps://www.blogger.com/profile/01980698363581429455noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-87936505126364483552012-07-27T10:59:58.191+05:302012-07-27T10:59:58.191+05:30රවන විරවන සැමට:
"... රාම සහ ඔහුගේ වානර හමුදා...රවන විරවන සැමට:

"... රාම සහ ඔහුගේ වානර හමුදාව කොතරම් බලසම්පන්න වූවත් යුද්ධයේ එක් අවස්ථාවක දී රාවණා හා ඔහුගේ යක්ෂ ගෝත්‍රික හමුදාව ඉදිරියේ රාමත් ලක්ෂමණත් වානර හමුදාවෙන් බොහෝ පිරිසකුත් යුදබිම මැරී වැටුණහ. රාමගේ පක්ෂයට අන්ත පරාජයක් අත්වෙමින් පැවතිය දී රාමගේ හමුදාවේ බලවතෙකු වූ ජම්බුවාන්ට මහාවීර හනුමාන් පිළිබඳව සිහිපත් වෙයි.

මියගියවුන් නැවත ජීවත් කරවීමේ හෙවත් අමරණීය කරවීමේ ඖෂධ ගැන දන්නේ ජම්බුවාන්ය. එහෙත් එම ඖෂධ ඇත්තේ දඹදිවය. රැය පහන් වන්නට කලියෙන් එම ඖෂධ රැගෙන ඒමේ හැකියාව ඇත්තේ මහා වීර හනුමාන්ට පමණි. එසේ ඖෂධ ගෙනාවොත් ඒ ඖෂධ බලයෙන් රාම - ලක්ෂමණ පමණක් නොව මියගියවුන් බොහොමයකට යළි ප්‍රාණය ලබා දිය හැකිය... "

- උපුටා ගත්තේ http://helayugaya.blogspot.com.au අඩවියෙන්ය.

මේ වගේ කතාවක විය හැකි දේත්, නොවුන දේත් ඉතාමත් පැහැදිලිය. මිය යාම කවුරුත් අද වුනත් දන්න දෙයක්. එහෙත් යමෙක් "මියගියවුන් නැවත ජීවත් කරවීමේ හෙවත් අමරණීය කරවීමේ ඖෂධ" කී විට හෝ "මියගියවුන්ට යළි ප්‍රාණය ලබා දිය හැකිය" කී විට එය බොරුවක් බව ඕන ගොනෙකුට නොතේරේද? එසේ නොවේ නම් වියට්නාම් යුද්ධයේදී රැම්බෝ ද ජය ගති.

සිංහලයන්ගෙ අතීත උරුමය අනා රාම රාවන කතාව ගෙතූ මැට්ටා පසුපස යන මලයාලි නීච කුල බන්ධනයෙන් බිහි වූ ගුරුන්නාන්සෙලා, සැබෑ සිංහල උරුමය අවතක්සේරු කර, සිංඟල වෙස් ගත් දෙමළ නඩේට තෙපර බාමින් සිංහලයන්ට සිංහල අකුරෙන් උසුලු විසුලු කර කාලකන්නි සතුටක් ලැබීමට මත් පෙත් තනති.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-31994037934988338632012-07-27T10:06:41.965+05:302012-07-27T10:06:41.965+05:30මේවා දකිනවිට යක් ලේ දාතුව කුපිතවී පිටාර ගලන්න සැරස...මේවා දකිනවිට යක් ලේ දාතුව කුපිතවී පිටාර ගලන්න සැරසෙනවා... සන්තෝසයි ජයරත්නයණනි සන්තෝසයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-64790443522855464262012-07-27T08:47:08.134+05:302012-07-27T08:47:08.134+05:30මාර දේවල්නෙ තියන්නෙ
කෙම් මුර දවස්වලට කරදරේ අතිනේද?...මාර දේවල්නෙ තියන්නෙ
කෙම් මුර දවස්වලට කරදරේ අතිනේද?මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-46937040475318338192012-07-27T08:44:34.433+05:302012-07-27T08:44:34.433+05:30පලිගු සහ මැනික් වර්ග ජෝතිශය අනුව අපල සහ ග්‍රහයන්ගේ...පලිගු සහ මැනික් වර්ග ජෝතිශය අනුව අපල සහ ග්‍රහයන්ගේ ගුණ වැඩිකිරීමට යොදාගන්නා බව අපි දනිමු.
මෙම ක්‍රමද පැවත ඇත්තේ රාවනාගේ කල සිටය. මේවා අපවිසින් අත්හදා බලා දැනට මත් පල දරා ඇත.
එනිසා මේ කියන පලිගු කතාව සත්‍ය බවක් පෙනෙයි.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-64152272378064353072012-07-27T01:30:17.724+05:302012-07-27T01:30:17.724+05:30බොලේ මම මගේ ගෑනි ගැන දන්නෙත් නැති දේවල් මුං රාවණා ...බොලේ මම මගේ ගෑනි ගැන දන්නෙත් නැති දේවල් මුං රාවණා ගැන දන්නවා නොවැ.රාවණ ශක්තිය නොවැ ඉතිං.අනිත් අතට අපේ උන්දැත් මං ගැන නොදන්න දේවල් ඔය ශාරුක් ඛාන් ගැන දන්නවා ඇති නෙව.ආචාරීණී මේ ගැහැනුන්ගේ දුදන ගතිය නැති කරලීමට පළිඟුව පැළඳිය යුත්තේ කොහේද?
(ඉහත පද බෙදීමට අනුවනම් පැළඳිය හැක්කේ එකම තැනකය.නමුත් රාවණා කොහේ එය පැළඳුවා දැයි දැන ගැනීමට රිස්සෙමි )දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-7845350045306035492012-07-27T01:20:25.338+05:302012-07-27T01:20:25.338+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-12881796051491069972012-07-27T01:09:46.371+05:302012-07-27T01:09:46.371+05:30බින්දියනි; ඔය ඩිංග අර මනමේන්ද්රයන්ට, සූරිය ගුනසේක...බින්දියනි; ඔය ඩිංග අර මනමේන්ද්රයන්ට, සූරිය ගුනසේකරයන්ට, මිරන්ඩොවන්ට සහ එතුමන්ලාගේ බූත කතා කියවා මුහුණු පොත හා බ්ලොග් අවකාසයේ ටෝක් දෙන කොලු කෙල්ලන්ට කියනු මැනවිSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-15618629219946709372012-07-27T00:57:54.995+05:302012-07-27T00:57:54.995+05:30ඇඩෙනවා.... ඇත්තටම චිත්ත ප්‍රීතියෙන් ඇඩෙනවා..ඇඩෙනවා.... ඇත්තටම චිත්ත ප්‍රීතියෙන් ඇඩෙනවා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-15179699647191399402012-07-27T00:04:06.431+05:302012-07-27T00:04:06.431+05:30රාවණා ඉක්මනින් එන්නෙත් නැ හරියට රියලිටි ෂෝ එකක අන්...රාවණා ඉක්මනින් එන්නෙත් නැ හරියට රියලිටි ෂෝ එකක අන්තිම ටික වගේAnonymoushttps://www.blogger.com/profile/13539847782629303909noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-44793347664792857012012-07-26T22:35:21.059+05:302012-07-26T22:35:21.059+05:30අඹතිස් ගලක් කිව්වේ ?????????අඹතිස් ගලක් කිව්වේ ?????????kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-41878010749395926812012-07-26T22:34:22.710+05:302012-07-26T22:34:22.710+05:30අපෙ අප්පෝ..
කතන්දරත් බොරුයි කියල ජාතියක් එහෙම අදුන...අපෙ අප්පෝ..
කතන්දරත් බොරුයි කියල ජාතියක් එහෙම අදුනන්නෙවත් නෑ නේහ්..
හී..
මේ හැබෑටම ඔය පුස්තකය බලන්ට බැරි වෙයිද මටත්.. ? :D :Dkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.com