tag:blogger.com,1999:blog-3046219899693581106.post7095310467875584805..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණිUnknownnoreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-3046219899693581106.post-8999297407677219222013-03-03T09:07:10.400+05:302013-03-03T09:07:10.400+05:30ඊ මේල් යැවීමත් ඉස්සෙල්ලාම ආරම්භ කලේ අපේ මුතුන් මිත...ඊ මේල් යැවීමත් ඉස්සෙල්ලාම ආරම්භ කලේ අපේ මුතුන් මිත්තො නේද? ඒ කාලේ ඊ තලේක මැසේජ් එක ලියලා දුරට විද්දේ. ඉතිං අපි ආඩම්බර වෙන්න ඕනි නේද?Anonymoushttps://www.blogger.com/profile/04008987917757114262noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62410564104229208932012-10-09T20:47:26.462+05:302012-10-09T20:47:26.462+05:30අහෝ මීවනයනි,,,,,,,රාවණ අනුගාමික ඔබ පැරදුනාවත්ද?බ්...අහෝ මීවනයනි,,,,,,,රාවණ අනුගාමික ඔබ පැරදුනාවත්ද?බ්ලොග් එකට කමෙන්ට් ලිවීමට අවශ්‍ය. රාවණාස්කාන්ත යන්තර රාජයා කොමඩ්එකේ හිලට වැටුනාද?අදට මගේ කමෙන්ට් එකට දින 30ක් (මාසයක්).තවම රිප්ලයි එකක් නැත්තේ රාවණා සමග ඔබ පට්ට නින්දකද?

මම කිව්වනේ බ්ලොග් ලියන එක නවත්තන්න එපා කියලා,,,,,
political sciencehttps://www.blogger.com/profile/06506979654138038361noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-30511000232157537642012-09-11T16:07:25.734+05:302012-09-11T16:07:25.734+05:30මා දන්නා පරිදි රාවනා රජු ජීවත්ව සිටින්නට ඇත්තේ බුද...මා දන්නා පරිදි රාවනා රජු ජීවත්ව සිටින්නට ඇත්තේ බුදුන් පහලවීමට වසර 1800 කට පමණ පෙරය.එසේම විජය මෙරටට පැමිනෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් දින 7 කට පසුවය.එතැන් පටන් අපේ රාජ නාමාවලිය සදහන්ය. රාවනා ගෙන්පසු විභිසන ගැන පමණක් තොරතුරු ඇත.(එයද දේව සංකල්පය නිසා වන්නට ඇත.).එසේ හෙයින් රාවනා ගැන පමණක් මෙනරම් තොරතුරැ තිබීම කෙසේ විශ්වාස කරන්නද ? ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

එසේම ඔබ කියන පරිදි රාවනා වසර 3800 ක පමණ කාලයක් මේදක්වා සිහිසුන්ව සිටී.2012දී ඔබ ඔහු නැවත නැගිටින බවද පවසයි.මෙතරම් කාලයක් ශරීරයක් නොනැසී පවතින්නේ කෙසේද? ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

කෙසේ හෝ ඔහු නැගිටියායැයි උපකල්පනය කලහොත්///
*ඔහු ඔබව සොයාගෙන එයි නේද?(නැත්නං ඔයා පව්)
*ඔහුට ඔබහා කතා කිරීමට භාෂාව ගැටලුවක් නොවේද?(කුණු හරප භාවිතා කිරීම තහනම්)
*ඔහුට අධික බඩගින්නක් දැනී කුමක් අනුභව කරයිද?(රජ බොජුන් නොමැති නිසා)
*දඩු මොනරය සොයා යාමට නවීන ගුවන් යානයක යාමට අවශ්යප වෙයිද?
*බල සම්පන්න රාවනා මැරූ රාම දැන් දෙවියෙක් බවත්,ලක්ෂ්මනද දෙවියෙක් බවත්,වානර හනුමාන්ද දෙවියෙකු බවත් දැනගන්නා ඔහු තමා පමණක් තවම යක්ෂයෙක් බව දැනගත් විට යකා නගීද?
*ආරක්ෂක අංශ ඔහුසම්බන්ධව කෙබදු පියවරක් අනුගමනය කරයිද?(ජාතික හැදුනුම් පතද නොමැති හෙයින්)
*රාවන තොරතුරු ජාලයේ දත්ත ඔබ අමෙරිකාවේදී නැතිකර ගත් චිප් එකේනම් තිබුනේ රාවනා පව් නේද?

(අනේ සොරි)
political sciencehttps://www.blogger.com/profile/06506979654138038361noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-3770635843198057472012-09-11T06:49:21.381+05:302012-09-11T06:49:21.381+05:30.මේවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද .මේවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද political sciencehttps://www.blogger.com/profile/06506979654138038361noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-42986102446941513132012-08-15T12:07:29.096+05:302012-08-15T12:07:29.096+05:30kara watatama daanna thoppiyak, sudda diyunu wenaw...kara watatama daanna thoppiyak, sudda diyunu wenawa balan inna barinam !! Heena maanayen pelenna epaa..Anonymoushttps://www.blogger.com/profile/15291638056321121928noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-5536510960044064802012-08-15T12:05:55.232+05:302012-08-15T12:05:55.232+05:30SInhalaya modaya kewum kanna sooraya ..
Heena maa...SInhalaya modaya kewum kanna sooraya ..

Heena maanaya nisa mewa liyanawada manda? sudda diyunu wenawa dakinna bari nam kara watatama damanna thoppiyak !!Anonymoushttps://www.blogger.com/profile/15291638056321121928noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4311446858471339162012-08-07T16:25:43.719+05:302012-08-07T16:25:43.719+05:30ඩිලාන් මචන් උබගෙ කතාවට මසුරන් දාන්න වටිනවා බන්.ඩිලාන් මචන් උබගෙ කතාවට මසුරන් දාන්න වටිනවා බන්.කල්ප සී. එදිරිසිංහ.https://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-90229909903524531552012-08-07T16:03:08.954+05:302012-08-07T16:03:08.954+05:30මටත් එහෙමයි බන්. මරු! සිරාවට බන් මට හෙලයන් ගැන ආඩම...මටත් එහෙමයි බන්. මරු! සිරාවට බන් මට හෙලයන් ගැන ආඩම්බරයි. පුදුම පරිකල්පන හැකියාවක්.කල්ප සී. එදිරිසිංහ.https://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-6858975839861724492012-08-07T15:56:51.472+05:302012-08-07T15:56:51.472+05:30හඃ මරු මචං. රාමවංශ මහත්තයෝ ඔබතුමාලා වගේ අය තමයි අප...හඃ මරු මචං. රාමවංශ මහත්තයෝ ඔබතුමාලා වගේ අය තමයි අපිට ඕනා. :Dකල්ප සී. එදිරිසිංහ.https://www.blogger.com/profile/11044596499230258137noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-9874691016780034422012-07-20T07:52:51.480+05:302012-07-20T07:52:51.480+05:30I have read all your blogs. Quite interesting and ...I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
I somewhat believe in this type of things. This question is for top people of this blog!!

Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

Pls answer this QUESTION??

Thank you.

I am a LOVER for this BLOG.

--KING--Anonymoushttps://www.blogger.com/profile/14132251323507725958noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-30448617855777546392012-07-20T07:51:50.720+05:302012-07-20T07:51:50.720+05:30I have read all your blogs. Quite interesting and ...I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
I somewhat believe in this type of things. This question is for top people of this blog!!

Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

Pls answer this QUESTION??

Thank you.

I am a LOVER for this BLOG.

--KING--Anonymoushttps://www.blogger.com/profile/14132251323507725958noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-27801310045432680512012-07-20T02:36:24.048+05:302012-07-20T02:36:24.048+05:30මී ඔයාගේ ගල සුදුද මී ?????මී ඔයාගේ ගල සුදුද මී ?????Anonymoushttps://www.blogger.com/profile/13539847782629303909noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-10023154860235611502012-07-18T21:26:49.197+05:302012-07-18T21:26:49.197+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-47118351844746663092012-07-18T20:55:12.476+05:302012-07-18T20:55:12.476+05:30machanla.....පුස්කොළපොත් - මයික්‍රොචිප් ප්‍රශ්නයට ...machanla.....පුස්කොළපොත් - මයික්‍රොචිප් ප්‍රශ්නයට උත්තරයක් nane????????????Thivanka Neranjanhttps://www.blogger.com/profile/15351252200571475009noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-61311114105340275742012-07-18T13:28:11.591+05:302012-07-18T13:28:11.591+05:30I have read all your blogs. Quite interesting and ...I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
I somewhat believe in this type of things. This question is for top people of this blog!!

Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

Pls answer this QUESTION??

Thank you.

I am a LOVER for this BLOG.

--KING--Anonymoushttps://www.blogger.com/profile/14132251323507725958noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-37758266785130211072012-07-18T13:21:39.951+05:302012-07-18T13:21:39.951+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14132251323507725958noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-76804338291822096212012-07-18T08:54:34.915+05:302012-07-18T08:54:34.915+05:30maxa...උබලනම් මාරයි බන්maxa...උබලනම් මාරයි බන්Dilan Asankahttps://www.blogger.com/profile/09859815636942023163noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-2750400161755571062012-07-17T07:52:10.290+05:302012-07-17T07:52:10.290+05:30මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්ත...මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.Dilan Asankahttps://www.blogger.com/profile/09859815636942023163noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-21480190268577249462012-07-15T21:28:35.445+05:302012-07-15T21:28:35.445+05:30ඔබ කියන පරිදි ඉහල තාක්ෂණයක් රාවණා රජතුමාට thibuna ...ඔබ කියන පරිදි ඉහල තාක්ෂණයක් රාවණා රජතුමාට thibuna nam ai වර්ගපූර්ණිකාව මයික්‍රොචිප් එකේ damme naththe????? ehenam ewa adatath thiyanawane.... පුස්කොළපොතක liyanna ona nane????? ?ඉහල තාක්ෂණයක් thiyana aya පුස්කොළපොත් pavichchi karanne ai?

මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න...Thivanka Neranjanhttps://www.blogger.com/profile/15351252200571475009noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-16324256529987213872012-07-13T12:01:12.282+05:302012-07-13T12:01:12.282+05:30ඔබේ කතාවට මගේ මවිල් කෙලින් වුනා. මේක බොහෝ දුරට ඇත්...ඔබේ කතාවට මගේ මවිල් කෙලින් වුනා. මේක බොහෝ දුරට ඇත්තක් වෙන් පුළූවන්.මෙහි සම්පූර්ණ විස්තර දැනගන්න මම උනන්දුයි. නමුත් ඒ ගැන සුදුසු කාලයක් බලලා පසිද්ධ කරන්න. යුරෝපය අපේ දේවල් අරගෙන දියුණු වෙන බව නම් රහස්ක් නෙවෙයි.MAKELAND PICTURES®™https://www.blogger.com/profile/07042155621688800362noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-72598113932562388432012-07-12T19:14:28.852+05:302012-07-12T19:14:28.852+05:30ජයරත්න මමත් රාවණා රජතුමා පිළිබද සොයා බලන්නෙක් මට ඔ...ජයරත්න මමත් රාවණා රජතුමා පිළිබද සොයා බලන්නෙක් මට ඔබව සම්බන්ද කරගත හැකි ක්‍රමයක් ලබා දෙන්න.Pubudu Kalharahttps://www.blogger.com/profile/02349803720150243222noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-81283065734304498092012-06-29T17:30:10.793+05:302012-06-29T17:30:10.793+05:30ජයරත්න,
මම රාවණා රජතුමාවත් එවකට තිබුන ඉහල තාක්ෂණයත...ජයරත්න,
මම රාවණා රජතුමාවත් එවකට තිබුන ඉහල තාක්ෂණයත් විශ්වාස කරන්න කැමතියි. ඒ කතා සත්‍යක්නම් හෙළයෙක් විදියට ආඩම්බර වෙන්නත් කැමතියි. නමුත් කලින් කොමෙන්ටුවක තිබුනා වගේම මේ කතාව විශ්වාස කරන්නනම් අපිට සාක්ෂි අවශ්‍යයි. ඒ නිසා ඔබම කියන පරිදි ඔය මයික්‍රෝ චිප් එකෙන් පරිගනකයේ සිදුවන වෙනස්වීම් හෝ ගුවන්විදුලි නාලිකා හසුවන විදිය වීඩියෝ ගතකර අපිට පෙන්විය නොහැකිද? ඔබ ඔය සියලු කතා විශ්වාස කරන්න පෙළඹුනේ සාක්ෂි ඇතිවයයි විශ්වාස කරමි. එසේම අපිවත් මෙමෙ අවිශ්වාසයෙන් ගලවාගන්න ලෙස මම ඉල්ලා සිටිමි.SAMගේ පිස්සු කතාhttps://www.blogger.com/profile/12899698949724357047noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-37810081245123756482012-06-29T14:31:51.578+05:302012-06-29T14:31:51.578+05:30එහෙම කියන්න එපා සහෝදරයා.
ඔය ඉංග්‍රීසි කාරයින්ට කලි...එහෙම කියන්න එපා සහෝදරයා.
ඔය ඉංග්‍රීසි කාරයින්ට කලින් ලංකාවේ අපටම කියාපු ප්‍රෝග්‍රෑමින් ලැංවේජස් තිබුණා වෙන්න පුලුවන්. උදා: ශිලාලිපි ස්ක්රිප්ට්ස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-54106498139339799952012-06-29T14:25:35.414+05:302012-06-29T14:25:35.414+05:30ජයරත්න මහත්තයා, ඕකා (රාම වංශ කියන එකා) ෂුවර් එකටම ...ජයරත්න මහත්තයා, ඕකා (රාම වංශ කියන එකා) ෂුවර් එකටම CIA එකේ එකෙක්. එහෙමත් නැත්තම් ඉරිසියා කාරයෙක්. ඔබ තුමා ඕවට සැලෙන්න එපා. ඔබ තුමාගෙ හඬ රටක් වටිනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-77512165356604469302012-06-29T10:00:05.931+05:302012-06-29T10:00:05.931+05:30ඇඬෙනවාඇඬෙනවාKalingahttps://www.blogger.com/profile/07928817317535254639noreply@blogger.com