tag:blogger.com,1999:blog-3046219899693581106.post6922672843557039195..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (2 කොටස)Unknownnoreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3046219899693581106.post-86819871401410804552012-08-19T10:06:59.417+05:302012-08-19T10:06:59.417+05:302012 වසර රවන වංශිකයන්ට සුවිශේෂී වසරකි .ලංකාවේ බොහෝ...2012 වසර රවන වංශිකයන්ට සුවිශේෂී වසරකි .ලංකාවේ බොහෝ විද්වතුන් රවන පිළිබද ගවේෂණ අරඹා ඇති නමුත් ඒවා හෙළිකරන්නේ කිහිපදෙනෙකු පමණි.ඔව්න්ටත් බොහෝදෙනා හිනාවෙන්නේ පිස්සන් ,බොරුකාරයන් ලෙස සලකමින්ය. ලංකාවේ ඉන්න මිනිසුන් පරසුද්දන් අපට දායාද කල පරාදීන මානසිකත්වයන් මිදී නොමැත .එමනිසා ලංකාවේ සිටින බුරුවන්ට මේවා කියනවට වැඩිය හොදය් නොකිය ඉන්න එක .එතකොට කියන මිනිහ අපහසයත ලක් වෙන්නෙත් නැහැනේ.විස්වාස කරන නොකරන සැමට නුදුරේදීම ආශ්චර්යවත් සිදුවීමක් දැකගත හැකිවෙයි .(මහින්දගේ ආශ්චර්ය නෙමය් හොදේ )
SANDARUWANhttps://www.blogger.com/profile/16349685314781778322noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-54320809523225383472012-07-11T15:13:20.465+05:302012-07-11T15:13:20.465+05:30meepana walane jayarathnayeni,oba kaurudai maa nod...meepana walane jayarathnayeni,oba kaurudai maa nodannemi,maa kaurudai obada nodannemi,maada rath lee ati sinhala yakeku wemi,elesanam yakka agnapathiyekuwemi,
rana derana pawa dun ,apge rak saha yak pataun ltte mara ugulata hasu kara dun,budu dahama winasa karannata ara adi,jatika rupavahiniya tulin lankeeya samajaya winasa kala,RANIL WICKRAMASINGHE ta oba helu kadulu pussak bawa hodin mataka taba gata yutuya. ewa sinhala jatyiya pawa dun nariyekuge namawath mema blogaya tula sadahan nokarawannenam manawi.mandayath eya obada sihla jatiyata karanna uu maha apahasayak bavini.rawana bathi helahttps://www.blogger.com/profile/03165689116415963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-87258817876164549972012-07-10T21:13:59.858+05:302012-07-10T21:13:59.858+05:30රනිල් තුමා මිය පරලොව යන්නේ මක්ක වෙලාදැයි ඔබ තුමා ද...රනිල් තුමා මිය පරලොව යන්නේ මක්ක වෙලාදැයි ඔබ තුමා දක්වා නැතුවා...ඔහු මියැදෙන්නේ මක්ක වීද?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-79537998592910258112012-07-10T20:39:51.637+05:302012-07-10T20:39:51.637+05:30ජයරත්නයාණෙනි, රාවණ ගවේෂකයකු යයි කියාගන්නා කෙනෙක් ම...ජයරත්නයාණෙනි, රාවණ ගවේෂකයකු යයි කියාගන්නා කෙනෙක් මට කීවේ ක්වොන්ටම් භෞතිකයේ එන ශුඩිංගර් ද රාවණ ගෝලයකු බවයි. ඔහු ඉතා වටිනා නිසා 'චූ ඩිංග' ලෙස රාවණ නම් තැබුවෙලු. එසේම ඇල්බට් අයින්ස්ටයින් යනු ඇලපාත මුදලි බවයි ( ඇලපාත අයියා + ස්ටයිල් -ගජමන් නෝනා ඔහු ඇමතු අයුරු ). මෙය ඇත්තක්ද ?Anonymoushttps://www.blogger.com/profile/03159001085248459125noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-63246709359579063542012-07-10T16:07:37.304+05:302012-07-10T16:07:37.304+05:30අනේ මම එහෙම එකක් හිතුවේ නෑ... මම තාම පිටරට ඉගෙනගන...අනේ මම එහෙම එකක් හිතුවේ නෑ... මම තාම පිටරට ඉගෙනගන්න කෙනෙක්. මේ බ්ලොග් එකේ තියෙන සියලු දේ මට අලුත්. මම ඔබතුම වගේ කෙනෙක් ව මම අනුගමනය කලේ මගේ ජීවිත කාලේ පළමු වතාවටඊ.... මම බෞද්දයෙක් නිසා මම දන්නවා මම බුදු හාමුදුරුවන් ව දක්කින්න පින් කල නැති බැවි... මාගේ සිත කිවූ දේ ඔබගේ සැකයට බාජනය වීම ගැන මම තෙරුන් ගත්තෙමි... ඔබ මෙතරම් දුෂ්කර කරදර වලට මූණ දුන්න නිසා ඔබ පරිස්සම් වන බව මම දන්නෙමි ... ඔබගේ ආරක්ෂාව මට වඩා වටිනා බව මම සහ මුලින් පිලි ගන්නෙමි .. ... සැමදා ඔබගේ බ්ලොග් එක කියවමිhdphysicshttps://www.blogger.com/profile/11590925307323977240noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-67486212752675770562012-07-10T10:45:16.969+05:302012-07-10T10:45:16.969+05:30කොළඹගම යනු ගමේ නමයි. රත්නපුර සිට නිවිතිගල වෙත කොළඹ...කොළඹගම යනු ගමේ නමයි. රත්නපුර සිට නිවිතිගල වෙත කොළඹගම මාර්ගයට පිවිසිය හැක.රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-86553152861648420132012-07-10T09:55:41.464+05:302012-07-10T09:55:41.464+05:30මොනවා දෙයියෝ, මම ද ඒවා ඇඳලා තියෙන්නෙ......!මොනවා දෙයියෝ, මම ද ඒවා ඇඳලා තියෙන්නෙ......!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-72092918033177201542012-07-10T08:45:23.834+05:302012-07-10T08:45:23.834+05:30අපි නොදන්නවද ඔබගේ රාවණ පාක්ෂික භාවය ගැන. ඔබ මා හට ...අපි නොදන්නවද ඔබගේ රාවණ පාක්ෂික භාවය ගැන. ඔබ මා හට කළ ඒ උදව්ව මා වෙනුවෙන් කළ එකක් නොව ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනුවෙන් කළ සේවයක් ලෙස සලකා රාවණයන්ට මා පූජා කරමි. රාවණ අධිරාජ්‍යයා පැමිණි කළ ඔබට සලකනු ඇත. ශ්‍රී රාවණ සිද්ධම්!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-56580410369474062842012-07-10T08:43:43.040+05:302012-07-10T08:43:43.040+05:30මගේ කියවීම් ලයිස්තුවටත් මෙය එක් කළා. ශ්‍රී රාවණ සි...මගේ කියවීම් ලයිස්තුවටත් මෙය එක් කළා. ශ්‍රී රාවණ සිද්ධම්!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-9975564946311762042012-07-10T08:41:12.205+05:302012-07-10T08:41:12.205+05:30එසේයැ මිත්‍රය, රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික ප...එසේයැ මිත්‍රය, රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය යනු ගසට පොත්ත වැනිය.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-17042981287129415862012-07-10T08:39:46.913+05:302012-07-10T08:39:46.913+05:30බොහොම ස්තුතියි. නමුත්, මාව ඔච්චර දැක බලාගැනීමට ආසා...බොහොම ස්තුතියි. නමුත්, මාව ඔච්චර දැක බලාගැනීමට ආසා ඔබ ගැන මා හට සැකයක් ඉපදුනි. ඔබ CIA ඒජන්තයෙක් විය හැකියි. අපි ඕවට රැවටෙන්නෙ නෑ. එනිසා මාරයාගෙන් ඔබ කවුදැයි අසා බලන්නම්.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-72385850347971339352012-07-10T08:37:05.774+05:302012-07-10T08:37:05.774+05:30ඒක තාමත් තියෙනව නේද? http://ravanalanka.blogspot.c...ඒක තාමත් තියෙනව නේද? http://ravanalanka.blogspot.com/ එහි අලුත් ලිපියක් තියෙනව, අවසර දී ඇති හෙයින් අද රෑට මෙහිත් පළ කළ යුතුයි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-72319049628553656352012-07-10T08:36:00.907+05:302012-07-10T08:36:00.907+05:30තෝන්තුවාව නිට්ටාවටම සනීප කරන හොඳ හෙළ වෙදුන් සිටී ...තෝන්තුවාව නිට්ටාවටම සනීප කරන හොඳ හෙළ වෙදුන් සිටී :) ඇවසි වුවහොත් නම් ගම් දිය හැකියි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4656341406850713172012-07-10T08:35:08.637+05:302012-07-10T08:35:08.637+05:30ඒ ඔබ නියම හෙළයෙක් නිසයි.ඒ ඔබ නියම හෙළයෙක් නිසයි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-35914859487425124422012-07-10T08:34:36.921+05:302012-07-10T08:34:36.921+05:30ඔව්, ඔහු ඒව රහසක් ලෙස රැක ගත්ත.ඔව්, ඔහු ඒව රහසක් ලෙස රැක ගත්ත.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-52351471316177770522012-07-10T08:34:08.452+05:302012-07-10T08:34:08.452+05:30එදවස රාජ්‍ය විරෝධී කැරළි ඇති කළ උග්‍ර රාවන විරෝධී ...එදවස රාජ්‍ය විරෝධී කැරළි ඇති කළ උග්‍ර රාවන විරෝධී ජේවීපී කාරයින්ව සදාකාලික නිරයට යැවීම සඳහා රාවණ රජතුමා අන දුන්නා විය හැකියි. හරියටම නොදනිමි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-70250727347702606972012-07-10T08:33:08.789+05:302012-07-10T08:33:08.789+05:30ඔබ විතරයිනෙ එහෙම හිතන්නේ. බලන්න අනිත් අය එහෙම හිතල...ඔබ විතරයිනෙ එහෙම හිතන්නේ. බලන්න අනිත් අය එහෙම හිතල නෑ නේද කියල. Think Twice!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-13664505825006586812012-07-10T08:32:22.552+05:302012-07-10T08:32:22.552+05:30රොබිය සහ රාමය, අදාල ගමේ නම කිව හැකිද?රොබිය සහ රාමය, අදාල ගමේ නම කිව හැකිද?ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-43047957269001445782012-07-10T08:31:35.083+05:302012-07-10T08:31:35.083+05:30අනිවාර්යයෙන්ම බුද්ධි, කිසි සේත්ම කාෂ්‍යප නොවන රාවණ...අනිවාර්යයෙන්ම බුද්ධි, කිසි සේත්ම කාෂ්‍යප නොවන රාවණ අතීතයේදී සීගිරි අප්සරාවන්ව පවා තෙලි තුඩින් සිත්තම් කළ ඔබ වැනි දක්ෂ හෙළ කලාකරුවන්ව අප කෙසේ අමතක කරමුද?ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-47164739595730831592012-07-10T08:29:36.568+05:302012-07-10T08:29:36.568+05:30එසේමයැ මාරය, අද දිනයේදී ලිපිය අවසන් කරමි.එසේමයැ මාරය, අද දිනයේදී ලිපිය අවසන් කරමි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-69519578076023650472012-07-10T08:29:02.773+05:302012-07-10T08:29:02.773+05:30ඕං මේං ලියනව... http://vargapurnikava.blogspot.com...ඕං මේං ලියනව... http://vargapurnikava.blogspot.com/2012/07/cia-area-51-3.htmlආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-76132212565433617152012-07-10T08:28:08.556+05:302012-07-10T08:28:08.556+05:30බොහොම ස්තුතියි අබේ, නමුත් අපේ පිනට පහළ වූයේ මා වැන...බොහොම ස්තුතියි අබේ, නමුත් අපේ පිනට පහළ වූයේ මා වැනි නිකමෙක් නොව ශ්‍රී රාවණ රජතුමයි. එතුමා පැමිණ සක්වල ගල සොල්වා හෙළදිව යස ඉසුරින් පිරිපුන් දේශයක් කරනු ඇත.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-65635285589523567622012-07-10T08:26:48.634+05:302012-07-10T08:26:48.634+05:30ඇත්තෙන්ම කවුද ඒ පොදු සතුරා?ඇත්තෙන්ම කවුද ඒ පොදු සතුරා?ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-66330083226236495672012-07-10T08:25:47.571+05:302012-07-10T08:25:47.571+05:30@රාමානුගාමී රාමා,
හෙළ රකුසන් වන අපි ඔබ මෙන් බියසු...@රාමානුගාමී රාමා,
හෙළ රකුසන් වන අපි ඔබ මෙන් බියසුල්ලෝ නොවෙමු.

@මම වනාහී නොදන්නේ වෙමි.
බොහොම ස්තුතියි හිතවත, රාවණ රජතුමා වෙනුවෙන් හෙළගවේශකයෝ වන අප දිවි පිදීමට සූදානමින් සිටින්නෙමු. ෆේස්බුක් හි කොපි පේස්ට් කරන අපගේ යහළු රාවණගවේශකයින්ගේ නොපසුබස්නා උත්සාහය ඉදිරියේ මැරී සිටින රාවණ වුවත් නැගිටිනු ඇත.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-19091748870728051892012-07-09T21:59:14.825+05:302012-07-09T21:59:14.825+05:30ඕන් ජයරත්න උන්නැහැ..අපිට පුළුවන් විදිහට අපි අපේ වැ...ඕන් ජයරත්න උන්නැහැ..අපිට පුළුවන් විදිහට අපි අපේ වැඩේ කොලා.
http://ctkumara.blogspot.com/2012/07/blog-post_7856.html?showComment=1341420157932#c3461152921178009365The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.com