tag:blogger.com,1999:blog-3046219899693581106.post6852256430752473857..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත.Unknownnoreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3046219899693581106.post-29939421462121932052014-04-10T12:45:35.325+05:302014-04-10T12:45:35.325+05:30හොදට කට්ටිය අන්දනවා.හෝමෝ එරෙකටස් ආදී පද විද්වතුන් ...හොදට කට්ටිය අන්දනවා.හෝමෝ එරෙකටස් ආදී පද විද්වතුන් විසින් දාපු ඒවා.බොහොමයක් ලතින් වචන.ඒවා නිකන් බොරුවට එහෙට මෙහෙට පෙරලලා මිනිස්සු මුලා කරන්න එපා.මෙහෙම බිල ගහනවට වඩා තමන් කියන දේ හරිනම් පරසිද්දියේ විද්‍යාත්මකව ඔප්පු කරන්න.ලියන්නට ජීවිතයhttps://www.blogger.com/profile/10104409981425886197noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-32257089505890315002013-09-13T20:48:52.409+05:302013-09-13T20:48:52.409+05:30මීයෝ, මේක පොඩ්ඩක් බලල අධ්‍යනයක් කරන්නකො....
http:...මීයෝ, මේක පොඩ්ඩක් බලල අධ්‍යනයක් කරන්නකො....

http://www.youtube.com/watch?v=BwnQEGFg8E0Rasika Kulasinghehttps://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62701062925026665612012-10-01T15:27:02.800+05:302012-10-01T15:27:02.800+05:30සිරාවටම අපේ රාවණ රජතුමා කවද්ද නැගිටින්නේ හරි ආසාව...සිරාවටම අපේ රාවණ රජතුමා කවද්ද නැගිටින්නේ හරි ආසාවෙන් ඉන්නේ බලන්න හැඩ රුව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-17039122326147320872012-09-20T07:07:58.471+05:302012-09-20T07:07:58.471+05:30@ThinkTwice,
ඇසූ පැනයට පිළිතුරු නොදී පරණ පැනයට ඇල...@ThinkTwice,

ඇසූ පැනයට පිළිතුරු නොදී පරණ පැනයට ඇලවූ බහුභූත හෑල්ල නැවත අලවා ඇත. දැනුදු දෙන පිළිතුර "("..............ටෙස්ලගෙ පුක කලුලු. අයිස්ටයින්ගෙ සුදුලු. උඹ දන්න රෙද්ද. මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශකයෙක්.උඹ නිකම් ගොන් පාට් නොදා හිටපන්...........")"මය. දැන් මම හේතු කියමි.

මම "ටෙස්ලගෙ පුක කලුලු. අයිස්ටයින්ගෙ සුදුලු." යයි කීවේ තමා ටෙස්ලා හා අයින්ස්ටයින් වර්ග දෙකකට දැමීමට දරණ මෝඩ උත්සාහය නිසාය. උන් කී දෑ පෞද්ගලික වූයේ කෙසේද? එසේම දෙදෙනාම ගණිතවාදීන්ය. හිතළු කියන්නන්ය. නොඑසේ නම් තියරි කාරයන්ය. තියරි යන වචනය බිඳුනේ තියලොජි නම් ක්‍රිස්තියානි වචනයෙන් නොවේද? උන්ගේ හැටියට එයින් අදහස් වන්නේ උන්ගේ කෙප්පාගම් වල පදනම කියාය. ප්‍රායෝගිකව ඔප්පු කලා යයි කීම විහිළුවකි. කල පරීක්ෂණ වල margin of error, ලැබූ උත්තරයට වඩා අනන්තවාරයක් විශාලය. අදහස් කලේ උත්තරය 10 නම් margin of error = +/- 100,000 වැනිය. ළඟදී කල න්යුට්රිනෝ මැනුමද එවැනිය. ඒ ගැන ප්‍රකාශ වූවාට පසු පිරික්සුම් කල ආකාරය කියන documentaryයක් දැක මම සිනා සුනෙමි. අවාසනාවට අපේ නොදත්කම අපට නොතේරේ. අප 99.999% දැන සිටියද අප නොදන්නන් වන්නේ ඉතිරි 0.001% අපට තේරුම් ගැනීමට බැරි නිසාය. අඩු තරමින් 200% වත් දනී නම් තමන් දත් බව කීම සුදුසුය. කණගාටුයි, මෙය පහදා නොදෙමි.

"දැන් උනත් එක විද්වතෙක් අලුත් නියමයක්/අදහසක් ඉදිරිපත් කරාම අනෙක් විද්වතුන් ඔක්කොම ඒක අන්ද භක්තියෙන් එහෙයි කියල පිළිගන්නේ නැහැ" කියන ඔබ ටෙස්ලා, අයිස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැනම කී දෙය තවම වසන් කිරීම අණුවනය. හේතුව මම එය කීවා පමණක් නොව, ඉන් එහාටද ගිය නිසාය. මා මෙතරම් දේ කියා ඇතත්, ඔබ මා නොතකා හැර, ටෙස්ලා අයිස්ටයින් ගැන පමණක් කියන්නේ, බටහිරයන් මා මුරුංඟ අත්තේ නොතැබූ නිසාද? ඔබ මෙන් උන්ද බැනුම් ඇසුමට, නින්දාවට ලක්වීමට අකමැතිය. එහෙත් ටෙස්ලා, අයිස්ටයින් තබා ජේසුටවත් බැරි වූ දෙයක් මම උන්ට කරන බව කියමි.

"මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශකයෙක්." යයි කීවේ ඔබ තාක්ෂණයට අභූත අරුත් දීමක් කර අයිස්ටයින් ගැලවීමට දැරූ නිසාය. ටෙස්ලාගේ කතාද තියරි වේ. සමහරක් සැබෑ ලොව වන සුළු දෑට සම වූ පමණින් සැබෑ ලොව අරුත් දෙන දැනුම නොවේ.

ඔබ දෙවියන් යනු කවුදැයි නොදනී. Almighty God ඇතුළු සියලු දෙවියන් බිහි වූයේ පෙර කල බිහි වූ සිංහල දැනුම විකෘති වීමෙනි. දැනුම දුන් අය දෙවියන් ලෙස පිදුම් ලැබුවේ එම දැනුමෙන් යැපුනු නිසාය. කෙලෙහි ගුණ නොදත් ඔබ කෙතරම් ඒ දැනුමෙන් යැපේ දැයි ඔබ කරන කියන සැම දෙයින් ම ඔප්පු වේ.

මා පැණයක් ඇසිමි. එයට පිළිතුර දෙනූ. තමා මරහඬින් කී බටහිර විද්‍යාවේ විද්‍යාත්මක පදනම හා ඇස කන පිනවූ සෙවීම් කොතරම් හෑල්ලු මිරිඟුවක් දැයි පෙන්වමි. ඔය මිනිස් වර්ගීකරණයට අයත් හැඩ රුව ඇති උන් අද ඇත. ඒ අනුව කියූ දේවල ප්රතිවිරුද්ධාර්ථය සැබෑද? මා ඇසුවේ නුදුරේදී මිනිසුන් කකුල් හතරෙන් ඇවිදින ගවයන් වේද? ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් ඔබ එතැනට ගොස් ඇති බව නොපෙනේද? හැකි නම් ඔය මනුෂ්‍ය වර්ගීකරණයේ ඇති "විද්‍යාත්මක" බව ඔප්පු කරනු. මම ද ඔබ මෙන්, උන්ගෙ දේ ගෙන උලාකෑවකු බව අමතක නොකරනු. ගහ දන්න මට කොල කඩා පෑම අගුණය. Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-41812205877446679802012-09-19T21:38:38.637+05:302012-09-19T21:38:38.637+05:30("මා ඇසීමට යන දේට ප්‍රථම මෙය මතක් කරමි. ඔබ අප...("මා ඇසීමට යන දේට ප්‍රථම මෙය මතක් කරමි. ඔබ අපේ අතීත LCN අරගලය ගැන ලියනු දුටිමි. ඔබ මම ලියන දේ කියවූවා යයි කියා ඇත.
එනයින් ඔබ අධෝවාතයේ රස විඳි මී පැටියෙක් නොවේද? ඔබ අයින්ස්ටයින් ගැන ටෙස්ලාගෙ මතය ඇසූ විට නිහඬ වූයේ මල පහ කල
නිඝන්ටයකු තම මල දෑතින් වසා මොකුත් නුදුටුවා යයි හැසිරෙන ලෙසය.")
ඔබ අධෝවාත රස විදින්න, මල පහ අනුභවයට ආසා නම් වැසිකිලියට ගොස් එය විද ගැනීම මැනවි.

ඔබ ටෙස්ලා අයින්ස්ටින් ගැන දැරූ පෞද්ගලික මතය නමැති පිදුරු ගසේ එල්ලී කෑගසයි.....එහෙත් බුද්දිමතුන් නම් කල යුත්තේ විද්වතුන් එකිනෙකා ගැන දැරූ මත පස්සේ යාම නොව ඒ විද්වතුන් ක්‍රියාවෙන් කල සාධනීය
දේවල් මොනවාදැයි සොයා බැලීමයි. මෙය ඔබට LCN එකේදිද කිව්වෙමි. මෙහිත්
http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_14.html
ලින්ක් එකේ එන ලිපියේ කොමෙන්ටුවකින් මම ඔබට පැහැදිලිව පිළිතුරු දී ඇත(ටෙස්ලා අයින්ස්ටින් ගැන දැරූ පුද්ගලික මතය)
මෙන්න මෙතනත් ඒ කොමෙන්ට් එකේ අදාල කොටස පේස්ට් කරමි...
("ThinkTwice August 16, 2012 8:11 PM

විද්‍යාව කියන්නේ ආගමක් නෙමේ. මට ටෙස්ලා , අයින්ස්ටයින් කියන්නේ උබට රාවණ, දියසේන වගේ දේවත්වයෙන් පුදන අය නෙමේ.ඒ මිනිස්සු ලෝකෙට දැනුමක් සොයා දුන් විද්වතුන්. ටෙස්ලා පොද්ගලිකව අයින්ස්ටින් ගැන ඒකාලේ මොන කිව්වත්, අයින්ස්ටයින් ටෙස්ලා ගැන
මොන පුද්ගලික මතය දරුවත් එකෙන් අපට ඇති වැඩක් නැහැ. අපට වැදගත් වෙන්නේ මේ මිනිසුන් සොයා ගත් දේවල් වල ශක්‍යතාවය.
අන්න ඒ හොද දේවල් ගැන තමයි අපි සැලකිලිමත් වෙන්නේ. නැතිව ඒ මිනිසුන් පුද්ගලිකව එකිනෙකා ගැන දැරූ අදහස් නෙමේ.
ටෙස්ලා ප්‍රයෝගික තාක්ෂණික කේෂේත්රයේ බුද්දීමතෙක්. ඉතා වැදගත් තාක්ෂණික නිර්මාණ කළ පුද්ගලයෙක්.
අයින්ස්ටින් තක්සනික කේෂ්ත්‍රයට වඩා න්‍යාත්මක ක්ෂත්රයේ බුද්දීමතෙක්. අයින්ස්ටින් ආලෝකයේ වේගය
පිලිබදව පරීක්ෂණ වලින් ලබාගත් නිරීක්ෂණ පදනම කරගෙන ගණිතයෙන් සාපේක්ෂතා වාදය පැහැදිලි කරා.
එත් ඒකාලේ (1920-30 ගණන් ) වල මේ ගනිතමයව ඔප්පු කල ආලෝකයේ වෙගයේදී
කාලය නැවතීම, දිග සංකෝචන සහ අවකාශ වක්රවිම වැනි දේවල් ඔප්පු කරන්න පරීක්ෂණ වලින් පෙන්නන තරම් තාක්ෂනය දියුණු වෙලා තිබුනේ නැහැ.
ටෙස්ලා පදනම් වෙලා හිටියේ න්‍යාත්මක ක්ෂ්ත්රයට වඩා තාක්ෂණික ක්ෂ්ත්රයට. එනිසා ඔහු එකල තිබුන තාක්ෂණයෙන් ලෝකයට වැදගත් නිර්මාණ
සිදු කලත් අයින්ස්ටයින් පැහැදිලි කළ දේවල් පිළිගත්තේ නැත්තේ එකල තාක්ෂනය පදනම කරගෙන අයින්ස්ටින් ගණිතයෙන් ඔප්පුකල දේවල් කරලා පෙන්නන්න පුළුවන්කමක් නොතිබූ නිසා.
දැන් උනත් එක විද්වතෙක් අලුත් නියමයක් /අදහසක් ඉදිරිපත් කරාම අනෙක් විද්වතුන් ඔක්කොම ඒක අන්ද භක්තියෙන් එහෙයි කියල පිළිගන්නේ නැහැ. ප්‍රශ්න කරලා පරීක්ෂණ වලට භජනය කරලා නිවැරදි කරනකට ලක් වෙලා තමයි පිළිගන්නේ. එකයි විද්‍යාවේ ස්වභාවය.
ඉතින් ටෙස්ලා ඒ කාලේ පුද්ගලිකව පිලි නොගත්ත කියල එකෙන් අයින්ස්ටින්ගේ සොයා ගැනීම්
අහෝසි වෙන්නෙත් නැහැ. ටෙස්ලගේ තාක්ෂණික සොයා ගැනීම් අඩු තක්සේරු වෙන්නෙත් නැහැ. අයින්ස්ටින් 1920 ගණන් වල ගණිතයෙන් ඔප්පු කළ කාල විස්තාරණය දැන් ප්‍රයෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒවා බොරු නම් අපි දැන් පාවිච්චි කරන චන්ද්‍රිකා වලින් ලබාගන්න G . P . S තොරතුරු වරදින්න ඕන. ටෙස්ලා දැන් හිටියනම්, ඒ පරීක්ෂණ දැක්කනම් අයින්ස්ටින් සමග එකග වේවි. ")
එය ඔබේ ප්‍රශ්නෙට මම දුන්න පිළිතුර.
එකට ඔබ දුන් පිළිතුරු කොමෙන්ටුවේ ඊට අදාලව ඇත්තේ,
("..............ටෙස්ලගෙ පුක කලුලු. අයිස්ටයින්ගෙ සුදුලු. උඹ දන්න රෙද්ද. මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශකයෙක්.උඹ නිකම් ගොන් පාට් නොදා හිටපන්...........") යන කුණු හරුපය පමණි.
ඔබේ බංකොලොත් පහත්කම එයින්ම වැටහේ. ඉතින් මම ඔබව කුමක් නිසා බුද්දීමතෙක් ලෙස පිලි ගන්නද? ඔබ අපට එසේ පිළිගන්න ලෙස බලකරමින් දිගින් දිගටම පොර ටෝක් දෙයි. ඉතින් එය හාස්‍යට හේතුන් නොවේද? ටෙස්ලා හා අයින්ස්ටයින් එකිනෙකා ගැන දැරූ පුද්ගලික මත ඇදගමින් ඔබ එල්ලුන පිදුරු ගස කැඩී ගියේ බොහෝ කලකට පෙරය..

මි ජයා,
ඔබට නම් මම ආමන්ත්‍රණය කිරීමට කැමති නම "මියා" නොවේ. එය මා තැබූ නමක්ද නොවේ. එය මෙහි කොමෙන්ට් කරන බොහෝ දෙනා ඔබට දමා ඇති සුරතල් නමයි. මා නම් කැමති ඔබට "මීවන පචයා" ලෙස ඇමතිමටයි.
ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-23074175732956466522012-09-19T19:46:30.759+05:302012-09-19T19:46:30.759+05:30හැබෑටම :Oහැබෑටම :OAnonymoushttps://www.blogger.com/profile/13539847782629303909noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-17745409835215955802012-09-19T17:32:01.956+05:302012-09-19T17:32:01.956+05:30ඒක හැබෑව, එම පෝස්ටරයේ ඉහලින්ම ඇඳ තිබෙන්නේ අප ශ්‍රී...ඒක හැබෑව, එම පෝස්ටරයේ ඉහලින්ම ඇඳ තිබෙන්නේ අප ශ්‍රී රාවණ රජතුමාගේ දඬුමොණර යානයකි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-32514222854282887902012-09-19T17:29:45.110+05:302012-09-19T17:29:45.110+05:30ඔබතුමා හරියටම හරි. වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසි ...ඔබතුමා හරියටම හරි. වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසි වාරයකදී රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා, එම නම් කිරීමට විරුද්ධව හඬ නගා ඇත.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-70457556821623970392012-09-19T17:27:29.012+05:302012-09-19T17:27:29.012+05:30ඒ ආඩම්බරයෙන් මිය යාමත් සැපකි.ඒ ආඩම්බරයෙන් මිය යාමත් සැපකි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-89094811823978542162012-09-19T17:26:43.657+05:302012-09-19T17:26:43.657+05:30[["HOMO ERECTUS" means "man with er...[["HOMO ERECTUS" means "man with erect posture" ]]

That's why the Hela Nation has a erect backbone.
හෙළ ජාතියට කෙලින් කොන්දක් තිබෙන්නේ ඒ නිසාය.

ඔබතුමාගේ අදහස් වලට ස්තුතියි .ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-43171727469929010932012-09-19T17:23:40.090+05:302012-09-19T17:23:40.090+05:30සැබෑ මීයා යනු අපේ ThinkTwice බව හෙළි වී ඇත. මා හට ...සැබෑ මීයා යනු අපේ ThinkTwice බව හෙළි වී ඇත. මා හට මීයා යැයි කී ThinkTwice ත් මීයෙක් වීම ගැන මා හට කාලකන්නි සතුටක් දැනේ... පස් වනක් ප්‍රීතියෙන් පිනායාමකි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-84938451232205075682012-09-19T17:21:35.807+05:302012-09-19T17:21:35.807+05:30වීරසිංහ මහත්තයෝ, ඒ ගැනත් ලිපියක් ලිවිය යුතුයැයි සි...වීරසිංහ මහත්තයෝ, ඒ ගැනත් ලිපියක් ලිවිය යුතුයැයි සිතේ. ඇනෝ තුමෝ අදහස් වලට ස්තූතියි .ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62661127752279926412012-09-19T17:20:19.674+05:302012-09-19T17:20:19.674+05:30සිතා බැලිය යුතු අදහසක්. ශ්‍රී රාවණ සිද්ධම්!සිතා බැලිය යුතු අදහසක්. ශ්‍රී රාවණ සිද්ධම්!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-26125358379825179132012-09-19T17:19:40.327+05:302012-09-19T17:19:40.327+05:30ලෝකයේ මුල්ම ජනතාව හෙළයින් බව කියද්දී කවුරුවත් මේ ග...ලෝකයේ මුල්ම ජනතාව හෙළයින් බව කියද්දී කවුරුවත් මේ ගැන නොසිතා තිබීම කණගාටුවට කරුණකි. අද එය නිවැරදි විය.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-19354412899708869852012-09-19T17:18:35.499+05:302012-09-19T17:18:35.499+05:30ස්තුතියි, අපට සිතාගැනීමටවත් නොහැකි දේවල් රාවණ සමයේ...ස්තුතියි, අපට සිතාගැනීමටවත් නොහැකි දේවල් රාවණ සමයේදී වී ඇත. ඒවා ඉදිරියටත් හෙළි වේවි. ශ්‍රී රාවණ සිද්ධම්!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-49040730184530683372012-09-19T14:08:30.393+05:302012-09-19T14:08:30.393+05:30http://aliensandpredators.tumblr.com/post/20969967...http://aliensandpredators.tumblr.com/post/20969967801/by-prometheus-poster-by-chronophasia
මේ ලින්කුව අනුව රිඩ්ලි ස්කොට් ප්‍රොමිතියස් චිත්‍රපටයට දඬුමොණරය කොපි කළ බව හෙලි වෙනවා.ඒ නිසා මේ කතාව ඇත්ත.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-11454396085388575692012-09-19T13:55:10.610+05:302012-09-19T13:55:10.610+05:30අප නොඇසූ, නුදුටු, නොතේරෙන දෙයක් ගැන යමක් අප කියයි ...අප නොඇසූ, නුදුටු, නොතේරෙන දෙයක් ගැන යමක් අප කියයි නම්, එය අප මගින් වෙනෙකෙකු හෙළිකරන සත්‍යයයක් විය හැක. කියන්නා විශ්වාස කලද නොකලද කම් නැත. එම සිතුවිලි ඇතිව මෙම අඩවියේ ලිපි සිහිනුවණින් බලා කියවීම යෙහෙකි. Impossible යයි කියූ යමක්, කිසිදු බරක් නැතිව කල විට, එය දේවත්වයට මග පාදයි. බොහෝ දෙන, බොරු යයි සිතා ඉවත ලන අදහස් සැබෑ වූ විට තමන්ගේ අමනකම ගැන වික්ෂෝප වනු ඇත.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-19108712314593774502012-09-19T13:45:15.743+05:302012-09-19T13:45:15.743+05:30@ThinkTwice,
ඔබේ හැසිරීම මහාමාරිය රෝගයෙන් පෙළෙන ම...@ThinkTwice,

ඔබේ හැසිරීම මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයකුගෙ වැනිය. ඔබ සැඟවිය යුතු තැන මී නද දෙමින් බළලාගෙ කටට පනින්නෙකි. තම ස්වාමිදරුවන්ට මීවනයන් අපහාස මුඛයෙන් කියන විට, ඔබ කුපිත වීම, ජන්මයෙන් හිමි ලැදි කමේ ප්‍රබල බව පෙන්වයි.

මා ඇසීමට යන දේට ප්‍රථම මෙය මතක් කරමි. ඔබ අපේ අතීත LCN අරගලය ගැන ලියනු දුටිමි. ඔබ මම ලියන දේ කියවූවා යයි කියා ඇත. එනයින් ඔබ අධෝවාතයේ රස විඳි මී පැටියෙක් නොවේද? ඔබ අයින්ස්ටයින් ගැන ටෙස්ලාගෙ මතය ඇසූ විට නිහඬ වූයේ මල පහ කල නිඝන්ටයකු තම මල දෑතින් වසා මොකුත් නුදුටුවා යයි හැසිරෙන ලෙසය.

මෙහි සඳහන් බටහිර චින්තනය මත මිනිසා වර්ග කිරීම උපන්ගෙයි මළ දරු උපතක් බව මම සාක්ෂි ඇතිව පෙන්වීමට පෙර, ඔබේ ස්වාමිදරුවන් ගෙතූ මහා කෙප්ප වර්ගකරණයට පදනම් වූ අංඟ කවරේ දැයි කියන ලෙස අභියෝග කරමි. විශේෂයෙන්ම එකී විවිධ විකාර නම් ඇති වර්ග අතර ඇති වෙනස සිංහලෙන් කියනු. කෙතරම් ඇටසැකිලි මේ වර්ගීකරණයට යොදාගත්තා දැයි කියනු.

පරාජිතයකුට පැවැත්මක් නැත. කබලෙන් ලිපට වැටෙන සේ, එක පරාජයක කෙළවර තව මහා පරාජයක ඇරඹුම ය. නුඹ එය අත්දකින බව සිකුරුය. මම නුඹට එකක් කියමි. මිනිසා පමණක් නොව කිසිදු වර්ගයක වඳුරකු, නුඹේ වර්ගයේ සුනඛයකු කරන ලෙස පුරුද්දක් ලෙස අත් දෙක බිම තබා ජීවත් නොවන බව කියමි. අත්හදා බැලීමක් ලෙස නුඹේ අත් ඔසවා දැනෙන පහස හදාරව. උන්ගේ මෝඩ වර්ගීකරනයට සාධක වූ ගොරිල්ලා හා චිම්පන්ෂියා කවදා කෙලින් ඇවිදීද? මිනිසුන් අද කෙලින් වී යයි නම්, උන් නොයන්නේ ඇයි? තමන් වැනි නූගත්කම උගත්කම ලෙස දකින, අනුන් කී දේ තම ණැනයෙන් සොයා ගත්තා යයි හැසිරෙන කේවට්ට වර්ගයේ මුග්ධයකුගෙන් සිංහලයන් ඉගෙන ගත යුතු පාඩම වනුයේ මෙවුන් සිහලකමට නුසුදුසු බවය. පඩ කතාවෙන් නුඹේ අමනකම වැසිය නොහැක.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-21023960727693767702012-09-19T11:40:46.267+05:302012-09-19T11:40:46.267+05:30මගේ හෙලු ලේ කුපිත උනේය.සුද්දා තව කොතරම් කල් හෙලුව ...මගේ හෙලු ලේ කුපිත උනේය.සුද්දා තව කොතරම් කල් හෙලුව වසාගෙන ඉන්නද?අපේ මීවනයන් සුද්දාගේ හෙලුව එලියට දමන නිසා දැන් සුද්දාගේ රෙදි ගැලවෙන්නට පටන් ගෙන ඇත.දැන් දැන් සුද්දාත් හෙලුවට බයය.රවණයන් එලියට ආවිට සුද්දාත් හෙලුවෙන් වනනවා සිකුරුය.ඉරෙක්ටසුවන් අපේ හෙලුවෙක් වීම ආඩම්බරයට කරුනකි.පැනය එය නොවේ.ඉරෙක්ටසයට මුලින් සුද්දා හෝමෝ කෑල්ලක් පටලවා තිබීමයි.සුද්දා සමලින්ගිකයන්ට කියන්නේත් හෝමෝ එසෙක්ශුවල් කියාය.දැන් අපේ හෙලුවනුත් සුද්දාගෙන් පුරුදුවී සමලින්ගිකයන්ට 'හොමෙක්,හොමා' යයි පවසයි.එනිසා ඔය හොමෝ කෑල්ල මුලින් කපා දමා නිකම්ම ඉරෙක්ටස් කිවයුතුය.සුද්දන් හෙලු ඉරෙක්ටසුවන් සමලින්ගිකයෙක් කිරීමට විරුද්ධ වව්!ඉරෙක්ටසුවන්බේරාගනිව්!උන් ඔක්කෝටම රාවණ සිද්ධම්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62284557839610371822012-09-19T11:31:41.147+05:302012-09-19T11:31:41.147+05:30අම්මියෝ..කොතරම් ආඩම්බරයක් ද..??අම්මියෝ..කොතරම් ආඩම්බරයක් ද..??Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-22317253467008436132012-09-19T10:38:46.417+05:302012-09-19T10:38:46.417+05:30"HOMO ERECTUS" means "man with erec..."HOMO ERECTUS" means "man with erect posture" not the ur definition but thing that u ar saying is correct
"Pre-historic Sri Lanka Main article: The pre-history of Sri Lanka dates back over 125,000 years Before Present (BP) and possibly even as early as 500,000 BP. [25] The era spans the Palaeolithic, Mesolithic and early Iron ages. Among the Paleolithic (Homo Erectus) human settlements discovered in Sri Lanka" ( http://en.wikipedia.org/wiki/Sri_lanka#section_2)
Kohoma unath mulinma loke konda kelin tiyan hitiya ( erect posture) aya lankawe hitya kiyana eka adambarayak
(para basawe akuru walin weneema gena samawa! Mage unicode netiya.)හෙන්චෛයාhttps://www.blogger.com/profile/15227090037985351562noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62445952111139357872012-09-19T08:53:57.551+05:302012-09-19T08:53:57.551+05:30නොදෝමකින්...මගේ කලින් කොමෙන්ට්ස් වලින් කිව්වා මුන්...නොදෝමකින්...මගේ කලින් කොමෙන්ට්ස් වලින් කිව්වා මුන් හැරෙන්නේ මෙතනට කියල...
කියල කට ගන්න හම්බ උනේ නැහැ..මු දැම්මනේ පොස්ට් එක...
මේක කියවල මගේ ඔළුවට දැන් නිකම් ටොයින් ටොයින් වගේ...
මට දැන්නම් කියන්න තියෙන්නේ මෙච්චරයි,
මිවන පචයාණනි, ඔබ මෙතෙක් මෙලොව පහලවූ අග්‍රගණය පචයා වේ...
පචයන් අතරින් ඔබ අග තැන්පත් වේ...සියලු පචයන් පරදා ඔබ අද අනභිබවනිය විය..
මගේ සුභ පැතුම්....
පචයට අදිපති දෙවිදු ඔබය...
ලොව සියලු පචයන් අද ඔබ හමුවේ විලි වැද පරාජිතව පලාගොස් ඇත..
ඔබ හා මෙවන් පච කෙළිමින් තවමත් කරට කර අභියෝගයක් හෝ එල්ල කර
හැක්කේ අර මහා පොර පිස්සා වන ඇනොට පමණි....ඌ පඩයට අධිපති
දෙවිදු වන අතර(පඩ ටෝක් නිසා), උබ පචයට අධිපති දෙවිදු වේ...ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-66035633624085997732012-09-19T08:14:00.681+05:302012-09-19T08:14:00.681+05:30ළිදුලින් මතු වූ උමග
ඔන්න බලන්නෙෙකා් ජ.ර. මහත්තෙයා්...
ළිදුලින් මතු වූ උමග
ඔන්න බලන්නෙෙකා් ජ.ර. මහත්තෙයා් ඔෙහ්ෙග් උපකල්පන සත්‍ය ෙවන්ටයි යන්ෙන්.

Anonymoushttps://www.blogger.com/profile/03352817485965260221noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-90364637921110577352012-09-19T07:24:23.668+05:302012-09-19T07:24:23.668+05:30මම හිතන්නේ නම් අපි තාමත් ඉන්නේ හෙළුවෙන්.. ඒකනේ තුන...මම හිතන්නේ නම් අපි තාමත් ඉන්නේ හෙළුවෙන්.. ඒකනේ තුන් හෙලේ කියන්නේ. ඒ කියන්නේ තුනම හෙළුවෙන් කියන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-29232526686445855332012-09-19T05:47:46.008+05:302012-09-19T05:47:46.008+05:30ඇතිවෙච්ච අභිමානයෙ තරමට ඇඟේ රෝම කෙලින් වුණා ජයරත්නය...ඇතිවෙච්ච අභිමානයෙ තරමට ඇඟේ රෝම කෙලින් වුණා ජයරත්නයානෙනි!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com