tag:blogger.com,1999:blog-3046219899693581106.post6262229328941769887..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවයිUnknownnoreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3046219899693581106.post-21642394195985389142012-08-16T21:06:44.291+05:302012-08-16T21:06:44.291+05:30මේකත් නරකම නැ......මේකත් නරකම නැ......පුදුමහතhttps://www.blogger.com/profile/08434751529975813084noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-25928778023940529922012-08-09T19:58:16.099+05:302012-08-09T19:58:16.099+05:30මේක කී පාරක් ජප කළ යුතු දෑ?මේක කී පාරක් ජප කළ යුතු දෑ?PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-42343094640744458412012-08-09T19:55:32.980+05:302012-08-09T19:55:32.980+05:30ආයෙත් ආවේ කම්මැලි කමට. කියවන්න ආවේ ලඟදි තමා. කෝ ඉන...ආයෙත් ආවේ කම්මැලි කමට. කියවන්න ආවේ ලඟදි තමා. කෝ ඉන්දියන් කතාව මට කියලා නෑ.සමහර විට රාවණා කියන්න එපා කිව්වාද දන්නෑ.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-88682638252465574202012-08-08T17:57:26.350+05:302012-08-08T17:57:26.350+05:30ජයා නැති ව.පූ
රසදිය නැති දඩුමොනරය වගේ.
රාවන පාක්...ජයා නැති ව.පූ
රසදිය නැති දඩුමොනරය වගේ.

රාවන පාක්ශිකයන් මෙම මන්ත්‍රය දිගටම ජප කිරී මෙන් ජයාව ව.පූ වෙත නැවත ප්රාතීර්භූත කරවාගත හැක.

අශ්ඨ පාදන් සතර කනන්
මුඛ පූට්ටන් නැත වලිගං
මීවනං පලනං නැ ප්‍රකෝපං
මීවනානං යලි පැමිනියන් වපූංමහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-6826148541984341062012-08-08T15:01:58.400+05:302012-08-08T15:01:58.400+05:30සිරාවට බං උඹ කියන කතාව ඇත්ත! ඒත් ජයේ "වඩාත් හ...සිරාවට බං උඹ කියන කතාව ඇත්ත! ඒත් ජයේ "වඩාත් හොඳින් කියවිමටනම් " මේක දාල උඹ විචාරයකුත් කරපන්. නැත්තන් බලන උන්ට එපාවෙයි ටිකදවසකින්!Anonymoushttps://www.blogger.com/profile/06971339487991644008noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-86711919174318143302012-08-08T12:11:48.314+05:302012-08-08T12:11:48.314+05:30රාවණා නින්දෙන් නැගිටලා එනකන්ම ජයේ හෙළුවෙන් වනනවා....රාවණා නින්දෙන් නැගිටලා එනකන්ම ජයේ හෙළුවෙන් වනනවා. එත් මේකේ එකාලට ඒක තේරෙන්නේ නැහැනේ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-77801617194756140822012-08-08T11:59:01.384+05:302012-08-08T11:59:01.384+05:30වර්ගපූර්නිකාවත් දැන් වැඩක් නැති කෝලම් මඩුවක් බවට ප...වර්ගපූර්නිකාවත් දැන් වැඩක් නැති කෝලම් මඩුවක් බවට පත්වෙන හැඩයිකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-62375300247796838082012-08-08T00:10:39.362+05:302012-08-08T00:10:39.362+05:30කොහෙද මෙච්චර කියල ලියලත් එකෙක්ට මේ හෙළුව තේරෙන්නේ ...කොහෙද මෙච්චර කියල ලියලත් එකෙක්ට මේ හෙළුව තේරෙන්නේ නෑ නේ අම්මපා. නිල්ගල ඉඳං රාවනා රජතුමා ආවාම බොලාලට තේරේවි මේ මොනවාද කියන්නේ කියලා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-80571465855304628712012-08-07T15:57:02.780+05:302012-08-07T15:57:02.780+05:30මී ජයා දැන් blog එක එපාවී ඇති බව පෙනේ .
නැත්තන් ප...මී ජයා දැන් blog එක එපාවී ඇති බව පෙනේ .
නැත්තන් පට්ටිපොල හාරල ලොව්ත් නැති ලෝහයකින් හදපු කෝච්චි එන්ජිම වත් හම්බුනා වත්ද?
මට පේනනෙ අපිටත් නොකියාම අභියෝගෙ ටෙස්ට් කරන්න දවස් 3ක් කන්නෙ නැතුව මහතුඩුගල නැගල 3න් පාරක් උඩපැනල කකුල වත් පැටලිල බිම වැටුන වත් ද?

කොහොම උනත් ජයේ නැතුව blog එක පාලුයි.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4701026529326876312012-08-07T15:31:26.389+05:302012-08-07T15:31:26.389+05:30ආචාර්ය තුමනි,
නොදන්නා කාරණයක් ගැන තතු විමසා දැනගැන...ආචාර්ය තුමනි,
නොදන්නා කාරණයක් ගැන තතු විමසා දැනගැනීමටය.

http://lankadeepa.lk/index.php/articles/56692
ඉහත මා විසින් දී ඇති සබැඳියට අනුව ඇමරිකාවේ ගුවන් යානාවකට අලාභහානි සිදුවී ඇත.
මා විශ්වාස කරන්නේ මෙය කුරුල්ලෙකු නිසා නොව දඬුමොණර යන්ත්‍රය නිසා සිදුවූ බවය.
කරුණාකර පහදා දෙන්න .....:pShaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4013657856759433892012-08-07T14:31:04.372+05:302012-08-07T14:31:04.372+05:30මේ වගේ නොයෙකුත් විදිවලින් හොඳ දරුවන් ලබාගැනීමට දෙම...මේ වගේ නොයෙකුත් විදිවලින් හොඳ දරුවන් ලබාගැනීමට දෙමව්පයන් පෙළඹෙන්නෙ ලැබෙන දරුවන් මත පැවැත්ම තීරණය වන නිසාය. අවාසනාවට නොයෙකුත් අවස්ථාවාදීන් එම දෙමව්පියන් සූරා කනවා. ආගම් වවාගෙන කන, ලෙඩ රෝග වවාගෙන කන, ගුරුකම් හා හඳහන වැනි දියුණු දැනුම වවාගෙන කන එවුනුත් ඒ වගේමයි. උන් පසු පස ගොත් වැනසීම තමයි අවසාන ප්රථිඵලය. මේ රටාව සිංහලයන්ට වුන දේත් කියනවා.

ආදි සිංහලයන්ගෙ දැනුම ගිලිහුනේ කොහොමද, අද ඉන්න සිංහල කියා ගන්න එවුන් මෙතරම් නිවට අමනයන් වුනේ කෙසේද යන්න සිංහල විරෝධීන් අද නගන ප්‍රශ්ණයක් නිසා යමක් කීමට මෙය ලියමි.

අද කැලෑවෙන් පිටවී දිවි ගෙවන මිනිසා ප්‍රථමයෙන් වඳුරන් ලෙස ඉතා දිගු කලක් පැවතුනා. ඒ වඳුරු විශේෂයට කැලෑ ගති වලට අමතරව විශේෂ ගති කීපයක් දී එළියට ගත්තේ හිරු බව ඉතිහාසය කියයි. ඒ වඳුරු විශේෂය අතර ඉපදී උන්ට දැනුම දී අද තත්වයට ගෙනා බව පෙන්විය හැක. සියලු විශේෂ ගතිවලට එකම මූලයක් ඇති බව ද පැහැදිලිය. ස්වාභාවික පරිසරයට යටත්ව බිහිවන දරු මුණුපුරන් ගේ ගති ගුණ පරපුරෙන් පරපුරට අඩු වී, එක්තරා කලකදී කැලෑ ගතිගුණ පමණක් ප්රබලව පවතින විට අද වැනි මිනිස් සමාජයක් බිහිවේ. එනම් දැනුම ඇති තිරිසනුන් ස්වාභාවික තිරිසනුන්ටත් වඩා දරුණු තිරිසනුන්ය. එනම් ස්වාභාවික තිරිසනුන් මරන්නේ කෑමටය. දැනුම ඇති තිරිසනුන් කෑමටත්, අනාගතයටත්, විනෝදයටත් මරන්නේ තමන්ට හානියක් නැතිව මැරීමට දැනුම ඇති නිසාය. එම නිසා දෙමව්පියන් හොඳ දරුවන් පතන්නෙ තිරිසන්කම වැලැක්වීමටය.

අද අප අතර තිරිසනුන් ඇත්තේ කෙසේදැයි කීවෙමි. එලෙසම දැනුමට වූ දේද කියමි. දෙමව්පියන්ගෙන් දරුවන්ට ගොඩක් දේවල් උරුම වුවත් සහජ දැනුමට වඩා එහා ගිය විශේෂ දැනුමක් උරුම නොවේ. බුද්ධිමතෙකුට, යමක් කමක් කල හැකියෙකුට, එවැනි දරුවකු බිහිකල නොහැකිවීම එය තහවුරු කරයි. දරුවා යනු තුන්වැන්නෙකි. ජීවීන් තම දැනුම උපතින් උපතට නොවෙනස්ව අවතාරය තුල රැක ගනී. උපදින දරුවාට දැනුම උරුම නම් දෙව්පියන්ට සමව හෝ ඉදිරියෙන් බිහිවෙන පරපුරක් ඇති වේ. එසේ නම් කල යුත්තේ සුනඛයන් හරකුන් මෙන් අරූ මූ පස්සෙ නොගොස් එවැනි උතුම් දරුවකුට ඉපදීමට සුදුසු දෙමව්පියන් බවට පත්වීමයි. ඒ සඳහා පිළිපැදිය යුතු වත් පිළිවෙත් යහමින් තිබුනද කැලෑ ගතියත් පරිසරයත් ස්වභාවයත් බාධක ලෙස ක්‍රියාත්මක වී දෙමව්පියන් තිරිසනුන් කරනවා. බල්ලන්ට උපදින්නේ බල්ලන්ය. එලෙසම තිරිසන් දෙමාපියනට උපදින්නේද තිරිසනුන්ය. මේ කතාවෙ කියවෙන පරිදි අනුන්ට කියා ළමයි හදන විට උපදින්නේ එවැනිම අවජාතකයන්ය. තමා පෝෂණය කර තම අනාගතය සුරක්ෂිත කිරීමට පියකු නැති තැන හොඳ දරුවන් නූපදින බව ඕන ගොනෙකුට තේරේ.

සිංහල දැනුම අහිමි වූවේද එවැනි දැනුමැති අයට ඉපදීමට සුදුසු දෙමාපියන් නැති වීමය. ඒ අඩුතැනට බඩ ගාගෙන ආ සිංහල යයි කියා ගන්න මලයාලි හිඟනුන්, අද ඉන්න සිංහල යයි කියා ගන්න එවුන් මෙතරම් නිවට අමනයන් කල හැටි දස අතින් පෙනේ. මෙය අවසානය නොවේ. හැම කලියුගයකට පසු එන හිරු මේ දිරාපත් වන මිනිස්කම නැවත ගොඩ නගන බව ඉතිහාසය තහවුරු කරයි.

උතුම් දරුවකුට ඉපදීමට සුදුසු දෙමව්පියන් බවට පත්වීම කල හැකි ආකාරය පසුවට තබමි. එය මේ ලිපියේ අන්තර්ගත විකාර වලට වඩා ඉඳුරාම වෙනස්ය.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-29954859127238285862012-08-07T13:49:07.782+05:302012-08-07T13:49:07.782+05:30මෙලෝ රහක් නෑ නෙ ජයේමෙලෝ රහක් නෑ නෙ ජයේඉරා අදුරු පටhttps://www.blogger.com/profile/04440167443895791643noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-16384488157082697082012-08-07T13:33:02.171+05:302012-08-07T13:33:02.171+05:30දීර්ඝ උපදෙස් පහත දැක්වේ..
1. ඉතාම බලසම්පන්න සෘෂි...දීර්ඝ උපදෙස් පහත දැක්වේ..

1. ඉතාම බලසම්පන්න සෘෂිවරයෙකු තැනීමට නූලක් වෙනුවට කඹයක් භාවිතා කරන්න. නයිලෝන් කඹයක් භාවිතය මගින් ඉතා ශක්තිවන්ත දේහයක් ඔහුට ලැබේ.

2. නිවුන් මුනිවරුන් තැනීමට නම් නූල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තබන්න.

3. ආරක්ෂිත කොපු (කොන්ඩම්) භාවිතයෙන් රාජ්‍යය ආරක්ෂාව පිළිබද හසල දැනුමැති මුනිවරෙයෙකු බිහි කළ හැක.

4. ඔබට අවශ්‍යය කථිකත්වයෙන් අග තැන්පත් (කට ඇති) මුනිවරයෙකු නම් මුඛ සංසර්ගය සිදු කරන්න.

5. ඔබේ සිහිනය ඔබේ දරුවා මලල ක්‍රීඩාවෙන් පරතෙරට යන (උසේන් බෝල්ට් වැනි) මුනිවරයෙකු කිරීමට නම් 'ශිලා විචින්න' ක්‍රමය අනුගමනය කරන්න.

6. ඔබේ මුනිවර දරුවා සූප ශාස්ත්‍රයෙන් දස්කම් දක්වන මුනිවරයෙකු කිරීමට වඩාත් උචිත 'අධෝ මුඛ' සංසර්ගයයි.

ප.ලි.

මේවා අත්හදා බැලීමෙදී සිදුවන කිසිදු අකරතැබ්බයක් සදහා වගකීම වර්ගපූර්ණිකාව හෝ මා විසින් බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-8561973421115993372012-08-07T12:25:14.579+05:302012-08-07T12:25:14.579+05:30කාලෙකින් ආවෙ ඈ සික් මෙලෝ රහක් නෑ නෙ.ජයේ අර ඉස්සර ව...කාලෙකින් ආවෙ ඈ සික් මෙලෝ රහක් නෑ නෙ.ජයේ අර ඉස්සර වගේ ෆට්ට එව්ව ටිකක් දාහංකො.මේ මොනවද බන් බත් ඔතන්න තරං වත් වටිනා කමක් නැති 2.50 හෙ පත්තර කෑලි වලට 8 පාස් වෙච්චි උන් ලියන එව්ව දාන්නෙ බොගේ වටිනා බ්ලොග් එකේ.තූඃ විතරක්ඉරා අදුරු පටhttps://www.blogger.com/profile/04440167443895791643noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-16107105354550893812012-08-07T12:22:53.413+05:302012-08-07T12:22:53.413+05:30මේ . . . ඔයා ලගදි නේද මේක කියවන්න ආවෙ ???මේ . . . ඔයා ලගදි නේද මේක කියවන්න ආවෙ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-67485656393012622182012-08-07T12:16:04.940+05:302012-08-07T12:16:04.940+05:30//ඒක භාර් වෘතය//
මටනං නෑ . . . ඉස්සර අයි.ඩී.එච්. ...//ඒක භාර් වෘතය//

මටනං නෑ . . . ඉස්සර අයි.ඩී.එච්. බාර්, දැං කුලියාපිටිය බාර්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-39439091736605185392012-08-07T12:14:40.646+05:302012-08-07T12:14:40.646+05:30මේවා ද බලන්න
http://varga-apurnikava.blogspot.com/...මේවා ද බලන්න
http://varga-apurnikava.blogspot.com/2012/07/blog-post_17.html?showComment=1344321814188#c1785001870821969599මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-67532225612216000622012-08-07T12:14:08.995+05:302012-08-07T12:14:08.995+05:30හිකිස් !හිකිස් !duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-27086776989621182432012-08-07T12:12:16.265+05:302012-08-07T12:12:16.265+05:30@සුමිත්,
+++++++++++++++++++++++++++++++++++++++++...@සුමිත්,
++++++++++++++++++++++++++++++++++++++++++duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-35092526580102596782012-08-07T12:09:25.443+05:302012-08-07T12:09:25.443+05:30මේ තියෙන්නෙ ඒ ගැනමේ තියෙන්නෙ ඒ ගැනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-50634152360266511122012-08-07T12:07:38.709+05:302012-08-07T12:07:38.709+05:30විදූ තාම කසාද බැදල නෑ වගේවිදූ තාම කසාද බැදල නෑ වගේduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-6152276096920256862012-08-07T11:55:06.723+05:302012-08-07T11:55:06.723+05:30වලිග කපල තියන්නෙ කමෙන්ට් දාමන අපිම නේද? ජයරත්න දර...වලිග කපල තියන්නෙ කමෙන්ට් දාමන අපිම නේද? ජයරත්න දරුව නිදිද? තවම පිලිතුරු නැත්තේ ඇයි ද?
මෙනවාහරි සොයා නිල්ගල වත් පැමිනියා ද?Sng photographyhttps://www.blogger.com/profile/12753744237124215118noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-68912965097115819542012-08-07T11:51:01.755+05:302012-08-07T11:51:01.755+05:30මේකෙ කමෙන්ට් විතරයිනෙ අලුතින් ආතල් නැද්ද.
රාවනා සී...මේකෙ කමෙන්ට් විතරයිනෙ අලුතින් ආතල් නැද්ද.
රාවනා සීතා නැත්තන් රාමා සීතා සෙක්ස් සීන් එකක්වත් දාපල්ලකො යනුනේ.Anonymoushttps://www.blogger.com/profile/07709191579895611967noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-85483998968544956612012-08-07T10:53:37.766+05:302012-08-07T10:53:37.766+05:30ප්‍රිතියි පියුමි ප්‍රිතියි.. ඔබතුමියගේ කුන්ඩලිනි ශ...ප්‍රිතියි පියුමි ප්‍රිතියි.. ඔබතුමියගේ කුන්ඩලිනි ශක්තිය අවදිවී තිබෙන මේ මොහොතේ දුන් උපදෙසය ඉතා වටිනා එකකි.ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-91891574081351141832012-08-07T10:48:07.295+05:302012-08-07T10:48:07.295+05:30මටත් කුණ්ඩලීනී යෝගය මධු සමයේදී යොදාගන්න පුළුවන් වෙ...මටත් කුණ්ඩලීනී යෝගය මධු සමයේදී යොදාගන්න පුළුවන් වෙයිද බලන්න ඕනේ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com