tag:blogger.com,1999:blog-3046219899693581106.post6089694129435484892..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනිUnknownnoreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3046219899693581106.post-32626439013865281082013-08-15T16:59:36.285+05:302013-08-15T16:59:36.285+05:30Dear Dr.Jayaratne,
around July,2012 you wrote on t...Dear Dr.Jayaratne,
around July,2012 you wrote on this blog that King Ravana will return from his deep sleep and will contest elections via UNP by the end of 2012..so far we haven't seen King Ravana's return nor there is much of a UNP left to join considering the state of that political party.
can you pls clarify this ?
also, i have some important documents , research papers that i came across mostly done by the US Military on Ravana era technology and would like to share them with you. let know how we can arrange this!
regards.tinkerhttps://www.blogger.com/profile/06886007498555211843noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-61717574616807185902013-05-21T16:35:30.539+05:302013-05-21T16:35:30.539+05:30me bolg eka liyana set ekata kiyanne..ubalata wena...me bolg eka liyana set ekata kiyanne..ubalata wena wadak naththan tiyena deyak kala nida ganillako surangana katha kiyanne nathuwa..nikan bila gahanna epa one podi ekek ubalata wada hodata oya pada niruktiya karai...habi hodama joke site eka meka thama aniwa...mamanam enne meka pili ganna harak lankawe innawada balanna witarai..S@S Cretioneshttps://www.blogger.com/profile/09259446575362511796noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-60675399764515072222013-05-13T10:46:30.428+05:302013-05-13T10:46:30.428+05:30එළ කතාව....එළ කතාව....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-66502328514500463542013-05-13T10:42:28.631+05:302013-05-13T10:42:28.631+05:30උඹ නම් මාරයි ජයරත්න අයියේ...උඹ නම් මාරයි ජයරත්න අයියේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-8212214048838857852013-02-26T12:26:10.962+05:302013-02-26T12:26:10.962+05:30ඇත්තම කතාව ඕක නෙමෙයි.මේ කාලේ කරන්න ඕනේ මෙන්න මේ වග...ඇත්තම කතාව ඕක නෙමෙයි.මේ කාලේ කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් : http://www.luchsolutions.com/Anonymoushttps://www.blogger.com/profile/09693724359894485660noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-85465086946858068662013-02-08T12:34:09.137+05:302013-02-08T12:34:09.137+05:30මේ බ්ලොග් එක ලියන්නේ නැද්ද ආයිමේ බ්ලොග් එක ලියන්නේ නැද්ද ආයිSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-86698415395322010432013-01-28T19:53:43.225+05:302013-01-28T19:53:43.225+05:30ආයෙ සී.අයි.ඒ. එකෙන් උස්සල වගේ.ආයෙ සී.අයි.ඒ. එකෙන් උස්සල වගේ.Commerce Sirhttps://www.blogger.com/profile/08198930999427326181noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-24884317871984537592013-01-28T19:51:41.396+05:302013-01-28T19:51:41.396+05:30ආපහු සී.එයි.ඒ එකෙන් උස්සල වගේ පේන්න නැත්තෙ.ආපහු සී.එයි.ඒ එකෙන් උස්සල වගේ පේන්න නැත්තෙ.Commerce Sirhttps://www.blogger.com/profile/08198930999427326181noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-1572878673367024132013-01-22T01:13:57.515+05:302013-01-22T01:13:57.515+05:30කිමදැයි මට නොතේරේ.. රාවනා ආවෙ නැතුවාට කම් නැත.. මී...කිමදැයි මට නොතේරේ.. රාවනා ආවෙ නැතුවාට කම් නැත.. මීවන පලානයෙනි ඔබ තුමා පැමිනෙන්න... රාවනාගෙ අනුගාමිකයන් වන අතර මං කර නොයන්න. සයිබර් ලොව ඔබ නැතුව හුඋල්ලන හඩ ඇසේ.. එන්න .. අවදිවන්න... ස්‍රී රාවණ සිද්ධම්!!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-32505810644052218392012-12-29T12:45:29.174+05:302012-12-29T12:45:29.174+05:30වරිගපුර්ණිකාව ලියන්නැද්ද ආචාර්ය තුමා..!
වරිගපුර්ණිකාව ලියන්නැද්ද ආචාර්ය තුමා..!
PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-88216495972574490042012-12-25T00:07:53.190+05:302012-12-25T00:07:53.190+05:30koooooo nagitta ravanaaa...koheda inne....koooooo nagitta ravanaaa...koheda inne....Anonymoushttps://www.blogger.com/profile/00854029833076940180noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-34693000285979497092012-12-13T09:33:14.871+05:302012-12-13T09:33:14.871+05:30pissoth dakka mehema pissek dakke naha ,uba ratata...pissoth dakka mehema pissek dakke naha ,uba ratata barak machanrasikahttps://www.blogger.com/profile/01079823845517477879noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-79694618559896096432012-12-11T21:33:49.005+05:302012-12-11T21:33:49.005+05:30 e kiyanne api godak dena nodath ithihasayak kodeu... e kiyanne api godak dena nodath ithihasayak kodeuwan dana sitiya kiyana ekada????Anonymoushttps://www.blogger.com/profile/16091620340516088427noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-85792613359630882742012-10-16T15:33:04.088+05:302012-10-16T15:33:04.088+05:30jaya paduma eka se bara gatha uthu.wasanawa thibiy...jaya paduma eka se bara gatha uthu.wasanawa thibiya uthu.kodewwan suluwen salakanna ba.owun apata wada ediriyen.ekai dinuwe Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-60149290699470731742012-10-15T18:43:29.990+05:302012-10-15T18:43:29.990+05:30එකනේ කියන්නේ මහින්ද මාමා ඇවිල්ල ලංකාව පරාජය උනා කි...එකනේ කියන්නේ මහින්ද මාමා ඇවිල්ල ලංකාව පරාජය උනා කියලා කියන්නේ කොහොම්ද. හෙළයෝ දිනලා තියෙන්නේ. ලොකු උන්නැහේ නෑවිත් හිටියනං හෙළයෝ පරදී ද.AzonideZerconhttps://www.blogger.com/profile/18253817305201750905noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-29907920002787798452012-10-13T18:08:08.903+05:302012-10-13T18:08:08.903+05:30indalama aththak kiyala oon.
Mata nam kochchara p...indalama aththak kiyala oon.

Mata nam kochchara purudu unath boru kiyanakota kata ridenawa ooi.

Dan thamai senasemak lebune. Api peradila nehe nowe.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-90106359065296368192012-10-12T10:08:49.683+05:302012-10-12T10:08:49.683+05:30බුදුහිමි පරාජිතයෙක් යැයි නිගා කොට බුද්ධ ඥානයට ගැරහ...බුදුහිමි පරාජිතයෙක් යැයි නිගා කොට බුද්ධ ඥානයට ගැරහූ බුද්ධිමතාට...

http://www.budurashmiya.net/2011/01/blog-post_27.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-8166448476324414092012-10-12T09:44:56.102+05:302012-10-12T09:44:56.102+05:30පිස්සුද බං... මාලිංග කියන්නේ මහ + ලිංග හිතාගන්ඩ පු...පිස්සුද බං... මාලිංග කියන්නේ මහ + ලිංග හිතාගන්ඩ පුලුවන් නේද වැඩේ....සයිබර් සයිමාhttps://www.blogger.com/profile/13052813110515137336noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-43848080427037015112012-10-11T22:29:15.852+05:302012-10-11T22:29:15.852+05:30එම්බා පරිබ්‍රාජකය....
කටපාඩමින් වාද විවාද කරන්නන්...එම්බා පරිබ්‍රාජකය....

කටපාඩමින් වාද විවාද කරන්නන් බුද්ධ කාලයේ පවා විරල නොවීය. වාද දහස් ගණනක් කටපාඩම් කර උගතුන් පවා පරාජයට පත්කර අවසනදී බුද්ධ ඥානයට පැරදී ශ්‍රී පාද සිඹ ශාසන ගතවූවන් ගැන අප අසා ඇත්තෙමු. එවන් පරිබ්‍රාජකයන් සයිබර් අවකාශයේද විරල නොවේ. ඔවුන් නවීන විද්‍යාව මතුපිටින් ස්පර්ශ කර ඇත. බුදු දහම අනුව කටයුතු කරන්නේ පරාජිතයන් නිසා (ඔහුට අනුව)බුදු දහම අතහැර ඇත. ඔවුන් දන්නේ මොනවාද කියා සිතාගත නොහැක්කේ දත් දෙයක් හෝ නොදත් දෙයක් නොමැති නිසාවෙනි. ඔවුන් සසර අතරමං වූ පුද්ගලයන්ය. ඔවුන්ට නිවැරදි මාවත දැකීමට ඥානයක් නොමැති උන් ය. යමෙක් නොදන්නා දෙයක් ඇතැයි පිළිගැනීම ඔවුන් සලකන්නේ නිවට කමක් ලෙස ය. පරම සත්‍ය දේශනා කළ, සියල්ල අතැඹුලක් සේ දන්නා බුදුහිමි පරාජිතයෙක් ලෙස ඔවුන් හංවඩු ගසයි. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙවන් දෙයකි. “මාගේ ඇඟිලි තුඩුවල ඇති පස් මෙන් ප්‍රමාණයක් මිනිසුන් නැවත මිනිස් ආත්මයක් ලබයි. මහ පොළවේ ඇති පස් මෙන් ප්‍රමාණයක් මිනිසුන් නැවත මිනිස් බවක් නොලබයි. ඔවුන්ගෙන් සමහරක් සතර අපායේ උපදී. සමහරක් තිරිසන් යෝනියේ උපදී“ අපිට හමුවන මිනිසුන්ගෙන් සමහරක් නැවත කිසි දිනක මිනිස් බවක් නොලබන අය වෙති. ඉතින් අපි ඔවුන්ට අනුකම්පා කරමු. ඔවුන් සමඟ පලක් නොමැති වාද විවාද කිරීමෙන් වැලකෙමු. සිංහල ජන වහරේ ඇත්තේ මෙවැනි දෙයකි. “බුද්ධිමතුන් සියයක් සමඟ වාද කර ජයගත හැකිය. නමුත් එක මෝඩයෙක් සමඟ වාද කර දිනිය නොහැකිය“ පහත උපුටා ගැනීම බුද්ධ ඥානයට හොඳම උදාහරනයකි.

//මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉනදකුට පර්තයෙහි ඉන්දක නමි යකෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ඉන්දක යක්ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්තවතෙම මෙ සිරුරට කෙසේ නමි විඬීද? මෙ සත්තවයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්තවතෙම කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසනධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.

ඔහුගේ මව යම් අහරකුත් බොන දෑකුත් බෝජනයකුත් වළදාද මව් කුසට පැමිණි ඒ සත්ව තෙමේ ඒ ආහාරපානාදියෙන් එහිදී යැපේ.

මේ සූත්‍රය විග්‍රහයෙන් බලමු.

තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබේ යන්න එහි තේරුමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"

මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.

දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත

මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවාගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

http://www.budurashmiya.net/
Chinthakahttps://www.blogger.com/profile/03387479497370438298noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-86030813415373226242012-10-11T21:46:07.519+05:302012-10-11T21:46:07.519+05:30meyo pessuda thotameyo pessuda thotaweerahttps://www.blogger.com/profile/09486478622520641639noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-2531287711660010612012-10-11T16:07:46.831+05:302012-10-11T16:07:46.831+05:30ජයෝ අප්‍රිකාවේ ගුවන් තොටුපලක් තිබ්බද ඔය ගුවන් යානා...ජයෝ අප්‍රිකාවේ ගුවන් තොටුපලක් තිබ්බද ඔය ගුවන් යානාව බස්සවන්න සංජීව අල්විස්https://www.blogger.com/profile/00063405207528350753noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-91384682977208233332012-10-11T13:05:49.380+05:302012-10-11T13:05:49.380+05:30එල නිරුක්තියඑල නිරුක්තියකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-19216456329696302122012-10-11T12:09:00.259+05:302012-10-11T12:09:00.259+05:30ජය ශ්‍රී දමිළ රාම...ජය ශ්‍රී දමිළ රාම...Anonymoushttps://www.blogger.com/profile/14736163911340614971noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-72995802268947016852012-10-11T12:08:05.145+05:302012-10-11T12:08:05.145+05:30එම්බා මි ජයරත්නයෙනි......නුඹ සබවින්ම මියෙකි..නෑතහො...එම්බා මි ජයරත්නයෙනි......නුඹ සබවින්ම මියෙකි..නෑතහොත් මි පරපුරෙන් පවෙතෙන්නෙක්ම විය යුතු බව හෑගේ....හෑබෑ බිළාළයෙක්(පූසෙක්) හමුවෙන තුරු ඔහොම යනු

ජය ශ්‍රී දමිළ රාම...Anonymoushttps://www.blogger.com/profile/14736163911340614971noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-85571367365886637292012-10-10T15:15:37.320+05:302012-10-10T15:15:37.320+05:30ඇත්ත වශයෙන්ම!!!
එවිට තරගය පරාජය වුවහොත් සාටකයෙන්ම ...ඇත්ත වශයෙන්ම!!!
එවිට තරගය පරාජය වුවහොත් සාටකයෙන්ම එල්ලී සිය දිවි හානි කර ගත හැක.පිස්සු හුටංhttps://www.blogger.com/profile/01134716789553876741noreply@blogger.com