tag:blogger.com,1999:blog-3046219899693581106.post2900528306355091477..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: පෘථිවිය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි.Unknownnoreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3046219899693581106.post-30170868649204499332012-10-14T21:39:03.293+05:302012-10-14T21:39:03.293+05:30උඹත් රෙද්ද අහන්නෙ මීය කොර වෙන ප්‍රශ්නනෙ.. ඌට ඒක පෙ...උඹත් රෙද්ද අහන්නෙ මීය කොර වෙන ප්‍රශ්නනෙ.. ඌට ඒක පෙනිල තියෙන්නෙ කුන්ඩලීනීද මොකක්ද මගුලක් තියෙනවනේ මීයට එකෙන්,හාප් එක අපේ පුස්කොළපොතක් උස්සගෙන ගිහින්, ඒකෙ තියෙනවලු දැන් ප්ලූටො ගාව තාවකාලිකව ගාල් කරල තියෙනව කියල, පස්සෙ උන් ඒක පුච්චලනේ, දැන් ඒ දැනුම අපිට නෑ.. අමාරිස්https://www.blogger.com/profile/00128429896607851463noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-57082203144453313062012-10-14T21:31:16.805+05:302012-10-14T21:31:16.805+05:30හෙළු මීයා ගනු කඩුව යමු සටනට.... මීපලයණෙනි ඔය තාපසය...හෙළු මීයා ගනු කඩුව යමු සටනට.... මීපලයණෙනි ඔය තාපසය තුමා තෙපලූ වදන් තොප විසින් CIA එකට FSB එකට MSS එකට ලබා දුන්නෙහිද?නැතිනම් අපි කෙසේ තනිවම මේ පිට සක්වල මෘගයින් සමග සටන් කරන්නෙහිද ? මොවුන් කුමන තක්ෂණයක කෙලෙ පැමිණ ඇත්දැයි තොප මිත්‍ර තාපසතුමාට නොපෙන්නෙහිද ?අමාරිස්https://www.blogger.com/profile/00128429896607851463noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-47519612260640899502012-08-21T16:23:37.441+05:302012-08-21T16:23:37.441+05:30මෙයත් සමඟ සටනට කුණ්ඩලනිය වඩවා ගත් හෙල යකුන් අවශ්‍ය...මෙයත් සමඟ සටනට කුණ්ඩලනිය වඩවා ගත් හෙල යකුන් අවශ්‍ය බව පෙනී යයි. එනිසා නොපමාව කුණ්ඩලනිය වඩවා ගන්න.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-60120921916589575182012-08-20T22:05:04.633+05:302012-08-20T22:05:04.633+05:30Have you never heard of sarcasm Asiri??? Really???...Have you never heard of sarcasm Asiri??? Really?????අමරhttps://www.blogger.com/profile/01055363009921992948noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-13446875118312125162012-08-20T21:35:01.667+05:302012-08-20T21:35:01.667+05:30ThanksThanksAnonymoushttps://www.blogger.com/profile/02847036795872655242noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-49112635347922906942012-08-20T14:27:39.228+05:302012-08-20T14:27:39.228+05:30මෙ කතාවෙ ඇත්තක් තියෙනවා අපි මාස කිහිපයක සිට මෙය කි...මෙ කතාවෙ ඇත්තක් තියෙනවා අපි මාස කිහිපයක සිට මෙය කියනවා රාවණ කතාව මෙයට සම්බන්ද වන අයුරැ මම කතා කරන්නේ නැ නමුත් පිටසක්වල යනා 3 ඇත්තAnonymoushttps://www.blogger.com/profile/03729624843628666809noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-67586456752998465432012-08-20T13:08:01.552+05:302012-08-20T13:08:01.552+05:30අපිට කොහෙත් එකයි ඩෝ.....පෙති ගහනව පොලොවට පය තිබ්බො...අපිට කොහෙත් එකයි ඩෝ.....පෙති ගහනව පොලොවට පය තිබ්බොත්

කෝ ඒයි............ මගේ ලේසර් තුවක්කුව..........?මම සුදාhttps://www.blogger.com/profile/02891289316231469521noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-11021920729809099522012-08-20T12:23:48.727+05:302012-08-20T12:23:48.727+05:30උබල කාටවත් තෙරනේ නැද්ද මේකේ තේරුම ...
මට නම් තේරෙන...උබල කාටවත් තෙරනේ නැද්ද මේකේ තේරුම ...
මට නම් තේරෙනවා
උබලට නොතේරෙන දෙයක් මට තේරෙන නිසා මම අද ඉදන් නිකම්ම නිකන් රාම වංශ නෙවෙය්
"ජයේ" වගේ "ආචාර්ය රාම වංශ"

:::::::: මීට ආචාර්ය රාම වංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)Anonymoushttps://www.blogger.com/profile/02142473114284945017noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-74913012534652084892012-08-20T12:23:26.284+05:302012-08-20T12:23:26.284+05:30මටනං ඕක සූර්යයාගේ ලපයක් වගේ නෙමෙයි නේ පේන්නේ. හරිය...මටනං ඕක සූර්යයාගේ ලපයක් වගේ නෙමෙයි නේ පේන්නේ. හරියට අපේ පවුලට බබා හම්බවෙන්න ඉන්න වෙලාවේ ගත්ත ස්කෑන් රිපෝට් එකක් වගෙයි. රාවණාවිරෝධියෙකු හෙයින් අකුරු කියවීමට නොහැක.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-19655291833090510322012-08-20T07:46:19.690+05:302012-08-20T07:46:19.690+05:30දැන් ඕක ලංකාවේ ,වෙනත් රටවල රේඩාර් වලට අහුවෙලා නැද්...දැන් ඕක ලංකාවේ ,වෙනත් රටවල රේඩාර් වලට අහුවෙලා නැද්ද.
ඔය යානය ප්ලුටෝ ගව තියනවා කියල දන්නේ කොහොනද.හාර්ප් පද්දතියට ඕක අහුවුනේ කොහොමද ?ඔච්චර දුර තියන එකක් .ඕකෙම පෙර ලිපියක කියල තිබුන එක පෘථිවියට පෙන්නේ අගහරු සමීපයට අවට පස්සේ කියල
......දන්නැති හින්ද අහන්නේ......SANDARUWANhttps://www.blogger.com/profile/16349685314781778322noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-43244913337193724682012-08-19T20:58:37.699+05:302012-08-19T20:58:37.699+05:30මන්නං ඔය පිටසක්වලයො ආවට බය නෑ.රාවණාගෙන් පැවත එන අප...මන්නං ඔය පිටසක්වලයො ආවට බය නෑ.රාවණාගෙන් පැවත එන අපි විභීෂණටත් නෑදෑ වෙනවනේ.ඉතිං රාවණාගේ වැඩකිඩ කෙසේ වෙතත් විභීෂණගේ වැඩ කෑලි ටිකනං අගේට ඇහැකි.පිටසක්වලයින්ටත් ගොට්ට අල්ලලා ජාමේ බේරගන්ඩ ඇහැකි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-20543224969447109522012-08-19T20:37:14.378+05:302012-08-19T20:37:14.378+05:30මමත් දැකල තියෙනව ඔය වගේ සීන් එකක්. එත් මන් කියන්න ...මමත් දැකල තියෙනව ඔය වගේ සීන් එකක්. එත් මන් කියන්න ගියේ නැ. මොකද එපාර මිනිස්සු කියාවි ජයාට වගේ මටත් ඔල්මොරොන්දන් කියල.

http://mycodingerrors.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-21482847600565605512012-08-19T19:03:01.596+05:302012-08-19T19:03:01.596+05:30මචං ඒක නං තේරැනේ නැහැ.
උබත් දැන් ජයේට විතරක් තේරෙන...මචං ඒක නං තේරැනේ නැහැ.
උබත් දැන් ජයේට විතරක් තේරෙන්නද ලියන්න.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-50402408915587060662012-08-19T17:17:56.736+05:302012-08-19T17:17:56.736+05:30ඔව්. ඔයාට නම් තේරිලා. රාවනපක්ෂ තුමාගෙ කටු ඔක්කොම ක...ඔව්. ඔයාට නම් තේරිලා. රාවනපක්ෂ තුමාගෙ කටු ඔක්කොම කන කටුවංශලාගෙ දේශප්‍රේමෙ උතුරා යන, දිය යටින් අර මාක්ස් කියන හිඟන ජූවාගෙ ගිනි දෙන සී හෝල්ස් තමයි.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-49923569239102787982012-08-19T17:13:12.956+05:302012-08-19T17:13:12.956+05:30Are you from planet Lotus or Cilcon? Welcome to Pl...Are you from planet Lotus or Cilcon? Welcome to Planet Earth. You better call airport flight controllers. They may have a better answer.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-9728135361398875322012-08-19T17:08:50.073+05:302012-08-19T17:08:50.073+05:30@vidu, මොකද අප්පෙ මේ සී නිව්ස් (LCN) ගැන කියවන්නෙ....@vidu, මොකද අප්පෙ මේ සී නිව්ස් (LCN) ගැන කියවන්නෙ. ඊයේ අරහන් කිව්ව. අද රහන් කියනවා. පැත්ත මාරු වෙලාද?

මොනවා වුනත් අගේ ඇති ප්‍රතිචාරයක්. ඕව කෙප්ප නොවෙයි. පිපිඤ්ඤා කියල ලියන්න බැරි ගුරාලගෙන් ඉගෙන ගත් ගෝලයෝ මඤ්ඤන් කතා ලියනවා. හැම කතාවකටම මුල් වන්නෙ සැබැ ලෝකෙ සැබෑ කතාවක්. ඒ වුනාට කතාව ගොතන එකා, තමන්ගෙ කෑලිත් දාල, විච්චූර්න එක්ක රස කරනවා. ඉස්සර කතා ලිව්වෙ වෙන දෙයක් නොකරන එවුන් උන්ගෙ කාලෙ කන්න. අද ඒක කරන එවුන් විශේෂයෙන්ම ජූවෝ, මෝඩ රැල ගොනාට අන්දල සල්ලි ගරනවා. මෝඩයෝ ගාන වැඩි වෙනකොට සල්ලි ගණන වැඩි නිසා විමතිය කියන කැලෑ ගතියට පණ දෙන්න නොයෙකුත් අභූත දේවල් මවනවා. ඒව බැලුවම චූන් වෙලා සැබෑ ලෝකෙට ආවමත් අර සිහිනෙම ජීවත් වෙනවා.

විශ්වතරණයට අවශ්‍ය තාක්ෂණය ස්වාභාවික ලෝකෙ තියෙනවා. අර බූරුවෝ දෙන්න කඳිරි ගෑවට, අයින්ස්ටයින්ගෙ නියත ආලෝක වේගය තමයි උපරිමේ කිව්ව එකෙ දෙකම කෙප්ප. නියතත් නෑ. ඒ වේගෙට වඩා ඉහලින් ගියත් මොකුත් වෙන්නෙත් නෑ. හැබැයි ඒ තාක්ෂණේ කා ළඟ හරි තියෙනවා නම් ඔයා අහපු ප්‍රශ්ණ වලට උත්තරත් තියෙනවා.

ඔය සක්වල කතාවල පදනම හුඟක් ඉස්සර සිංහලයන්ගෙ කතාවක්. ඒක වැරදියට අරුත් දීමත්, නොතේරුන එවුන් කෙප්ප ගෙතීමත් සිදු වෙලා. අද යථාර්තය ගිලිහිලා විකාර කතා මැවිල. ඊයේ මීවන තුමා රන් යගදාවක් ගැන කිව්ව. මිථ්‍යා මත හා ආකම් නිසා සිත ගැන අභූත කතා මැවිල. නිකමටවත්, හැමදේම සිතට පුළුවන් නම්, ගතක් හැදෙන්නේ මොන දේකටදැයි (වඩා පැහැදිලිව, මොන ලබ්බකටදැයි) නොඇසීමට තරම් අද බුධල හීන වෙලා.

හැබැයි මුල් සිංහල කතාව බොරු නොවෙයි. ඒක නම් වෙනවා. මම කරපු හැම දේකින්ම අවසන් වුනේ අපි මේ විශ්වයට ආධුනිකයෝ විතරක් නොවෙයි මෙම පෘථිවියට පමණක් තවම සීමා වෙලා කියලයි. ඒත් සිත ගැන හැදෑරුවම අපි ඉතා දියුණු මෙන්ම වෙන විශ්වයකටද සම්බන්ධ බව කිව හැකියි. මම විශ්වය කිව්වෙ ද්‍රව්‍යමය විසඳුම් ඇති අප වටා ඇති සංවේදි පරිසර පද්ධතියට. ඒ වගේම මේ පරිසරයට අයත් නැති ද්‍රව්‍යමය විසඳුම් ඇති විශ්වයක් සම්බන්ධ බව යථාවාදීව පෙන්විය හැක. මුලින් මේ දෙක අතර කතාවක් පසුව නා නා විකාර කතා වෙලා. ඒකත් හරියට ඔළු දහයෙ රාවන වගෙ අරුත් දීලා. කරුමෙට, ඇත්ත නැත්ත උපරිමෙට ගියාම එක වගේමයි.

ඉර දිහා බැලුවෙ කොහොමද කිව්ව නම් උත්තරෙත් එතනම තියෙනවා.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-13824435078915130262012-08-19T16:24:55.217+05:302012-08-19T16:24:55.217+05:30http://www.timeseye.com/2011/12/sri-lanka-best-pla...http://www.timeseye.com/2011/12/sri-lanka-best-place-for-space-port.htmlAnonymoushttps://www.blogger.com/profile/17759048686712900662noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-60601710347706071982012-08-19T14:30:48.044+05:302012-08-19T14:30:48.044+05:30සුද්ද හදපු ජෙට් වල ෆොටෝ දාල, සුද්ද හදපු චිත්‍රපට ව...සුද්ද හදපු ජෙට් වල ෆොටෝ දාල, සුද්ද හදපු චිත්‍රපට වල කෑලි දල මෙතන වැඩකරු වෙන්න හදනවා අයියෝ සල්ලි

naturephotographyhttps://www.blogger.com/profile/06855452122129177315noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-35102549822923299842012-08-19T14:24:12.731+05:302012-08-19T14:24:12.731+05:30ඉතිං අපිට පාන් ද බං
චූ කරලා නිදා ගනින් අනාතය
...ඉතිං අපිට පාන් ද බං

චූ කරලා නිදා ගනින් අනාතය

naturephotographyhttps://www.blogger.com/profile/06855452122129177315noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-14690332818803500982012-08-19T13:17:09.010+05:302012-08-19T13:17:09.010+05:30http://www.itexpressions.com/games/themothership.s...http://www.itexpressions.com/games/themothership.shtmlමහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-13305019913802692712012-08-19T13:06:51.046+05:302012-08-19T13:06:51.046+05:30විද්වත් නියන්නෙ ඔයාට ද? මිරෙන්ඩෝට ද? මනමේ ගීත ට ද?...විද්වත් නියන්නෙ ඔයාට ද? මිරෙන්ඩෝට ද? මනමේ ගීත ට ද? සූරියාට ද? නත්තන් මේ මල යක්කු (මල=මුල්-මුල්ම යක්කු=හෙලයන්)සේරටම ද?මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-87394065394026834982012-08-19T12:56:38.459+05:302012-08-19T12:56:38.459+05:30හිල මොකක් උනත් මට පේන්නෙ මේක සෙට් වෙලා කරන නොමග යැ...හිල මොකක් උනත් මට පේන්නෙ මේක සෙට් වෙලා කරන නොමග යැවීමක් කියල.
ජයේ නම් කොයි කුනු කූඩෙ තිබ්බත් අරන් හොයන්නෙ බලන්නෙ නැතුව blog එකට දානවනෙ. මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-47189283999330081702012-08-19T11:45:00.284+05:302012-08-19T11:45:00.284+05:30එක එකාගෙ පුකේ හිලවල් පත්තර වලත් දානව කියල තොපිට කව...එක එකාගෙ පුකේ හිලවල් පත්තර වලත් දානව කියල තොපිට කවුද කිව්වෙ? මේක බලව්. http://www.dinamina.lk/2012/08/18/_art.asp?fn=n12081812 ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-69481260520886266312012-08-19T11:11:23.573+05:302012-08-19T11:11:23.573+05:30මු ඉස්සරනම් කිව්වේ 2012 අවදි වෙනවා කියල මු දන්නවා ...මු ඉස්සරනම් කිව්වේ 2012 අවදි වෙනවා කියල මු දන්නවා කියල
දැන් මේ ලගදි ඉදන් කියන්නේ මිරැන්ඩෝ පවසන පරිදි 2012 අවදි වෙනවා කියල

:::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)Anonymoushttps://www.blogger.com/profile/02142473114284945017noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-23423680140709001862012-08-19T11:09:03.983+05:302012-08-19T11:09:03.983+05:30
ශරබර ෂෂෂ බර බ බ බර මුමුතුර කකක ලල ලපප

ශරබර ෂෂෂ බර බ බ බර මුමුතුර කකක ලල ලපප

:::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)Anonymoushttps://www.blogger.com/profile/02142473114284945017noreply@blogger.com