tag:blogger.com,1999:blog-3046219899693581106.post284448615904176557..comments2023-10-04T16:58:07.551+05:30Comments on වර්ගපූර්ණිකාව: බිළාල මන්ත්රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි.Unknownnoreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-3046219899693581106.post-21314219935449962082012-08-21T20:52:06.117+05:302012-08-21T20:52:06.117+05:30http://www.facebook.com/photo.php?fbid=33464819995...http://www.facebook.com/photo.php?fbid=334648199957859&set=a.291717897584223.67441.291097004312979&type=1&theater

මියෝ මෙන්න අර මන්තරය මතුරපු පුසෙක්ට මල පැනලා බල්ලෙක්ට ගහනවා.rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-81234074920252103542012-08-16T13:53:09.416+05:302012-08-16T13:53:09.416+05:30බිලාල මන්තරේ බල්ලොන්ටත් වැඩ .මේ බලන්න
http://a5....බිලාල මන්තරේ බල්ලොන්ටත් වැඩ .මේ බලන්න

http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/574472_403595103036467_390075995_n.jpgAnonymoushttps://www.blogger.com/profile/12000269648447020423noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-43351575659055073392012-08-12T12:59:58.620+05:302012-08-12T12:59:58.620+05:30බොහොම ස්තුතියි!!
එහෙනම් මට මගේ ඇස් ආරෝපණය කරගන්න ...බොහොම ස්තුතියි!!
එහෙනම් මට මගේ ඇස් ආරෝපණය කරගන්න පුළුවන් වේවි. ^_^V Chanhttps://www.blogger.com/profile/10664485792284802496noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-39027561508235310462012-08-11T16:01:41.769+05:302012-08-11T16:01:41.769+05:30මා දන්නා විදියටනම් පිරිමින්ගේ ඇස් ආරෝපණය කිරීම ලෙහ...මා දන්නා විදියටනම් පිරිමින්ගේ ඇස් ආරෝපණය කිරීම ලෙහෙසි නෑ. නමුත් කාන්තාවන්ගේ ඇස් ආරෝපණය කරන්න පුළුවන්. ඔබ අත් දැකල තිබෙනවද සමහර විට ඔබගේම වයසේ කාන්තාවන්ගේ ඇස් දිහා බලපුවාම එලියක් වදිනව වගේ දැනෙනව. ඒකට හේතුව කාන්තාවන්ගේ ඇස් වලින් එන ආලෝකය සම වයසේ පිරිමින්ට ග්රහණය වීමයි. එනම් කාන්තාවන්ගේ ඇස් වල ඇති සෘණ ආරෝපන පිරිමින්ගේ ඇස් වල ධන ආරෝපන වලට ග්රහණය වෙනව. ඒ ගැන ඉදිරියේදී ලිපියකින් විස්තර කරන්නම්.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-22432746527937453672012-08-11T15:58:37.810+05:302012-08-11T15:58:37.810+05:30@Janaka Shan,රාවණාට ගුවන් යානාවක් තිබුණ බව ඔබ විශ්...@Janaka Shan,රාවණාට ගුවන් යානාවක් තිබුණ බව ඔබ විශ්වාස කරනවානේ,. ඉතින් ණුවනින් විමසා බලන්න, ගුවන්යානා තිබුණ රජ කෙනෙක්ගේ සමයේ ටෝච් නොතිබීමට හැකිද?

පුස්කොළපොත් වල දැක්වෙන ආකාරයට ඒ කාලයේ ටෝච් නම් කර තිබුනේ විදුලි පන්දම නමිනි. විදුලි නොවන පන්දම් වන හුළුඅතු, හනසු ආදී පන්දම්ද ඒ කාලයේදී තිබුණි. නමුත් පාථකයින්ගේ වටහාගැනීමේ පහසුව තකා තේරෙන බාසාවෙන් ටෝච් කියාම ලිවීමි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-74429119784163960042012-08-11T13:39:32.841+05:302012-08-11T13:39:32.841+05:30උත්තර නැති කතා අහන්න එපා බං.
ටෝච් තිබුන කියයි.
...උත්තර නැති කතා අහන්න එපා බං.

ටෝච් තිබුන කියයි.

ටෝච් කියන්නෙත් හෙලු වචනයක් කියයි.

ටෝ= ටොක්ගාල
ච්=එලිය ('ච්' යනු හෙල පදයක් බව සලකන්න)

ඔය පූසො කතාව නවත්තපන්. ජයා කැමතිනෑ පූසො හෝදන්න.

කොහොම උනත් ජයා දිනුම්...

හෑ.... ඒකියන්නෙ අපි පරාදයි.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-35791989614536352712012-08-11T12:19:20.702+05:302012-08-11T12:19:20.702+05:30hithawath Jayarathna thumani,
mama hamadaama me w...hithawath Jayarathna thumani,

mama hamadaama me wage athbhootha dewal walata aasa karana kenek!!
Mama yam kisi bhaawana krama ath hadaa balala thiyenawa. Kundalini yogaya wisheshai. Mama a athdakeema windala thiyenawa.
Mata danaganna oney, Minisunge as walath mehema aaropana shakthiyak thiyenawada kiyala.
Ehema deyak thiyenawanam, eka athi karaganne kohomada?
Eka bhayaanakada?

ශ්රී රාවණ සිද්ධම්!V Chanhttps://www.blogger.com/profile/10664485792284802496noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-77164307926510758492012-08-11T11:50:09.636+05:302012-08-11T11:50:09.636+05:30දැන් ඔය ඉපැරණි පුස්කොල පොතේ තියෙනවද පුසගේ ඇස දෙකට ...දැන් ඔය ඉපැරණි පුස්කොල පොතේ තියෙනවද පුසගේ ඇස දෙකට ටෝර්ච් එකක් ගහන්න කියල

උන් marai නේ ඔඉ

ඒ කලේ ටෝර්ච් තිබ්බද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-75388145141723890462012-08-10T22:29:40.860+05:302012-08-10T22:29:40.860+05:30ස්තුතියි, කැමති තරම් ලිපි උපුටාගන්න. අපටත් ඕනැ මේව...ස්තුතියි, කැමති තරම් ලිපි උපුටාගන්න. අපටත් ඕනැ මේව හැකි තරම් බෙදා හරින්නයි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-15443050882111691942012-08-10T22:27:32.081+05:302012-08-10T22:27:32.081+05:30පිරිමින්ගේ ක්රමය ඉදිරියේදී ලිපියකින් දක්වන්නම්.පිරිමින්ගේ ක්රමය ඉදිරියේදී ලිපියකින් දක්වන්නම්.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-4089475277972322742012-08-10T22:22:57.593+05:302012-08-10T22:22:57.593+05:30ජයරත්නයනි මම මෙය එළකිරි.com වල දමන ලදී .
ඔබගේ වෙ...ජයරත්නයනි මම මෙය එළකිරි.com වල දමන ලදී .

ඔබගේ වෙබ් පිටුවේ ලින්ක් පවා දැමුවෙමි

ඔන්න මම traffic වැඩි වෙන වැඩක් කර.

ඕන උරණ නොවේ යි සිතමි

http://www.elakiri.com/forum/showthread.php?t=1470279Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-13637213108264393222012-08-10T16:23:52.821+05:302012-08-10T16:23:52.821+05:30එකම තමා මාත් ඇහුවේ මූ නිකන් හරකෙක් වෙන්න යනවා .. ම...එකම තමා මාත් ඇහුවේ මූ නිකන් හරකෙක් වෙන්න යනවා .. මචෝ මූත් පිස්සන් කොටූවෙන් පැනලා ආපු එකෙක්ද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-61935110054433672132012-08-10T11:31:31.668+05:302012-08-10T11:31:31.668+05:30එකතමා ජයේ අනාගතේ අදුරුවෙයි කියල බය ඇති නේද. හික්ස්...එකතමා ජයේ අනාගතේ අදුරුවෙයි කියල බය ඇති නේද. හික්ස්*Samithhttps://www.blogger.com/profile/06946331034008126193noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-42016347721335555192012-08-10T02:12:28.493+05:302012-08-10T02:12:28.493+05:30ජයරත්නයනි.... මාගේ ස්වාමි ගාමිණී අභය රාජෝත්තමයාණන්...ජයරත්නයනි.... මාගේ ස්වාමි ගාමිණී අභය රාජෝත්තමයාණන් වහන්සේ (බොහෝ දෙන දන්නා පරිදි ගැමුණු රජතුමා) ගැන ඔබතුමාට කීමට ඇත්තේ කුමක්ද?

එතුමාත් රාවණ රජතුමා වන්දනා කළා යයි ඔබ සිතනවාද?

මා සෙනවි වරයෙක් වූ බැවින් රජුන්ගේ සියලුම තොරතුරු දැන ගැනීමට අවකාශයක් නැහැ... මට ඒ පිළිබඳව දැන ගැනීමට උනන්දුවක් ඇති වුණා..

කරුණා කර පහදා දෙන්න මීවනපලානේ ජරරත්නයෙනි....Anonymoushttps://www.blogger.com/profile/07733704513756108137noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-24495326434545962292012-08-10T00:36:49.863+05:302012-08-10T00:36:49.863+05:30අවුලක් නෑ බංඅවුලක් නෑ බංමහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-54775761690264050362012-08-10T00:32:20.062+05:302012-08-10T00:32:20.062+05:30පිරිමි පූසො චාජ් කරන්න ගිහිල්ල බැදිවෙලාවත් මීයව (ම...පිරිමි පූසො චාජ් කරන්න ගිහිල්ල බැදිවෙලාවත් මීයව (මීජයාව) පූසා හැපුවොත් එහෙම මොකද වෙන්නෙ?
මීයාවත් පිස්සු බලු රෝගයට එන්නත් කරයි.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-41640615878974415932012-08-10T00:22:15.880+05:302012-08-10T00:22:15.880+05:30හරි හරි ජයේ අපි ලේසරුත් හැදුව. පූසොත් චාජ් කරා . න...හරි හරි ජයේ අපි ලේසරුත් හැදුව. පූසොත් චාජ් කරා . නා කොල බැටරිත් චාජ් කරා. හරි ඒව ඔක්කොම වැඩ කියමුකෝ.
තවත් මොනවහරි ප්රැක්ටිකල් එකක් කියන්න.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-28972888092551291532012-08-10T00:16:53.094+05:302012-08-10T00:16:53.094+05:30පටි ඉරාගෙන තියන්නෙ අදුරැ පට නොවෙයි ජයා මයි. ඔය වික...පටි ඉරාගෙන තියන්නෙ අදුරැ පට නොවෙයි ජයා මයි. ඔය විකාර නොදා හොද දෙයක් දාපන් ජයේ.
මේවා මොනවද බලපන්.මහ සම්මත මනුhttps://www.blogger.com/profile/02357123184213120728noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-44152306204675302362012-08-10T00:08:50.405+05:302012-08-10T00:08:50.405+05:30වැඩක් නැ බන් මියෝ බාගෙන අපි කන්ඩද වෙන දෙයක් දාපං අ...වැඩක් නැ බන් මියෝ බාගෙන අපි කන්ඩද වෙන දෙයක් දාපං අරක්කු ටිකක් හදාගන්න හැටි කැල්ලක් වශී කරගන්න හැටි වගේ ඒවාAnonymoushttps://www.blogger.com/profile/13539847782629303909noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-79791084297939366402012-08-10T00:05:33.879+05:302012-08-10T00:05:33.879+05:30ජයේ ජයරත්න මැතිනිය එහෙම ඕක කලොත් අනිවා මම ඔට්ටුවක්...ජයේ ජයරත්න මැතිනිය එහෙම ඕක කලොත් අනිවා මම ඔට්ටුවක් දානව ලයිට් පත්තු වෙන්නෙ නෑ :Dඉරා අදුරු පටhttps://www.blogger.com/profile/04440167443895791643noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-59401185039261075102012-08-10T00:00:12.931+05:302012-08-10T00:00:12.931+05:30''මා කාන්තාවක් නොවන බැවින්
පූසෙක්ට ඉහත කී ...''මා කාන්තාවක් නොවන බැවින්
පූසෙක්ට ඉහත කී මන්ත්රය
යොදා ගනිමින් ඇස් ආළෝක
ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත
කිරීමට නොහැකියි.'' එසේ නම් පිරිමින්ගේ ක්රමේට බැරි ඇයි?Samithhttps://www.blogger.com/profile/06946331034008126193noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-51332753262776205142012-08-09T23:47:41.590+05:302012-08-09T23:47:41.590+05:30''මා කාන්තාවක් නොවන බැවින්
පූසෙක්ට ඉහත කී ...''මා කාන්තාවක් නොවන බැවින්
පූසෙක්ට ඉහත කී මන්ත්රය
යොදා ගනිමින් ඇස් ආළෝක
ගන්වා පටිගත කර වීඩියෝවක් උඩුගත
කිරීමට නොහැකියි.'' නම් ඔය ක්රමේට බැරිද?Samithhttps://www.blogger.com/profile/06946331034008126193noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-58059995376720890372012-08-09T23:21:35.900+05:302012-08-09T23:21:35.900+05:30ඉරා අඳුරු පට ආයිත් පටි ඉරාගෙන වගේ. තමන්ට ඕනැ කොටස්...ඉරා අඳුරු පට ආයිත් පටි ඉරාගෙන වගේ. තමන්ට ඕනැ කොටස් විතරක් ලිපියෙන් උපුටාගන්නෙ නැතිව සම්පුර්ණ ලිපියම කියවන්න. ඔය වගේම ලිපියක ඇති වචන ටිකක් උපුටාගෙන තමන්ට ඕනැ කතාවක් ගොතන්න පුළුවන් කියලත් කියල දෙන්න ඕනැ නෑනෙ.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-38779408241334170452012-08-09T23:20:07.142+05:302012-08-09T23:20:07.142+05:30සත්ව හිංසාවට වර්ගපූර්ණිකාවේ විරෝධය!සත්ව හිංසාවට වර්ගපූර්ණිකාවේ විරෝධය!ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-3046219899693581106.post-48371628493456770452012-08-09T23:17:43.861+05:302012-08-09T23:17:43.861+05:30මන් කිව්වනෙ බලහත්කාරයෙන් පූසාගේ ඇහට ටෝච් ගහන්න එපා...මන් කිව්වනෙ බලහත්කාරයෙන් පූසාගේ ඇහට ටෝච් ගහන්න එපා කියල, කෝ ඇහුවැයි?ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.com